Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DIJsගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5

සමාවෙන්න ඔක්කොටම...අමතක වෙලා වැඩේ අත්හැරිය නෙමේ..හේතුව දැම්ම නෙව..

අඩියට 2කට ලොරියට නැග්ග DIJs සුටුස් ගාල තාත්ත එක්ක ගෙදර ආවේ බාගෙට හදාපු වෙසක් කූඩු ටික හදල ඉවරයක් කරන්න...පොඩි කාලේ ඉදං වැඩක් හරියට ඉවර කරන්නේ නෑ කියන හොද නම්බු නාමයක් DIJsට තිබුන නිසා මේකවත් කරලා දැලි පිහදගන්න DIJs හදන්නේ..මහ රෑ එළිවෙනකන් කොහොම හරි DIJs අයියා එක්ක එකතු වෙලා කුදුව අලවල ඉවරයක් කරලා දැම්ම.පහුවදා වෙසක් දවස නිසා DIJs ගණන් පන්තියේ මිතුරු හව්ල එක්ක දන්සල් ටිකක් වදින්න එලියට බැස්ස..දන්සල් 2ක් විතර වදින්න පෝලිමේ ඉද්ල බැරිම තැන DIJs ගෙදර ආවා..ඔහොම වෙසක් දවස ගෙවපු DIJs වෙසක් දවසට පහුවෙනිදා ගාණක් හදන්න කියලා බෑග් එක අදිනකොට දවස් 2කට කලින් MD දුන්න වෙසක් කාඩ් එක දැක්ක..පොස්ට් කාඩ් එකක් උනත් එක DIJsට හම්බුන පලවෙනි වෙසක් කාඩ් එක..කොල්ලෝ වෙසක් කාඩ් දෙන්නේ නෑ නොව ඉතිං.නිකමට අනිත් පැත්ත හරවල බැලුව DIJs එකේ ලියල තිබුන එක කියෙව්වා..හරහට වගේ ලියපු චුටි අත් අකුරින් එකේ මෙහෙම ලියල තිබ්බා,"සුබම සුබ සුබම සුබ වෙසගක් වේවායි පතමි එක සිතින්". යටින් ලියල MD විසින් DIJs වෙතට කියල..DIJs වෙසක් කාඩ් එක පොත ඇතුලේ දාගෙන වැඩේ කරා..ඕක ගැන එච්චර මතකයක් DIJs ට තිබුණ නෑ..සාමාන්‍ය විදියට කාලේ ගෙවිල ගියා..සතියක් විතර එහෙම ගෙවිල යද්දී ආපහු KAL විහිලුව පටාන් ගත්තා..සුපුරුදු විදියට DIJs කටවහන් පදුඑව් බලන් හිටියත් MD වැඩියෙන් විහිලු කරේ DIJsට..කටවහන් ඉන්න බැරිම තැන DIJs හා හා ඔයා ඉස්සරහ බලගාන්න කියල ටිකක් ඔරවල වගේ කිවා.කීවට පස්සේ තමයි DIJsට තේරුනේ කෙල්ලට ඒකෙන් රිදුනා කියල. අනේ මට මොකද කියල DIJs ආඩම්බර මුණක් දාගෙන පාඩුවේ හිටිය..ඔහෝම ඉද්දි DIJs ඉන්ග්ලිෂ් පන්තියේ නොට් ලියාගන්න විදියක් කල්පනා කරා..හිටා බදු බනිස් පොත ඉල්ලගන්නේ කොහොමද කියල දහඅතේ කල්පනා කරනවා..පූස් පාට එකක් දාගෙන ඉන්ග්ලිෂ් පන්ති ගියපු DIJsට පෙර පිනකට එදා MDගේ පිටිපස්සේ ඉදගන්න වාසනාව ලැබුන.පන්තියේ බාගයක් යද්දී පිටට පැනෙන් අනල කතා කරලා පොඩ්ඩක් පොත දෙනවද කියල බබා වගේ ඉල්ලුවා.කෙල්ල අහිංසක හිනාවක් දාල යද්දී දෙන්නම් කියල ඉස්සර බලාගත්තා.පන්ති ඉවර වෙලා තනියෙන් යන නිසා DIJs ගානක් නැතුව හෙමින් එලියට බැස්ස..පොත ඉල්ලුවත් පන්ති ඉවර උනාම DIJsට පොත ඉල්ලන්න අමතක උනා.පොතත් තියන් MD ඉස්සරහට වෙලා බලන් ඉදල කතා කරාමයි පොත ගැන මීටරේ ආවේ.පොත දුන්න MD ඉක්මනට ගියා.DIJs පොත බෑග් එකේ දාගෙන ගෙදර ආව.

[QUOTE="DIJs, post: 18172927, member: 530137"] [b]5[/b] [SIZE=5]සමාවෙන්න ඔක්කොටම...අමතක වෙලා වැඩේ අත්හැරිය නෙමේ..හේතුව දැම්ම නෙව..:baffled::baffled: අඩියට 2කට ලොරියට නැග්ග DIJs සුටුස් ගාල තාත්ත එක්ක ගෙදර ආවේ බාගෙට හදාපු වෙසක් කූඩු ටික හදල ඉවරයක් කරන්න...පොඩි කාලේ ඉදං වැඩක් හරියට ඉවර කරන්නේ නෑ කියන හොද නම්බු නාමයක් DIJsට තිබුන නිසා මේකවත් කරලා දැලි පිහදගන්න DIJs හදන්නේ:baffled::baffled:..මහ රෑ එළිවෙනකන් කොහොම හරි DIJs අයියා එක්ක එකතු වෙලා කුදුව අලවල ඉවරයක් කරලා දැම්ම:yes:.පහුවදා වෙසක් දවස නිසා DIJs ගණන් පන්තියේ මිතුරු හව්ල එක්ක දන්සල් ටිකක් වදින්න එලියට බැස්ස..දන්සල් 2ක් විතර වදින්න පෝලිමේ ඉද්ල බැරිම තැන DIJs ගෙදර ආවා..:angry:ඔහොම වෙසක් දවස ගෙවපු DIJs වෙසක් දවසට පහුවෙනිදා ගාණක් හදන්න කියලා බෑග් එක අදිනකොට දවස් 2කට කලින් MD දුන්න වෙසක් කාඩ් එක දැක්ක..:Pපොස්ට් කාඩ් එකක් උනත් එක DIJsට හම්බුන පලවෙනි වෙසක් කාඩ් එක..කොල්ලෝ වෙසක් කාඩ් දෙන්නේ නෑ නොව ඉතිං:P.නිකමට අනිත් පැත්ත හරවල බැලුව DIJs එකේ ලියල තිබුන එක කියෙව්වා..හරහට වගේ ලියපු චුටි අත් අකුරින් එකේ මෙහෙම ලියල තිබ්බා,"සුබම සුබ සුබම සුබ වෙසගක් වේවායි පතමි එක සිතින්".:D යටින් ලියල MD විසින් DIJs වෙතට කියල..DIJs වෙසක් කාඩ් එක පොත ඇතුලේ දාගෙන වැඩේ කරා..ඕක ගැන එච්චර මතකයක් DIJs ට තිබුණ නෑ..සාමාන්‍ය විදියට කාලේ ගෙවිල ගියා..සතියක් විතර එහෙම ගෙවිල යද්දී ආපහු KAL විහිලුව පටාන් ගත්තා..සුපුරුදු විදියට DIJs කටවහන් පදුඑව් බලන් හිටියත් MD වැඩියෙන් විහිලු කරේ DIJsට..කටවහන් ඉන්න බැරිම තැන DIJs හා හා ඔයා ඉස්සරහ බලගාන්න කියල ටිකක් ඔරවල වගේ කිවා.කීවට පස්සේ තමයි DIJsට තේරුනේ කෙල්ලට ඒකෙන් රිදුනා කියල.:sorry: අනේ මට මොකද කියල DIJs ආඩම්බර මුණක් දාගෙන පාඩුවේ හිටිය..ඔහෝම ඉද්දි DIJs ඉන්ග්ලිෂ් පන්තියේ නොට් ලියාගන්න විදියක් කල්පනා කරා..හිටා බදු බනිස් පොත ඉල්ලගන්නේ කොහොමද කියල දහඅතේ කල්පනා කරනවා..පූස් පාට එකක් දාගෙන ඉන්ග්ලිෂ් පන්ති ගියපු DIJsට පෙර පිනකට එදා MDගේ පිටිපස්සේ ඉදගන්න වාසනාව ලැබුන.පන්තියේ බාගයක් යද්දී පිටට පැනෙන් අනල කතා කරලා පොඩ්ඩක් පොත දෙනවද කියල බබා වගේ ඉල්ලුවා.කෙල්ල අහිංසක හිනාවක් දාල යද්දී දෙන්නම් කියල ඉස්සර බලාගත්තා.පන්ති ඉවර වෙලා තනියෙන් යන නිසා DIJs ගානක් නැතුව හෙමින් එලියට බැස්ස..පොත ඉල්ලුවත් පන්ති ඉවර උනාම DIJsට පොත ඉල්ලන්න අමතක උනා.පොතත් තියන් MD ඉස්සරහට වෙලා බලන් ඉදල කතා කරාමයි පොත ගැන මීටරේ ආවේ:sorry:.පොත දුන්න MD ඉක්මනට ගියා.DIJs පොත බෑග් එකේ දාගෙන ගෙදර ආව.:eek:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom