Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DIJsගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6

DIJs කියල ටයිප් කොරන්න ඕන නැනේ මං කියලම දාන්නං

පොත අරන් ආවට ඕක ලියන්න පටන් ගන්නේ පන්ති යන්න දවසක් 2ක් කලින්නේ..ගෙදර ඇවිත් පාඩන් එකෙක් නෙමේ මේ කාලේ වෙනකොට මං. fb කියන ඔල්මාදේ ආපු මුල් කාලේ. හද්ද කසිකබල් dual core කට්ටක් තියං ඕකෙන් කරේ ගේම් ගහපු එක.ඔය අතරේ අයියා ගෙදරට ඉන්ටර්නෙට් ගත්තා..හිච්චි package එකක් උනත් ඕකෙන් කරන්න වැඩක් මං දනේගන් හිටියේ නෑ.අයියටත් fb එකක් තිබුනා.මාත් එකක් හදාගන්න ඕන කියල වැඩේට බැස්ස..ලෝක අමාරුවෙන් හදාගත්තත් යාලුවෝ කොහෙන්ද ඕකේ අදුරන. username එකයි පාස්වර්ඩ් එකයි කොලේක ලියල තියන් ඒකෙන් ආව..ඔහොම ඉද්දි නොට් එක ලියන්න කියල MDගේ පොත අරං පෙරලුව. අකුරු හරිම පැහැදිලි පිරිසිදුවට ලියල තිබුන,,මගේ වැඩ එක්ක බලද්දී ඉතිං 200%ක් හොදයි.මුල ඉදන් නොට් එක ලියන්න පටන් ගත්තට ටිකක් ලියද්දි කම්මැලි.පන්ති දවසත් ලග නිසා කොහොම හරි ලියන්නත් ඕන.කමක් නෑ ඕන පුකක් අදට ඇති කියල ඔහොම ඔහොම ටික ටික ලිව්වා.ඒත් ඊලග පන්ති දවසට් කලි බාගයක් වත් ලියන්න බැරි උනා.වැඩේ කරගන්න බැරි උනත් පොත ගෙනිහින් දුන්න.දීල thaks කිව,නැත්තන් අපහු ඉල්ලගන්න බැනේ.පන්ති ඉවර වෙලා යද්දී වෙනදා වගේම අපහු පොත ටිකක් දෙනවද ඇහුවා.ඇත්තම විස්තරේ කියපු මට අපහු පොත ලැබුනා.MD හරි මිත්රශීලි විදියෙන් මට එදා කතා කරා.මං ඉතිං ගහගන්න වගේ ඉල්ලුවත් MDට ඒවාට තරහ නොයන වග තේරුණාපොත ඉල්ලන් වැඩේ කරන ගණන් පන්තියේදී පොත දෙන්න මං වගබලාගත්ත.ඔහොම නොට් ලියන්න මං පොත ඉල්ලගත්ත වාර අනන්තයි.2 වැනි වාරේ අන්තිම හරියේ විබාගේ නිසා MD මං ගියපු කොමර්ස් පන්තියට එන්න පටන් ගත්ත.දැන් ඒකිට උනේ එදා මට ඉංග්රීසි පන්තියේදී උන දේමයි.ආපු පලවෙනි දවසෙම MD පන්ති ඉවර වෙලා යද්දී ස්ස්ස් ස්ස්ස් ගාල මට කතා කරා..යාලුවෝ අස්සේ මට එහෙම කතා කරාම පට්ට නොන්ඩි.එත් කමක් නෑ.උදව් කරපු කෙනෙක් නිසා ඇයි ඇහුව..හිතපු දේ හරි.මගේ කොමර්ස් පොත ඉල්ලුවා..මාත් ඉතිං බෑ කියන්නේ නැතුව දුන්නා...එත් දීල කිව්වා ඔකේ ගණන් වැරදි ඇති,අකුරු පැහැදිලි නෑ ගනන් ගන්නෙපා කියල.ඔහොම MD මගෙන් සති 2ක් විතර පොත ඉල්ලගත්තා.ඒත් මට ලොකු ගැටළුවක් තිබුන එච්චර යාලුවෝ ඉන්න එයා ඇයි මං වගේ එච්චර වැඩ නොකරන කෙනෙක්ගෙන් ඉල්ලන්නේ කියල හැමදාම.කොච්චර ලස්සනට ලියන්න පුළුවන් උනත් මං ලියන්නේ කැතට.ඔහොම කාලේ ගෙවෙද්දී නිවාඩු කාලේ පන්තියේ අය එකතු වෙලා පොඩි පාටියක් දැම්ම.

[QUOTE="DIJs, post: 18173038, member: 530137"] [b]6[/b] [SIZE=6]DIJs කියල ටයිප් කොරන්න ඕන නැනේ මං කියලම දාන්නං:D:D:D[/SIZE] [SIZE=5]පොත අරන් ආවට ඕක ලියන්න පටන් ගන්නේ පන්ති යන්න දවසක් 2ක් කලින්නේ..ගෙදර ඇවිත් පාඩන් එකෙක් නෙමේ මේ කාලේ වෙනකොට මං.:sorry: fb කියන ඔල්මාදේ ආපු මුල් කාලේ. හද්ද කසිකබල් dual core කට්ටක් තියං ඕකෙන් කරේ ගේම් ගහපු එක.ඔය අතරේ අයියා ගෙදරට ඉන්ටර්නෙට් ගත්තා..හිච්චි package එකක් උනත් ඕකෙන් කරන්න වැඩක් මං දනේගන් හිටියේ නෑ.අයියටත් fb එකක් තිබුනා.මාත් එකක් හදාගන්න ඕන කියල වැඩේට බැස්ස..ලෝක අමාරුවෙන් හදාගත්තත් යාලුවෝ කොහෙන්ද ඕකේ අදුරන.:baffled: username එකයි පාස්වර්ඩ් එකයි කොලේක ලියල තියන් ඒකෙන් ආව..ඔහොම ඉද්දි නොට් එක ලියන්න කියල MDගේ පොත අරං පෙරලුව. අකුරු හරිම පැහැදිලි පිරිසිදුවට ලියල තිබුන,,මගේ වැඩ එක්ක බලද්දී ඉතිං 200%ක් හොදයි.මුල ඉදන් නොට් එක ලියන්න පටන් ගත්තට ටිකක් ලියද්දි කම්මැලි.පන්ති දවසත් ලග නිසා කොහොම හරි ලියන්නත් ඕන.කමක් නෑ ඕන පුකක් අදට ඇති කියල ඔහොම ඔහොම ටික ටික ලිව්වා.ඒත් ඊලග පන්ති දවසට් කලි බාගයක් වත් ලියන්න බැරි උනා.:sorry:වැඩේ කරගන්න බැරි උනත් පොත ගෙනිහින් දුන්න.දීල thaks කිව,නැත්තන් අපහු ඉල්ලගන්න බැනේ:rolleyes:.පන්ති ඉවර වෙලා යද්දී වෙනදා වගේම අපහු පොත ටිකක් දෙනවද ඇහුවා.ඇත්තම විස්තරේ කියපු මට අපහු පොත ලැබුනා.MD හරි මිත්රශීලි විදියෙන් මට එදා කතා කරා.මං ඉතිං ගහගන්න වගේ ඉල්ලුවත් MDට ඒවාට තරහ නොයන වග තේරුණා;)පොත ඉල්ලන් වැඩේ කරන ගණන් පන්තියේදී පොත දෙන්න මං වගබලාගත්ත.ඔහොම නොට් ලියන්න මං පොත ඉල්ලගත්ත වාර අනන්තයි.2 වැනි වාරේ අන්තිම හරියේ විබාගේ නිසා MD මං ගියපු කොමර්ස් පන්තියට එන්න පටන් ගත්ත:cool:.දැන් ඒකිට උනේ එදා මට ඉංග්රීසි පන්තියේදී උන දේමයි.ආපු පලවෙනි දවසෙම MD පන්ති ඉවර වෙලා යද්දී ස්ස්ස් ස්ස්ස් ගාල මට කතා කරා..යාලුවෝ අස්සේ මට එහෙම කතා කරාම පට්ට නොන්ඩි.එත් කමක් නෑ.උදව් කරපු කෙනෙක් නිසා ඇයි ඇහුව..හිතපු දේ හරි.මගේ කොමර්ස් පොත ඉල්ලුවා..මාත් ඉතිං බෑ කියන්නේ නැතුව දුන්නා...එත් දීල කිව්වා ඔකේ ගණන් වැරදි ඇති,අකුරු පැහැදිලි නෑ ගනන් ගන්නෙපා කියල.ඔහොම MD මගෙන් සති 2ක් විතර පොත ඉල්ලගත්තා.ඒත් මට ලොකු ගැටළුවක් තිබුන එච්චර යාලුවෝ ඉන්න එයා ඇයි මං වගේ එච්චර වැඩ නොකරන කෙනෙක්ගෙන් ඉල්ලන්නේ කියල හැමදාම.කොච්චර ලස්සනට ලියන්න පුළුවන් උනත් මං ලියන්නේ කැතට.ඔහොම කාලේ ගෙවෙද්දී නිවාඩු කාලේ පන්තියේ අය එකතු වෙලා පොඩි පාටියක් දැම්ම.:cool::cool::cool::cool::cool::cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom