DILAOG sim help

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,326
    1,167
    113
    මට සිම් එකක් ගන්න ඕනී, ඒ සිම් එක කලින් පාවිච්චි කලේ මම නෙමෙයි, ඒත් මට ඒක ගන්න පුලුවන්ද...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ number එක Delete වෙලා නම් ගන්න පුළුවන්. Arcade එකකින් අහන්න.
     
    • Like
    Reactions: TechnWeb

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    delet wela kiyanne kohomada, ee sim eka weda karanne ne den masa dekak wage beluwa
    Use කරන්නේ නැති numbers recycling කරනවා. මාස 6 වගේ inactive නම් අලුත් connection එකක් විදිහට ආපහු sell කරනවා. ඔය මාස ගාන නම් හරියට sure නෑ. Dialog එකෙන් අහල බලන්න.