Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dilshan Ai oi me?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහරජාට ඡන්ද යදින බුකී දිල්ෂාන් හරියට හඳුනාගන්න..!

(ලංකා ඊ නිව්ස් -2015.ජන.04, පෙ.ව.7.30) අපි හැමෝම ක්‍රිකට් වලට ආදරේය. සියළු ආර්ථික ප්‍රශ්න අමතක කොට රූපවාහිනිය ළඟට යන්නේ අපේ ක්‍රීඩකයින්ගේ වැඩ බලන්නය. ඒත් දැන් අහන්න බලන්න වී ඇත්තේ ක්‍රිකට් පාදඩයෙකුගේ බයිලා ය. මොහු තම නෝනා ලවා බම්බලපිටියේ දුම්රිය පොලේ උඩ තට්ටුවේ ඉන්දියන් බුකී කාරයින්ගෙන් මිලියන් ගණන් සල්ලි අරගෙන දුවද්දී දැවී ගිය හැටි අපට මතකය. එදා රටේ ක්‍රිකට් පමණක් නොව රටම පාවා දුන් නීච නිවට එක්දින ආරම්භක පිතිකරුවා දැන් මහරජා වෙනුවෙන් දේශපාලන වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටී.

එදා බම්බලපිටියේ පාලම උඩ ඉන්දීය බුකී කරුවන්ගෙන් මුදල් ගත් ඔහුගේ එකළ බිරිඳ වූ ටෙලි නාට්‍ය නිළිය සමඟ එම ගණුදෙනුව සඳහා මාලිනී ෆොන්සේකාගේ ඥාති සොහොයුරියක්ද දායක කර ගත් බව නොදන්නේ කව්ද? මේ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ ක්‍රිකට් තරඟ පාවා දෙන්නන් අල්ලා ගැනීමේ කමිටුව ශ්‍රී ලංකාවට පැමිණ විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළ අතර අවසානයේදී බුකී දිල්ශාන්ගෙන්ද ප්‍රශ්න කළේය. ඔහු එහිදී කියා සිටියේ එකී ඉන්දියන් බුකී කරුවා සමඟ ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි. නමුත් මේ මහා ක්‍රිකට් පාවා දීම පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳින් දනී. ක්රීඩකයෝද හොඳින් දනී. අපිද හොඳින්ම දනිමු.

එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති මෙම තරඟයේදී ලකුණු හතලිස් ගණනක් ලබා සිටියදී මොහු දුවද්දී දැවී ගිය අතර අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී දෙකෝටි තිස්ලක්ෂයක් ජනතාව දුක් වුවද ඔහු බුකීකරුවා සමඟ ජය පැන් බිව්වේය.

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරද්දී ඔහුට තම ස්ථානය රැක ගැනීම සඳහා රූපිකාවන් සපයා දෙනු ලැබුයේද මොහු විසිනි.

එපමණක් නොව මොහුට අද දක්වා සිම්බාබ්වේ රටට ඇතුලු විය නොහැකිය. මන්ද යත් ක්‍රිකට් සංචාරයකට එරටට ගොස් සිටියදී එරට තරුණියක් දූෂණය කිරීමේ වරදට එහි පොලිසිය මොහුව අත් අඩංගුවට ගැනීමට දත මැදගෙන සිටින නිසාය. දූෂණයට ලක්වූ තරුනිය කරන ලද පැමිණිල්ල නිසා අද කෝටි කීයක් දෙනවා යැයි කීවද සිම්බාබ්වේ නම් ක්‍රිකට් ගැසීමට මේ වීරයා නොයන්නේය.

එතනෝල්, කුඩු, කැසිනෝ මහරජා දිනවන්නැයි අද රූපවාහිනියෙන් අපට කියන මේ නීච ක්‍රීඩකයා තමාට ජාතක වූ පළමු කසාදයේ දරුවාට ගෙවිය යුතු මසකට රුපියල් 25000 ක් වූ නඩත්තු මුදලද නොගෙවන පාහරයෙකි.

පුරා දශකයකට අධික කාලයක් ඔහුට අත්පොලසන් දුන් අපට අද ඔහු ගැන ඇත්තේ කිව නොහැකි පිලිකුලකි. සංගලා මහේලලා මාලිංගලා ක්‍රිකට් ගහන්නේ හැකියාවෙනි. නිසි කලට විශ්‍රාම යති. එහෙත් මුන් මහරජාගේ සාටකයේ එල්ලී හතලිස් ඇඳිරිය එනතුරු ඩොලර් සොයති. ආත්මය පාවා දෙති.

හොරාට හොරා එක්වීම ස්වාභාවිකය. එහෙත් මේ සියළු හොරු 9 වෙනිදායින් පසු ස්වාධීන අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුය.

-නිරෝෂන් පාදුක්ක විසිනි-

lanaka news karayata one nathi kunu godak naha

[QUOTE="Lokka Baba, post: 17673044, member: 508425"] [B][I]මහරජාට ඡන්ද යදින බුකී දිල්ෂාන් හරියට හඳුනාගන්න..![/I][/B] [B][I](ලංකා ඊ නිව්ස් -2015.ජන.04, පෙ.ව.7.30)[/I][/B] අපි හැමෝම ක්‍රිකට් වලට ආදරේය. සියළු ආර්ථික ප්‍රශ්න අමතක කොට රූපවාහිනිය ළඟට යන්නේ අපේ ක්‍රීඩකයින්ගේ වැඩ බලන්නය. ඒත් දැන් අහන්න බලන්න වී ඇත්තේ ක්‍රිකට් පාදඩයෙකුගේ බයිලා ය. මොහු තම නෝනා ලවා බම්බලපිටියේ දුම්රිය පොලේ උඩ තට්ටුවේ ඉන්දියන් බුකී කාරයින්ගෙන් මිලියන් ගණන් සල්ලි අරගෙන දුවද්දී දැවී ගිය හැටි අපට මතකය. එදා රටේ ක්‍රිකට් පමණක් නොව රටම පාවා දුන් නීච නිවට එක්දින ආරම්භක පිතිකරුවා දැන් මහරජා වෙනුවෙන් දේශපාලන වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටී. එදා බම්බලපිටියේ පාලම උඩ ඉන්දීය බුකී කරුවන්ගෙන් මුදල් ගත් ඔහුගේ එකළ බිරිඳ වූ ටෙලි නාට්‍ය නිළිය සමඟ එම ගණුදෙනුව සඳහා මාලිනී ෆොන්සේකාගේ ඥාති සොහොයුරියක්ද දායක කර ගත් බව නොදන්නේ කව්ද? මේ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ ක්‍රිකට් තරඟ පාවා දෙන්නන් අල්ලා ගැනීමේ කමිටුව ශ්‍රී ලංකාවට පැමිණ විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළ අතර අවසානයේදී බුකී දිල්ශාන්ගෙන්ද ප්‍රශ්න කළේය. ඔහු එහිදී කියා සිටියේ එකී ඉන්දියන් බුකී කරුවා සමඟ ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි. නමුත් මේ මහා ක්‍රිකට් පාවා දීම පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳින් දනී. ක්රීඩකයෝද හොඳින් දනී. අපිද හොඳින්ම දනිමු. එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති මෙම තරඟයේදී ලකුණු හතලිස් ගණනක් ලබා සිටියදී මොහු දුවද්දී දැවී ගිය අතර අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී දෙකෝටි තිස්ලක්ෂයක් ජනතාව දුක් වුවද ඔහු බුකීකරුවා සමඟ ජය පැන් බිව්වේය. එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරද්දී ඔහුට තම ස්ථානය රැක ගැනීම සඳහා රූපිකාවන් සපයා දෙනු ලැබුයේද මොහු විසිනි. එපමණක් නොව මොහුට අද දක්වා සිම්බාබ්වේ රටට ඇතුලු විය නොහැකිය. මන්ද යත් ක්‍රිකට් සංචාරයකට එරටට ගොස් සිටියදී එරට තරුණියක් දූෂණය කිරීමේ වරදට එහි පොලිසිය මොහුව අත් අඩංගුවට ගැනීමට දත මැදගෙන සිටින නිසාය. දූෂණයට ලක්වූ තරුනිය කරන ලද පැමිණිල්ල නිසා අද කෝටි කීයක් දෙනවා යැයි කීවද සිම්බාබ්වේ නම් ක්‍රිකට් ගැසීමට මේ වීරයා නොයන්නේය. එතනෝල්, කුඩු, කැසිනෝ මහරජා දිනවන්නැයි අද රූපවාහිනියෙන් අපට කියන මේ නීච ක්‍රීඩකයා තමාට ජාතක වූ පළමු කසාදයේ දරුවාට ගෙවිය යුතු මසකට රුපියල් 25000 ක් වූ නඩත්තු මුදලද නොගෙවන පාහරයෙකි. පුරා දශකයකට අධික කාලයක් ඔහුට අත්පොලසන් දුන් අපට අද ඔහු ගැන ඇත්තේ කිව නොහැකි පිලිකුලකි. සංගලා මහේලලා මාලිංගලා ක්‍රිකට් ගහන්නේ හැකියාවෙනි. නිසි කලට විශ්‍රාම යති. එහෙත් මුන් මහරජාගේ සාටකයේ එල්ලී හතලිස් ඇඳිරිය එනතුරු ඩොලර් සොයති. ආත්මය පාවා දෙති. හොරාට හොරා එක්වීම ස්වාභාවිකය. එහෙත් මේ සියළු හොරු 9 වෙනිදායින් පසු ස්වාධීන අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුය. -නිරෝෂන් පාදුක්ක විසිනි- [B][I]lanaka news karayata one nathi kunu godak naha[/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom