Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Dilshan munaweera jaathika team ekee gahanna onee ekee needha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රියන්ජන් , මුණවීර .. දෙන්නමව මම දන්නවා, උන් එක්ක සෙල්ලං කරලත් තියනව.. මට මුන්ව බොරුවට උඩ දාන්න පුලුවන් ඕනනම්...

ප්රියන්ජන් domestic උනත් එච්චර හොදට කරලා නෑ ඌට තියන experience එක්ක.

හැමදාම මූට එක දිගටම A ටීම් කැප්ටන් කම දුන්න හොදට කරේ නැති කාලෙත්. හැබැයි domestic වල එහෙම තෝරාගන්න තරම් දෙයක් ඌ කරේ නෑ .

මේ ලගදි නම් හොද bowling spell ටිකක් දාල තිබ්බ.. හැබැයි ඌ එනවනම් එන්න ඕනේ බැට්ස්මන් කෙනෙක් විදියට නේ බන්. ටීම් එකට එන්න තරම් දෙයක් ඌ කරේ නෑ . ඌට වඩා අනිත් උන් හොදට කරා.

LPL , පළාත් T20 වගේ හොද උන් ගහපු සීරිස් අරන් බලපං. ඌ එහෙම අමුතු දෙයක් කරල නෑ . 20 , 30 තමයි.

ඉස්සර මූ මාර player . expectation වල හැටියට ගැහුවේ නෑ . හැබැයි ඌට දිගටම චාන්ස් දුන්න හැම ප්රැක්ටිස් මැච් වලටම දාලා, හැම ටුවර් එකටම පොඩි උන් එක්ක මූව කැපා කරල යවල.. අර ඉස්සර තිලිණ කණ්ඩම්බි වගේ.

අලුතෙන් එන උන් මේ වගේ ගහද්දි, experience තියන domestic ගහන උන් 50, 60ක් ගහල වැඩක් නෑ .

මේ stats දාන එකා මේ වෙලාවෙත් තව 125ක් ගහල තියෙන්නේ දැන් යන මැච් එකේ. ඒක ඔතනට තාම නෑ .

------ Post added on [DATETIME="UT"]1663351223[/DATETIME]

[QUOTE="dilann, post: 28172115, member: 567933"] ප්රියන්ජන් , මුණවීර .. දෙන්නමව මම දන්නවා, උන් එක්ක සෙල්ලං කරලත් තියනව.. මට මුන්ව බොරුවට උඩ දාන්න පුලුවන් ඕනනම්... ප්රියන්ජන් domestic උනත් එච්චර හොදට කරලා නෑ ඌට තියන experience එක්ක. හැමදාම මූට එක දිගටම A ටීම් කැප්ටන් කම දුන්න හොදට කරේ නැති කාලෙත්. හැබැයි domestic වල එහෙම තෝරාගන්න තරම් දෙයක් ඌ කරේ නෑ . මේ ලගදි නම් හොද bowling spell ටිකක් දාල තිබ්බ.. හැබැයි ඌ එනවනම් එන්න ඕනේ බැට්ස්මන් කෙනෙක් විදියට නේ බන්. ටීම් එකට එන්න තරම් දෙයක් ඌ කරේ නෑ . ඌට වඩා අනිත් උන් හොදට කරා. LPL , පළාත් T20 වගේ හොද උන් ගහපු සීරිස් අරන් බලපං. ඌ එහෙම අමුතු දෙයක් කරල නෑ . 20 , 30 තමයි. ඉස්සර මූ මාර player . expectation වල හැටියට ගැහුවේ නෑ . හැබැයි ඌට දිගටම චාන්ස් දුන්න හැම ප්රැක්ටිස් මැච් වලටම දාලා, හැම ටුවර් එකටම පොඩි උන් එක්ක මූව කැපා කරල යවල.. අර ඉස්සර තිලිණ කණ්ඩම්බි වගේ. :rofl: [HR][/HR] අලුතෙන් එන උන් මේ වගේ ගහද්දි, experience තියන domestic ගහන උන් 50, 60ක් ගහල වැඩක් නෑ . :baffled: මේ stats දාන එකා මේ වෙලාවෙත් තව 125ක් ගහල තියෙන්නේ දැන් යන මැච් එකේ. ඒක ඔතනට තාම නෑ . [IMG]https://i.imgur.com/Aw9yR8h.jpg[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1663351223[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom