Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Dio or GN125h
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අරගෙන ආවා වෙනසකටත් එක්ක ස්කූටර් පදින කෙල්ලො කොල්ලොන්ට හා ගන්න ඉන්න අයට වැදගත් වෙන Yamaha Ray ZR බයික් එක ගැන සිංහලෙන්ම.

මුලින්ම එන්ජින් එක ගැන කතා කරමු.

මේ බයික් එකට 113cc Air-cooled, 4-stroke, SOHC, 2-valve එන්ජින් එකක් තමයි Yamaha ලබා දි තිබෙන්නේ.

ඒ වගේම 7bhp උපරිම බලයක් මේ එන්ජින් එකෙන් ලැබෙනවා.

Honda dio එකත් එක්ක සසදලා බලද්දි 4cc විතර එන්ජින් ධාරිතාව වැඩි උනත් අශ්ව බල එකකින් පමණ Ray ZR හී එන්ජින් එකේ බලය අඩුයි.

ඒ වගේම මේ බයික් එක සතු උපරිම වේගය 86kmph වෙන අතර 0-60 වේගයට ලගා වීමට තත්පර 12ක කාලයක් ගත වෙනවා එය Dio එකට වඩා තත්පර 2කින් වැඩි කාලයක්.

මේ බයික් එකත් දැනට ලංකාවේ ඇති ගොඩක් ස්කූටර් වගේම automatic transmission gear system එකකින් සමන්විතයි.එ කියන්නෙ ඉතින් එහෙට මෙහෙට කඩන්න ගියර් නෑ.වෙසක් බලන්න යන්න traffic එකේ යන්න එහෙම හොදයි ඉතින්.

මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කලොත් ලීටර් එකකින් 50-55km අතර දුරක් ගමන් කිරීමේ අවස්තාව ලබෙන අතර auto gear scooter එකකින් ලබාගන්න පුලුවන් හොද උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ බයික් එකෙන් ලබා ගන්න ලැබෙනවා. මේ බයික් එකත් එක්ක තරගෙට ඉන්න honda dio එකට නම් 45-50 අතර ඉන්ධන කාර්යක්ෂමතාව තමයි තියෙන්නේ.

මේ බයික් එකේ frame එක ගැන කතා කලොත් Underbone chassi එකක් දැකගන්න ලැබෙන්නේ මේ චැසි එක බරෙන් අඩු වගේම අනෙකුත් චැසි වලට සාපේක්ෂව ශක්තිය අඩුයි නමුත් ස්කූටර් එකකට හොදටම මේ චැසි එක සෑහෙන අතර ස්ථාවර ධාවනයක් ලබා දෙනවා.

බයික් එකේ මුලු බර විදියට 103kg සදහන් වෙන්නේ

ඒ වගේම ලීටර් 5.2 ඉන්ධන ටැංකියක් හා seat එක යට හෙල්මට් එකක් හා තවත් අවශ්‍ය දෙයක් ගබඩා කරගැනීමට තරම් ඉඩ පවතින ලීටර 21ක ධාරිතාවක් සහිත බහලුමක් පවතිනවා.(cubby එකක්)

ඒ වගේම බයික් එකේ ඉදිරිපස උනත් අවශ්‍ය දෙයක් තබා ගෙන යාමට ගෑස් සිලින්ඩරයක් වැනි දෙයන් රැගෙන ඒමට උනත් ඉඩ කඩ හා ශක්තිය මේ බයික් එක සතුයි.

මේ බයික් එකේ meter panal එක ගැන කතා කලොත් ඉතාම ආකර්ෂණීය ලෙස නිර්මාණය කර තිබෙනවා.මේ මීටර් එක analog meter එකක් වෙන අතර speed,fuel,mileage යන දේ පෙන්නුම් කරන අතර trip හා rpm වගේ දේ දැකගන්න ලැබ්නේ නෑ බොහෝමයක් scooter වල හා 100cc වැනි එන්ජින් ධාරිතාවක් ඇති බයික්ස් වල RPM දැකගන්න ලැබෙන්නේ නෑ.ඒ වගේම Honda dio එකට වඩා ආකර්ෂණීය meter panal එකක් මේ බයික් එක සතුයි.

මේ බයික් එකේ design එක ගැන කතා කලොත් තරමක් හොන්ඩා ඩියෝ එකට සමාන ලෙස නිර්මාණය කර තිබුනත් ඉදිරිපස ඩියො එකට වඩා වැඩි ඉඩක් හා seat height හා wheel base Dio එකට වඩා වැඩියි.ඒ වගේම මේ ස්කූටර් එක men's scooter එකක් වෙන අතර ඒ අනුව මෙය teenagersලා target කල නිර්මාණය කල ස්කූටර් එකක් විදියට පෙන්නුම් කරන්න පුලුවන්.(කෙල්ලොත් පදිනවා)

ඒ වගේම සෑම cowl එකක්ම ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර හදිසී අනතුරකදි අලුත්වැඩියා පිරිවැය බොහෝම වැඩී ඒ නිසා මොකක්ම හරි ස්කූටර් එකක් ගන්නවා නම් full insurance දාන එක හොදයි.(ඕනේම බයික් එකකට full insurance දාන එක හොදයි.)

Suspension ගැන කතා කලොත් ඉදිරිපස Telescopic Fork හා පසුපස Unit Swing යොදාගෙන තිබෙනවා. Riderට හා passengerට ඉතා සුවපහසු ගමනකට මෙය බොහෝම උපකාරී වෙනවා වගේම දිගු ආසනය නිසා තිදෙනෙකුට උනත් සුවපහසුව ගමන් කිරීමේ වාසිය ලැබෙනවා.(වෙසක් කාලෙට ඇරෙන්න මහපාරේ ඔහොම යන්න බෑ වෙන කාලෙකට)

මෙ බයික් එකේ breaking ගැන කතා කලොත් 170mm Hydraulic single disc brake එකක් ඉදිරිපසට ලබා දී ඇති අතර පසු පසට Mechanical leading trailing drum brake ලබා දී තිබෙනවා.ආරක්ෂාකාරී තිරිංග යෙදීමකට මෙය බොහෝම උපකාරී වගේම මේ බයික් එකත් එක්ක තරගෙට ඉන්න honda Dio හීනම් disc breaks දැකගන්න ලැබෙන්නේ නෑ.

Tyre ගැන කතා කලොත් ඉදිරිපස පසු පස දෙපසම 90/100-10 53J tubeless tyre යොදා ඇති අතර රෝද දෙකම එකම පළලකින් යොදා ගැනීම ස්කූටර් වල ලක්ෂණයක් හොන්ඩා ඩියෝ හීද මේ ප්‍රමාණයෙන්ම ටයර් යොදාගෙන තිබෙනවා.

ඒ වගේම අඟල් 10ක steel wheel දෙකක් පසුපස හා ඉදිරිපස යොදාගෙන තිබෙන අතර හදිසී අනතුරකදී රිම් ඇද වීමට ඇති ඉඩකඩ බොහෝම වැඩ්යි.

මේ බයික් එකේ lighting ගැන කතා කලොත් 12V,35/35Wx1 Halogen head light එකක් හා 12V,21/5W x 1 tail light එකක් සමග 12V, 10W x 2 signal light යොදාගෙන තිබෙනවා.

අවසාන වශයෙන් මේ ස්කූටර් එක ගැන සදහන් කලොත් මේ බයික් එක Honda Dio එකත් එක්ක ගේමට තමයි යමහා release කරන්නේ.ආකර්ෂණීය පෙනුම disc break වගේ දේවල් නිසා ඉස්ස ඉස්සෙල්ලාම බයික් එකක් ගන්න කොල්ලො වගේම කෙල්ලො කොටසකුත් මේ බයික් එකට ආකර්ෂණය වෙනවා.ඒ වගේම හොද ඉන්ධන කාර්යක්ෂමතාවයත් මෙයට බලපෑ අතර 248,900 වැනි මුදලකට මේ scooter එක ලබාගත හැකි අතර dio 2016 එකට වඩා ආකර්ෂණීය පෙනුමකින් පැමිණි Dio 2017 මේ බයික් එකට කරටකර තරඟයක දේවි යැයි අනුමාන කල හැකි අතර 2017 dio එකෙ වත් Ray ZR හී තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැති නිසා බොහෝ දුරට men's scooter market එක Yamaha Ray ZR අතට පත් වීමට ඉඩ තිබෙනවා.

අලුතෙන්ම බයික් එකක් පොඩි downpayment එකක් හා පොඩි වාරිකයක් එක්ක ගන්න ඉන්න කෙනෙක්ට මේ බයික් එක හොද තේරිමක් නමුත් ස්කූටර් වලට අකමැති පිරිස ct 100 platina වැනි වෙනත් යතුරුපැදි වෙත යොමු වෙනවා කෙසේ වෙතත් ස්කූටර් එකක් ලෙස සියල්ල අංගසම්පූර්ණ මේ බයික් එකත් ගන්නවාද නැද්ද කියන එක ඔබේ තීරණය වණ්ඩි කරන්නේ හොද නරක කියන එක විතරයි.

පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහස් ගන්න අපේ FB,insta හා youtube එක්ක සෙට් වෙලා ඉන්න ඉතාම ඉක්මනින් youtube onroad review එකකුත් අරන් වණ්ඩි එන්නම්.ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB page එකට යොමු කරන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි

[QUOTE="Ayeshruwantha, post: 23558331, member: 473251"] අද අරගෙන ආවා වෙනසකටත් එක්ක ස්කූටර් පදින කෙල්ලො කොල්ලොන්ට හා ගන්න ඉන්න අයට වැදගත් වෙන Yamaha Ray ZR බයික් එක ගැන සිංහලෙන්ම. මුලින්ම එන්ජින් එක ගැන කතා කරමු. මේ බයික් එකට 113cc Air-cooled, 4-stroke, SOHC, 2-valve එන්ජින් එකක් තමයි Yamaha ලබා දි තිබෙන්නේ. ඒ වගේම 7bhp උපරිම බලයක් මේ එන්ජින් එකෙන් ලැබෙනවා. Honda dio එකත් එක්ක සසදලා බලද්දි 4cc විතර එන්ජින් ධාරිතාව වැඩි උනත් අශ්ව බල එකකින් පමණ Ray ZR හී එන්ජින් එකේ බලය අඩුයි. ඒ වගේම මේ බයික් එක සතු උපරිම වේගය 86kmph වෙන අතර 0-60 වේගයට ලගා වීමට තත්පර 12ක කාලයක් ගත වෙනවා එය Dio එකට වඩා තත්පර 2කින් වැඩි කාලයක්. මේ බයික් එකත් දැනට ලංකාවේ ඇති ගොඩක් ස්කූටර් වගේම automatic transmission gear system එකකින් සමන්විතයි.එ කියන්නෙ ඉතින් එහෙට මෙහෙට කඩන්න ගියර් නෑ.වෙසක් බලන්න යන්න traffic එකේ යන්න එහෙම හොදයි ඉතින්. මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කලොත් ලීටර් එකකින් 50-55km අතර දුරක් ගමන් කිරීමේ අවස්තාව ලබෙන අතර auto gear scooter එකකින් ලබාගන්න පුලුවන් හොද උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ බයික් එකෙන් ලබා ගන්න ලැබෙනවා. මේ බයික් එකත් එක්ක තරගෙට ඉන්න honda dio එකට නම් 45-50 අතර ඉන්ධන කාර්යක්ෂමතාව තමයි තියෙන්නේ. මේ බයික් එකේ frame එක ගැන කතා කලොත් Underbone chassi එකක් දැකගන්න ලැබෙන්නේ මේ චැසි එක බරෙන් අඩු වගේම අනෙකුත් චැසි වලට සාපේක්ෂව ශක්තිය අඩුයි නමුත් ස්කූටර් එකකට හොදටම මේ චැසි එක සෑහෙන අතර ස්ථාවර ධාවනයක් ලබා දෙනවා. බයික් එකේ මුලු බර විදියට 103kg සදහන් වෙන්නේ ඒ වගේම ලීටර් 5.2 ඉන්ධන ටැංකියක් හා seat එක යට හෙල්මට් එකක් හා තවත් අවශ්‍ය දෙයක් ගබඩා කරගැනීමට තරම් ඉඩ පවතින ලීටර 21ක ධාරිතාවක් සහිත බහලුමක් පවතිනවා.(cubby එකක්) ඒ වගේම බයික් එකේ ඉදිරිපස උනත් අවශ්‍ය දෙයක් තබා ගෙන යාමට ගෑස් සිලින්ඩරයක් වැනි දෙයන් රැගෙන ඒමට උනත් ඉඩ කඩ හා ශක්තිය මේ බයික් එක සතුයි. මේ බයික් එකේ meter panal එක ගැන කතා කලොත් ඉතාම ආකර්ෂණීය ලෙස නිර්මාණය කර තිබෙනවා.මේ මීටර් එක analog meter එකක් වෙන අතර speed,fuel,mileage යන දේ පෙන්නුම් කරන අතර trip හා rpm වගේ දේ දැකගන්න ලැබ්නේ නෑ බොහෝමයක් scooter වල හා 100cc වැනි එන්ජින් ධාරිතාවක් ඇති බයික්ස් වල RPM දැකගන්න ලැබෙන්නේ නෑ.ඒ වගේම Honda dio එකට වඩා ආකර්ෂණීය meter panal එකක් මේ බයික් එක සතුයි. මේ බයික් එකේ design එක ගැන කතා කලොත් තරමක් හොන්ඩා ඩියෝ එකට සමාන ලෙස නිර්මාණය කර තිබුනත් ඉදිරිපස ඩියො එකට වඩා වැඩි ඉඩක් හා seat height හා wheel base Dio එකට වඩා වැඩියි.ඒ වගේම මේ ස්කූටර් එක men's scooter එකක් වෙන අතර ඒ අනුව මෙය teenagersලා target කල නිර්මාණය කල ස්කූටර් එකක් විදියට පෙන්නුම් කරන්න පුලුවන්.(කෙල්ලොත් පදිනවා) ඒ වගේම සෑම cowl එකක්ම ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර හදිසී අනතුරකදි අලුත්වැඩියා පිරිවැය බොහෝම වැඩී ඒ නිසා මොකක්ම හරි ස්කූටර් එකක් ගන්නවා නම් full insurance දාන එක හොදයි.(ඕනේම බයික් එකකට full insurance දාන එක හොදයි.) Suspension ගැන කතා කලොත් ඉදිරිපස Telescopic Fork හා පසුපස Unit Swing යොදාගෙන තිබෙනවා. Riderට හා passengerට ඉතා සුවපහසු ගමනකට මෙය බොහෝම උපකාරී වෙනවා වගේම දිගු ආසනය නිසා තිදෙනෙකුට උනත් සුවපහසුව ගමන් කිරීමේ වාසිය ලැබෙනවා.(වෙසක් කාලෙට ඇරෙන්න මහපාරේ ඔහොම යන්න බෑ වෙන කාලෙකට) මෙ බයික් එකේ breaking ගැන කතා කලොත් 170mm Hydraulic single disc brake එකක් ඉදිරිපසට ලබා දී ඇති අතර පසු පසට Mechanical leading trailing drum brake ලබා දී තිබෙනවා.ආරක්ෂාකාරී තිරිංග යෙදීමකට මෙය බොහෝම උපකාරී වගේම මේ බයික් එකත් එක්ක තරගෙට ඉන්න honda Dio හීනම් disc breaks දැකගන්න ලැබෙන්නේ නෑ. Tyre ගැන කතා කලොත් ඉදිරිපස පසු පස දෙපසම 90/100-10 53J tubeless tyre යොදා ඇති අතර රෝද දෙකම එකම පළලකින් යොදා ගැනීම ස්කූටර් වල ලක්ෂණයක් හොන්ඩා ඩියෝ හීද මේ ප්‍රමාණයෙන්ම ටයර් යොදාගෙන තිබෙනවා. ඒ වගේම අඟල් 10ක steel wheel දෙකක් පසුපස හා ඉදිරිපස යොදාගෙන තිබෙන අතර හදිසී අනතුරකදී රිම් ඇද වීමට ඇති ඉඩකඩ බොහෝම වැඩ්යි. මේ බයික් එකේ lighting ගැන කතා කලොත් 12V,35/35Wx1 Halogen head light එකක් හා 12V,21/5W x 1 tail light එකක් සමග 12V, 10W x 2 signal light යොදාගෙන තිබෙනවා. අවසාන වශයෙන් මේ ස්කූටර් එක ගැන සදහන් කලොත් මේ බයික් එක Honda Dio එකත් එක්ක ගේමට තමයි යමහා release කරන්නේ.ආකර්ෂණීය පෙනුම disc break වගේ දේවල් නිසා ඉස්ස ඉස්සෙල්ලාම බයික් එකක් ගන්න කොල්ලො වගේම කෙල්ලො කොටසකුත් මේ බයික් එකට ආකර්ෂණය වෙනවා.ඒ වගේම හොද ඉන්ධන කාර්යක්ෂමතාවයත් මෙයට බලපෑ අතර 248,900 වැනි මුදලකට මේ scooter එක ලබාගත හැකි අතර dio 2016 එකට වඩා ආකර්ෂණීය පෙනුමකින් පැමිණි Dio 2017 මේ බයික් එකට කරටකර තරඟයක දේවි යැයි අනුමාන කල හැකි අතර 2017 dio එකෙ වත් Ray ZR හී තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැති නිසා බොහෝ දුරට men's scooter market එක Yamaha Ray ZR අතට පත් වීමට ඉඩ තිබෙනවා. අලුතෙන්ම බයික් එකක් පොඩි downpayment එකක් හා පොඩි වාරිකයක් එක්ක ගන්න ඉන්න කෙනෙක්ට මේ බයික් එක හොද තේරිමක් නමුත් ස්කූටර් වලට අකමැති පිරිස ct 100 platina වැනි වෙනත් යතුරුපැදි වෙත යොමු වෙනවා කෙසේ වෙතත් ස්කූටර් එකක් ලෙස සියල්ල අංගසම්පූර්ණ මේ බයික් එකත් ගන්නවාද නැද්ද කියන එක ඔබේ තීරණය වණ්ඩි කරන්නේ හොද නරක කියන එක විතරයි. පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහස් ගන්න අපේ FB,insta හා youtube එක්ක සෙට් වෙලා ඉන්න ඉතාම ඉක්මනින් youtube onroad review එකකුත් අරන් වණ්ඩි එන්නම්.ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB page එකට යොමු කරන්න ස්තූති. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. Wandi - වණ්ඩි [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom