Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Dio or GN125h
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩියෝ එක පහසුයි..ඒත් තෙල් කරනව අඩුයි.හිගක් දුර එක දිගට යන්න බෑ.ඒත් ගෙදර පාවිච්චියට සුපිරි...

කොහොම කිව්වත් ඩියෝ එකේ තෙල් 35 කරපු වෙලාවලුත් තියනව.

GN 125 දැං ජපන් එක එන්නෙ නෑ..එන්නෙ චයින එකක්..ඒක ගැනනම් කියන්න දන් නෑ..ඒත් බයික් එක ලස්සනයි..මගේ යාලුවෙක් දවසට 200 Km විතර දුවනව.ඌනම් කියන්නෙ හොදයිලු.තෙල් කරන්නෙ 45 වගේලු.මටනම් GN එකේ 30km යද්දි අත් දෙක රිදෙන්න ගන්නව බං.

මං ගාව තියන නිසා නෙමේ..yamaha fz එකක් පදින්නෙ දැන් අව් රුදු 3 ක් තිස්සෙ..EFI මොඩල් එක.බැට් කරල කියනව පෙට්රල් නම් සුපිරියට කරනව බං.දෙයියනේ කියල අමාරුවක් නැතිව දුර යන්න පුලුවන්.ඒ වගේමයි කොන්ට්රෝල් එක...ඒක පට්ට..තව විශේශම දේ තමයි බ්රේක්...අනිත් බයික් වල නැතිතරම් හොදට වදිනව.

අව්ලකට තියෙන්නෙ ස්පෙයාර් පාර්ට් ගාන ටිකක් වැඩී..ටයර් එක 15 විතර වෙනව..කම්පැනි ප්රයිස්.පිටින් MRF එකක් 10000 දැම්ම මං...හැබැයි ටයර් සෙට් එකෙන් 25000 දුවන්න පුලුවන්....ස්පොකට් වලරෙපයාර් එනව චේන් එක ලුබ්රිකේට් නොකලම...ජීවිත කාලෙටම එක බයික් එකක් පදින්න ආසනම් ඒක ගනින්..

ගිසර් එකනම් ගන්න එපා මචන්.තියන උන් රෙද්ද උස්සන් එන්න එපා.නන්දගෙ පුතා ගාව ඔය ලබ්බ තියෙන්නෙ.25000km වලින් පස්සෙ තමයි ඕකෙ සෙල්ලම පටන් ගන්නෙ

TVS මෙට්රො කියල එකක් එනව.ඒකත් හොදයි...බජට්..ඒ වගේම තෙල් 70 එහා කරනවලු.ටී වී එස් ස්කූටර් වලින් පෙප් එකනම් ජරාවක්.වීගො එකනම් ටිකක් හොදයි.

හොන්ඩ cd down 110 වගේ මොඩල් එකක් එනව...ඒකත් බජට් එකට හොද බයික් එකක්.

[QUOTE="NIRNAMIKA, post: 23559126, member: 560087"] ඩියෝ එක පහසුයි..ඒත් තෙල් කරනව අඩුයි.හිගක් දුර එක දිගට යන්න බෑ.ඒත් ගෙදර පාවිච්චියට සුපිරි... කොහොම කිව්වත් ඩියෝ එකේ තෙල් 35 කරපු වෙලාවලුත් තියනව. GN 125 දැං ජපන් එක එන්නෙ නෑ..එන්නෙ චයින එකක්..ඒක ගැනනම් කියන්න දන් නෑ..ඒත් බයික් එක ලස්සනයි..මගේ යාලුවෙක් දවසට 200 Km විතර දුවනව.ඌනම් කියන්නෙ හොදයිලු.තෙල් කරන්නෙ 45 වගේලු.මටනම් GN එකේ 30km යද්දි අත් දෙක රිදෙන්න ගන්නව බං. මං ගාව තියන නිසා නෙමේ..yamaha fz එකක් පදින්නෙ දැන් අව් රුදු 3 ක් තිස්සෙ..EFI මොඩල් එක.බැට් කරල කියනව පෙට්රල් නම් සුපිරියට කරනව බං.දෙයියනේ කියල අමාරුවක් නැතිව දුර යන්න පුලුවන්.ඒ වගේමයි කොන්ට්රෝල් එක...ඒක පට්ට..තව විශේශම දේ තමයි බ්රේක්...අනිත් බයික් වල නැතිතරම් හොදට වදිනව. අව්ලකට තියෙන්නෙ ස්පෙයාර් පාර්ට් ගාන ටිකක් වැඩී..ටයර් එක 15 විතර වෙනව..කම්පැනි ප්රයිස්.පිටින් MRF එකක් 10000 දැම්ම මං...හැබැයි ටයර් සෙට් එකෙන් 25000 දුවන්න පුලුවන්....ස්පොකට් වලරෙපයාර් එනව චේන් එක ලුබ්රිකේට් නොකලම...ජීවිත කාලෙටම එක බයික් එකක් පදින්න ආසනම් ඒක ගනින්.. ගිසර් එකනම් ගන්න එපා මචන්.තියන උන් රෙද්ද උස්සන් එන්න එපා.නන්දගෙ පුතා ගාව ඔය ලබ්බ තියෙන්නෙ.25000km වලින් පස්සෙ තමයි ඕකෙ සෙල්ලම පටන් ගන්නෙ TVS මෙට්රො කියල එකක් එනව.ඒකත් හොදයි...බජට්..ඒ වගේම තෙල් 70 එහා කරනවලු.ටී වී එස් ස්කූටර් වලින් පෙප් එකනම් ජරාවක්.වීගො එකනම් ටිකක් හොදයි. හොන්ඩ cd down 110 වගේ මොඩල් එකක් එනව...ඒකත් බජට් එකට හොද බයික් එකක්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom