Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Dirty Joke 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මැෂිම පොඩ්ඩක් අස් පස් කරද්දී ඉස්සර සිංහල බ්ලොග් වලින් අරං සේව් කරගෙන හිටපු ජෝක් කතා වගයක් හම්බ උනා.

අළුත බැඳපු ජෝඩුවක් මනමාලයගෙ බුදු ෆිට් එකක් උන වයසක මාමා කෙනෙක් බලන්න නෑ ගං ගිහින්.

වෙනසකටත් එක්ක කට්ටිය ලන්ච් එකට සෙට් උනා මිදුලේ.දෙකක් අනුමත උන මාමයි බෑණයි "වයින්" වෙච්චි නැන්දයි ලේලියි කෑම ඉවරවෙලා පොඩි චැටක් දාන්න ගත්ත.

පොඩ්ඩක් කන පාත්වේගෙන වගේ ආපු මාමයි බෑණගෙයි කතාව නිකං ඩර්ටි පැත්තට ඇදෙන්න ගත්තෙ මාමගෙ අත්දැකීම් ඇසුරෙන් බෑණගෙ අළුත් ජීවිතේට උපදෙස් දෙන්න ගත්තට පස්සෙයි. ගෑණු කියන්නෙ කවුද, කොහොමද, ඒ ගොල්ලො සොෆ්ට් මොනදේටද, හාර්ඩ් කොතනදිද අරවද මේවද කියල මාම උපදෙස් දෙනව.

මේ අස්සෙ තව පොඩ්ඩක් මිනිහව අවුස්සන්න හිතපු බෑණත් හිමීට එතන ඩෙසර්ට් එකට තිබ්බ කොමඩු කෑල්ලක් අතට අරන් "මාමෙ, මාමෙ මේ ගෑණුන්ගෙ තන් වලට ගෙඩි කියන්නෙ මොකද?"

මේ ගැන තිතට මත් වේගෙන ආපු මාමගෙ උත්තරේ ටිකක් සංකීරණයි.

"කොල්ලො ඔය ඔව්වා අවුරුදු විස්සෙදි විතර කොමඩු වගේනෙ. රවුමට පිරිල, හය්යට උඩ බලන් ඉන්නෙ. අවුරුදු තිහ හතලිහ වෙනකොට පෙයාර්ස් වගේ. මෙකද තාම ලස්සනයි, ඒත් ටිකක් එල්ලලා වැටිලනේ. ඒත් ඉතින් පනහෙන් පස්සෙ ඔව්ව ළුනු වෙනවනේ."

"ඒ කිව්වෙ මාමේ" ළුනු කතාව නොතේරිච්ච කොල්ලා අහනවා...

"ඒ කියන්නේ බං දකිනකොටත් ඇඬෙනව කියන එකනේ."

මාමගේ කතාවට නැන්දගේ මල උපරිමේටම පැනලා.

වෙච්ච නෝන්ඩියෙන් ගැලවෙන්න අළුත ගෙනා මනමාලිත් හාල් පොතක් බලලා වගේ ගේමටම මෙහෙම අහපි නැන්දගෙන්.

"එතකොට ඔය පිරිමි අයගෙ අවයවේට "පොල්ල" කියන්නෙ ඇයි නැන්දේ?

විලි ලැජ්ජාවේ සන්තෝසෙන් ඇඹරිලා හිටිය නැන්දත් දොඹෙන්ම උත්තරේ දුන්නා මාමටයි බෑණටයි බිව් රංකිරි කටින් එන්න.

ඕකට දුවේ පොල්ල කියන්නෙ බං මේ ලී වලට සමාන කරලනෙ. දැන් මෙහෙමයි දුවේ..අවුරුදු විස්සෙදි විතර නිකං හොර ගහ වගේ...පත සයිස්...කෙලිම්ම උසට...මහ හයියට..තිහෙදි හතලිහෙදි නිකං ළුණුමිදෙල්ල ගහ වගේ. කෙලින් උනත් තද නෑ නමුත් වැඩක් ගන්න ඇහැකි.....ඒත් ඉතින් පනහ වෙනකොට ඕක නිකං නත්තල් ගහා වගේ තමයි...

එහෙම කියල නැන්ද පුරුසයො දෙන්න දිහා බලල මහ කින්ඩි හිනාවක් දැම්මා.

"නත්තල් ගහ...ඒ මොකෝ නැන්දේ? ටියුබ් ලයිට් වෙච්චි කෙල්ල...

මේකනෙ බං...ගහ මැරිලා...ඩෙකරේෂන් එකට විතරක් බෝල එල්ලල තීනවා ...

හොඳයි නම් රෙපකින් දමලා ගැහුවට තරහා වෙන්නේ නෑ.

[QUOTE="Mister TT, post: 19194687, member: 519235"] [SIZE=4]අද මැෂිම පොඩ්ඩක් අස් පස් කරද්දී ඉස්සර සිංහල බ්ලොග් වලින් අරං සේව් කරගෙන හිටපු ජෝක් කතා වගයක් හම්බ උනා. අළුත බැඳපු ජෝඩුවක් මනමාලයගෙ බුදු ෆිට් එකක් උන වයසක මාමා කෙනෙක් බලන්න නෑ ගං ගිහින්. වෙනසකටත් එක්ක කට්ටිය ලන්ච් එකට සෙට් උනා මිදුලේ.දෙකක් අනුමත උන මාමයි බෑණයි "වයින්" වෙච්චි නැන්දයි ලේලියි කෑම ඉවරවෙලා පොඩි චැටක් දාන්න ගත්ත. පොඩ්ඩක් කන පාත්වේගෙන වගේ ආපු මාමයි බෑණගෙයි කතාව නිකං ඩර්ටි පැත්තට ඇදෙන්න ගත්තෙ මාමගෙ අත්දැකීම් ඇසුරෙන් බෑණගෙ අළුත් ජීවිතේට උපදෙස් දෙන්න ගත්තට පස්සෙයි. ගෑණු කියන්නෙ කවුද, කොහොමද, ඒ ගොල්ලො සොෆ්ට් මොනදේටද, හාර්ඩ් කොතනදිද අරවද මේවද කියල මාම උපදෙස් දෙනව. මේ අස්සෙ තව පොඩ්ඩක් මිනිහව අවුස්සන්න හිතපු බෑණත් හිමීට එතන ඩෙසර්ට් එකට තිබ්බ කොමඩු කෑල්ලක් අතට අරන් "මාමෙ, මාමෙ මේ ගෑණුන්ගෙ තන් වලට ගෙඩි කියන්නෙ මොකද?" මේ ගැන තිතට මත් වේගෙන ආපු මාමගෙ උත්තරේ ටිකක් සංකීරණයි. [B]"කොල්ලො ඔය ඔව්වා අවුරුදු විස්සෙදි විතර කොමඩු වගේනෙ. රවුමට පිරිල, හය්යට උඩ බලන් ඉන්නෙ. අවුරුදු තිහ හතලිහ වෙනකොට පෙයාර්ස් වගේ. මෙකද තාම ලස්සනයි, ඒත් ටිකක් එල්ලලා වැටිලනේ. ඒත් ඉතින් පනහෙන් පස්සෙ ඔව්ව ළුනු වෙනවනේ."[/B] "ඒ කිව්වෙ මාමේ" ළුනු කතාව නොතේරිච්ච කොල්ලා අහනවා... "ඒ කියන්නේ බං දකිනකොටත් ඇඬෙනව කියන එකනේ." මාමගේ කතාවට නැන්දගේ මල උපරිමේටම පැනලා. වෙච්ච නෝන්ඩියෙන් ගැලවෙන්න අළුත ගෙනා මනමාලිත් හාල් පොතක් බලලා වගේ ගේමටම මෙහෙම අහපි නැන්දගෙන්. "එතකොට ඔය පිරිමි අයගෙ අවයවේට "පොල්ල" කියන්නෙ ඇයි නැන්දේ? විලි ලැජ්ජාවේ සන්තෝසෙන් ඇඹරිලා හිටිය නැන්දත් දොඹෙන්ම උත්තරේ දුන්නා මාමටයි බෑණටයි බිව් රංකිරි කටින් එන්න. ඕකට දුවේ පොල්ල කියන්නෙ බං මේ ලී වලට සමාන කරලනෙ. දැන් මෙහෙමයි දුවේ..අවුරුදු විස්සෙදි විතර නිකං හොර ගහ වගේ...පත සයිස්...කෙලිම්ම උසට...මහ හයියට..තිහෙදි හතලිහෙදි නිකං ළුණුමිදෙල්ල ගහ වගේ. කෙලින් උනත් තද නෑ නමුත් වැඩක් ගන්න ඇහැකි.....ඒත් ඉතින් පනහ වෙනකොට ඕක නිකං නත්තල් ගහා වගේ තමයි... එහෙම කියල නැන්ද පුරුසයො දෙන්න දිහා බලල මහ කින්ඩි හිනාවක් දැම්මා. "නත්තල් ගහ...ඒ මොකෝ නැන්දේ? ටියුබ් ලයිට් වෙච්චි කෙල්ල... මේකනෙ බං...ගහ මැරිලා...ඩෙකරේෂන් එකට විතරක් බෝල එල්ලල තීනවා ... :D:D:D [/SIZE] හොඳයි නම් රෙපකින් දමලා ගැහුවට තරහා වෙන්නේ නෑ. ;) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom