Discovery 135

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8

    discovery 135 Bike ඒකක් ගන්න උදව් කරන්න.
    1).135 model ඒකේ කොයි year ඒකද හොද..(2008/2009/2010/2011.....)
    2).මිල ගණන් කොයි වගේ ද යන්නේ..(ikman.lk රු.120,000.00 වැඩියෙන් යනවා.. ඒ ගණට පාඩුද)
    3).බයික් ඒක බලන්න ගියාම මොනවාද බලන්න ඔින..?