Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Discussion] Windows 10 ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Alert

සමහර අය මේ ගැන දන්නවා ඇති. අපි දන්නවනේ සාමන්යෙන් Windows වලින් විතරක් නෙමෙයි Google වලිනුත් අපේ private data ගන්නවා කියලා. නමුත් මේ Windows 10 වල තියෙන Telemetry කියන දෙයින් keylogger එකක් වගේ, අපේ data කලින්ටත් වඩා හොඳට record කරගන්නවා කියලා තමයි ආරංචි. Cortana ත් මේකට සම්බන්දයි.

Microsoft එඅ කියල තියෙන විදිහට,

Device location.

පාවිච්චි කරන Apps.

Emails, Text messages සහ Calls.

Contacts වගේම ඒ contacts එක්ක කොච්චර කාලෙකට සැරයක්ද ගනු දෙනු කරන්නේ කියලා.

Device එක සහ music, alarm settings වගේ අනෙකුත් Microsoft services පාවිච්චි කරන හැටි.

Private Folders/Files

Online මිලදී ගැනීම්.

Browsing සහ Bing Search history.

මේ විතරක් නෙමෙයි Cortana හරහා අපේ voice එක පවා record කරගන්නවා.

වගේ ගොඩක් දේවල් ගැන data ගන්නවලු.

එක website එකක තිබුන විදිහට Microsft එක කියල තියෙන දේ සරල තේරුම මේකයි. (මේක මම හදපු එකක් නෙමෙයි.)

මම මේ ගැන සියලුම දේ දන්නේ නෑ. මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් මේ ගැන හොයලා බලලා, කරන්න ඕන දේවල් අපිටත් කියලා දෙනවනම් ලොකු දෙයක්. මේක ගොඩක්ම සුළුවටහිතලා අහක දාන්නේ නැතිව, අනිත් Windows 10 threads වල ඉන්නා අයටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා. සමහරවිට එයාල මේක පාලනය කරන්න විසඳුම් දන්නවා ඇති.

මේ pages දෙක කියවලා බලන්න.

https://edri.org/microsofts-new-small-print-how-your-personal-data-abused/

http://uk.businessinsider.com/windows-10s-privacy-settings-are-invasive-and-vague-2015-7

[QUOTE="grsena2000, post: 18754295, member: 458098"] [b]Alert[/b] [SIZE="3"]සමහර අය මේ ගැන දන්නවා ඇති. අපි දන්නවනේ සාමන්යෙන් Windows වලින් විතරක් නෙමෙයි Google වලිනුත් අපේ private data ගන්නවා කියලා. නමුත් මේ Windows 10 වල තියෙන Telemetry කියන දෙයින් keylogger එකක් වගේ, අපේ data කලින්ටත් වඩා හොඳට record කරගන්නවා කියලා තමයි ආරංචි. Cortana ත් මේකට සම්බන්දයි. Microsoft එඅ කියල තියෙන විදිහට, [B]Device location. පාවිච්චි කරන Apps. Emails, Text messages සහ Calls. :shocked: Contacts වගේම ඒ contacts එක්ක කොච්චර කාලෙකට සැරයක්ද ගනු දෙනු කරන්නේ කියලා. Device එක සහ music, alarm settings වගේ අනෙකුත් Microsoft services පාවිච්චි කරන හැටි. Private Folders/Files Online මිලදී ගැනීම්. Browsing සහ Bing Search history. මේ විතරක් නෙමෙයි Cortana හරහා අපේ voice එක පවා record කරගන්නවා. [/B]:shocked: වගේ ගොඩක් දේවල් ගැන data ගන්නවලු. එක website එකක තිබුන විදිහට Microsft එක කියල තියෙන දේ සරල තේරුම මේකයි. (මේක මම හදපු එකක් නෙමෙයි.) :shocked: මම මේ ගැන සියලුම දේ දන්නේ නෑ. මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් මේ ගැන හොයලා බලලා, කරන්න ඕන දේවල් අපිටත් කියලා දෙනවනම් ලොකු දෙයක්. මේක ගොඩක්ම සුළුවටහිතලා අහක දාන්නේ නැතිව, අනිත් Windows 10 threads වල ඉන්නා අයටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා. සමහරවිට එයාල මේක පාලනය කරන්න විසඳුම් දන්නවා ඇති. [/SIZE] :yes: [SIZE="3"]මේ pages දෙක කියවලා බලන්න.[/SIZE] [url]https://edri.org/microsofts-new-small-print-how-your-personal-data-abused/[/url] [url]http://uk.businessinsider.com/windows-10s-privacy-settings-are-invasive-and-vague-2015-7[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom