Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Discussion] Windows 10 ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි ඕකට පොසිබිලිටි කීපයක් තියෙනවා

Microsoft remote server එකක් ඇතුලේ calculate කරලා අපිට එව්වත්

අපේ machine එකෙ සිට මයික්‍රොසොෆ්ට් සර්වර්ස් දක්වා එයට අදාළ unique දත්ත ප්‍රමාණයක් යැවිය යුතුමයි.

එය UNIQUE ම විය යුතු නැහැ උඹ කිව්වා වගේ වොලියුම් ඒවාට එකම විදිහේ දත්ත යනවා ඇත්තේ.. නමුත් කොහොමහරි

ඒ data එකට අනුව තමා GUID එක Calucate කරලා එවන්නේ එවනවනම්.

GUID එක reverse කිරීමට හැකියාවක් නැති වෙන්ඩ පුළුවන්

උදාහරණයක් විදිහට

Motherboard Serial: GIGABYTESAMPLESERIAL

KEY = T E S T K E Y A B C D E F G H I J K L M

GIGABYTESAMPLESERIAL -->7-9-7-1-2-25-20-5-19-1-13-16-12-5-19-5-18-9-1-12

T E S T K E Y A B C D E F G H I -->20-5-19-20-11-5-25-1-2-3-4-5-6-7-8-9-10-11-12-13

GIGABYTESAMPLESERIAL + T E S T K E Y A B C D E F G H I =

(7-9-7-1-2-25-20-5-19-1-13-16-12-5-19-5-18-9-1-12) + (20-5-19-20-11-5-25-1-2-3-4-5-6-7-8-9-10-11-12-13)

= 27-14-26-21-13-30-45-6-21-4-17-21-18-12-27-14-28-20-13-25

Mod26(27-14-26-21-13-30-45-6-21-4-17-21-18-12-27-14-28-20-13-25) = 1-14-26-21-13-4-9-6-21-4-17-21-18-12-1-14-2-20-13-25

එතකොට Cipper = 1-14-26-21-13-4-9-6-21-4-17-21-18-12-1-14-2-20-13-25

Cipper (GUID)= "ANZUMDIFUDQURLANBTMY"

මේක reverse කරන්න බෑ ආපහු key එකට mathamatically algorithm එක රන් වෙන "KEY" එක නොදැන "ANZUMDIFUDQURLANBTMY"

නමුත් කි ජෙනරේටර් එකක් හදන්න පුළුවන් වෙනවා ඔහොම කොරත් online ඉඳන්ම සම්බන්ද වෙලා සර්වර් එකේ calculation එක ඉවර වෙලා අපේ කම්පියුටර් එකට එන රිප්ලයි එක මොනිටර් කරන් ඉඳන් (UDP)

සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් වල කි ජේන් හදන ක්‍රමයට නමුත් මයික්‍රොසොෆ්ට් සර්වර් වල ඉඳන් calculation එක යන නිසා ඔන්ලයින් ම ඉඳන් ඩේට එන පෝට් එක listen කරන් ඉඳල ලැබෙන දත්ත අරගෙන GUID එක හදාගන්න පුළුවන් Calculation එක කොහොම ගියත් අදාළ නෑ එතකොට

නමුත් තව පොසිබිලිටි එකක් තියෙනවා

ඒ GUID එකත් අපිට එවන්නේ නැතුව එක උන්ගේ DATABASE එකේ තැනක Store කරලා තියලා, එයට අදාළ Key එකක් වෙනම Generate කරලා එවනවා වෙන්න පුළුවන්.

එතකොට ඔය කියන හාඩ්වෙයා අයිඩි එක උන්ගේ සර්වර් වලයි තියෙන්නේ, අපෙන් ලබාගන්නේ Motherboard Serial වගේ සිම්පල් දත්ත විතරයි. ඒවා Forge කරලා යවන්ඩ පුළුවන් ක්‍රම හදන එක ගේමක් නැහැ Activators හදන එවුන්ට ඒ කෑල්ල රිවස් කරලා.

එත් ඒ වගේම ඔය calculation එක අපේ කම්පියුටර් එකේ වෙලා microsoft servers වලට GUID එක send කරලා එකට අනුව Serial key එකක් generate කරලා එවනවනන් එතකොටත් අපිට තියෙන්නේ ඔය මුල් දත්ත ටික පොඩි වෙනසක් කරන්ඩ Free Keys දෙන බෝඩ් වල නම් සිරියල් දාල .

එහෙම නැත්තන් GUID එක වෙනස් කරන්ඩ.(උඹ ඔය පොස්ට් එකේ කිව්වා විදිහට)

කොහෙන් ගියත් Windows Crack කරන්න පුල්වුඅන් එහෙම බැලුවහම.

[QUOTE="BLACKLIST_MEMBER, post: 18766729, member: 79414"] [SIZE="3"]මෙහෙමයි ඕකට පොසිබිලිටි කීපයක් තියෙනවා Microsoft remote server එකක් ඇතුලේ calculate කරලා අපිට එව්වත් අපේ machine එකෙ සිට මයික්‍රොසොෆ්ට් සර්වර්ස් දක්වා එයට අදාළ unique දත්ත ප්‍රමාණයක් යැවිය යුතුමයි. එය UNIQUE ම විය යුතු නැහැ උඹ කිව්වා වගේ වොලියුම් ඒවාට එකම විදිහේ දත්ත යනවා ඇත්තේ.. නමුත් කොහොමහරි ඒ data එකට අනුව තමා GUID එක Calucate කරලා එවන්නේ එවනවනම්. GUID එක reverse කිරීමට හැකියාවක් නැති වෙන්ඩ පුළුවන් උදාහරණයක් විදිහට Motherboard Serial: GIGABYTESAMPLESERIAL KEY = T E S T K E Y A B C D E F G H I J K L M GIGABYTESAMPLESERIAL -->7-9-7-1-2-25-20-5-19-1-13-16-12-5-19-5-18-9-1-12 T E S T K E Y A B C D E F G H I -->20-5-19-20-11-5-25-1-2-3-4-5-6-7-8-9-10-11-12-13 GIGABYTESAMPLESERIAL + T E S T K E Y A B C D E F G H I = (7-9-7-1-2-25-20-5-19-1-13-16-12-5-19-5-18-9-1-12) + (20-5-19-20-11-5-25-1-2-3-4-5-6-7-8-9-10-11-12-13) = 27-14-26-21-13-30-45-6-21-4-17-21-18-12-27-14-28-20-13-25 Mod26(27-14-26-21-13-30-45-6-21-4-17-21-18-12-27-14-28-20-13-25) = 1-14-26-21-13-4-9-6-21-4-17-21-18-12-1-14-2-20-13-25 එතකොට Cipper = 1-14-26-21-13-4-9-6-21-4-17-21-18-12-1-14-2-20-13-25 Cipper (GUID)= "ANZUMDIFUDQURLANBTMY" මේක reverse කරන්න බෑ ආපහු key එකට mathamatically algorithm එක රන් වෙන "KEY" එක නොදැන "ANZUMDIFUDQURLANBTMY" නමුත් කි ජෙනරේටර් එකක් හදන්න පුළුවන් වෙනවා ඔහොම කොරත් online ඉඳන්ම සම්බන්ද වෙලා සර්වර් එකේ calculation එක ඉවර වෙලා අපේ කම්පියුටර් එකට එන රිප්ලයි එක මොනිටර් කරන් ඉඳන් (UDP) සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් වල කි ජේන් හදන ක්‍රමයට නමුත් මයික්‍රොසොෆ්ට් සර්වර් වල ඉඳන් calculation එක යන නිසා ඔන්ලයින් ම ඉඳන් ඩේට එන පෝට් එක listen කරන් ඉඳල ලැබෙන දත්ත අරගෙන GUID එක හදාගන්න පුළුවන් Calculation එක කොහොම ගියත් අදාළ නෑ එතකොට නමුත් තව පොසිබිලිටි එකක් තියෙනවා ඒ GUID එකත් අපිට එවන්නේ නැතුව එක උන්ගේ DATABASE එකේ තැනක Store කරලා තියලා, එයට අදාළ Key එකක් වෙනම Generate කරලා එවනවා වෙන්න පුළුවන්. එතකොට ඔය කියන හාඩ්වෙයා අයිඩි එක උන්ගේ සර්වර් වලයි තියෙන්නේ, අපෙන් ලබාගන්නේ Motherboard Serial වගේ සිම්පල් දත්ත විතරයි. ඒවා Forge කරලා යවන්ඩ පුළුවන් ක්‍රම හදන එක ගේමක් නැහැ Activators හදන එවුන්ට ඒ කෑල්ල රිවස් කරලා. එත් ඒ වගේම ඔය calculation එක අපේ කම්පියුටර් එකේ වෙලා microsoft servers වලට GUID එක send කරලා එකට අනුව Serial key එකක් generate කරලා එවනවනන් එතකොටත් අපිට තියෙන්නේ ඔය මුල් දත්ත ටික පොඩි වෙනසක් කරන්ඩ Free Keys දෙන බෝඩ් වල නම් සිරියල් දාල . එහෙම නැත්තන් GUID එක වෙනස් කරන්ඩ.(උඹ ඔය පොස්ට් එකේ කිව්වා විදිහට) කොහෙන් ගියත් Windows Crack කරන්න පුල්වුඅන් එහෙම බැලුවහම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom