Monkey Kingdom 2015

ඩිස්නිලා බෙදාහැරපු film එකක්.අප්‍රේල් 17 තමා රිලීස් වෙලා තියෙන්නේ.වැඩේ කියන්නේ මේක ෂූට් කරලා තියෙන්නේ පොළොන්නරුවේ.director-Mark Linfield.
පොර කලින් Chimpanzee (2012) ,Earth Earth (2007) වගේ ඒවා හදල තියනවා.

trailer එක බැලුවනම් මීටර් වෙයි.
repost ද දන්නෑ..
