



වයස පරතරය අවුලක් නැද්ද?,හැබැයි ඉතින් උබේ අම්ම තාත්ත නෑයො අකැමැති නම් බැන්ඳට පස්සෙ උබට තනියෙන්ම තමා රන් කරන්න වෙන්නෙ,ලමයි ලැබුන කාලෙක ඒව මග හැරිල යන්නත් ඉඩ තියෙනව..ඒ හැර වෙන ප්‍රශ්නයක් නම් මට පේන්නෙ නෑ!(නමට විතරක් හනිමුන් යන්න වෙන්නෙ..කලින් බැඳපු එකා ආය කරදරයක් වෙන්නෙ නැත්නම් හොඳයි ඒවත් පොඩ්ඩක් හිතපන්)
මුලින්ම අම්ම තාත්තගෙන් අහල බලපන් ඊට පස්සෙ කැමති තීරණයක් ගනින්!![]()
