Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
diwul drink(aluth widiyakata)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්තුර දාන්න බැරි උනාට සමාවෙන්න

මගේ කැම් එකේ ලෙන්ස් එක කචල් වෙලා

කාලෙකට පස්සෙ වටින කියන thread එකක් දාන්න යන්නේ

මේක මගේ ක්‍රමේකට තම හදන්න යන්නේ

හැමෝම ඉතින් අද ගෙදරනේ.අනික ඉතින් කන්න බොන්න දන්න අයනෙ වැඩිපුර ඉන්නේ.

දැන් ඉතින් දිවුල් හැදෙන කාලෙනෙ.අද මම හදන්න හදන්නෙත් දිවුල් වලින් බීමක්.රසවත්ම බීමක්.

මතක තියාගන්න මේක ඉතා පිරිසිදුව හදන්නෙ.බඩේ අමාරු එහෙම හදාගන්න එපා.

අවශ්‍යය දෑ

හොදට ඉදුණු දිවුල් 500g

හොද කිතුල් හකුරු/මී පැණි හෝ කිතුන් පැණි උනත් කමක් නෑ

(මේ දෙකම හොයාගන්න නැත්තන් සීනි පාවිච්චි කරන්න)

පොඩි නාරන් ගෙඩි 15ක් 20ක් විතර

චොක්ලට් 2ක් විතර(ටිකක් ලොකු)

අයිස් ක්‍රීම් 500ml ක් (වැනිලා නම් ගොඩක් හොදයි.මොකද අපි චොක්ලට් පාවිච්චි කරානේ.චොක්ලට් රසට ඕන නම් චොක්ලට් එකක්ම ගන්න

අයිස් ක්‍රීම් ගන්න විදියක් නැත්තම් කිරිපිටි හරි එලකිරි හරි කමක් නෑ පවිච්චි කරන්න පුලුවන්)

ලුණු ස්වල්පයක්

දැන් බලමු කොහොමද හදන්නේ කියලා.

මුලින්ම දිවුල් ගෙඩි ටික අරන් ඇතුලෙ තියන ඒව ටික එලියට ගන්න

දිවුල් ටික හොදට සුද්ද කරලා ගත්ත ටික භාජනයක දාන්න

ඊට පස්සෙ කිතුල් හකුරු,චොක්ලට් ටික හොදට කුඩු කරගන්න.මොකද එතකොට හොදට දියවෙනවා

ඊට පස්සෙ පොඩි නාටං ටික කපල අරගෙන ජූස් ටික වෙනමම ජෝගුවකට දාගන්න

ඊට පස්සෙ බ්ලෙන්ඩරේ අරගෙන අපි ගත්ත දිවුල් ටික ඒකට දාගන්න

ඒකට වතුර පොඩ්ඩක් මුලින් එකතු කරන්න

ඊට පස්සේ ඒකට අපි හදාගත්ත නාරං ජූස් ටික එකතු කරන්න

ගොඩක් වතුර දාන්න එපා මොකද එතකොට නාරන් වල තියන ඇඹුල් ගතිය නැති වෙන නිසා

දැන් හොදට බ්ලෙන්ඩර් කරන්න විනාඩි 15 විතර.මොකද දිවුල් හොදට පොඩි වෙන්න ඕන නිසා.

උකු ගතිය වැඩි නම් පොඩ්ඩ පොඩ්ඩ නාරන් ජූස් ටික එකතු කරන්න

දැන් අපි හදාගත්ත හකුරු චොක්ලට් මිශ්‍රණය ඒකට එකතු කරගන්න.දැන් ආපහු බ්ලෙන්ඩර් කරගන්න

දැන් ටිකක් උකු ගතිය වැඩි වෙන්න ඇති.දැන් ටික ටික අයිස්ක්‍රීම් ඒකට එකතු කරගන්න,තව විනාඩි 10 විතර හොදට බ්ලෙන්ඩර් කරන්න.දැන් ලුණු ස්වල්පයක් තමන්ගේ රස අනුව එකතු කරගන්න.ලුණු පදමට දාන්න දන්නෙ නැත්තම් වැඩිහිටියෙකුගේ හරි තමන්ගෙ බිරිදගෙන් උනත් කමක් නෑ උදව් ගන්න.නැත්තම් බොන්න හම්බ වෙන එකක් නෑ.

ඔන්න වැඩ ටික ඉවරයි.දැන් ඉතින් කට්ටිය තියෙන්නෙ පොරකන්නෙ නැතුව බොන්න.

මේකට සීනි පාවිච්චි කරේ නැත්තෙ අපි චොක්ලට් හකුරු වගේ දේවල් පවිච්චි කරපු නිසා.

අද ඉතින් ගැමෝම වගේ ගෙදර නිසා මේක හදන්න

මේක 5කට 8කට උනත් ඇති.අනික මතක තියගන්න මේක හොදට කූල් කරන්න

එතකොට තාම රස තවත් වැඩී.මේක හදන්න වැඩි මුදලක් යන එකක් නෑ

කට්ටියම රසවත් බීමක් වේවි

හැමෝන්ටම සුභ දවසක්

[QUOTE="load king, post: 13582109, member: 281951"] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/149634_356876447740533_1065557878_n.jpg[/IMG] පින්තුර දාන්න බැරි උනාට සමාවෙන්න මගේ කැම් එකේ ලෙන්ස් එක කචල් වෙලා [SIZE="4"]කාලෙකට පස්සෙ වටින කියන thread එකක් දාන්න යන්නේ මේක මගේ ක්‍රමේකට තම හදන්න යන්නේ හැමෝම ඉතින් අද ගෙදරනේ.අනික ඉතින් කන්න බොන්න දන්න අයනෙ වැඩිපුර ඉන්නේ. දැන් ඉතින් දිවුල් හැදෙන කාලෙනෙ.අද මම හදන්න හදන්නෙත් දිවුල් වලින් බීමක්.රසවත්ම බීමක්. [COLOR="Red"]මතක තියාගන්න මේක ඉතා පිරිසිදුව හදන්නෙ.බඩේ අමාරු එහෙම හදාගන්න එපා.[/COLOR] අවශ්‍යය දෑ හොදට ඉදුණු දිවුල් 500g හොද කිතුල් හකුරු/මී පැණි හෝ කිතුන් පැණි උනත් කමක් නෑ (මේ දෙකම හොයාගන්න නැත්තන් සීනි පාවිච්චි කරන්න) පොඩි නාරන් ගෙඩි 15ක් 20ක් විතර චොක්ලට් 2ක් විතර(ටිකක් ලොකු) අයිස් ක්‍රීම් 500ml ක් (වැනිලා නම් ගොඩක් හොදයි.මොකද අපි චොක්ලට් පාවිච්චි කරානේ.චොක්ලට් රසට ඕන නම් චොක්ලට් එකක්ම ගන්න අයිස් ක්‍රීම් ගන්න විදියක් නැත්තම් කිරිපිටි හරි එලකිරි හරි කමක් නෑ පවිච්චි කරන්න පුලුවන්) ලුණු ස්වල්පයක් දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම දිවුල් ගෙඩි ටික අරන් ඇතුලෙ තියන ඒව ටික එලියට ගන්න දිවුල් ටික හොදට සුද්ද කරලා ගත්ත ටික භාජනයක දාන්න ඊට පස්සෙ කිතුල් හකුරු,චොක්ලට් ටික හොදට කුඩු කරගන්න.මොකද එතකොට හොදට දියවෙනවා ඊට පස්සෙ පොඩි නාටං ටික කපල අරගෙන ජූස් ටික වෙනමම ජෝගුවකට දාගන්න ඊට පස්සෙ බ්ලෙන්ඩරේ අරගෙන අපි ගත්ත දිවුල් ටික ඒකට දාගන්න ඒකට වතුර පොඩ්ඩක් මුලින් එකතු කරන්න ඊට පස්සේ ඒකට අපි හදාගත්ත නාරං ජූස් ටික එකතු කරන්න ගොඩක් වතුර දාන්න එපා මොකද එතකොට නාරන් වල තියන ඇඹුල් ගතිය නැති වෙන නිසා දැන් හොදට බ්ලෙන්ඩර් කරන්න විනාඩි 15 විතර.මොකද දිවුල් හොදට පොඩි වෙන්න ඕන නිසා. උකු ගතිය වැඩි නම් පොඩ්ඩ පොඩ්ඩ නාරන් ජූස් ටික එකතු කරන්න දැන් අපි හදාගත්ත හකුරු චොක්ලට් මිශ්‍රණය ඒකට එකතු කරගන්න.දැන් ආපහු බ්ලෙන්ඩර් කරගන්න දැන් ටිකක් උකු ගතිය වැඩි වෙන්න ඇති.දැන් ටික ටික අයිස්ක්‍රීම් ඒකට එකතු කරගන්න,තව විනාඩි 10 විතර හොදට බ්ලෙන්ඩර් කරන්න.දැන් ලුණු ස්වල්පයක් තමන්ගේ රස අනුව එකතු කරගන්න.ලුණු පදමට දාන්න දන්නෙ නැත්තම් වැඩිහිටියෙකුගේ හරි තමන්ගෙ බිරිදගෙන් උනත් කමක් නෑ උදව් ගන්න.නැත්තම් බොන්න හම්බ වෙන එකක් නෑ. ඔන්න වැඩ ටික ඉවරයි.දැන් ඉතින් කට්ටිය තියෙන්නෙ පොරකන්නෙ නැතුව බොන්න. මේකට සීනි පාවිච්චි කරේ නැත්තෙ අපි චොක්ලට් හකුරු වගේ දේවල් පවිච්චි කරපු නිසා. අද ඉතින් ගැමෝම වගේ ගෙදර නිසා මේක හදන්න මේක 5කට 8කට උනත් ඇති.අනික මතක තියගන්න මේක හොදට කූල් කරන්න එතකොට තාම රස තවත් වැඩී.මේක හදන්න වැඩි මුදලක් යන එකක් නෑ කට්ටියම රසවත් බීමක් වේවි හැමෝන්ටම සුභ දවසක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom