Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Technical Help
DIY project HELP - HONDA RESTORATION
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට හම්බ උනා පරණ හොන්ඩා ජුලෝනා බයික් එකක් CM125T එකක් 1986 හදපු පට්ට බාන්ඩයක්

HONDA JAPAN CM125 1986 NON CUSTOM RESTORATION PROJECT HELP

මේකේ එන්ගිමේ පිස්ටන් දෙකම මාරු කරනන් ඕන. හරියට වැඩේ කරනා බාස්කෙනෙක් හැමතනම බැලුව හොයාගන්ට නැහැ. හෙමින් සීරුවේ මේක හදාගන්න තමයි ඕනි. මන් කියන්නේ තිතටම හදාගන්න ඕනි. තිත කියන්නේ ෆැක්ටරියෙන් අලුතෙන් ගත්තු ගානට හදාගන්න.

හැම බාසටම බඩයන හදිස්සිය නිකන් අමුණලා දාන්න තමයි උන් බලන්නේ. බාස්ගේ ගාන 800යි එත් මේක ලක්ෂ ගානක් පැදලා තියෙන නිසා එන්ගිමේ ඔක්කොම චෙක් කරගන්න.. තිතටම හදාගන්නකන් හිතට අප්සට් වගේ. බාස්ලා උඩින් පල්ලෙන් බලන්නේ.

මන් කල්පනා කරා මේක ගොඩගන්න DIY project එකක් විදිහට සම්පුර්ණයෙන් restore කරන්න. CD125, CD185, CD200 CM125, CM250, CB 250, වගේ පරණ සද්දන්ත ඉන්ලයින් ට්වින් එන්ගින් තියෙන හැමෝටම ලොකු උපකාරයක් වෙයි කියල මන් හිතනවා.

හැමෝටම ප්‍රොයෝජනවත් වෙන දෙයක් නිසා Youtube VIDEO project එකක් වගේම step by step වෙබ් එකට දාන්න හිතාගෙන ඉන්නේ.

project ප්ලෑන් එක

1) එන්ගිම මස් කිරීම - අඩුපාඩු බැලීම

2) චැසිය පෑස්සීම

3) මද්ගාඩ් සහ අනික් කොටස් ක්‍රෝම් ආලේපිත කිරීම

4) 12v CDI කිරීම - මේ බයික් එක එන්නේ 6v සිස්ටම් ප්ලැට්නම් ඉග්නිසියන් සිස්ටම් එකක් ඉතින් බැටරිය මාස 6න් සවුත්තු වෙනවා හරියට චර්ජ් වෙන්නෙත් නැහැ කල්පනා කලේ මේක 12v කරන්න CDI වලට මාරු කරන්න. එන සතියේ ඉඳල මන් වයරින් ටික ගෙදරම හදන්න බලාපොරොත්තු වෙනවා.

5) ගෙදරදීම පේන්ට් කිරීම

මේ ප්‍රොජෙක්ට් එක තනියම කරගන්න මට කාගෙන් හරි මෙටිකට උදව්වක් ඕනි වෙනවා.

1) එන්ගිම පලු කරන්න මන් ගාව අවශ්‍ය උපකරණ (ටුල් කිට්) එකක් නැහැ (තියෙන බඩු මදි)

2) එන්ගිම මස්කරන්න යන්තම් තාක්ෂණික දැනුම ඇති කෙනෙක් ඕනි

මට මේක කරගන්න ලොකු උදව්වක් වෙන්න පුළුවන් යාලුවෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න  කන්න බොන්න දීලා හොඳට සලකන්නම්

[QUOTE="kukkupatiya, post: 15536987, member: 454459"] [SIZE="5"]මචන්ලා මට හම්බ උනා පරණ හොන්ඩා ජුලෝනා බයික් එකක් CM125T එකක් 1986 හදපු පට්ට බාන්ඩයක්[/SIZE] [IMG]http://2.ctim.saltsidecdn.net/ikman/large/44fe0a56-44e3-11e2-81f4-123143013573.jpg[/IMG] [SIZE="6"][COLOR="Red"]HONDA JAPAN CM125 1986 NON CUSTOM RESTORATION PROJECT HELP[/COLOR][/SIZE] :( [SIZE="4"]මේකේ එන්ගිමේ පිස්ටන් දෙකම මාරු කරනන් ඕන. හරියට වැඩේ කරනා බාස්කෙනෙක් හැමතනම බැලුව හොයාගන්ට නැහැ. හෙමින් සීරුවේ මේක හදාගන්න තමයි ඕනි. මන් කියන්නේ තිතටම හදාගන්න ඕනි. තිත කියන්නේ ෆැක්ටරියෙන් අලුතෙන් ගත්තු ගානට හදාගන්න. හැම බාසටම බඩයන හදිස්සිය නිකන් අමුණලා දාන්න තමයි උන් බලන්නේ. බාස්ගේ ගාන 800යි එත් මේක ලක්ෂ ගානක් පැදලා තියෙන නිසා එන්ගිමේ ඔක්කොම චෙක් කරගන්න.. තිතටම හදාගන්නකන් හිතට අප්සට් වගේ. බාස්ලා උඩින් පල්ලෙන් බලන්නේ. මන් කල්පනා කරා මේක ගොඩගන්න DIY project එකක් විදිහට සම්පුර්ණයෙන් restore කරන්න. CD125, CD185, CD200 CM125, CM250, CB 250, වගේ පරණ සද්දන්ත ඉන්ලයින් ට්වින් එන්ගින් තියෙන හැමෝටම ලොකු උපකාරයක් වෙයි කියල මන් හිතනවා.[/SIZE] [SIZE="5"]හැමෝටම ප්‍රොයෝජනවත් වෙන දෙයක් නිසා Youtube VIDEO project එකක් වගේම step by step වෙබ් එකට දාන්න හිතාගෙන ඉන්නේ.[/SIZE] [SIZE="5"]project ප්ලෑන් එක[/SIZE] [SIZE="4"]1) එන්ගිම මස් කිරීම - අඩුපාඩු බැලීම 2) චැසිය පෑස්සීම 3) මද්ගාඩ් සහ අනික් කොටස් ක්‍රෝම් ආලේපිත කිරීම 4) 12v CDI කිරීම - මේ බයික් එක එන්නේ 6v සිස්ටම් ප්ලැට්නම් ඉග්නිසියන් සිස්ටම් එකක් ඉතින් බැටරිය මාස 6න් සවුත්තු වෙනවා හරියට චර්ජ් වෙන්නෙත් නැහැ කල්පනා කලේ මේක 12v කරන්න CDI වලට මාරු කරන්න. එන සතියේ ඉඳල මන් වයරින් ටික ගෙදරම හදන්න බලාපොරොත්තු වෙනවා. 5) ගෙදරදීම පේන්ට් කිරීම මේ ප්‍රොජෙක්ට් එක තනියම කරගන්න මට කාගෙන් හරි මෙටිකට උදව්වක් ඕනි වෙනවා. 1) එන්ගිම පලු කරන්න මන් ගාව අවශ්‍ය උපකරණ (ටුල් කිට්) එකක් නැහැ (තියෙන බඩු මදි) 2) එන්ගිම මස්කරන්න යන්තම් තාක්ෂණික දැනුම ඇති කෙනෙක් ඕනි මට මේක කරගන්න ලොකු උදව්වක් වෙන්න පුළුවන් යාලුවෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න :baffled: කන්න බොන්න දීලා හොඳට සලකන්නම් :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom