Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DJ අවීචි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධාගමේ නරකම අපාය අවීචි නරකාදියයි, ඒ නිසා මම අවීචි නම තෝරා ගත්තා" මිය ගිය ලෝක ප්රසිද්ධ DJ අවීචි , තමන් තෝරාගත් අමුතු නම ගැන කියූ කතාව

බටහිර සංගීත ප්රභේදයක් වන EDM සංගීත ශෛලිය ජනප්රිය කරවීමට විශාල දායකත්වයක් සැපයූ සංගීත නිෂ්පාදකයෙකු වන DJ අවීචි ගේ මරණය පිළිබදව නෙත් ගොසිප් අප ඔබට මින් පෙර වාර්තා කළා. ලොව ප්රමුඛතම DJ ශිල්පියෙක් වූ අවීච් ගෙ සැබැ නාමය ටිම් බර්ග්ලින්.

ස්වීඩන ජාතිකයෙක් වූ ටිම් , මිය යන විට 28 හැවිරිදි වියේ පසුවුවා. EDM සංගීත ශෛලියේ ලොව ප්රමුඛතම නිර්මාණ කරුවෙක් වන අවීචි ගේ මරණය සමග මුලු ලොව පුරාම රසිකයන් කම්පාවට පත්ව තිබු අතර ඒ අතර ලොව පුරා රටවල සංගීතඥයන්ද විශාල ප්රමාණයක් සිටිනවා.

කෙසේ වෙතත් ටිම් බර්ග්ලින් යන නම භාවිතා නොකොට , අවීචි යන වේදිකා නාමය ටිම් බර්ලිං භාවිතා කිරීම පසුපස ඇත්තේ අපූරූ කතාවක්.

දිනක් ටිම් බර්ග්ලින් මයි ස්පේස් නම් සමාජජාලයේ ගිණුමක් සෑදීමට ගොස් තිබෙන අතර , එහිදි ඔහුගේ ටිම් බර්ග්ලින් නාමය දැනටමත් වෙනත් අයෙක් විසින් ගෙන තිබුනා. එම නිසා වෙනත් නමක් පිළිබදව සිතු ටිම් බර්ග්ලින් "අවීචි" යන නාමය තෝරා ගෙන තිබුනා. ඔහු අවීචි යන නාමය තෝරා ගැනීමට හේතු වී තිබෙන්නෙ එම නාමයේ අර්ථයයි. අවීචි යනු බුද්ධ ධර්මයේ පහලම අපාය බවත් , තමන් එම නමට කැමති වූ බවත් ටිම් බර්ග්ලින් පවසනවා.

ටිම් බර්ග්ලින් , අවීචි වූ හැටි විස්තර කළ අයුරු , විඩීයෝව පහතින්

[YOUTUBE]119msSY-Nuo[/YOUTUBE]

[QUOTE="N A K A M U R A, post: 23131482, member: 566874"] [LEFT][COLOR="Black"][SIZE="5"] [COLOR="DarkRed"]බුද්ධාගමේ නරකම අපාය අවීචි නරකාදියයි, ඒ නිසා මම අවීචි නම තෝරා ගත්තා" මිය ගිය ලෝක ප්රසිද්ධ DJ අවීචි , තමන් තෝරාගත් අමුතු නම ගැන කියූ කතාව[/COLOR][/SIZE][/COLOR][/LEFT] [SIZE="3"][COLOR="Black"]බටහිර සංගීත ප්රභේදයක් වන EDM සංගීත ශෛලිය ජනප්රිය කරවීමට විශාල දායකත්වයක් සැපයූ සංගීත නිෂ්පාදකයෙකු වන DJ අවීචි ගේ මරණය පිළිබදව නෙත් ගොසිප් අප ඔබට මින් පෙර වාර්තා කළා. ලොව ප්රමුඛතම DJ ශිල්පියෙක් වූ අවීච් ගෙ සැබැ නාමය ටිම් බර්ග්ලින්. ස්වීඩන ජාතිකයෙක් වූ ටිම් , මිය යන විට 28 හැවිරිදි වියේ පසුවුවා. EDM සංගීත ශෛලියේ ලොව ප්රමුඛතම නිර්මාණ කරුවෙක් වන අවීචි ගේ මරණය සමග මුලු ලොව පුරාම රසිකයන් කම්පාවට පත්ව තිබු අතර ඒ අතර ලොව පුරා රටවල සංගීතඥයන්ද විශාල ප්රමාණයක් සිටිනවා. කෙසේ වෙතත් ටිම් බර්ග්ලින් යන නම භාවිතා නොකොට , අවීචි යන වේදිකා නාමය ටිම් බර්ලිං භාවිතා කිරීම පසුපස ඇත්තේ අපූරූ කතාවක්. දිනක් ටිම් බර්ග්ලින් මයි ස්පේස් නම් සමාජජාලයේ ගිණුමක් සෑදීමට ගොස් තිබෙන අතර , එහිදි ඔහුගේ ටිම් බර්ග්ලින් නාමය දැනටමත් වෙනත් අයෙක් විසින් ගෙන තිබුනා. එම නිසා වෙනත් නමක් පිළිබදව සිතු ටිම් බර්ග්ලින් "අවීචි" යන නාමය තෝරා ගෙන තිබුනා. ඔහු අවීචි යන නාමය තෝරා ගැනීමට හේතු වී තිබෙන්නෙ එම නාමයේ අර්ථයයි. අවීචි යනු බුද්ධ ධර්මයේ පහලම අපාය බවත් , තමන් එම නමට කැමති වූ බවත් ටිම් බර්ග්ලින් පවසනවා. ටිම් බර්ග්ලින් , අවීචි වූ හැටි විස්තර කළ අයුරු , විඩීයෝව පහතින් [/COLOR][/SIZE] [CENTER][YOUTUBE]119msSY-Nuo[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom