Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dj කරන අයගෙන් උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩි ජේ ස් ල වර්ග 2 /3 ම ඉන්නවා ... වෙඩින් /බර්ත්ඩේ /ගේට්ටුගේඩර් වගේ කමර්ෂල් ගිග්ස් ගහන කට්ටිය ඉන්නවා . නයිට් ක්ලබ් වල ගහන ඩී ජේස් ල ඉන්නවා , එක එක මියුසික් ශෝනර් වල ට්රැක්ස් ප්රඩියුස් කරන ආර්ටිස්ට්ලා වගේ යන ඩී ජෙස් ල ඉන්නවා . රේඩියෝ ඩිජෙස් ල ඉන්නවා

තමුන්ට වෙන්ඩ ඕනි ඩි ජේ කව්ද කියල හිතල එකට හරියන්න වැඩ කරන්න . කමර්ෂල් ගිග්ස් ගහන ඩී ජේ කෙනෙක් ගාව ලංකාවේ වගේ නම් සිංහල හින්දි දෙමල ඉංග්රීසි හැම එකක්ම කවලමේ ලොකු මියුසික් ලයිබ්රි එකක් තියෙන්න ඕනි , එක නැතුව බිට් මික්ස් කරන්න විතරක් ඉගෙන ගෙන පාර්ටි ගහන්න ගියොත් රික්වෙස්ට් එද්දී ,තැනට අදාළ සින්දුව ප්ලේ කරගන්න බැරි උනොත් ගුටිත් කන්න සිද්ද වෙන අවස්ථා එන්න පුළුවන් ..එක නිසා පළවෙනියට තමන්ගේ මියුසික් කලෙක්ෂන් එක හදා ගන්න සහ අලුත් ඒවා ඉක්මනින් අප්ඩේට් කරගන්න ගමන් පවත්වාගෙන යන්න ඕනි

කල්බ් ඩිජේ කෙනෙක් කිව්වම ඔකේ වර්ග 2 /3 ඉන්නවා ,කැරෝකේ ක්ලබ් කියන්නේ ගොඩක් වෙලාවට හරි හමන් නයිට් ක්ලබ් නෙවෙයි ,කරෝකේ වල ගහන්නනම් ඔය මන් කලින් කිව්වා සිංහල හින්දි එන්ග්ලිෂ් කවලමේ කමර්ෂල් මියුසික් කලෙක්ෂන් එක ඕනි වෙනවා . හැබැයි ඔය හෝටෙල්ස් වල තියන සිරා නයිට් කලබ් වලටනම් ඉන්ග්ලිෂ් කමර්ෂල් මියුසික් සහ හොද රිමික්සස් තියෙන්න ඕනි , ඒ වගේම එක එක මියුසික් ශෝනර් වලට අදාළ නයිට් ක්ලබ් තියනවා ඒවගේ ප්ලේ කරන්න නම් ඒ මියුසික් ශෝනර් එක ගැන හොද කලෙක්ෂන් එකක් අවබෝදයක් තියෙන්න ඕනි

ප්රදියුසර්සලා /නැත්තම් එක එක මියුසික් ශෝනර් වල ස්පෙෂලිස්ට්ල වගේ අර්ටිස්ට්ලා වගේ යන්න නම් ඉතින් තමන්ගේ නිර්මාණ හදන්න ඕනි ..ඒ කියන්නේ ඔය සිංහල බිස්කට් කුඩු රිමික්ස් වර්ග එහෙම නෙවෙයි ඉන්ටනැෂනල් ලෙවල් එකේ නිර්මාණ

රේඩියෝ එකේ ඉන්න අනවුන්සර් තමයි ගොඩක් වෙලාවට ඩිස්ක් එක ප්ලේ කරන්නේ , එ අයට කියන්නේ රේඩියෝ ඩිජේ කියල

මියුසික් කලෙක්ෂන් එක හදන ගමන් කන්සොල් එකක ටෙක්නිකල් වැඩකරන හැටි ඉගෙන ගන්න පුළුවන් ... තනියම හෝ දන්නා කියන කෙනෙක්ගෙන් අහගෙන ඉගෙන ගන්නත් පුළුවන් ,,එත් පුලුවන්නම් ඩි ජේ ඇකඩමි වගේ තැනකට ගිහින් ඉගෙන ගන්න වඩාත් හොදයි .මොකද ට්රැක් එකක් කිව් කරලා බිපිඑම් මැච් කරලා බිට් ටු බිට් මික්ස් කරනවට වැඩිය ගොඩක් දේවල් ඒ වගේ තැනකින් ඉගෙන ගන්න පුළුවන් ..නැත්තම් හොද එක්ස්පිරියන්ස් තියන ඩි ජේ කෙනෙක් එක්ක ටික දවසක් වැඩ කරන්න

[QUOTE="marachoon, post: 22071278, member: 461504"] [SIZE=3]ඩි ජේ ස් ල වර්ග 2 /3 ම ඉන්නවා ... වෙඩින් /බර්ත්ඩේ /ගේට්ටුගේඩර් වගේ කමර්ෂල් ගිග්ස් ගහන කට්ටිය ඉන්නවා . නයිට් ක්ලබ් වල ගහන ඩී ජේස් ල ඉන්නවා , එක එක මියුසික් ශෝනර් වල ට්රැක්ස් ප්රඩියුස් කරන ආර්ටිස්ට්ලා වගේ යන ඩී ජෙස් ල ඉන්නවා . රේඩියෝ ඩිජෙස් ල ඉන්නවා තමුන්ට වෙන්ඩ ඕනි ඩි ජේ කව්ද කියල හිතල එකට හරියන්න වැඩ කරන්න . කමර්ෂල් ගිග්ස් ගහන ඩී ජේ කෙනෙක් ගාව ලංකාවේ වගේ නම් සිංහල හින්දි දෙමල ඉංග්රීසි හැම එකක්ම කවලමේ ලොකු මියුසික් ලයිබ්රි එකක් තියෙන්න ඕනි , එක නැතුව බිට් මික්ස් කරන්න විතරක් ඉගෙන ගෙන පාර්ටි ගහන්න ගියොත් රික්වෙස්ට් එද්දී ,තැනට අදාළ සින්දුව ප්ලේ කරගන්න බැරි උනොත් ගුටිත් කන්න සිද්ද වෙන අවස්ථා එන්න පුළුවන් ..එක නිසා පළවෙනියට තමන්ගේ මියුසික් කලෙක්ෂන් එක හදා ගන්න සහ අලුත් ඒවා ඉක්මනින් අප්ඩේට් කරගන්න ගමන් පවත්වාගෙන යන්න ඕනි කල්බ් ඩිජේ කෙනෙක් කිව්වම ඔකේ වර්ග 2 /3 ඉන්නවා ,කැරෝකේ ක්ලබ් කියන්නේ ගොඩක් වෙලාවට හරි හමන් නයිට් ක්ලබ් නෙවෙයි ,කරෝකේ වල ගහන්නනම් ඔය මන් කලින් කිව්වා සිංහල හින්දි එන්ග්ලිෂ් කවලමේ කමර්ෂල් මියුසික් කලෙක්ෂන් එක ඕනි වෙනවා . හැබැයි ඔය හෝටෙල්ස් වල තියන සිරා නයිට් කලබ් වලටනම් ඉන්ග්ලිෂ් කමර්ෂල් මියුසික් සහ හොද රිමික්සස් තියෙන්න ඕනි , ඒ වගේම එක එක මියුසික් ශෝනර් වලට අදාළ නයිට් ක්ලබ් තියනවා ඒවගේ ප්ලේ කරන්න නම් ඒ මියුසික් ශෝනර් එක ගැන හොද කලෙක්ෂන් එකක් අවබෝදයක් තියෙන්න ඕනි ප්රදියුසර්සලා /නැත්තම් එක එක මියුසික් ශෝනර් වල ස්පෙෂලිස්ට්ල වගේ අර්ටිස්ට්ලා වගේ යන්න නම් ඉතින් තමන්ගේ නිර්මාණ හදන්න ඕනි ..ඒ කියන්නේ ඔය සිංහල බිස්කට් කුඩු රිමික්ස් වර්ග එහෙම නෙවෙයි ඉන්ටනැෂනල් ලෙවල් එකේ නිර්මාණ රේඩියෝ එකේ ඉන්න අනවුන්සර් තමයි ගොඩක් වෙලාවට ඩිස්ක් එක ප්ලේ කරන්නේ , එ අයට කියන්නේ රේඩියෝ ඩිජේ කියල මියුසික් කලෙක්ෂන් එක හදන ගමන් කන්සොල් එකක ටෙක්නිකල් වැඩකරන හැටි ඉගෙන ගන්න පුළුවන් ... තනියම හෝ දන්නා කියන කෙනෙක්ගෙන් අහගෙන ඉගෙන ගන්නත් පුළුවන් ,,එත් පුලුවන්නම් ඩි ජේ ඇකඩමි වගේ තැනකට ගිහින් ඉගෙන ගන්න වඩාත් හොදයි .මොකද ට්රැක් එකක් කිව් කරලා බිපිඑම් මැච් කරලා බිට් ටු බිට් මික්ස් කරනවට වැඩිය ගොඩක් දේවල් ඒ වගේ තැනකින් ඉගෙන ගන්න පුළුවන් ..නැත්තම් හොද එක්ස්පිරියන්ස් තියන ඩි ජේ කෙනෙක් එක්ක ටික දවසක් වැඩ කරන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom