DJI Neo drone එකක් 17000ක් අඩුවෙන්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    DJI Neo drone එකක් ගන්න බැලුවෙ.
    ලංකාවෙ 79500ක් වෙනවා .


    free number generator app

    මාලදිවයිනෙ වෙන්නෙ 4200යි MVR


    ඒ කියන්නෙ කාගෙ හරි සල්ලි දාලා දීලා 4200 හොයා ගන්න යන්නෙ



    17000ක් ලාබයි.

    වොරන්ටි වටිනවද බං 17000ක්. ඕක යවන්න ගිහින් කැඩුනම වොරන්ටි නෑනෙ.

    උපදෙස් දීපල්ලා
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඔ්කෙ ඉන්ටෙලිජන්ට් ඔබ්ස්ටිකල් ඩිටෙක්ෂන් නෑ. බලාගන පැදපං
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔ්කෙ ඉන්ටෙලිජන්ට් ඔබ්ස්ටිකල් ඩිටෙක්ෂන් නෑ. බලාගන පැදපං
    ඒ කියන්නෙ හැප්පෙනවා නෙ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඒ කියන්නෙ හැප්පෙනවා නෙ
    බලාගන තමා යවන්න වෙන්නෙ. ගොඩක් ඔ්පන් ෆීල්ඩ් වල වගේ. ගස් අස්සෙ නං අමාරුවෙයි