Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DMT සහ පුනරුත්පත්තිය ගැන අදහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මේ ළඟදි දැක්ක internet එකේ විස්තරයක් තිබ්බ DMT (Dimethyltryptamine) කියල මොළයෙ හැදෙනව කියල කියන hormone එකක් (හැබැයි මේක 100%ක් තහවුරු කරල නෑ සමහර scientists ල කියනව). මං හිතන්නෙ මේක drug එකක් විදිහටත් use කරනව. මං chatgpt එකෙන් එහෙම අහල බලද්දි ඒකෙ කිව්වෙ මේ DMT අපි lucid dreamin නැත්තන් vivid dreams වගේ දකිද්දි මොළෙන් ස්රාවය වෙනව කියල. හැබැයි මේක සෑහෙන පොඩි amount එකකින්ලු produce වෙන්නෙ. අපි සාමන්යයෙන් හීනයක් දැක්කම සමහර හීනවල පැය ගනන් දැකල ඇහැරල බැලුවම විනාඩි 2 3ක් වගේ ගිහින් තියෙන්නෙ කියල experience කරල තියෙනවනෙ. ඒ time dilation එක ඇතිවෙන්නෙ මේ DMT හින්ද කියල තමයි කියන්නෙ.

මනුස්සයෙක් මැරෙද්දි මේව ලොකු amount එකකින් brain එකෙන් produce වෙනවලු. මේක හින්ද මැරෙන මොහොතෙදි ඒ මනුස්සයට අවුරුදු ගානක ජීවිතයක් අපි හීනෙකදි දකිනව වගේ දකින්න පුලුවන්. එතකොට මට ඔලුවට ආවෙ සමහරවිට අපි මේ ඉන්නෙ එහෙම මැරෙන මොහොතෙ දකින ඒ හීනෙක වගේ වෙන්න පුලුවන් කියල. ඊටපස්සෙ ඒ දකින reality එකෙත් මැරෙද්දි එයාට ආපහු කලින් වගේම වෙනම state එක්කට ආපහු වැටෙන්න පුලුවන් අර inception එකේ හිනයක් ඇතුලෙ හීනයක් දකිනව වගේ. අපි සාමන්යයෙන් හීනෙක ඉද්දි අපිට ගොඩක් වෙලාවට ඒක ඇත්ත වගේනෙ දැනෙන්නෙ. ඒවගේම අපි නිදියන වෙලාවෙ අපෙ ඔලුවෙ තියෙන අදහස් අපි දකින හීනවලටත් බලපානව. සමහරවිට මැරෙන වෙලාවෙ අපෙ හිත හොඳින් තියෙන්න ඕන කියන්නෙ මේක හින්ද වෙන්න බැරිද. අපි ඒ වෙලාවෙ හොඳ හිතකින් හිටියොත් අපි දකින ඒ dream state එකේදි අපිට හොඳ life එකක් පේනව නරක නම් නරකයි වගේ. එතකොට අපි ආපහු ඉපදෙනව කියන්නෙ ඒක වෙන්නත් පුලුවන්. මැරුනම ආත්මය ගිහින් වෙන තැනක ඉපදෙනව කියන එක මේකට සම්බන්ධ කරන්න පුලුවන් නේද ?? එහෙම බැලුවොත් අපි මේ කොහෙහරි තැනක මැරෙන මොහොතෙ experience කරන reality එක්ක ජීවත් වෙන්නෙ.

(මේක වැරදි වෙන්න පුලුවන් හැබැයි)

[QUOTE="Anomaly, post: 30933471, member: 588624"] මං මේ ළඟදි දැක්ක internet එකේ විස්තරයක් තිබ්බ DMT (Dimethyltryptamine) කියල මොළයෙ හැදෙනව කියල කියන hormone එකක් (හැබැයි මේක 100%ක් තහවුරු කරල නෑ සමහර scientists ල කියනව). මං හිතන්නෙ මේක drug එකක් විදිහටත් use කරනව. මං chatgpt එකෙන් එහෙම අහල බලද්දි ඒකෙ කිව්වෙ මේ DMT අපි lucid dreamin නැත්තන් vivid dreams වගේ දකිද්දි මොළෙන් ස්රාවය වෙනව කියල. හැබැයි මේක සෑහෙන පොඩි amount එකකින්ලු produce වෙන්නෙ. අපි සාමන්යයෙන් හීනයක් දැක්කම සමහර හීනවල පැය ගනන් දැකල ඇහැරල බැලුවම විනාඩි 2 3ක් වගේ ගිහින් තියෙන්නෙ කියල experience කරල තියෙනවනෙ. ඒ time dilation එක ඇතිවෙන්නෙ මේ DMT හින්ද කියල තමයි කියන්නෙ. මනුස්සයෙක් මැරෙද්දි මේව ලොකු amount එකකින් brain එකෙන් produce වෙනවලු. මේක හින්ද මැරෙන මොහොතෙදි ඒ මනුස්සයට අවුරුදු ගානක ජීවිතයක් අපි හීනෙකදි දකිනව වගේ දකින්න පුලුවන්. එතකොට මට ඔලුවට ආවෙ සමහරවිට අපි මේ ඉන්නෙ එහෙම මැරෙන මොහොතෙ දකින ඒ හීනෙක වගේ වෙන්න පුලුවන් කියල. ඊටපස්සෙ ඒ දකින reality එකෙත් මැරෙද්දි එයාට ආපහු කලින් වගේම වෙනම state එක්කට ආපහු වැටෙන්න පුලුවන් අර inception එකේ හිනයක් ඇතුලෙ හීනයක් දකිනව වගේ. අපි සාමන්යයෙන් හීනෙක ඉද්දි අපිට ගොඩක් වෙලාවට ඒක ඇත්ත වගේනෙ දැනෙන්නෙ. ඒවගේම අපි නිදියන වෙලාවෙ අපෙ ඔලුවෙ තියෙන අදහස් අපි දකින හීනවලටත් බලපානව. සමහරවිට මැරෙන වෙලාවෙ අපෙ හිත හොඳින් තියෙන්න ඕන කියන්නෙ මේක හින්ද වෙන්න බැරිද. අපි ඒ වෙලාවෙ හොඳ හිතකින් හිටියොත් අපි දකින ඒ dream state එකේදි අපිට හොඳ life එකක් පේනව නරක නම් නරකයි වගේ. එතකොට අපි ආපහු ඉපදෙනව කියන්නෙ ඒක වෙන්නත් පුලුවන්. මැරුනම ආත්මය ගිහින් වෙන තැනක ඉපදෙනව කියන එක මේකට සම්බන්ධ කරන්න පුලුවන් නේද ?? එහෙම බැලුවොත් අපි මේ කොහෙහරි තැනක මැරෙන මොහොතෙ experience කරන reality එක්ක ජීවත් වෙන්නෙ. (මේක වැරදි වෙන්න පුලුවන් හැබැයි) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom