Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
DNS_Changer_ඇත්ත_නැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DNS_Changer_ඇත්ත_නැත්ත

DNS Changer නම් හානිදායක malware එකක් සම්බන්ධයෙන් මේ දවස් වල කතාබහක් ඇති වෙමින් පවති. මේම නූලේ අරමුණ වන්නේ ඇත්ත කුමක්දැයි හෙලි කිරීමයි. FBI වැනි ආයතන වල නාමයද මීට සම්බන්ධ වී ඇති බැවින්ද, සමහරුන් අතිශෝක්තියෙන් මේ පිලිබහ ලිපි පල කිරීම නිසාද තත්වය උග්‍ර වී ඇත.

මුලින්ම DNS යනු කුමක්දැයි හදුන්වාදීමට සිදුවේ. අන්තර්ජාලය සම්පූරනයෙම දුවන්නේ IP නම් ප්රොතොලය මත පදනම් වූ ක්රමයකිනි. මෙහිදි සෑම පරිගනකයක්ම එකිනෙක සම්බන්ධ වන්නේ IP Address නම් ක්‍රමයක් මගිනි. මෙම IP Address අංකිත මුහුනුවරක් ගන්නා අතර සාමන්‍ය මිනිසුන් සදහා මතක තබා ගැනීමට අසීරුවේ. අපේ එලකිරි.කොම් සදහා IP Address එක 141.101.126.89 වේ.

මෙම IP Address වෙනුවට මිනිසුන්ට මතක තබා ගැනීමට හැකි වචන මත පදනම්වූ පද්ධතියක අවශ්‍යතාව මිනිසුන්ට තදින් දැනුන බැවින් DNS ක්‍රමය ඊට යෝජනා විය. මෙහිදි සිදුවන්නේ තවත් පාර්ශයවක් ලවා වචන මත පදනම් වූ Domain Names, IP Address බවට හැරවීමයි. මෙම කාර්යය සිදුකරන server, DNS Server ලෙස හදුන්වයි. අපි අන්තර්ජාලයට සම්බන්ධ වන විට මෙම DNS settings ස්වයංක්‍රියව, අන්තර්ජාල සේවා සපයන්නා (SLT, Mobitel, Dialog) ගෙන් අපට ලැබේ. නමුත් අපට අවශ්‍ය නම් මෙම DNS Settings අවශ්‍ය පරිදි මාරු කල හැක.

මෙලෙස අපි yahoo.com හෝ google.com කියා යන්නේ මෙලෙස DNS server එක මගින් ලැබුන IP Address එක පූර්ණ විශ්වාසය තබමිනි. ඉහත සදහන් කල malware එක කරනුයේ සාව්‍ය හා අන්තරාකාරි IP Address පිලිගත් වෙබ් අඩවි සදහා ලබාදීමයි. කෙටියෙන් කියනවා නම් ඔබ google.com කියා web browser එකෙ type කර විට ඔබ යන්නේ ඇත්ත ගූගල් වෙත නොව ව්‍යාජ අඩවියකට විය හැක. මෙලෙස ඔබව ව්‍යජ බැංකු අඩවියක් කරා ගොස් නොදැනුවත්වම ඔබේ අන්තර් ජාල බැංකු කරන මුරපද ඇතුලත් කරහොත්, ඔබට වෙන්නේ ලිද පමණක් ඉතිරි අනාථ කුකුලෙකු වීමටය.

FBI මගින් මෙම හානිදායක DNS Servers සොයා ගොස් අත්පත් කරන ලද්දේ පහුගිය මාර්තු මාසයේදියි. දැන් ඔවුන් කරනේ infect වී ඇති පරිගනක වලට පිලියම් යෙදීමයි. ඒ අනුව ඔවුන් ලෝකයම දැනුවත් කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ. මේ දවස් වල එක එක දේවල් මාධ්‍ය මගින් ප්‍රචලිත වන්නේ එම නිසාය.

මෙම වයිරසයට Network එක තුල පැතිරීමට හැකියාවක් ඇත. ඔබේ Router තුලට පිවිසීමට default password (eg. usename: admin password: 1234) ඇත්නම් මෙම වයිරසය router තුලට රින්ගා එහි DNS Settings වෙනස් කරයි.

ඔබට දැනටම කෙලවී ඇත්ද නැද්ද යන්න මෙම අඩවිට පිවිසීමෙන් දැන ගත හැකිය. මෙහි කොළ එන්නේ නැතිව රතු DNS ගැන කියනවා නම් ඔබට කෙල වී ඇත.

http://www.dns-ok.us/

කෙලවී ඇත්නම් කරන්න තිබෙනුයේ හොද antivirus එකක් install කර එය update කර පරිගනකය හොදින් scan කිරීමය. Router එකට ගේමක් දී ඇති බව හැගෙන්නේ නම් එහිත් DNS Setting ඕපන් හෝ ගූගල් වලට මාරු කිරීමය.

සෑහෙන ගේමක් දීලා ලිව්වේ. කොමෙන්ට් එකක්වත් දාලා යන්න.

[QUOTE="kasuncs, post: 12587347, member: 31897"] [SIZE="6"][COLOR="Red"]DNS_Changer_ඇත්ත_නැත්ත [/COLOR][/SIZE] [IMG]http://i46.tinypic.com/5up7n.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"]DNS Changer නම් හානිදායක malware එකක් සම්බන්ධයෙන් මේ දවස් වල කතාබහක් ඇති වෙමින් පවති. මේම නූලේ අරමුණ වන්නේ ඇත්ත කුමක්දැයි හෙලි කිරීමයි. FBI වැනි ආයතන වල නාමයද මීට සම්බන්ධ වී ඇති බැවින්ද, සමහරුන් අතිශෝක්තියෙන් මේ පිලිබහ ලිපි පල කිරීම නිසාද තත්වය උග්‍ර වී ඇත. මුලින්ම DNS යනු කුමක්දැයි හදුන්වාදීමට සිදුවේ. අන්තර්ජාලය සම්පූරනයෙම දුවන්නේ IP නම් ප්රොතොලය මත පදනම් වූ ක්රමයකිනි. මෙහිදි සෑම පරිගනකයක්ම එකිනෙක සම්බන්ධ වන්නේ IP Address නම් ක්‍රමයක් මගිනි. මෙම IP Address අංකිත මුහුනුවරක් ගන්නා අතර සාමන්‍ය මිනිසුන් සදහා මතක තබා ගැනීමට අසීරුවේ. අපේ එලකිරි.කොම් සදහා IP Address එක 141.101.126.89 වේ. මෙම IP Address වෙනුවට මිනිසුන්ට මතක තබා ගැනීමට හැකි වචන මත පදනම්වූ පද්ධතියක අවශ්‍යතාව මිනිසුන්ට තදින් දැනුන බැවින් DNS ක්‍රමය ඊට යෝජනා විය. මෙහිදි සිදුවන්නේ තවත් පාර්ශයවක් ලවා වචන මත පදනම් වූ Domain Names, IP Address බවට හැරවීමයි. මෙම කාර්යය සිදුකරන server, DNS Server ලෙස හදුන්වයි. අපි අන්තර්ජාලයට සම්බන්ධ වන විට මෙම DNS settings ස්වයංක්‍රියව, අන්තර්ජාල සේවා සපයන්නා (SLT, Mobitel, Dialog) ගෙන් අපට ලැබේ. නමුත් අපට අවශ්‍ය නම් මෙම DNS Settings අවශ්‍ය පරිදි මාරු කල හැක. මෙලෙස අපි yahoo.com හෝ google.com කියා යන්නේ මෙලෙස DNS server එක මගින් ලැබුන IP Address එක පූර්ණ විශ්වාසය තබමිනි. ඉහත සදහන් කල malware එක කරනුයේ සාව්‍ය හා අන්තරාකාරි IP Address පිලිගත් වෙබ් අඩවි සදහා ලබාදීමයි. කෙටියෙන් කියනවා නම් ඔබ google.com කියා web browser එකෙ type කර විට ඔබ යන්නේ ඇත්ත ගූගල් වෙත නොව ව්‍යාජ අඩවියකට විය හැක. මෙලෙස ඔබව ව්‍යජ බැංකු අඩවියක් කරා ගොස් නොදැනුවත්වම ඔබේ අන්තර් ජාල බැංකු කරන මුරපද ඇතුලත් කරහොත්, ඔබට වෙන්නේ ලිද පමණක් ඉතිරි අනාථ කුකුලෙකු වීමටය. FBI මගින් මෙම හානිදායක DNS Servers සොයා ගොස් අත්පත් කරන ලද්දේ පහුගිය මාර්තු මාසයේදියි. දැන් ඔවුන් කරනේ infect වී ඇති පරිගනක වලට පිලියම් යෙදීමයි. ඒ අනුව ඔවුන් ලෝකයම දැනුවත් කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ. මේ දවස් වල එක එක දේවල් මාධ්‍ය මගින් ප්‍රචලිත වන්නේ එම නිසාය. මෙම වයිරසයට Network එක තුල පැතිරීමට හැකියාවක් ඇත. ඔබේ Router තුලට පිවිසීමට default password (eg. usename: admin password: 1234) ඇත්නම් මෙම වයිරසය router තුලට රින්ගා එහි DNS Settings වෙනස් කරයි. ඔබට දැනටම කෙලවී ඇත්ද නැද්ද යන්න මෙම අඩවිට පිවිසීමෙන් දැන ගත හැකිය. මෙහි කොළ එන්නේ නැතිව රතු DNS ගැන කියනවා නම් ඔබට කෙල වී ඇත. [url]http://www.dns-ok.us/[/url] කෙලවී ඇත්නම් කරන්න තිබෙනුයේ හොද antivirus එකක් install කර එය update කර පරිගනකය හොදින් scan කිරීමය. Router එකට ගේමක් දී ඇති බව හැගෙන්නේ නම් එහිත් DNS Setting ඕපන් හෝ ගූගල් වලට මාරු කිරීමය. සෑහෙන ගේමක් දීලා ලිව්වේ. කොමෙන්ට් එකක්වත් දාලා යන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom