Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Do Christians believe in three Gods ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි ඇන ගහපු අයටත් තෙරුනා නම් මේ සැබැයින්ම අප බොරුවට ඇන ගැසුවේ දෙවියන්ගෙ ප්රත්රයා යැයි කියල දුක් මනස්තාප වෙලා එතුමන්ව පිලිගත්තනම් වුන්නටද කාමාව ලැබෙනවා හොදම උදාහරනය තමයි එක් යුදෙව් සොල්දාදුවෙකු මේ සිදුවෙම දකිනවා ගොඩක් දුක් වෙලා කියනවා "මේ නම් සැබැයින්ම දෙවියන්වහ්න්සෙගෙ ප්රත්රයා ය" කියල මොකද දවල් 12 ට පසු පැය තුනක් අහස කලු කරලා ජෙසුස් වහන්සෙ අවසන උස්ම හෙලනවාත් සමගම ලොකු භුමි කම්පාවක් ඇතිවෙනවා ඕය ඇන අහපු නායක ජුජ්කයෝ හොදටම බය වෙනවා සමහර විය ගොඩක් අයට තෙරෙන්න ඇති ඒ දෙවියගෙ ප්රත්රයා බව අපිට කෙනෙකුගෙ සිත් කියවන්න බැ නේ මම හිතනවා ගොඩක් දෙනෙකුගෙ සිත් හැරෙන්නට ඇති එහෙම වුනා නම් එ අයටද සමව තියෙනවා මතක නේ ජෙසුස් වහනසෙට එච්චර ආපහස කරලත් කුරුසයෙදිත් මෙ අය වෙනුවෙන් පියානන් වහන්සෙට කන්නලව් කරපු හැටි "පියනනි මොවුන් නොදැන කරන වරදට මොවුනට සාමව දුන මැනව" බලන්න කෙතරම් ප්රමයක්ද කෙතෙරම් ඉවසිමක්ද ජෙසුස් ස්වාමි දරුවන්ට තිබුනේ නෙද?

ඕබෙ ප්‍රශ්නයෙ දෙවැනි කොටසට පිලිතුර:

කිතු දහම එක මිනිස් කොට්ටාශයක් සදහ නෙම්යි ඇත්තටම අපි එක එක ආගම ඇදෙහෙව්වාට බයිබලයට අනුව අපි ඕක්කොම පැවත එන්නෙ ආදම් සහ ඒව ගෙනුයි. බයිබලයේ කොහෙවත් සදහන් වෙන්නෙ නැ ක්‍රිස්තියානි අය සදහ පමනක් එතුමා දිවි පිදු බව එතුමා මුලු මිනිස් සන්හතිය උදෙසාම තමයි එ පරිත්‍යාගය කලේ නමුත් එය උරුම කර ගැනිම් සදහා එතුමන්ව ඔබ පිලිගත යුතුය, ඕබ වෙන කව්වරෙකු හො වෙවා කිසියම් දිනෙක ඕබ ජෙසුස් වහන්සෙව පිලිගත්තේ නම් ඕබ්ට දෙව දරුකමට උරුම් කම කියන්න පුලුවන් වෙනවා.

හොදයි සමහර විට ඕබ කියන්න පුලුවන් එ ඕබේ අදහසක් පමනක් වෙන්න පුලුවන් බව , එහෙනම් මම මොකෙක්ද අපේ ජෙසුස් වහන්සෙ හමුවේ , හොදයි අපි එහෙනම් බලමු අද ඕබ ජෙසුස් වහන්සේ මෙගැන විමස වුවා නම් එතුමන් දෙන පිලිතුර

Matt 18:12-14; Lk 15:3-7

The Parable of The Lost Sheep

Luke 15:3-7 He told them this parable.

"Which of you men, if you had one hundred sheep, and lost one of them, wouldn’t leave the ninety-nine in the wilderness, and go after the one that was lost, until he found it? When he has found it, he carries it on his shoulders, rejoicing. When he comes home, he calls together his friends and his neighbors, saying to them, ‘Rejoice with me, for I have found my sheep which was lost!’ I tell you that even so there will be more joy in heaven over one sinner who repents, than over ninety-nine righteous people who need no repentance." (web)

මේ උපමාව ඕබට නැවත විස්තර කරන්න අවශ්ශ නැ කියලා හිතනවා, නැති වු බැටලුවා කියන්නෙ සැබැ ජෙසුස් වහන්සෙව නොදන්න අයට නමුත් එතුම ඕබව හොයනවා සම්හර එත් ඇතට යනවා සමහර අය ඒ කටහඩ ඇහිලා එනවා . ඇත්තටම අපිට තියෙන (දෙවියන් වහන්සෙව අදුන ගන්න) සැම ප්‍රශ්නයකට පිලිතුරු තියෙනවා එක මහ පුදුව ග්‍රන්තයක්. ඇත්තටම It has inpired from GOD, there is no doubt abt that

- All words are mine (Y2K) except bible verses

[QUOTE="Y2K, post: 10183693, member: 35049"] [COLOR="Purple"][SIZE="3"]මෙහෙමයි ඇන ගහපු අයටත් තෙරුනා නම් මේ සැබැයින්ම අප බොරුවට ඇන ගැසුවේ දෙවියන්ගෙ ප්රත්රයා යැයි කියල දුක් මනස්තාප වෙලා එතුමන්ව පිලිගත්තනම් වුන්නටද කාමාව ලැබෙනවා හොදම උදාහරනය තමයි එක් යුදෙව් සොල්දාදුවෙකු මේ සිදුවෙම දකිනවා ගොඩක් දුක් වෙලා කියනවා "මේ නම් සැබැයින්ම දෙවියන්වහ්න්සෙගෙ ප්රත්රයා ය" කියල මොකද දවල් 12 ට පසු පැය තුනක් අහස කලු කරලා ජෙසුස් වහන්සෙ අවසන උස්ම හෙලනවාත් සමගම ලොකු භුමි කම්පාවක් ඇතිවෙනවා ඕය ඇන අහපු නායක ජුජ්කයෝ හොදටම බය වෙනවා සමහර විය ගොඩක් අයට තෙරෙන්න ඇති ඒ දෙවියගෙ ප්රත්රයා බව අපිට කෙනෙකුගෙ සිත් කියවන්න බැ නේ මම හිතනවා ගොඩක් දෙනෙකුගෙ සිත් හැරෙන්නට ඇති එහෙම වුනා නම් එ අයටද සමව තියෙනවා මතක නේ ජෙසුස් වහනසෙට එච්චර ආපහස කරලත් කුරුසයෙදිත් මෙ අය වෙනුවෙන් පියානන් වහන්සෙට කන්නලව් කරපු හැටි "පියනනි මොවුන් නොදැන කරන වරදට මොවුනට සාමව දුන මැනව" බලන්න කෙතරම් ප්රමයක්ද කෙතෙරම් ඉවසිමක්ද ජෙසුස් ස්වාමි දරුවන්ට තිබුනේ නෙද? [B]ඕබෙ ප්‍රශ්නයෙ දෙවැනි කොටසට පිලිතුර:[/B] කිතු දහම එක මිනිස් කොට්ටාශයක් සදහ නෙම්යි ඇත්තටම අපි එක එක ආගම ඇදෙහෙව්වාට බයිබලයට අනුව අපි ඕක්කොම පැවත එන්නෙ ආදම් සහ ඒව ගෙනුයි. බයිබලයේ කොහෙවත් සදහන් වෙන්නෙ නැ ක්‍රිස්තියානි අය සදහ පමනක් එතුමා දිවි පිදු බව එතුමා මුලු මිනිස් සන්හතිය උදෙසාම තමයි එ පරිත්‍යාගය කලේ නමුත් එය උරුම කර ගැනිම් සදහා එතුමන්ව ඔබ පිලිගත යුතුය, ඕබ වෙන කව්වරෙකු හො වෙවා කිසියම් දිනෙක ඕබ ජෙසුස් වහන්සෙව පිලිගත්තේ නම් ඕබ්ට දෙව දරුකමට උරුම් කම කියන්න පුලුවන් වෙනවා. හොදයි සමහර විට ඕබ කියන්න පුලුවන් එ ඕබේ අදහසක් පමනක් වෙන්න පුලුවන් බව , එහෙනම් මම මොකෙක්ද අපේ ජෙසුස් වහන්සෙ හමුවේ , හොදයි අපි එහෙනම් බලමු අද ඕබ ජෙසුස් වහන්සේ මෙගැන විමස වුවා නම් එතුමන් දෙන පිලිතුර [B]Matt 18:12-14; Lk 15:3-7[/B] [B][U]The Parable of The Lost Sheep[/U][/B] Luke 15:3-7 He told them this parable. "Which of you men, if you had one hundred sheep, and lost one of them, wouldn’t leave the ninety-nine in the wilderness, and go after the one that was lost, until he found it? When he has found it, he carries it on his shoulders, rejoicing. When he comes home, he calls together his friends and his neighbors, saying to them, ‘Rejoice with me, for I have found my sheep which was lost!’ I tell you that even so there will be more joy in heaven over one sinner who repents, than over ninety-nine righteous people who need no repentance." (web) මේ උපමාව ඕබට නැවත විස්තර කරන්න අවශ්ශ නැ කියලා හිතනවා, නැති වු බැටලුවා කියන්නෙ සැබැ ජෙසුස් වහන්සෙව නොදන්න අයට නමුත් එතුම ඕබව හොයනවා සම්හර එත් ඇතට යනවා සමහර අය ඒ කටහඩ ඇහිලා එනවා . ඇත්තටම අපිට තියෙන (දෙවියන් වහන්සෙව අදුන ගන්න) සැම ප්‍රශ්නයකට පිලිතුරු තියෙනවා එක මහ පුදුව ග්‍රන්තයක්. ඇත්තටම It has inpired from GOD, there is no doubt abt that :yes: [RIGHT]- All words are mine (Y2K) except bible verses[/RIGHT] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom