Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
do you think teachers should punish students physically ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට සම්පුර්ණ එකඟයි.

මෙතන system එකේ එකම අවුල තමයි ළමයින්ට කන පැලෙන්න ගැහුවහම, ළමයා කියන දේ අහල ඒ විදිහට හැසිරෙන එක බැලු බැල්මටම පෙන්නේ සාර්ථක ක්රමයක් කියල, එතකොට මෝඩ දෙමවුපියෝ මේ ක්රමය අනුගමනය කරන්නෙ එයාලට ඉක්මන් ප්රතිපල ලැබෙනවා කියල හිතාගෙන නිසයි.

ඕනෑම වැඩක් කරනකොට ප්රතිපලයක් දකින්න ආසයි හැම මිනිහම.

නමුත් හැමෝටම ප්රතිපලය ඇගට ඉක්මනට දනෙනකන් බලා ඉන්න අමාරුයි.

ඔතන හේතුව පහදලා දුන්නට ආයේ ආයේ ළමය ඒ වරද්දම කරනවා කියල කියනෙන් දෙමවුපියෝ මයි. සැරයක් රත් වෙන්න දුන්නම ඔන්න නියමෙට වැඩේ කරනවා කියල කියනව. හරියට ඔය කිව්ව හරක් දක්කනවා වගේ.

ඔතන අවුල මෙයාල දන්නේ නැහැ හරියට වරද පහදලා දෙන්න.

වරද පහදලා දෙනවා කියන්නේ කටින් වචනෙන් වරද තේරුම් කරලා බලනවා, තේරුම් ගනියි ද කියල.

නමුත් ළමයාගේ හිතේ තියෙන්නේ මොනාද කියල කිසිම අවබෝදයක් නැහැ. ඇයි එහෙම ළමය හැසිරෙන්නේ කියල හිතන්න තරම් දෙමවුපියන්ට තේරුමක් නැහැ, ඇයි ඉතින් එයාලගේ පොඩි කාලේ ඉදන් හිතීමේ හැකියාව බින්දුවට බස්සල ඉවරයිනේ. කිසිම argument එකක් logic එකක් ඔලුවට එන්නේ නැහැ,

Examples සහ ආදර්ශමත් දේවල් ඉදිරිපත් කරලා තේරුම් යවන්න ඕන කොහොමද කියන එක ගැන කිසිම තේරුමක් නැහැ, මොකද ප්රශ්නේ කොතනද කියල වත් දන්නේ නැහැ. ඉතින් එයාලට තේරෙන එකම ක්රමේ කෙවිට තමයි.

අපේ තාත්ත දවසක් යාලුවෙක් ගේ පාටි එකකට ගියා. ඒ dial එක හොදටම drink එක දාල වෙරි. පොඩි එකා ආව ගමන් අනික් යාලුවන්ට හදුන්වල දුන්නේ, ආ මේ ඉන්නේ මගේ හරක් පැටිය කියල. කට්ටිය ඉස්සරහම කිව්වා. "මූට මෙලෝ හුත්තක් තේරෙන්නේ නැහැ, මූ අමුම අමු මී හරකෙක්" කියල කිව්වා.  මට ලැජ්ජ හිතුන අපේ තාත්තට මේ වගේ මොංගල් යාළුවො ඉන්නවා කියන එකට  ඒ කාලේ වැඩි වයසක් නැති උනත් මට ඔය දේ තේරුණා හොදට.

මේ මිනිස්සු ළමයින් කියල සමාජයට release කරන්නෙ තනිකර Virus.

[QUOTE="BLACKLIST_MEMBER, post: 22804003, member: 79414"] මේකට සම්පුර්ණ එකඟයි. [SIZE=4][B][/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=3]මෙතන system එකේ එකම අවුල තමයි ළමයින්ට කන පැලෙන්න ගැහුවහම, ළමයා කියන දේ අහල ඒ විදිහට හැසිරෙන එක බැලු බැල්මටම පෙන්නේ සාර්ථක ක්රමයක් කියල, එතකොට මෝඩ දෙමවුපියෝ මේ ක්රමය අනුගමනය කරන්නෙ එයාලට ඉක්මන් ප්රතිපල ලැබෙනවා කියල හිතාගෙන නිසයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඕනෑම වැඩක් කරනකොට ප්රතිපලයක් දකින්න ආසයි හැම මිනිහම.[/SIZE] [SIZE=3]නමුත් හැමෝටම ප්රතිපලය ඇගට ඉක්මනට දනෙනකන් බලා ඉන්න අමාරුයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔතන හේතුව පහදලා දුන්නට ආයේ ආයේ ළමය ඒ වරද්දම කරනවා කියල කියනෙන් දෙමවුපියෝ මයි. සැරයක් රත් වෙන්න දුන්නම ඔන්න නියමෙට වැඩේ කරනවා කියල කියනව. හරියට ඔය කිව්ව හරක් දක්කනවා වගේ.[/SIZE] [SIZE=3]ඔතන අවුල මෙයාල දන්නේ නැහැ හරියට වරද පහදලා දෙන්න.[/SIZE] [SIZE=3]වරද පහදලා දෙනවා කියන්නේ කටින් වචනෙන් වරද තේරුම් කරලා බලනවා, තේරුම් ගනියි ද කියල.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් ළමයාගේ හිතේ තියෙන්නේ මොනාද කියල කිසිම අවබෝදයක් නැහැ. ඇයි එහෙම ළමය හැසිරෙන්නේ කියල හිතන්න තරම් දෙමවුපියන්ට තේරුමක් නැහැ, ඇයි ඉතින් එයාලගේ පොඩි කාලේ ඉදන් හිතීමේ හැකියාව බින්දුවට බස්සල ඉවරයිනේ. කිසිම argument එකක් logic එකක් ඔලුවට එන්නේ නැහැ,[/SIZE] [SIZE=3]Examples සහ ආදර්ශමත් දේවල් ඉදිරිපත් කරලා තේරුම් යවන්න ඕන කොහොමද කියන එක ගැන කිසිම තේරුමක් නැහැ, මොකද ප්රශ්නේ කොතනද කියල වත් දන්නේ නැහැ. ඉතින් එයාලට තේරෙන එකම ක්රමේ කෙවිට තමයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපේ තාත්ත දවසක් යාලුවෙක් ගේ පාටි එකකට ගියා. ඒ dial එක හොදටම drink එක දාල වෙරි. පොඩි එකා ආව ගමන් අනික් යාලුවන්ට හදුන්වල දුන්නේ, ආ මේ ඉන්නේ මගේ හරක් පැටිය කියල. කට්ටිය ඉස්සරහම කිව්වා. "මූට මෙලෝ හුත්තක් තේරෙන්නේ නැහැ, මූ අමුම අමු මී හරකෙක්" කියල කිව්වා. :rolleyes: මට ලැජ්ජ හිතුන අපේ තාත්තට මේ වගේ මොංගල් යාළුවො ඉන්නවා කියන එකට :dull: ඒ කාලේ වැඩි වයසක් නැති උනත් මට ඔය දේ තේරුණා හොදට.[/SIZE] [SIZE=3]මේ මිනිස්සු ළමයින් කියල සමාජයට release කරන්නෙ තනිකර Virus.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom