Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Do you went KFC? Ok! Come and see where it all began…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Kentucky fried Chicken එහෙමත් නැතිනම් අපි දන්න KFC කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්!

මාස දෙකකට විතර කලින් ගාල්ලේ දැම්ම KFC එක පැත්තට ගියේ ළගදී.. ඒ හින්දම හිතුනා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඒක එහේම කිව්වට වැඩියෙන්ම හිතුනේ

මේ ලාංජනයේ ඉන්න ඩයල් එක “අංකල්” කවුද කියලා හොයාගන්න..

අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න කතාව, පින්තූර සේරම හොයා ගත්තා මෙන්න කතාව ඉසව්ව කියවන හැමෝටමත් එක්ක..

1890 සැප්තැම්බර් 09 වැනිදා ඇමරිකාවේ ඉන්දියානා හි උපත ලද Harland David Sanders මහත්තයා විවිධ රැකියාවල් කිහිපයක්ම කරලා අන්තිමට තමන්ගෙම කියලා වාහන සඳහා ඉන්ධන සපයන මධ්‍යස්ථානයක් කෙන්ටකි හි කෝබින් නගරයේ අරඹනවා..

වාහාන වල පැමිනෙන්නන් එම විවේකයෙදී කෙටි ආහාර සපයාගන්නා බව දුටු එවකට වයස අවු.40 ක් වු සැන්ඩර්ස් මහත්තයා තමන්ගේ ව්‍යාපාරයට අමතරව ඉන්ධන මධ්‍යස්ථානයේ ඉදිරියේ තිබු කුඩා කාමරයේ Sanders Court & Cafe නමින් කුඩා අවන්හලක් අරඹන්නේ 1930 දී තම හිතට ආපු ඒ අදහස ක්‍රියාත්මක කරමින්...

එහි තිබු කුකුල් මස් කෑම කුලුබඩු වර්ග ඇසුරින් තමන්ගේම මිශ්‍රණ 11ක් ඇසුරින් තැනු වට්ටෝරු ජනප්‍රිය වීමත් එක්කම ඉන්ධන මධ්‍යස්ථානයේ පාරෙන් අනික් පස ඔහු එකවර 142 අසුන් ගත හැකි අවන්හලක් ආරම්භ කරන්නේ ඒ තමන්ගේ මුල් අවන්හල ගින්නකින් විනාශ වීමත් සමඟයි.

වර්තමානයේ එම ස්ථානය KFC අවහන්හලක් හා කෞතුකාගාරයක් ලෙස පවත්වා ගෙන යනු ලබයි.

තම ආහාරය සකස් කර දීමට විනාඩි 30 ක් ගත වීම ඉතා අවාසිදායක වීම නිසා ඔහු විසින් පීඩන උදුන - නැත්නම් Pressure cooker හදුන්වා දුන් අතර එමගින් එම කාලය වඩාත් අඩු කර ගැනීමේ හැකියාව ඔහුට හැකිවිය. අදටත් එම ක්‍රමය එලෙසම යොදා ගැනීම සිදුවේ.

1936 දී එවකට කෙන්ටකි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන

Ruby Laffoon විසින් ඔහුට ගෞරව නාමයක් ලෙස Kentucky Colonel යන්න ලබා දෙනවා..

පසුව බොහෝ දෙනා ඔහුව Colonel Sanders ලෙස

හදුන්වන්නට වෙනවා...

1939 දී ඔහුගේ අවන්හල “Adventures in Good Eating.” නැමැති සම්මානය හිමිකරගනු ලබනවා..

රූපවාහිනියේ තම ඉවුම් පියුම් හා Kentucky fried Chicken වැඩසටහන් ඉදිරිපත් කල ඔහු එමගින් වඩාත් ප්‍රසිද්ධියක් අත්කර ගන්නා ලදි.එමගින් ඔවුන්ගේ එකල පාඨය වු

“It's Finger Lickin' Good” ට වඩා හොද ප්‍රසිද්ධියක් ද ලැබුනි.

පසුව තම ආහාර වට්ටෝරු රටවටා ජනප්‍රිය කිරීමේ අරමුණීන් රට පුරා පිහිටි අවන්හල් සඳහා හදුන්වා දුන් අතර 1952 දී ලොව පලමු KFC අවන්හල සැන්ඩර්ස් හා Pete Harman එකතුව ඇමරිකාවේ South Salt Lake, Utah හි අරඹන ලද්දේ Harman café ලෙසයි.

1957 දී කුකුල් මස් බකට් එකකට ලබා දීම මුලින්ම ආරම්භ කරනු ලැබුවේ මුල්ම පලමු KFC අවන්ලේ අයිතිකරු වු Pete Harman විසිනි. මුලින් එම භාජන වෙලෙන්දකුගෙන් මිලදී ගත් අතර පසුව ඔහු විසින් සාදමින් දැන්වීම් මගින් යම් ප්‍රසිද්ධියක් ලබාදෙමින් එම භාජනයක කුකුල් මස් කැබලි 14 ක් , අල ඇතුලු කිහිපයක් ඩො.3.50 අලෙවි කරන මිල දක්වන ලදි.

1962 ඔහියෝ හි කොලොම්බස් හි පිහිටි KFC අවන්හල් කිහිපයකට අයෝජනය කිරීමේ අවස්ථාවක් එහි සේවකයකු වු Dave Thomas හට හිමි වු අතර එම අවන්හල් වල ලාභයෙන් 45% ක ප්‍රමාණයකුත් ඔහුට හිමිවිය. අවසානයේ ඔහු සතු එම කොටස් නැවත සැන්ඩර්ස් වෙත විකුණා දැමුවේ ඩො.මි.1.5 මුදලකටයි.

ඔහු එයින් 1969 දී Wendy's නමින් ඔහුගේම අවන්හලක් ආරම්භ කරන ලදි.

1964 වනවිට ඇමරිකාව හා කැනඩාව යන රටවල අවන්හල් 600 කට වැඩියෙන් පිහිටුවා තිබුනි.

වර්තමානය වන විට ලොව පුරා විසිරුණු ශාඛා 18000 ක් වසර 2012 වන විට KFC සතුව ඇති අතරම 2011 වසර අවසානයේ එයින් 3701 ක් ම පිහිටා ඇත්තේ ලොව වැඩිම ආර්ථිකය අතින් දෙවැනි තැන සිටින චීනයේයි.

චීනයේ ප්‍රථම KFC අවන්හල 1987නොවැම්බර් 12 වැනිදා චීනයේ බීජීන් නුවර Qianmen දිස්ත්‍රික්කයේ විවෘත කල අතර එය චීන භාෂාවෙන් Kěn Dé Jī (肯德基)ලෙස හදුන්වයි. එලෙසම ප්‍රථම විදේශකෙටි ආහාර අවන්හලක් ලෙස චිනයේ විවෘත වුයේද එයයි.

එතෙක් කාලයක් Kentucky fried Chicken ලෙස හැදින්වුන KFC ලෙස වෙනස්වන්නට වුයේ 1990 දී ඇමරිකාවේ කෙන්ටර්කි ප්‍රාන්තයේ ඇති කල නීතීයක් අනුව Kentucky යන්න තම නිල නාමයක් ලෙස යොදාගන්න සෑම ආයතනයකින්ම ඒ සඳහා බලපත්‍රයක් සඳහා මුදලක් අය කර ගැනීමේ කටයුතු කිරීම නිසා එසේ ගෙවීම වලක්වා ගැනීම සඳහා 1991 වර්ෂයේදීයි. එය වෙලඳ උපක්‍රමයක් විය.

1952 මුල්වරට හදුන්වා දුන් KFC ලාංජනය වර්තමානය වෙද්දී හත් වරක් වෙනස් වී ඇත. 1952 දී සුදු කබාය හා කලු කලිසමෙන් සැරසි බැරෑරුම් මුහුණ සහිත ලාංජනය වර්තමානය වෙද්දී භාවිත වන්නේ 1991 දී හදුන්වා දුන් ලාංජනය 2007 දී වෙනස් කරන ලදි ලාංජනයයි.

එහි ඉතා සුහදශීලී ලෙස එළු රැවුලක් සහිතව සිනාසෙන Sanders මහත්තයා දකින්නට පුළුවන්.. 2007 දි හදුන්වා දුන් එහි එතෙක් පැවති සුදු කබාය වෙනුවට එයට උඩින් පලදින රතු හා සුදු මිශ්‍ර ඒප්‍රණයක් අන්දවා ඇත.

සඳහන් වන ආකාරයට සෑම වසර 4 වරක්ම KFC ආපන ශාලා දෙගුණයක් බවට පත්කරන බව පැවසේ.. එනම් 2015 දී එය 36000ක් වනු ඇතැයි විශ්වාස කෙරේ.මේ වසරේදී ඔවුන් විසින් අප්‍රිකාවේ රටවල් 7 ක් තුල ආපනශාලා 1200 ක ප්‍රමාණයක් සඳහා ඩො. බි. 2 ක් ආයෝජනයට සුදානම් වේ.

ඔබට KFC අවන්හලක් ඇරඹීමට උනන්දුවක් ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ භාණ්ඩ ආදිය සඳහා අවම වශයෙන් ඩො.මි. 1.5 සිට 2.5 දක්වා මුදලක් අවශ්‍ය වන බව පැවසේ.

මේ වන විට KFC අවන්හල් රටවල් 115 ක් පුරා විහිදී ඇත.

(2008 ලේඛණ අනුව)

එලෙසම දිනකට මිලියන 12 ආසන්න පිරිසක් ලොව පුරා KFC අවන්හල් වෙත පැමිණෙන බව සඳහන් වේ.

ඇමරිකාවේ පමණක් දිනකට මිලියන 4 ක් පැමිණෙන බව පැවසෙන අතර අවුරුද්දකදී බිස්කට් මිලියන 800ක්,

කෝල්සෝ රාත්තල් මිලියන 100 ක් අල පෙති රාත්තල් 200 ක් විකිණෙන බව පැවසේ.

වසරකට සමාගම කුකුල් මස් කැබලි බිලියන 1.8 ක් විකුණන බව සඳහන් කෙරේ.

2011 වාර්තාවන් අනුව ලෝක වෙලඳපොලේ කුකුල් මස් නිෂ්පාදනයෙන් 40% ක් පමණ ප්‍රමාණයක් ඔවුන් සතු බව පැවසේ.

වර්තමානය වෙද්දී සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව විවිධ රටවල ගැලපෙන වට්ටෝරු හා රසයන් සමගින් තම කුකුල්මස් නිපැයුම් යම් වෙනස්කම් සහිතව ඉදිරිපත් කරන්නටත් ඔවුන් අවධානය යොමු කර ඇත.

වර්තමානය වෙද්දී සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව විවිධ රටවල ගැලපෙන වට්ටෝරු හා රසයන් සමගින් තම කුකුල්මස් නිපැයුම් යම් වෙනස්කම් සහිතව ඉදිරිපත් කරන්නටත් ඔවුන් අවධානය යොමු කර ඇත.

පැරණි KFC අවහන්හල් සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ලෙස හැදින්විය හැක. එවැන්නක් ජොර්ජියා හි Marietta හි පිහිටා ඇත. එහි ඇති අඩි 56 ක් වු කුකුලකුගේ විශාල සලකුණ නිසා එම ස්ථානය the Big Chicken ලෙස හදුන්වයි.

එහි කලින් තිබී ඇත්තේ Johnny Reb's Chick, Chuck and Shake නැමැති අවන්හලයි.

කුලුබඩු වර්ග ඇසුරින් තමන්ගේම මිශ්‍රණ 11 සතු එම වට්ටෝරුවේ රහස මෙම මුලස්ථානයේ ආරක්ෂිතව තබා ඇති අතර එය දන්නේ ඉතාම සුලු පිරිසකි.

KFC අවහන්හල් ජාලයේ වත්කම 2011 වෙද්දී ඇ.ඩො.බි. 15 වන අතර එහි සේවකයන් 190,000 කට වඩා ලොව පුරා සේවය කරයි.2002 සිට එහි හිමිකාරිත්වය දරන්නේ Yum! Brands, Inc සමාගමයි.

මෙහි මුලස්ථානය වර්තමානයේ Louisville, Kentucky හි පිහිටා ඇත.

මීට අමතරව ලොව ප්‍රසිද්ධ තවත් Pizza Hut , Taco Bell හිමිකාරිත්වය දරන්නෙත් මෙම Yum! Brands, Inc සමාගමයි.

සැතපුම් 250000 පුරා ඇවිදිමින් තම ආපන ශාලා නිරීක්ෂණය කල ඔහු වයස අවුරුදු 90 වෙද්දී ලියුකේමියා රෝගයෙන් 1980 දී ලොවින් සමුගත්තේය.

නිකමට කරපු ජොබ් එකට ගිය කල...

පඩි ගත්තම ආපහු යන්න ඕන KFC එක පැත්තේ..

[FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]

[FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව

[/FONT]

[QUOTE="chamikawp, post: 14919432, member: 100066"] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]The Kentucky fried Chicken එහෙමත් නැතිනම් අපි දන්න KFC කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] මාස දෙකකට විතර කලින් ගාල්ලේ දැම්ම KFC එක පැත්තට ගියේ ළගදී.. ඒ හින්දම හිතුනා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඒක එහේම කිව්වට වැඩියෙන්ම හිතුනේ [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]මේ ලාංජනයේ ඉන්න ඩයල් එක “අංකල්” කවුද කියලා හොයාගන්න.. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1-70_zps7dee53e6.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න කතාව[SIZE=4], පින්තූර[/SIZE] සේරම හොයා ගත්තා මෙන්න කතාව ඉසව්ව කියවන හැමෝටමත් එක්ක..[/SIZE][/FONT][/B][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]1890 සැප්තැම්බර් 09 වැනිදා ඇමරිකාවේ ඉන්දියානා හි උපත ලද Harland David Sanders මහත්තයා විවිධ රැකියාවල් කිහිපයක්ම කරලා අන්තිමට තමන්ගෙම කියලා වාහන සඳහා ඉන්ධන සපයන මධ්‍යස්ථානයක් කෙන්ටකි හි කෝබින් නගරයේ අරඹනවා.. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]වාහ[SIZE=4]ා[/SIZE]න වල පැමිනෙන්නන් එම විවේකයෙදී කෙටි ආහාර සපයාගන්නා බව දුටු එවකට වයස අවු.40 ක් වු සැන්ඩර්ස් මහත්තයා තමන්ගේ ව්‍යාපාරයට අමතරව ඉන්ධන මධ්‍යස්ථානයේ ඉදිරියේ තිබු කුඩා කාමරයේ Sanders Court & Cafe නමින් කුඩා අවන්හලක් අරඹන්නේ 1930 දී තම හිතට ආපු ඒ අදහස ක්‍රියාත්මක කරමින්...[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-66_zpsb315285b.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]එහි තිබු කුකුල් මස් කෑම කුලුබඩු වර්ග ඇසුරින් තමන්ගේම මිශ්‍රණ 11ක් ඇසුරින් තැනු වට්ටෝරු ජනප්‍රිය වීමත් එක්කම ඉන්ධන මධ්‍යස්ථානයේ පාරෙන් අනික් පස ඔහු එකවර 142 අසුන් ගත හැකි අවන්හලක් ආරම්භ කරන්නේ ඒ තමන්ගේ මුල් අවන්හල ගින්නකින් විනාශ වීමත් සමඟයි.[/SIZE][/FONT][/B][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]වර්තමානයේ එම ස්ථානය KFC අවහන්හලක් හා කෞතුකාගාරයක් ලෙස පවත්වා ගෙන යනු ලබයි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom5-54_zpscb21e0e1.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]තම ආහාරය සකස් කර දීමට විනාඩි 30 ක් ගත වීම ඉතා අවාසිදායක වීම නිසා ඔහු විසින් පීඩන උදුන - නැත්නම් Pressure cooker හදුන්වා දුන් අතර එමගින් එම කාලය වඩාත් අඩු කර ගැනීමේ හැකියාව ඔහුට හැකිවිය. අදටත් එම ක්‍රමය එලෙසම යොදා ගැනීම සිදුවේ.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]1936 දී එවකට කෙන්ටකි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]Ruby Laffoon විසින් ඔහුට ගෞරව නාමයක් ලෙස Kentucky Colonel යන්න ලබා දෙනවා.. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]පසුව බොහෝ දෙනා ඔහුව Colonel Sanders ලෙස [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]හදුන්වන්නට වෙනවා...[/SIZE][/FONT][/B][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]1939 දී ඔහුගේ අවන්හල “Adventures in Good Eating.” නැමැති සම්මානය හිමිකරගනු ලබනවා.. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]රූපවාහිනියේ තම ඉවුම් පියුම් හා Kentucky fried Chicken වැඩසටහන් ඉදිරිපත් කල ඔහු එමගින් වඩාත් ප්‍රසිද්ධියක් අත්කර ගන්නා ලදි.එමගින් ඔවුන්ගේ එකල පාඨය වු[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] “It's Finger Lickin' Good” ට වඩා හොද ප්‍රසිද්ධියක් ද ලැබුනි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom7-46_zps2fd729dd.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]පසුව තම ආහාර වට්ටෝරු රටවටා ජනප්‍රිය කිරීමේ අරමුණීන් රට පුරා පිහිටි අවන්හල් සඳහා හදුන්වා දුන් අතර 1952 දී ලොව පලමු KFC අවන්හල සැන්ඩර්ස් හා Pete Harman එකතුව ඇමරිකාවේ South Salt Lake, Utah හි අරඹන ලද්දේ Harman café ලෙසයි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom10-20_zps1898278e.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom9-29_zps8ccbe175.jpg[/IMG][/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]1957 දී කුකුල් මස් බකට් එකකට ලබා දීම මුලින්ම ආරම්භ කරනු ලැබුවේ මුල්ම පලමු KFC අවන්ලේ අයිතිකරු වු Pete Harman විසිනි. මුලින් එම භාජන වෙලෙන්දකුගෙන් මිලදී ගත් අතර පසුව ඔහු විසින් සාදමින් දැන්වීම් මගින් යම් ප්‍රසිද්ධියක් ලබාදෙමින් එම භාජනයක කුකුල් මස් කැබලි 14 ක් , අල ඇතුලු කිහිපයක් ඩො.3.50 අලෙවි කරන මිල දක්වන ලදි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3-63_zpsf15fa320.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4] 1962 ඔහියෝ හි කොලොම්බස් හි පිහිටි KFC අවන්හල් කිහිපයකට අයෝජනය කිරීමේ අවස්ථාවක් එහි සේවකයකු වු Dave Thomas හට හිමි වු අතර එම අවන්හල් වල ලාභයෙන් 45% ක ප්‍රමාණයකුත් ඔහුට හිමිවිය. අවසානයේ ඔහු සතු එම කොටස් නැවත සැන්ඩර්ස් වෙත විකුණා දැමුවේ ඩො.මි.1.5 මුදලකටයි. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]ඔහු එයින් 1969 දී Wendy's නමින් ඔහුගේම අවන්හලක් ආරම්භ කරන ලදි.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]1964 වනවිට ඇමරිකාව හා කැනඩාව යන රටවල අවන්හල් 600 කට වැඩියෙන් පිහිටුවා තිබුනි.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]වර්තමානය වන විට ලොව පුරා විසිරුණු ශාඛා 18000 ක් වසර 2012 වන විට KFC සතුව ඇති අතරම 2011 වසර අවසානයේ එයින් 3701 ක් ම පිහිටා ඇත්තේ ලොව වැඩිම ආර්ථිකය අතින් දෙවැනි තැන සිටින චීනයේයි. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] චීනයේ ප්‍රථම KFC අවන්හල 1987නොවැම්බර් 12 වැනිදා චීනයේ බීජීන් නුවර Qianmen දිස්ත්‍රික්කයේ විවෘත කල අතර එය චීන භාෂාවෙන් [B][I]Kěn Dé Jī ([/I][/B][B][I]肯德基[/I][/B][B][I])[/I][/B][B][B]ලෙස හදුන්වයි. එලෙසම ප්‍රථම විදේශ[/B][/B]කෙටි ආහාර අවන්හලක් ලෙස චිනයේ විවෘත වුයේද එයයි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom6-49_zps4d2fdadf.jpg[/IMG][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]එතෙක් කාලයක් Kentucky fried Chicken ලෙස හැදින්වුන KFC ලෙස වෙනස්වන්නට වුයේ 1990 දී ඇමරිකාවේ කෙන්ටර්කි ප්‍රාන්තයේ ඇති කල නීතීයක් අනුව Kentucky යන්න තම නිල නාමයක් ලෙස යොදාගන්න සෑම ආයතනයකින්ම ඒ සඳහා බලපත්‍රයක් සඳහා මුදලක් අය කර ගැනීමේ කටයුතු කිරීම නිසා එසේ ගෙවීම වලක්වා ගැනීම සඳහා 1991 වර්ෂයේදීයි. එය වෙලඳ උපක්‍රමයක් විය.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]1952 මුල්වරට හදුන්වා දුන් KFC ලාංජනය වර්තමානය වෙද්දී හත් වරක් වෙනස් වී ඇත. 1952 දී සුදු කබාය හා කලු කලිසමෙන් සැරසි බැරෑරුම් මුහුණ සහිත ලාංජනය වර්තමානය වෙද්දී භාවිත වන්නේ 1991 දී හදුන්වා දුන් ලාංජනය 2007 දී වෙනස් කරන ලදි ලාංජනයයි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom14-13_zps9bb65ab3.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4] එහි ඉතා සුහදශීලී ලෙස එළු රැවුලක් සහිතව සිනාසෙන Sanders මහත්තයා දකින්නට පුළුවන්.. 2007 දි හදුන්වා දුන් එහි එතෙක් පැවති සුදු කබාය වෙනුවට එයට උඩින් පලදින රතු හා සුදු මිශ්‍ර ඒප්‍රණයක් අන්දවා ඇත.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]සඳහන් වන ආකාරයට සෑම වසර 4 වරක්ම KFC ආපන ශාලා දෙගුණයක් බවට පත්කරන බව පැවසේ.. එනම් 2015 දී එය 36000ක් වනු ඇතැයි විශ්වාස කෙරේ.මේ වසරේදී ඔවුන් විසින් අප්‍රිකාවේ රටවල් 7 ක් තුල ආපනශාලා 1200 ක ප්‍රමාණයක් සඳහා ඩො. බි. 2 ක් ආයෝජනයට සුදානම් වේ.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] ඔබට KFC අවන්හලක් ඇරඹීමට උනන්දුවක් ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ භාණ්ඩ ආදිය සඳහා අවම වශයෙන් ඩො.මි. 1.5 සිට 2.5 දක්වා මුදලක් අවශ්‍ය වන බව පැවසේ.[/SIZE][/FONT][/B] [FONT=Comic Sans MS][SIZE=4][/SIZE][/FONT][B][FONT=Comic Sans MS][SIZE=4]මේ වන විට KFC අවන්හල් රටවල් 115 ක් පුරා විහිදී ඇත.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] (2008 ලේඛණ අනුව)[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]එලෙසම දිනකට මිලියන 12 ආසන්න පිරිසක් ලොව පුරා KFC අවන්හල් වෙත පැමිණෙන බව සඳහන් වේ.[/SIZE][/FONT][/B] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom8-33_zpsb359b2ab.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]ඇමරිකාවේ පමණක් දිනකට මිලියන 4 ක් පැමිණෙන බව පැවසෙන අතර අවුරුද්දකදී බිස්කට් මිලියන 800ක්, [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]කෝල්සෝ රාත්තල් මිලියන 100 ක් අල පෙති රාත්තල් 200 ක් විකිණෙන බව පැවසේ.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]වසරකට සමාගම කුකුල් මස් කැබලි බිලියන 1.8 ක් විකුණන බව සඳහන් කෙරේ.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]2011 වාර්තාවන් අනුව ලෝක වෙලඳපොලේ කුකුල් මස් නිෂ්පාදනයෙන් 40% ක් පමණ ප්‍රමාණයක් ඔවුන් සතු බව පැවසේ.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]වර්තමානය වෙද්දී සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව විවිධ රටවල ගැලපෙන වට්ටෝරු හා රසයන් සමගින් තම කුකුල්මස් නිපැයුම් යම් වෙනස්කම් සහිතව ඉදිරිපත් කරන්නටත් ඔවුන් අවධානය යොමු කර ඇත.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][B][B]වර්තමානය වෙද්දී සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව විවිධ රටවල ගැලපෙන වට්ටෝරු හා රසයන් සමගින් තම කුකුල්මස් නිපැයුම් යම් වෙනස්කම් සහිතව ඉදිරිපත් කරන්නටත් ඔවුන් අවධානය යොමු කර ඇත[/B].[/B][/SIZE][/FONT][/B] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]පැරණි KFC අවහන්හල් සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ලෙස හැදින්විය හැක. එවැන්නක් ජොර්ජියා හි Marietta හි පිහිටා ඇත. එහි ඇති අඩි 56 ක් වු කුකුලකුගේ විශාල සලකුණ නිසා එම ස්ථානය the Big Chicken ලෙස හදුන්වයි. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom12-15_zpsa6ddadd4.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]එහි කලින් තිබී ඇත්තේ Johnny Reb's Chick, Chuck and Shake නැමැති අවන්හලයි.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]කුලුබඩු වර්ග ඇසුරින් තමන්ගේම මිශ්‍රණ 11 සතු එම වට්ටෝරුවේ රහස මෙම මුලස්ථානයේ ආරක්ෂිතව තබා ඇති අතර එය දන්නේ ඉතාම සුලු පිරිසකි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom11-19_zps0f28b704.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]KFC අවහන්හල් ජාලයේ වත්කම 2011 වෙද්දී ඇ.ඩො.බි. 15 වන අතර එහි සේවකයන් 190,000 කට වඩා ලොව පුරා සේවය කරයි.2002 සිට එහි හිමිකාරිත්වය දරන්නේ Yum! Brands, Inc සමාගමයි. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]මෙහි මුලස්ථානය වර්තමානයේ Louisville, Kentucky හි පිහිටා ඇත. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom4-60_zps23993e51.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]මීට අමතරව ලොව ප්‍රසිද්ධ තවත් Pizza Hut , Taco Bell හිමිකාරිත්වය දරන්නෙත් මෙම Yum! Brands, Inc සමාගමයි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom13-13_zpsce85ef3a.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]සැතපුම් 250000 පුරා ඇවිදිමින් තම ආපන ශාලා නිරීක්ෂණය කල ඔහු වයස අවුරුදු 90 වෙද්දී ලියුකේමියා රෝගයෙන් 1980 දී ලොවින් සමුගත්තේය.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]නිකමට කරපු ජොබ් එකට ගිය කල... පඩි ගත්තම ආපහු යන්න ඕන KFC එක පැත්තේ..[/SIZE][/FONT][/B] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/FONT][FONT=Comic Sans MS][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="] [URL="http://chamikawp.blogspot.com/2012/02/windows-8-windows-os-short-history-of.html"]චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/URL] [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom