Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Doctor කෙනෙක්ව බැදපු අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අයියත් බැන්දෙ ඩොකියෙක්. අයිය කිවුවෙ නැන්දගෙ පුතා.. උ මොරටුව අවුට් වුන එන්ජෙක්. ප්‍රොපෝසල් එකකින් බැන්දෙ.. උන්ගෙ ලයිෆ් එකනම් කිසිම අවුලක් නැතුව ලස්සනට ගෙවීගෙන යනව. ඒ අක්ක මහරගම cancer hospital ඩොකියෙක්. surgeon සීන් එකේ ඉන්නෙ, හෙනම බිසී පීපල්ලා  මහ රෑ 2/3ට එහෙමත් hospital එකෙන් කෝල් එනව ලෙඩ්ඩුන්ට අමාරු වුන ගමන්, ඉතින් මේකි ඒ වෙලාවටත් ශනිකෙන් යනව. සමහර දවස්වලට අයිය එක්කගෙන ගිහින් දාල එනව. ඒ අක්කගෙනම් ලොකු සීන් එකක් නෑ. මම sliit ඉන්න දවස්වල එහෙ ගිහින් නැවතිල ඉදල බෝඩිමට එනව weekendsවල. ලොකු ලයින් නම් දීල නෑ අදටත්. නෑදෑ මල්ලි සීන් නිසා වෙන්නත් ඇති. ගෙදර ගියාම හොදට බලා ගන්නව මාව  ඒකිනම් පොලොවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්  මගෙනුත් සමහර වෙලාවට හැමෝම ඉන්න තැන බයිට් කරන්න ගත්තම අහල තියෙනව වෝඩ් එකට අලුතෙන් ආපු internla ඉන්නව ප්‍රොපෝසල් එකක් කතාකරන්නද කියලත්.

life balancingනම් බින්දුවයි ඉතින්.. ගෙදරක නෑ දෙන්නම. මේ ටිකේනම් කොරෝන සීන් නිසා අයියා work from home. පවුලටම කොරෝනත් හැදුන ඉතින් අක්ක hospital එකේම නිසා. ගෙදර වැඩට දෙන්නෙක් ඉන්නව ලමයි බලාගන්න එහෙම. නැත්නම් හද්ද අනාතයි ඩොකාලගෙ ලයිෆ් ඉතින්.

ලොකු ලයින් අතින් ඉතින් උන් එලියට වෙනම එකක්, තමන්ගෙ අයට ලොකුවක් නෑ අපේ එකීගෙනම්.. මගේ යාලුවෙක් ඉන්නව ඒකි රට ගිහින් ඉගෙන ගෙන ඇවිත් මෙහෙ විභාග ලියල දැන් මෙහෙ ඩොකී, හැබැයි ඒකි දැන් වෙනම ලයින් එකක ඉන්නෙ ඉතින්. කෙල්ලොනෙ බන්. තේරුම් ගැනීම සහ ඒකිගෙත් ලොකුව නැති පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් වෙන්න ඕන. මම ඩොකා මම ඩොකී මයින්ඩ් සෙට් එකෙන් ඉන්න උන් එක්කනම් හෙනම් අමාරුයි ඉතින්.

[QUOTE="Rahula Kasun, post: 27073641, member: 458791"] [SIZE=5]අපේ අයියත් බැන්දෙ ඩොකියෙක්. අයිය කිවුවෙ නැන්දගෙ පුතා.. උ මොරටුව අවුට් වුන එන්ජෙක්. ප්‍රොපෝසල් එකකින් බැන්දෙ.. උන්ගෙ ලයිෆ් එකනම් කිසිම අවුලක් නැතුව ලස්සනට ගෙවීගෙන යනව. ඒ අක්ක මහරගම cancer hospital ඩොකියෙක්. surgeon සීන් එකේ ඉන්නෙ, හෙනම බිසී පීපල්ලා :sorry: මහ රෑ 2/3ට එහෙමත් hospital එකෙන් කෝල් එනව ලෙඩ්ඩුන්ට අමාරු වුන ගමන්, ඉතින් මේකි ඒ වෙලාවටත් ශනිකෙන් යනව. සමහර දවස්වලට අයිය එක්කගෙන ගිහින් දාල එනව. ඒ අක්කගෙනම් ලොකු සීන් එකක් නෑ. මම sliit ඉන්න දවස්වල එහෙ ගිහින් නැවතිල ඉදල බෝඩිමට එනව weekendsවල. ලොකු ලයින් නම් දීල නෑ අදටත්. නෑදෑ මල්ලි සීන් නිසා වෙන්නත් ඇති. ගෙදර ගියාම හොදට බලා ගන්නව මාව ;) ඒකිනම් පොලොවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් :love: මගෙනුත් සමහර වෙලාවට හැමෝම ඉන්න තැන බයිට් කරන්න ගත්තම අහල තියෙනව:lol::rolleyes: වෝඩ් එකට අලුතෙන් ආපු internla ඉන්නව ප්‍රොපෝසල් එකක් කතාකරන්නද කියලත්:lol:. life balancingනම් බින්දුවයි ඉතින්..:dull::baffled: ගෙදරක නෑ දෙන්නම. මේ ටිකේනම් කොරෝන සීන් නිසා අයියා work from home. පවුලටම කොරෝනත් හැදුන ඉතින් අක්ක hospital එකේම නිසා:dull:. ගෙදර වැඩට දෙන්නෙක් ඉන්නව ලමයි බලාගන්න එහෙම. නැත්නම් හද්ද අනාතයි ඩොකාලගෙ ලයිෆ් ඉතින්. ලොකු ලයින් අතින් ඉතින් උන් එලියට වෙනම එකක්, තමන්ගෙ අයට ලොකුවක් නෑ අපේ එකීගෙනම්.. මගේ යාලුවෙක් ඉන්නව ඒකි රට ගිහින් ඉගෙන ගෙන ඇවිත් මෙහෙ විභාග ලියල දැන් මෙහෙ ඩොකී, හැබැයි ඒකි දැන් වෙනම ලයින් එකක ඉන්නෙ ඉතින්. කෙල්ලොනෙ බන්. තේරුම් ගැනීම සහ ඒකිගෙත් ලොකුව නැති පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් වෙන්න ඕන. මම ඩොකා මම ඩොකී මයින්ඩ් සෙට් එකෙන් ඉන්න උන් එක්කනම් හෙනම් අමාරුයි ඉතින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom