Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම බැලුවම බන් දොස්තර කෙල්ලන්ට බඳින්න අයිතියක් නැද්ද? රස්සාවක් කරන කෙල්ලක්ට බඳින්න අයිතියක් නැද්ද? මහණ වෙනවා වගේ සීන් එකක්නෙ.

උන්ට බඳින්න වෙන්නෙ පින් ගුත්තරයෙක් එහෙම බැලුවම.  මම හරිද දන්නෙ නෑ. මම වැරදියට තේරුම් ගත්තද දන්නෙත් නෑ. තේරුණා විදියට කිව්වෙ. සොරි වෙන්න ඕනෙ  ඔයා දැකපු සමාජය එහෙම වෙන්න පුළුවන්. මමත් දන්නවා ඔහොම සීන්. ඇත්තටම ඒව ඛේදනීයයි තමා

ඒත්........ නරක විතරක්ම නොදැක හොඳත් සාධාරණව බලන්න ඕනෙ.

අපෙත් අම්මයි තාත්තයි දෙන්නම වැඩ කරනවා. හැබැයි මමයි අයියයි අයාලෙ ගියාද නැද්ද කියල මම දන්නෙ නෑ. අපිව දන්න එකෙක්ගෙන් තමා අහගන්න වෙන්නෙ.

හැම පවුලම එහෙම වෙන්නෙ නෑ මම හිතන විදියට. ඒ තමන් තමන්ගේ පවුල ගැන දරන ආකල්පය, කැපවීම අනුව තමා ඒක තීරණය වෙන්නෙ. රස්සාව ලොකු කරන් සල්ලි පස්සෙ යනවනං පවුල අයාලෙ යන්න පුළුවන්. එහෙම නෙමෙනන් අවුලක් නෑ.

චොයිස් එක තමා වැදගත්. තමන්ගෙ තෝරාගැනීම. අපිට අම්මල තාත්තල මොනවා හරි ඕනෙ උනාම නිවාඩු දාල එන්නෙ. නිවාඩු නොදා වැඩට නොයා හිටපු වෙලාවලුත් තිබුන. බැනුම් අහන්නත් ඇති ලොක්කන්ගෙන්. අපි ඒව දන්නෙ නෑ. අපිට කිව්වෙත් නෑ. රස්සාවක් කරන කෙල්ලක් දොස්තර කෙල්ලක් කියල අමුතු මිනිස්සු නෙමේ. අදහස් ගැලපෙනවනන් කෙල්ල ගැලපෙනවනන්, ආදරය තියෙනවනන් ආකල්ප හොඳ නම්, පවුලක් සාර්ථක කරගන්න ඕනෙ කරන ගතිගුණ හැකියාව තියෙනවනන්, කිසිම අවුලක් නෑ මම දකින විදියට.

ජීවිතේදී කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න යන්න හොඳ නෑ. මේ සේරම අපි මැරෙනකන් විතරයි.

ඇයි ඔයාට මොනවහරි අයුතු යෝජනා කළාද?

[QUOTE="යාළුවා, post: 15905445, member: 479821"] [SIZE=3]එහෙම බැලුවම බන් දොස්තර කෙල්ලන්ට බඳින්න අයිතියක් නැද්ද? රස්සාවක් කරන කෙල්ලක්ට බඳින්න අයිතියක් නැද්ද? මහණ වෙනවා වගේ සීන් එකක්නෙ.:sorry: උන්ට බඳින්න වෙන්නෙ පින් ගුත්තරයෙක් එහෙම බැලුවම. :sorry: මම හරිද දන්නෙ නෑ. මම වැරදියට තේරුම් ගත්තද දන්නෙත් නෑ. තේරුණා විදියට කිව්වෙ. සොරි වෙන්න ඕනෙ :sorry: ඔයා දැකපු සමාජය එහෙම වෙන්න පුළුවන්. මමත් දන්නවා ඔහොම සීන්. ඇත්තටම ඒව ඛේදනීයයි තමා :yes::sorry:[/SIZE] [SIZE=3]ඒත්........ නරක විතරක්ම නොදැක හොඳත් සාධාරණව බලන්න ඕනෙ.;)[/SIZE] [SIZE=3][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/3.gif[/IMG] අපෙත් අම්මයි තාත්තයි දෙන්නම වැඩ කරනවා. හැබැයි මමයි අයියයි අයාලෙ ගියාද නැද්ද කියල මම දන්නෙ නෑ. අපිව දන්න එකෙක්ගෙන් තමා අහගන්න වෙන්නෙ.:sorry: හැම පවුලම එහෙම වෙන්නෙ නෑ මම හිතන විදියට. ඒ තමන් තමන්ගේ පවුල ගැන දරන ආකල්පය, කැපවීම අනුව තමා ඒක තීරණය වෙන්නෙ. රස්සාව ලොකු කරන් සල්ලි පස්සෙ යනවනං පවුල අයාලෙ යන්න පුළුවන්. එහෙම නෙමෙනන් අවුලක් නෑ. චොයිස් එක තමා වැදගත්. තමන්ගෙ තෝරාගැනීම.:yes: අපිට අම්මල තාත්තල මොනවා හරි ඕනෙ උනාම නිවාඩු දාල එන්නෙ. නිවාඩු නොදා වැඩට නොයා හිටපු වෙලාවලුත් තිබුන. බැනුම් අහන්නත් ඇති ලොක්කන්ගෙන්. අපි ඒව දන්නෙ නෑ. අපිට කිව්වෙත් නෑ.;) රස්සාවක් කරන කෙල්ලක් දොස්තර කෙල්ලක් කියල අමුතු මිනිස්සු නෙමේ. අදහස් ගැලපෙනවනන් කෙල්ල ගැලපෙනවනන්, ආදරය තියෙනවනන් ආකල්ප හොඳ නම්, පවුලක් සාර්ථක කරගන්න ඕනෙ කරන ගතිගුණ හැකියාව තියෙනවනන්, කිසිම අවුලක් නෑ මම දකින විදියට. [/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/3.gif[/IMG] [SIZE=3]ජීවිතේදී කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න යන්න හොඳ නෑ. මේ සේරම අපි මැරෙනකන් විතරයි. :cool:[/SIZE] [SIZE=3]ඇයි ඔයාට මොනවහරි අයුතු යෝජනා කළාද? :shocked:[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/3.gif[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom