Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
doctor salary lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් තරහ වෙන්න එපා. එක්කෝ උඹ මාරම මෝඩයි. නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන මනුස්සයෙක් නෙවෙයි.  ඕනම රටක සැලරි හදන විදියක් තියෙනවා. ඒ ඒ ජොබ් එකට minimum wage එක මෙන්න මේ ගාන කියලා හදලා තියෙනවා, තීරණය කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ රටක system එක පවත්වාගෙන යන්න. knowledge එකට, service එකට නිසි වටිනාකමක් දෙන්න. ඒවා අත් ඇරලා දාලා කොහොමද සැලරි හදන්නේ?? ඉල්ලන්නේ???  Grade 1 ප්‍රින්සිපල් කෙනෙක්ට 40 000ක් දෙනවා නම් Grade 3 teacher කෙනෙක් පිනා ඔෆිස් එකට වෙලා අයිස් ගහන එක කරන්නේ. මම තමයි කට කැඩෙන කන් කෑ ගහලා උගන්නන්නේ මටත් 45000ක් ඕන කිව්වොත් දෙන්න පුලුවන්ද?? නොදෙනවා නම් කීයද දෙන්නේ?? 30 000ද 32 500ද ?? එතකොට Grade 2,3 principalsලට දෙන්නේ කීයද?? Grade 2, Grade 1 Teachersලට දෙන්නේ කීයද?? මොකක්ද සැලරි තීරණය කරන පදනම?? මොන නිර්ණායක්ද අපි පාවිච්චි කරන්නේ??

ඕවා හිතලා තමයි රටක සැලරි ස්කේල් එකක් හදලා තියෙන්නේ. ඒවා ඕන ඕන විදියට වෙනස් කරන්න බෑ

ඇයි බන් මෙහෙම මෝඩ තර්ක ගේන්නේ??  තර්ක කරලා දිනන්න ඕන නිසා නම් මෙහෙම ගොං කතා කියන්නේ උඹ තර්කයෙන් දිනුම් කියලා හිතා ගනින්කෝ

උඹ මොකක් හරි එහෙම අලුත් සැලරි හදන විදියක් හොයාගත්තොත් ජර්නල් එකක දාපන්. සමහර විට උඹට නොබෙල් තෑග්ගක් වගේ හම්බෙයි.

[QUOTE="බින්දු, post: 16641002, member: 369021"] [SIZE=2] මචන් තරහ වෙන්න එපා. එක්කෝ උඹ මාරම මෝඩයි. නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන මනුස්සයෙක් නෙවෙයි. :baffled::baffled: ඕනම රටක සැලරි හදන විදියක් තියෙනවා. ඒ ඒ ජොබ් එකට minimum wage එක මෙන්න මේ ගාන කියලා හදලා තියෙනවා, තීරණය කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ රටක system එක පවත්වාගෙන යන්න. knowledge එකට, service එකට නිසි වටිනාකමක් දෙන්න. ඒවා අත් ඇරලා දාලා කොහොමද සැලරි හදන්නේ?? ඉල්ලන්නේ??? :oo::oo: Grade 1 ප්‍රින්සිපල් කෙනෙක්ට 40 000ක් දෙනවා නම් Grade 3 teacher කෙනෙක් පිනා ඔෆිස් එකට වෙලා අයිස් ගහන එක කරන්නේ. මම තමයි කට කැඩෙන කන් කෑ ගහලා උගන්නන්නේ මටත් 45000ක් ඕන කිව්වොත් දෙන්න පුලුවන්ද?? නොදෙනවා නම් කීයද දෙන්නේ?? 30 000ද 32 500ද ?? එතකොට Grade 2,3 principalsලට දෙන්නේ කීයද?? Grade 2, Grade 1 Teachersලට දෙන්නේ කීයද?? මොකක්ද සැලරි තීරණය කරන පදනම?? මොන නිර්ණායක්ද අපි පාවිච්චි කරන්නේ?? ඕවා හිතලා තමයි රටක සැලරි ස්කේල් එකක් හදලා තියෙන්නේ. ඒවා ඕන ඕන විදියට වෙනස් කරන්න බෑ :baffled::baffled::baffled: :oo::oo: ඇයි බන් මෙහෙම මෝඩ තර්ක ගේන්නේ?? :baffled::baffled::baffled: තර්ක කරලා දිනන්න ඕන නිසා නම් මෙහෙම ගොං කතා කියන්නේ උඹ තර්කයෙන් දිනුම් කියලා හිතා ගනින්කෝ :baffled::baffled: උඹ මොකක් හරි එහෙම අලුත් සැලරි හදන විදියක් හොයාගත්තොත් ජර්නල් එකක දාපන්. සමහර විට උඹට නොබෙල් තෑග්ගක් වගේ හම්බෙයි. :rofl::rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom