Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
doctor salary lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැටුප් කියන්නේ සාපේක්ෂ දෙයක් බව ඇත්ත. දොස්තරලා වගේ අයට අනිත් අයට වඩා වැඩිපුර ගෙවන එක සාදාරනයි. driver කෙනෙක්ගේ වැටුපත්, දොස්තර කෙනෙක්ගේ වැටුපත් එක සමාන විය යුතු නැතිබව ඕන මෝඩයෙකුට තේරෙනවා. එකයගයි.

මම කතාකරේ දොස්තරලා සහ අනිත් අය අතර දැනටමත් ගොඩක් වැටුප් වෙනසක් තියෙනවා කියල උපකල්පනය කරලා. අපි හිතමු ආණ්ඩුවේ සේවකයෙක් ගන්නවා 30,000 කියල. දොස්තර කෙනෙක් 150,000 ගන්නවා කියල. දැන් එදිනෙද අත්යවශ බඩුමිල, පොදු ප්‍රවාහන සේවයට යන වියදම මේ අවුරුද්දේ වැඩි උන කියල හිතමුකෝ. එකේ කෙලින්ම දරුනුවටම බලපාන්නේ ආණ්ඩුවේ සේවකයාට.

එතින් ආණ්ඩුව තීරණය කරනවා ආණ්ඩුවේ සේවකයන්ට මේ අවුදුද්දේ වැටුප 40,000 කරන්න. එක සාදාරනයි. දැන් දොස්තරලා කියනවා 30:150 අනුව අපිටත් පඩි වැඩි විය යුතු කියල. එක හරිද?

මම සරලව කියන්න හැදුවේ ආණ්ඩුවකින් වැටුප් හදන කොට හැමෝගෙම යහපත බලන්න ඕන, ඒ වගේම දොස්තරලා වගේ අයට අනිත් යට වඩා සැලකිය යුතු වැටුපක් දෙන්න ඕන. හැබැයි එක 1:12 (මස් රාත්තලම) නැතිනම් 30:150 වගේ අනුපාතය හැමවිටම තිබිය යුතු නැහැ.

මගේ අදහස ආණ්ඩුවේ සේවකයකුට 50,000 වත් හම්බවෙනවානම් හොදයි ඔවුන්ගේ මුලික අවශතාවයන් වත් සැහෙමකට පත් වෙන්න. දොස්තර කෙනෙකුට 150,000 හෝ 200,000 දුන්නට කමක් නැහැ. එතකොට හැමෝටම හොදින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි 1:12 අනුපතෙට මාසෙකට 600,000 දෙන එක සාදාරන නැහැ. එහෙම බලාපොරොත්තු වෙන එක වැරදියි. ආණ්ඩුව දෙයි මෙ කියල.

[QUOTE="BINGU_PUTHA, post: 16641109, member: 469273"] [SIZE="4"]වැටුප් කියන්නේ සාපේක්ෂ දෙයක් බව ඇත්ත. දොස්තරලා වගේ අයට අනිත් අයට වඩා වැඩිපුර ගෙවන එක සාදාරනයි. driver කෙනෙක්ගේ වැටුපත්, දොස්තර කෙනෙක්ගේ වැටුපත් එක සමාන විය යුතු නැතිබව ඕන මෝඩයෙකුට තේරෙනවා. එකයගයි. මම කතාකරේ දොස්තරලා සහ අනිත් අය අතර දැනටමත් ගොඩක් වැටුප් වෙනසක් තියෙනවා කියල උපකල්පනය කරලා. අපි හිතමු ආණ්ඩුවේ සේවකයෙක් ගන්නවා 30,000 කියල. දොස්තර කෙනෙක් 150,000 ගන්නවා කියල. දැන් එදිනෙද අත්යවශ බඩුමිල, පොදු ප්‍රවාහන සේවයට යන වියදම මේ අවුරුද්දේ වැඩි උන කියල හිතමුකෝ. එකේ කෙලින්ම දරුනුවටම බලපාන්නේ ආණ්ඩුවේ සේවකයාට. එතින් ආණ්ඩුව තීරණය කරනවා ආණ්ඩුවේ සේවකයන්ට මේ අවුදුද්දේ වැටුප 40,000 කරන්න. එක සාදාරනයි. දැන් දොස්තරලා කියනවා 30:150 අනුව අපිටත් පඩි වැඩි විය යුතු කියල. එක හරිද? මම සරලව කියන්න හැදුවේ ආණ්ඩුවකින් වැටුප් හදන කොට හැමෝගෙම යහපත බලන්න ඕන, ඒ වගේම දොස්තරලා වගේ අයට අනිත් යට වඩා සැලකිය යුතු වැටුපක් දෙන්න ඕන. හැබැයි එක 1:12 (මස් රාත්තලම) නැතිනම් 30:150 වගේ අනුපාතය හැමවිටම තිබිය යුතු නැහැ. මගේ අදහස ආණ්ඩුවේ සේවකයකුට 50,000 වත් හම්බවෙනවානම් හොදයි ඔවුන්ගේ මුලික අවශතාවයන් වත් සැහෙමකට පත් වෙන්න. දොස්තර කෙනෙකුට 150,000 හෝ 200,000 දුන්නට කමක් නැහැ. එතකොට හැමෝටම හොදින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි 1:12 අනුපතෙට මාසෙකට 600,000 දෙන එක සාදාරන නැහැ. එහෙම බලාපොරොත්තු වෙන එක වැරදියි. ආණ්ඩුව දෙයි මෙ කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom