Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
doctor salary lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොස්තර මහත්වරුන්ට පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් මාගේ කිසිඳු අකමැත්තක් නැත.

මන්දයත් මමද ලෙඩ දුක් වලට මුහුණ පාන සහ ඒවාට විසඳුම් සොයා දොස්තර වරුන් ලඟට යන සාමාන්‍ය පුරවැසියෙකු බැවිනි.

දොස්තර කෙනෙක් වීමට කන කට්ටේ දල අදහසක්වත් ගැනීමට නම් අඩුම තරමේ උසස් පෙළට විද්‍යා විෂය ධාරාවෙන් වත් ඉදිරිපත් වී තිබිය යුතුය.

අපට සමහරවිට මේවා කිරීමට ඉඩක් නොලැබිය හැක,

ඉන්ජිනේරුවෙක්ගේ සහය ඇතුව ගෙවල් සෑදීම

ගණකාධිකාරිවරයෙකුගේ සහය ඇතුව මුදල් පරිහරණය කිරීම

නීතිඥවරයකුගේ සහය ඇතිව නඩු කීම

නමුත් කිසිවෙකුගේ සහයක් නැතුව අසනීප වීම නම් ඕනෑම කෙනෙකු මුහුණ දෙන අත්දැකීමකි

එනිසා මේ පඩි වැඩි කිරීමට මගේ නම් කිසිඳු විරුද්ධත්වයක් නැත...

(අනික මෙහෙ දේශපාලනේ කරන හොර හැත්ත ගහන ගැහිලි වල හැටියට ඩොකාලට මේ දෙනවා මදි යකෝ )

[QUOTE="ccmh, post: 16657034, member: 140984"] [SIZE=3]දොස්තර මහත්වරුන්ට පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් මාගේ කිසිඳු අකමැත්තක් නැත. මන්දයත් මමද ලෙඩ දුක් වලට මුහුණ පාන සහ ඒවාට විසඳුම් සොයා දොස්තර වරුන් ලඟට යන සාමාන්‍ය පුරවැසියෙකු බැවිනි. දොස්තර කෙනෙක් වීමට කන කට්ටේ දල අදහසක්වත් ගැනීමට නම් අඩුම තරමේ උසස් පෙළට විද්‍යා විෂය ධාරාවෙන් වත් ඉදිරිපත් වී තිබිය යුතුය. අපට සමහරවිට මේවා කිරීමට ඉඩක් නොලැබිය හැක, ඉන්ජිනේරුවෙක්ගේ සහය ඇතුව ගෙවල් සෑදීම ගණකාධිකාරිවරයෙකුගේ සහය ඇතුව මුදල් පරිහරණය කිරීම නීතිඥවරයකුගේ සහය ඇතිව නඩු කීම නමුත් කිසිවෙකුගේ සහයක් නැතුව අසනීප වීම නම් ඕනෑම කෙනෙකු මුහුණ දෙන අත්දැකීමකි :yes::yes: එනිසා මේ පඩි වැඩි කිරීමට මගේ නම් කිසිඳු විරුද්ධත්වයක් නැත... (අනික මෙහෙ දේශපාලනේ කරන හොර හැත්ත ගහන ගැහිලි වල හැටියට ඩොකාලට මේ දෙනවා මදි යකෝ :growl::growl:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom