Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
doctor salary lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.PDF එකේ තියෙන්නේ හම්බුන සම්පූර්ණ සැලරි එක නෙවෙයි  මට උඹට ඉංග්‍රීසි සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න වෙලාවක් නෑ  ඕකේ තියෙන්නේ general practitionersලට health insurance වලින් පේ කරපු ඔඩිට් වෙච්ච ඒවා විතරයි කියලා උඹ උස්සලා දාපු පේජ් එකට උඩ පේජ් දෙක 3 තියෙනවා බලපිය.  උඩින් පල්ලෙන් කියවලා හරක් පැටියෙක් වගේ කෝට් කරන්න එපා.  මොන සිඟිති ඩයල් එකක්ද මන්දා

2. උඹට හෙන අවුල් නේද 1:12 ගැන.  මට ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ Manitoba වලත් සැලරි ස්කේල් එක ඕකම තමයි. උඹට කසනවා වගේ නම් බෝඩ් ලෑල්ලක් අරන් පිකට් කරපන්  ඩේටා ෆැක්ට්ස් පෙන්නුවමත් තේරුම් ගන්න බැරි එවුනුත් ඉන්න ඕන මේ ලෝකේ. නැත්නම් ඔය සැලරි ස්කේල් එකේ "1" ට අදාල ජොබ් කරන්න කෙනෙක් නැති වෙනවා.

3. මේක ලොවෙත් අධි ඉල්ලීමක් නෙවෙයි. ලැබිය යුතු දේ ලබාදෙන ලෙස කරන ඉල්ලීමක්.

4. France වලින් ඩිග්රියක් ගත්තා කියලා රටට බොරු ගහපු නූගත් ගෑනියෙක්ගේ ටෝක්ස් පිලිගන්නෙත් ඉතින් ඒ මනුස්සයටම හරි යන කෙනෙක් තමයි

5. ගොන්ටෝ සාමාන්‍ය සේවකයෙක්ට ඩිග්‍රී නෑ. ඩ්‍රයිවර්, පියන්, ඇටෙන්ඩන්ට්, නුපුහුණු/පුහුණු කම්කරු, කාර්යාල කාර්ය සහයක << මෙන්න සාමාන්‍ය සේවකයෝ. මුන්ට 1 නම් ඩිග්‍රී එකක් තියෙන සේවකයෙක්ට 6 ( අකවුන්ටන්ට්, ක්ලාර්ක්, ගුරු )  අනිත් එක ඩොක්කුන්ට විතරක් නෙවෙයි 12 දෙන්න කියන්නේ, ( මහේස්ත්‍රාත්, පරිපාලන සේවයේ උඩින් ඉන්න අය, සංස්ථා අධ්‍යක්ශක, සභාපති. මෙයාලට 14-15 ලබා දෙන්නත් පුලුවන් ) මට මීට වඩා මේක පැහැදිලි කරලා දෙන්න බෑ. මේක නොතේරෙනවා නම් උඹ මොන්ටිසෝරි ගිහින් වරෙන්

6. 1:12 දීලා ටැක්ස් ගහන්න කියන්න. කිසි ප්‍රශ්නයක් නෑ. පියන් ට 30 000ක් දෙනවා නම්, ඩොකෙක්ට 3 60 000ක් දීලා ඒකෙන් 35% ටැක්ස් ගහන්න කියන්න.  කවුරුවත් විරුද්ධ වෙන්නේ නෑ

7. මචන් උඹ තර්ක කරන්නේ කුහක කමට කියල ඕන කෙනෙක්ට පේනවා. තර්කෙන් දිනන්න බලන් ගොං කතා කියන්න එපා.  ඔයිට වඩා හොඳයි රෙද්ද කඩලා පාරේ හෙලුවෙන් ඇවිදිනවා.

[QUOTE="බින්දු, post: 16657459, member: 369021"] [SIZE=2] 1.PDF එකේ තියෙන්නේ හම්බුන සම්පූර්ණ සැලරි එක නෙවෙයි :rofl::rofl: මට උඹට ඉංග්‍රීසි සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න වෙලාවක් නෑ :lol::lol: ඕකේ තියෙන්නේ general practitionersලට health insurance වලින් පේ කරපු ඔඩිට් වෙච්ච ඒවා විතරයි කියලා උඹ උස්සලා දාපු පේජ් එකට උඩ පේජ් දෙක 3 තියෙනවා බලපිය. :rofl::rofl: උඩින් පල්ලෙන් කියවලා හරක් පැටියෙක් වගේ කෝට් කරන්න එපා. :baffled::baffled: මොන සිඟිති ඩයල් එකක්ද මන්දා 2. උඹට හෙන අවුල් නේද 1:12 ගැන. :rofl::rofl: මට ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ Manitoba වලත් සැලරි ස්කේල් එක ඕකම තමයි. උඹට කසනවා වගේ නම් බෝඩ් ලෑල්ලක් අරන් පිකට් කරපන් :lol::lol: ඩේටා ෆැක්ට්ස් පෙන්නුවමත් තේරුම් ගන්න බැරි එවුනුත් ඉන්න ඕන මේ ලෝකේ. නැත්නම් ඔය සැලරි ස්කේල් එකේ "1" ට අදාල ජොබ් කරන්න කෙනෙක් නැති වෙනවා. 3. මේක ලොවෙත් අධි ඉල්ලීමක් නෙවෙයි. ලැබිය යුතු දේ ලබාදෙන ලෙස කරන ඉල්ලීමක්. 4. France වලින් ඩිග්රියක් ගත්තා කියලා රටට බොරු ගහපු නූගත් ගෑනියෙක්ගේ ටෝක්ස් පිලිගන්නෙත් ඉතින් ඒ මනුස්සයටම හරි යන කෙනෙක් තමයි 5. ගොන්ටෝ සාමාන්‍ය සේවකයෙක්ට ඩිග්‍රී නෑ. ඩ්‍රයිවර්, පියන්, ඇටෙන්ඩන්ට්, නුපුහුණු/පුහුණු කම්කරු, කාර්යාල කාර්ය සහයක << මෙන්න සාමාන්‍ය සේවකයෝ. මුන්ට 1 නම් ඩිග්‍රී එකක් තියෙන සේවකයෙක්ට 6 ( අකවුන්ටන්ට්, ක්ලාර්ක්, ගුරු ) :baffled::baffled: අනිත් එක ඩොක්කුන්ට විතරක් නෙවෙයි 12 දෙන්න කියන්නේ, ( මහේස්ත්‍රාත්, පරිපාලන සේවයේ උඩින් ඉන්න අය, සංස්ථා අධ්‍යක්ශක, සභාපති. මෙයාලට 14-15 ලබා දෙන්නත් පුලුවන් ) මට මීට වඩා මේක පැහැදිලි කරලා දෙන්න බෑ. මේක නොතේරෙනවා නම් උඹ මොන්ටිසෝරි ගිහින් වරෙන් :baffled::baffled: 6. 1:12 දීලා ටැක්ස් ගහන්න කියන්න. කිසි ප්‍රශ්නයක් නෑ. පියන් ට 30 000ක් දෙනවා නම්, ඩොකෙක්ට 3 60 000ක් දීලා ඒකෙන් 35% ටැක්ස් ගහන්න කියන්න. :rofl::rofl: කවුරුවත් විරුද්ධ වෙන්නේ නෑ :lol::lol::lol: 7. මචන් උඹ තර්ක කරන්නේ කුහක කමට කියල ඕන කෙනෙක්ට පේනවා. තර්කෙන් දිනන්න බලන් ගොං කතා කියන්න එපා. :rofl::rofl: ඔයිට වඩා හොඳයි රෙද්ද කඩලා පාරේ හෙලුවෙන් ඇවිදිනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom