Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Doctor Strange - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Multiverse කියන්නේ පවතින dimensions කිපයකගේම එකතුවක්. Marvel Cinematic Universe වල Multiverse ගැන ඉස්සෙලම දකින්න පුළුවන් වෙන්නේ Ant-Man චිත්‍ර3පටයෙන්. ඒ Ant-Man, Quantum Realm වලට ඇතුල්වීමෙන්. අමතක අය මෙතනින් බලන්න. මේ චිත්‍ර[පටයන් පස්සේ Doctor Strange එකේදී තමයි අපිට අනිත් dimensions ටික හම්බවෙන්නේ. එහනම් බලමු දැන් මොනාද Multiverse වල තියන dimensions කියලා. දැනට MCU වල dimensions 5ක් ගැන සදහන් වුන. ඒ Earth Plane, Darkforce Dimension, Quantum Realm, Astral Dimension, Mirror Dimension සහ Dark Dimension.

Earth Plane කියන්නේ සාමාන්යන ලෝකය මිනිසුන් ජිවත් වන. එක ගැන වැඩිය කියන්න ඕනි නැනේ.

Darkforce Dimension එක ගැන සදහන් වුනේ Agent Carter ටීවී සිරිස් එකේදී..1940 ගණන් වලදී හොයා ගත්ත මේ Dimension එක ගැන තම කියන්න තරම් විස්තරයක් MCU එකේ සදහන් වුනේ නැ.

Quantum Realm කියන්නේ විශාල ලෙස හැකිලීම මගින් ප්‍ර විෂ්ට වෙන්න පුළුවන් dimension එකක්. මන් අර කලින් කිව්ව Ant-Man ෆිල්ම් එකේ ස්කොට් යන්නේ මේ dimension එකට. මේ dimension එකට ගිය කෙනෙක්ට ආපහු එන්න බැ කියලයි Hank Pym කිව්වේ..හැබැයි ඒ අදහස වැරදි කියලා ස්කොට් පෙන්නලා දුන්න මේ dimension එකෙන් ආපහු ඇවිත්. Hank Pym ගේ බිරිදත් (Wasp) මේ dimension එකට ගියත් ආපහු අවේනම් නැ.

Astral Dimension කියන්නේ කෙනෙකුගේ ආත්මය ඔහුගේ හෝ ඇයගේ ශරීරයෙන් වෙන්ව පවතින dimension එකයි. මිට කලින් Ancient One පොඩි වෙලාවකට Strange ව යැව්වේ මෙන්න මේ dimension එකටයි.

Mirror Dimension මුලදීම මන් කිව්වා වගේ සාමාන්යන ලෝකයේම යම් කිසි රාමුවකට කොටු වී භූ චලන හා ගුරුත්වාකර්ෂණය Dimension එකට සම්බන්ධ වු අයකු විසින් පාලනය කරීමේ හැකියාවක් තියන Dimension එකක්.

Dark Dimension එක පාලනය කරන්නේ Dormammu විසින්. මේ Dimension එකෙන් මන්ත්රර බලයෙන් එහි බලය අරගෙන ආයු කාලය වැඩි කරගැනීමට මෙන්ම අමරණිය වීමටද හැකියාවක් තියෙනවා.

ඔය විදියට තමයි Multiverse වල dimensions ගැන සදහන් වෙන්නේ..ඉස්සරහට dimensions වලට සම්බන්ධ වෙනකොට තවත් කියන්නම්. ඒ වගේම මේ කිසිම dimensions එකක් Earth Plane ඇරුනම සාමාන්‍යs පියවි ඇසට පෙනෙන්නේ නැ. හරි එහෙනම් අයෙත් ෆිල්ම් එක පැත්තට හැරෙමු.

Multiverse වලට ඇතුලත් වන Strange ඒ හැම dimensions එකක් තුලින්ම යනවා.

සියලු දේ අවබෝද වුන Strange ඉල්ලා සිටිනවා Ancient One ගෙන් තමාට එය උගන්වන ලෙස නමුත් ඇය ඒක ප්‍ර තික්ෂේප කරනවා.

Orb of Agamotto වල සිටි Sanctum පාලකයින් පිටත්ව යනවා Ancient One සමග සාකච්ඡාවකින් පස්සේ. මෙතනට එන Karl Mordo කියනවා Strange තවමත් දොරල්ග සිටින බව. Ancient One කියන්නේ තවත් ගෝලයකුට වැරදි මාර්ගයේ යන්න බලය ලබා දෙන්න බැ කියලා. නමුත් Mordo කියන්නේ Kamar-Taj වලට දැන් Strange වගේ පුද්ගලයෙකු අවශ්‍ය1 වන කාලයයි කියලා.

Strange ව සම්බන්ධ කරගන්න කැමති වන ඔවුන් ඔහුට කාමරයක්ද ලබා දෙනවා. ‘shamballa’ නමින් තුන්ඩුවක් Mordo, Strange ට දෙන අතර Strange අහනවා ඒ තමන්ගේ මන්ත්‍රbයද කියා. ඒ විට Mordo කියන්නේ එය WiFi pasword එක කියලා.

Doctor Strange කොමික් වගේම ප්රාසස්ථ නව කතා වලටද සම්බන්ධ වෙලා තියෙනවා. නව කතා 4ක් තිබෙන අතර ඉන් 1986 නිකුත් වුන එක නව කතාවක නම Doctor Strange: Into Shamballa.

Ancient One යටතේ Strange ඔහුගේ මන්ත්‍රg බලය හැදෑරීම පටන් ගන්නවා. තමන්ගේ ඇගිලි පන නැති වීමෙන් එය සාර්ථක කරගන්න කුමක් කලයුතුද යන්න අසු විට Ancient One අගවන්නේ අධ්‍ය නය හා පුහුණුව කියලයි.

ඒ අනුව මුලින්ම පොත් පාත් අධ්‍යOනය ආරම්භ කරන Strange පුස්තකාල බරව සිටින Wong හමුවෙන්න යනවා. Wong ඔහුව රැගෙන යනවා පාලකයින් සදහා වෙන් වුනු පොත් අංශයකට. එතැනදී ස්ට්රෙන්ගේ දකිනවා තවත් පොත් රක්කයක්. Wong කියන්නේ එය Ancient One ගේ පුද්ගලික පොත් එකතුවක් බවත් ඒ වගේම ඒ පොත්වල තියෙන දේවල් ගොඩක් සංකීර්ණ බවත්.

ඉන් එක පොතක් අතට ගන්න Strange එහි පිටු දෙකක් ඉරා ඇති බවක් දකිනවා. එය නමින් Cagliostro බවත් එමගින් කාලය පළිබදව අධ්යවනය කල හැකි බව Wong පවසනවා.

මේ අතර Kaecilius, Cagliostro පොතෙන් ඉරාගෙන ආව පිටු දෙක යොදාගෙන මන්ත්‍ර8 බලයෙන් තමන්ට ද්රෝKහී වුන Ancient One ව විනාශ කිරීමට පටන් ගන්නවා. ඒ ඔවුන් Dormammu ව පෘථිවියට කැදවීමෙන්.(මෙතැනදී Kaecilius ගේ නළලේ ඇති වෙන සලකුණ Dark dimension වල බලය ලැබීමෙන් ඇති වෙන සලකුණක්.)

Kaecilius කියන්නේ Ancient One ගේ තවත් ශිෂයෙක්. Ancient One පෘථිවිය අනෙකුත් dimension මගින් ආරක්ෂාකිරීම සදහා Dark dimension බලය මගින් තම ආයු කාලය දීර්ඝ කරගන්නවා. මේ හේතුවෙන් Kaecilius හිතන්නේ Ancient One ලෝකයට සහ ඔවුන්ට ද්රෝරහී වුන කියලයි. පසුව තමයි ඔහු තවත් Masters of the Mystic Arts ශිෂ්‍යnයින් පිරිසක් එක්ක එයින් ඉවත් වී Ancient One විරුද්ධව සටන් කරන්නේ

Strange මන්ත්‍රe බලයෙන් ද්ර්වරයක් විවෘත කිරීමට පුහුනුවෙනවා. ඒ සදහා Sling Ring එක උපයෝගී කරගෙන තමන්ට යා යුතු ස්ථානය මනසින් සිතා ගත යුතු වෙනවා.

නමුත් Strange හිතන්නේ තමන්ගේ දෑත් ප්රාීණවත් නැති නිසා තමාට මෙය නොකළ හි කියලා. එතනට එන Ancient One පෙන්වා දෙනවා අතක් නැතිව වුවත් එය කල හැකි බවත් තමන් යොදන බලයේ පාලනය යටත් කරගත යුතු බවත්.

Ancient One, Strange ව රැගෙන යනවා ද්වාරයකින් එවරස්ට් කදු මුදුනකට. එහි තියෙන සීතල ම්නිසෙකුට උපරිම ලෙස ඉන්න පුළුවන් විනාඩි 13 යි ගල් ගැසී මිය යන තෙක්. නමුත් විනාඩි 2ක් ඇතුලත Strange හට කම්පනයක් ඇති වෙයි කියලා ඔහුව අතරමං කර Ancient One ද්වාරයකින් පිට වෙනවා නැවත ඔහුට තනියම පැමිණෙන ලෙස අගවමින්.

Strange ද්වාරයක් නිර්මාණය කරන්න කිපසරයක්ම උත්සහ කරනවා. පසුව ඔහු ගල් ගැසීමට ඔන්න මෙන්න තියෙද්දී ද්වාරය විවෘත කරගෙන නැවත පැමිණෙනවා.

Strange තමන්ගේ රැවුල සහ කොණ්ඩය කපා සුදානම් වෙන ආකාරයක් පෙන්නුම් කරනවා. මේ Strange ගේ කොමික් ස්වරුපයට සමාන ස්වරුපයක්. නැවත Wong හමු වීමට යන Strange ඉල්ලා සිටින්නේ ආත්ම ප්රෙක්ෂණයට අදාල පොත් පිලිබදව. නමුත් Wong එය ප්‍රnතිෂේප කරන්නේ Strange තවමත් ඒ සදහා සුදානම් වී නැත බව කියලා.

එතනින් පිටත් වෙන Strange පසුව ද්වාරයන් උපයෝගී කොටගෙන එම පොත් සොරකම් කරගෙන අධ්‍යeනය කරනවා.

මෙතැනදී අපිට දකින්න පුළුවන් Strange නිදාගෙන ඉද්දි ඔහුගේ ආත්මය ශරීරයෙන් වෙන් වී පොත් අධ්‍යාපනය කිරීමක්. මෙතැනදී Strange සිටින්නේ මන් කලින් සදහන් කල Astral Dimension එකේ.

පසුව Ancient One , Strange කැදවාගෙන එනවා ඔවුන් පළමුව හමු වුන ස්ථානයට. Ancient One කියන්නේ Strange හැමදේම ඉක්මනින් ඉගෙන ගන්න බවත් ඒ සදහා පුහුණු විය යුතු ආරක්ෂාකාරී ස්ථානයක් තිබිය යුතු බවත්. ඉන්පසු Strange ව Mirror Dimension තුලට රැගෙන යන ඇය ඒ පිලිබදව විස්තරයක් Strange හට ලබා දෙනවා..( ඒ විස්තර ගැන අපි මිට කලින් කතා කලා.)

Mordo සමග සටන් කලාව පිලිබදව අධ්යලනය කරන Strange ඒ අතරතුර Kaecilius සම්බන්ධව සියලු දේ දැන ගන්නවා.

නැවතත් පුස්තාලයට පැමිණෙන Strange එහි තිබු Cagliostro පොත ගෙන එය කියවීමට පටන් ගන්නවා.

පොත භාවිතා කරමින් ඔහු ඉදිරියේ තිබෙන ප්රකතිමතයෙන් Eye of Agamotto ගෙන පැළදගෙන එය විවෘත කිරමට සමත් වෙනවා.

Eye of Agamotto භාවිත කරමින් කාලය හසරවීමට පටන් ගන්න Strange එම පොතෙහි ඉරා ගත් පිටු දෙක කාලය හරහා කියවිමටද හැකි වෙනවා.

ඔන්න ඉතින් MCU වල තියන Infinity Stones හයෙන් පස්වෙනි Stone එකත් එලියට ආව. ඒ තමයි Time Stone එක. ඒ වගේම Guardians of the Galaxy චිතරපටයේන් පස්සේ තමයි අලුත් stone එකක් ගැන හැදින්වෙන්නේ. Infinity Stones ගැන සදහනක් වුන නිසා ඒ ගැනත් කියලම ඉන්නම්..දන්නේ නැති අය ගොඩක් ඇතිනේ.

Cosmic Entities කියන කණ්ඩායමක් තමයි මේ Infinity Stones නිර්මාණය කරලා තියෙන්නේ. අතීතය කොච්චරද කියනවනම් විශ්වය නිර්මාණය වෙන්නත් කලින් ඉදලයි. මේ Infinity Stones හය (Space, Reality, Mind, Power, Time, සහ Soul stone) ඉතාම බලගතු වන අතර ඒවා එකට එකතු වුනොත් මුළු විශ්වයම පාලනය කරන්න පුළුවන් තරම් බලයක් ලැබෙනවා.(අන්න එකයි Thanos මේවා පස්සෙන් පන්නන්නේ) MCU එකේ මේ දක්වා stones 5ක් ගැන සදහන් වෙනවා. ඒවා මොනවද කියලා ලාවට වගේ කියන්නම්.

Space Stone එක තමයි අපිට ඉස්සෙලම MCU එකේ දකින්න පුළුවන් වෙන්නේ. ඒ Thor චිත්‍රlපටයෙන්. මේ තියන බලය වෙන්නේ විශ්වයේ ඕනෑම ස්ථානයකට ක්ෂණිකව ප්‍ර3වේශවීමේ හැකියාවක් තිබීම. මුලින්ම Odin සතුව තිබුණු ,ඒ stone එක දැන් තියෙන්නේ Asgard වල Heimdall ගේ රැකවරණයේ. මේ stone එකේ වර්ණය නිල්. ආධාරකය Tesseract

Mind Stone එක අපට ඉස්සෙලම දකින්න පුලුවන් වෙන්නේ The Avengers චිත්ර්පටයෙන්. Thanos සතුව තිබුණු මේ stone එක ලෝකි ට ලබා දෙනවා පෘතුවිය සමග සටන් කරන්නට. ඊට පස්සේ HYDRA සහ S.H.I.E.L.D යටතේ මේ stone එක තියෙනවා. දැනට මේ stone එක තියෙන්නේ Vision ලග. (ඔහුගේ නළලේ). වර්ණය කහ පාට. ආධාරකය Scepter / Vision

Reality Stone එක යොදා ගෙන කායබලය, බලශක්තිය, අසීමිත හැකියාව වැඩි කරගැනීම වගේ බලයන් කීපයක්ම ලබා ගන්න පුළුවන්. මේ stone එක Asgardians සතුව රහසිගත ප්රැදේශයක සගවා තිබුන අතර Malekith සමග සටනින් පස්සේ Taneleer Tivan එහෙමත් නැත්නම් The Collector අතට භාර කෙරුණි. ඒ වගේම මේ stone එක ඉස්සෙලම සහ අන්තිමට දකින්න ලැබුනේ Thor – Dark Wold චිත්‍ර5පටයේ. stone එකේ වර්ණය රතු පාට. ආධාරකය Aether

Power Stone එක ගැන අපිට අහන්න ලැබෙන්නේ Guardians of the Galaxy චිත්‍ර2පටයෙන්. මේකේ තියන බලයෙන් මුළු ග්‍ර හලෝකයක් පවා විනාශ කරන්න පුළුවන්. Ronan the Accuser සමග සටනින් පස්සේ Nova Corps වල සුරක්ෂිතව තැන්පත් කරලා තියන මේ stone එකේ පාට දම්. ආධාරකය Orb

Time Stone එක තමයි අපිට මේ ෆිල්ම් එකේදී හම්බවෙන්නේ. අවරුදු ගණනාවක්ම Kamar-Taj තැන්පත් කරලා තියන මේ stone එකෙන් කාලය නැවැත්වීමේ, නැවත ආපස්සට ගැනීමේ සහ කාල වළල්ලක් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. stone එකේ පාට කොළ. ආධාරකය Eye of Agamotto

ඉතුරු වෙලා තියෙන්නේ Soul Stone එක විතරයි. මන් හිතනවා Infinity War එකට කලින් ඒ stone එකත් එලියට එයි කියලා. ප්‍රoශ්නේ තියෙන්නේ කොයි ෆිල්ම් එකෙන්ද කියලා. Infinity War එකට කලින් MCU එකේ ෆිල්ම් 4ක් එන්න තියෙනවා එතනින් Guardians of the Galaxy Vol 2 සහ Thor : Ragnarok යන දෙකෙන් එකක් තියෙන්න තමයි ගොඩක් චාන්ස් එක තියෙන්නේ එත් Guardians of the Galaxy චිත්‍ර පටයේ අධ්‍යkක්ෂකවරයා කියලා තියෙනවා ඒ ෆිල්ම් එකේ Stone එකක් නැ කියලා. එහෙම වුනොත් බොහෝ දුරට Ragnarok එකේ තියේවි. මේ Infinity Stones වලට MCU එකේදී ලැබෙන්නේ ලොකු තැනක්. චිත්රිපට 2කම plot එක stone එකක් වටා ගෙතුන. (Thor The Dark World සහ Guardians of the Galaxy). ඒ වගේම Infinity War චිත්‍ර පටය අනිවාර්යෙන්ම මේ stone 6 මුල් කරගෙන හැදෙන කතාවක්. ඒ නිසාමයි Marvel Studios ඔවුන්ගේ අලුත්ම Intro එකට මේ stone වල පාටත් එකතු කරලා තියෙන්නේ. (දැකපු නැති ඇය බලන්න Intro එක 0:25 දී).

හරි එහෙනම් අයෙත් කතාවට හැරෙමු ,

[QUOTE="choppe, post: 21247083, member: 59712"] [CENTER][SIZE="3"]Multiverse කියන්නේ පවතින dimensions කිපයකගේම එකතුවක්:rolleyes:. Marvel Cinematic Universe වල Multiverse ගැන ඉස්සෙලම දකින්න පුළුවන් වෙන්නේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/536563383169106"]Ant-Man[/URL] චිත්‍ර3පටයෙන්:yes:. ඒ Ant-Man, Quantum Realm වලට ඇතුල්වීමෙන්. අමතක අය [URL=" https://www.youtube.com/watch?v=0cd7J5VEmzc"]මෙතනින් බලන්න[/URL]. මේ චිත්‍ර[පටයන් පස්සේ Doctor Strange එකේදී තමයි අපිට අනිත් dimensions ටික හම්බවෙන්නේ. එහනම් බලමු දැන් මොනාද Multiverse වල තියන dimensions කියලා:D. දැනට MCU වල dimensions 5ක් ගැන සදහන් වුන. ඒ Earth Plane, Darkforce Dimension, Quantum Realm, Astral Dimension, Mirror Dimension සහ Dark Dimension. Earth Plane කියන්නේ සාමාන්යන ලෝකය මිනිසුන් ජිවත් වන. එක ගැන වැඩිය කියන්න ඕනි නැනේ. Darkforce Dimension එක ගැන සදහන් වුනේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.532201260271985.1073741833.530923010399810/532740340218077"]Agent Carter[/URL] ටීවී සිරිස් එකේදී..1940 ගණන් වලදී හොයා ගත්ත මේ Dimension එක ගැන තම කියන්න තරම් විස්තරයක් MCU එකේ සදහන් වුනේ නැ.:no: Quantum Realm කියන්නේ විශාල ලෙස හැකිලීම මගින් ප්‍ර විෂ්ට වෙන්න පුළුවන් dimension එකක්. මන් අර කලින් කිව්ව Ant-Man ෆිල්ම් එකේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/536829389809172"]ස්කොට්[/URL] යන්නේ මේ dimension එකට:nerd:. මේ dimension එකට ගිය කෙනෙක්ට ආපහු එන්න බැ කියලයි Hank Pym කිව්වේ..හැබැයි ඒ අදහස වැරදි කියලා ස්කොට් පෙන්නලා දුන්න මේ dimension එකෙන් ආපහු ඇවිත්. Hank Pym ගේ බිරිදත් (Wasp) මේ dimension එකට ගියත් ආපහු අවේනම් නැ.:rolleyes: Astral Dimension කියන්නේ කෙනෙකුගේ ආත්මය ඔහුගේ හෝ ඇයගේ ශරීරයෙන් වෙන්ව පවතින dimension එකයි. මිට කලින් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/715093215316121"]Ancient One[/URL] පොඩි වෙලාවකට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/702453813246728"]Strange [/URL]ව යැව්වේ මෙන්න මේ dimension එකටයි. Mirror Dimension මුලදීම මන් කිව්වා වගේ සාමාන්යන ලෝකයේම යම් කිසි රාමුවකට කොටු වී භූ චලන හා ගුරුත්වාකර්ෂණය Dimension එකට සම්බන්ධ වු අයකු විසින් පාලනය කරීමේ හැකියාවක් තියන Dimension එකක්. Dark Dimension එක පාලනය කරන්නේ Dormammu විසින්. මේ Dimension එකෙන් මන්ත්රර බලයෙන් එහි බලය අරගෙන ආයු කාලය වැඩි කරගැනීමට මෙන්ම අමරණිය වීමටද හැකියාවක් තියෙනවා. ඔය විදියට තමයි Multiverse වල dimensions ගැන සදහන් වෙන්නේ..ඉස්සරහට dimensions වලට සම්බන්ධ වෙනකොට තවත් කියන්නම්.;) ඒ වගේම මේ කිසිම dimensions එකක් Earth Plane ඇරුනම සාමාන්‍යs පියවි ඇසට පෙනෙන්නේ නැ.:baffled: හරි එහෙනම් අයෙත් ෆිල්ම් එක පැත්තට හැරෙමු. [CENTER][IMG]http://i.imgur.com/7UzldCA.jpg[/IMG][/CENTER] [COLOR="DarkOrange"]Multiverse වලට ඇතුලත් වන Strange ඒ හැම dimensions එකක් තුලින්ම යනවා.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/73aLD7I.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]සියලු දේ අවබෝද වුන Strange ඉල්ලා සිටිනවා Ancient One ගෙන් තමාට එය උගන්වන ලෙස නමුත් ඇය ඒක ප්‍ර තික්ෂේප කරනවා.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/lSE8RZy.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"] [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761.1073741837.530923010399810/718214821670627"]Orb of Agamotto[/URL] වල සිටි Sanctum පාලකයින් පිටත්ව යනවා Ancient One සමග සාකච්ඡාවකින් පස්සේ. මෙතනට එන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/715651971926912"]Karl Mordo[/URL] කියනවා Strange තවමත් දොරල්ග සිටින බව. Ancient One කියන්නේ තවත් ගෝලයකුට වැරදි මාර්ගයේ යන්න බලය ලබා දෙන්න බැ කියලා. නමුත් Mordo කියන්නේ [URL="ttps://www.facebook.com/MCUlk/photos/a.539116359580475.1073741839.530923010399810/710705599088216"]Kamar-Taj[/URL] වලට දැන් Strange වගේ පුද්ගලයෙකු අවශ්‍ය1 වන කාලයයි කියලා. [/COLOR] [CENTER][IMG]http://i.imgur.com/UOzWELI.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"] Strange ව සම්බන්ධ කරගන්න කැමති වන ඔවුන් ඔහුට කාමරයක්ද ලබා දෙනවා. ‘shamballa’ නමින් තුන්ඩුවක් Mordo, Strange ට දෙන අතර Strange අහනවා ඒ තමන්ගේ මන්ත්‍රbයද කියා. ඒ විට Mordo කියන්නේ එය WiFi pasword එක කියලා.:P[/COLOR] Doctor Strange කොමික් වගේම ප්රාසස්ථ නව කතා වලටද සම්බන්ධ වෙලා තියෙනවා. නව කතා 4ක් තිබෙන අතර ඉන් 1986 නිකුත් වුන එක නව කතාවක නම Doctor Strange: Into Shamballa.:nerd: [CENTER][IMG]http://i.imgur.com/19zZL9E.jpg[/IMG][/CENTER] [COLOR="DarkOrange"]Ancient One යටතේ Strange ඔහුගේ මන්ත්‍රg බලය හැදෑරීම පටන් ගන්නවා. තමන්ගේ ඇගිලි පන නැති වීමෙන් එය සාර්ථක කරගන්න කුමක් කලයුතුද යන්න අසු විට Ancient One අගවන්නේ අධ්‍ය නය හා පුහුණුව කියලයි.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/p7IST9P.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]ඒ අනුව මුලින්ම පොත් පාත් අධ්‍යOනය ආරම්භ කරන Strange පුස්තකාල බරව සිටින [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/718212438337532"]Wong[/URL] හමුවෙන්න යනවා. Wong ඔහුව රැගෙන යනවා පාලකයින් සදහා වෙන් වුනු පොත් අංශයකට. එතැනදී ස්ට්රෙන්ගේ දකිනවා තවත් පොත් රක්කයක්. Wong කියන්නේ එය Ancient One ගේ පුද්ගලික පොත් එකතුවක් බවත් ඒ වගේම ඒ පොත්වල තියෙන දේවල් ගොඩක් සංකීර්ණ බවත්. ඉන් එක පොතක් අතට ගන්න Strange එහි පිටු දෙකක් ඉරා ඇති බවක් දකිනවා. එය නමින් Cagliostro බවත් එමගින් කාලය පළිබදව අධ්යවනය කල හැකි බව Wong පවසනවා. [/COLOR] [CENTER][IMG]http://i.imgur.com/WvNX8Qv.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]මේ අතර [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/716268831865226"]Kaecilius[/URL], Cagliostro පොතෙන් ඉරාගෙන ආව පිටු දෙක යොදාගෙන මන්ත්‍ර8 බලයෙන් තමන්ට ද්රෝKහී වුන Ancient One ව විනාශ කිරීමට පටන් ගන්නවා. ඒ ඔවුන් Dormammu ව පෘථිවියට කැදවීමෙන්.(මෙතැනදී Kaecilius ගේ නළලේ ඇති වෙන සලකුණ Dark dimension වල බලය ලැබීමෙන් ඇති වෙන සලකුණක්.)[/COLOR] Kaecilius කියන්නේ Ancient One ගේ තවත් ශිෂයෙක්. Ancient One පෘථිවිය අනෙකුත් dimension මගින් ආරක්ෂාකිරීම සදහා Dark dimension බලය මගින් තම ආයු කාලය දීර්ඝ කරගන්නවා. මේ හේතුවෙන් Kaecilius හිතන්නේ Ancient One ලෝකයට සහ ඔවුන්ට ද්රෝරහී වුන කියලයි.:frown: පසුව තමයි ඔහු තවත් Masters of the Mystic Arts ශිෂ්‍යnයින් පිරිසක් එක්ක එයින් ඉවත් වී Ancient One විරුද්ධව සටන් කරන්නේ [CENTER][IMG]http://i.imgur.com/IgqRCAk.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]Strange මන්ත්‍රe බලයෙන් ද්ර්වරයක් විවෘත කිරීමට පුහුනුවෙනවා. ඒ සදහා [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761.1073741837.530923010399810/747978152027627"]Sling Ring[/URL] එක උපයෝගී කරගෙන තමන්ට යා යුතු ස්ථානය මනසින් සිතා ගත යුතු වෙනවා.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/4weKVyM.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]නමුත් Strange හිතන්නේ තමන්ගේ දෑත් ප්රාීණවත් නැති නිසා තමාට මෙය නොකළ හි කියලා. එතනට එන Ancient One පෙන්වා දෙනවා අතක් නැතිව වුවත් එය කල හැකි බවත් තමන් යොදන බලයේ පාලනය යටත් කරගත යුතු බවත්. [/COLOR] [CENTER][IMG]http://i.imgur.com/rEdk0ts.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]Ancient One, Strange ව රැගෙන යනවා ද්වාරයකින් එවරස්ට් කදු මුදුනකට:shocked:. එහි තියෙන සීතල ම්නිසෙකුට උපරිම ලෙස ඉන්න පුළුවන් විනාඩි 13 යි ගල් ගැසී මිය යන තෙක්. නමුත් විනාඩි 2ක් ඇතුලත Strange හට කම්පනයක් ඇති වෙයි කියලා ඔහුව අතරමං කර Ancient One ද්වාරයකින් පිට වෙනවා නැවත ඔහුට තනියම පැමිණෙන ලෙස අගවමින්. [/COLOR] [CENTER][IMG]http://i.imgur.com/m6gCsh2.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]Strange ද්වාරයක් නිර්මාණය කරන්න කිපසරයක්ම උත්සහ කරනවා. පසුව ඔහු ගල් ගැසීමට ඔන්න මෙන්න තියෙද්දී ද්වාරය විවෘත කරගෙන නැවත පැමිණෙනවා.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/NtXNUmm.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]Strange තමන්ගේ රැවුල සහ කොණ්ඩය කපා සුදානම් වෙන ආකාරයක් පෙන්නුම් කරනවා. මේ Strange ගේ කොමික් ස්වරුපයට සමාන ස්වරුපයක්. නැවත Wong හමු වීමට යන Strange ඉල්ලා සිටින්නේ ආත්ම ප්රෙක්ෂණයට අදාල පොත් පිලිබදව. නමුත් Wong එය ප්‍රnතිෂේප කරන්නේ Strange තවමත් ඒ සදහා සුදානම් වී නැත බව කියලා. [/COLOR] [CENTER][IMG]http://i.imgur.com/BZHNteK.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]එතනින් පිටත් වෙන Strange පසුව ද්වාරයන් උපයෝගී කොටගෙන එම පොත් සොරකම් කරගෙන අධ්‍යeනය කරනවා.[/COLOR] මෙතැනදී අපිට දකින්න පුළුවන් Strange නිදාගෙන ඉද්දි ඔහුගේ ආත්මය ශරීරයෙන් වෙන් වී පොත් අධ්‍යාපනය කිරීමක්;). මෙතැනදී Strange සිටින්නේ මන් කලින් සදහන් කල Astral Dimension එකේ. [CENTER][IMG]http://i.imgur.com/eomFOby.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"] පසුව Ancient One , Strange කැදවාගෙන එනවා ඔවුන් පළමුව හමු වුන ස්ථානයට. Ancient One කියන්නේ Strange හැමදේම ඉක්මනින් ඉගෙන ගන්න බවත් ඒ සදහා පුහුණු විය යුතු ආරක්ෂාකාරී ස්ථානයක් තිබිය යුතු බවත්. [/COLOR][COLOR="darkorange"]ඉන්පසු Strange ව Mirror Dimension තුලට රැගෙන යන ඇය ඒ පිලිබදව විස්තරයක් Strange හට ලබා දෙනවා..( ඒ විස්තර ගැන අපි මිට කලින් කතා කලා.)[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/XZkGRij.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]Mordo සමග සටන් කලාව පිලිබදව අධ්යලනය කරන Strange ඒ අතරතුර Kaecilius සම්බන්ධව සියලු දේ දැන ගන්නවා.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/FxdOkfo.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"] නැවතත් පුස්තාලයට පැමිණෙන Strange එහි තිබු [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761.1073741837.530923010399810/747433825415393"]Cagliostro [/URL]පොත ගෙන එය කියවීමට පටන් ගන්නවා.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/h1qIsO4.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"]පොත භාවිතා කරමින් ඔහු ඉදිරියේ තිබෙන ප්රකතිමතයෙන් Eye of Agamotto ගෙන පැළදගෙන එය විවෘත කිරමට සමත් වෙනවා. [/COLOR] [CENTER][IMG]http://i.imgur.com/Xm6U5lP.jpg[/IMG][/CENTER] [COLOR="darkorange"][URL="https://www.facebook.com/MCUlk/photos/a.533601190131992.1073741835.530923010399810/699995533492556"]Eye of Agamotto[/URL] භාවිත කරමින් කාලය හසරවීමට පටන් ගන්න Strange එම පොතෙහි ඉරා ගත් පිටු දෙක කාලය හරහා කියවිමටද හැකි වෙනවා. [/COLOR] ඔන්න ඉතින් MCU වල තියන Infinity Stones හයෙන් පස්වෙනි Stone එකත් එලියට ආව:D. ඒ තමයි Time Stone එක:). ඒ වගේම [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/536306179861493"]Guardians of the Galaxy[/URL] චිතරපටයේන් පස්සේ තමයි අලුත් stone එකක් ගැන හැදින්වෙන්නේ. Infinity Stones ගැන සදහනක් වුන නිසා ඒ ගැනත් කියලම ඉන්නම්;)..දන්නේ නැති අය ගොඩක් ඇතිනේ. Cosmic Entities කියන කණ්ඩායමක් තමයි මේ Infinity Stones නිර්මාණය කරලා තියෙන්නේ:rolleyes:. අතීතය කොච්චරද කියනවනම් විශ්වය නිර්මාණය වෙන්නත් කලින් ඉදලයි:dull:. මේ Infinity Stones හය (Space, Reality, Mind, Power, Time, සහ Soul stone) ඉතාම බලගතු වන අතර ඒවා එකට එකතු වුනොත් මුළු විශ්වයම පාලනය කරන්න පුළුවන් තරම් බලයක් ලැබෙනවා:nerd:.(අන්න එකයි [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538335652991879"]Thanos [/URL]මේවා පස්සෙන් පන්නන්නේ:P) MCU එකේ මේ දක්වා stones 5ක් ගැන සදහන් වෙනවා. ඒවා මොනවද කියලා ලාවට වගේ කියන්නම්;). [URL="https://www.facebook.com/MCUlk/photos/a.533601190131992.1073741835.530923010399810/538334086325369"]Space Stone[/URL] එක තමයි අපිට ඉස්සෙලම MCU එකේ දකින්න පුළුවන් වෙන්නේ. ඒ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/534148816743896"]Thor [/URL]චිත්‍රlපටයෙන්. මේ තියන බලය වෙන්නේ විශ්වයේ ඕනෑම ස්ථානයකට ක්ෂණිකව ප්‍ර3වේශවීමේ හැකියාවක් තිබීම:rolleyes:. මුලින්ම Odin සතුව තිබුණු ,ඒ stone එක දැන් තියෙන්නේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.539071569584954.1073741838.530923010399810/542377482587696"]Asgard [/URL]වල [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538044139687697"]Heimdall [/URL]ගේ රැකවරණයේ. මේ stone එකේ වර්ණය නිල්. ආධාරකය Tesseract [URL="https://www.facebook.com/MCUlk/photos/a.533601190131992.1073741835.530923010399810/538334259658685"]Mind Stone[/URL] එක අපට ඉස්සෙලම දකින්න පුලුවන් වෙන්නේ The [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/535716589920452"]Avengers[/URL] චිත්ර්පටයෙන්. Thanos සතුව තිබුණු මේ stone එක [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538042269687884"]ලෝකි [/URL]ට ලබා දෙනවා පෘතුවිය සමග සටන් කරන්නට. ඊට පස්සේ [URL="tps://www.facebook.com/MCUlk/photos/a.534452850046826.1073741836.530923010399810/597215223770588"]HYDRA [/URL]සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.534452850046826.1073741836.530923010399810/601647746660669"]S.H.I.E.L.D[/URL] යටතේ මේ stone එක තියෙනවා. දැනට මේ stone එක තියෙන්නේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/536811296477648"]Vision [/URL]ලග. (ඔහුගේ නළලේ:P). වර්ණය කහ පාට. ආධාරකය Scepter / Vision [URL="https://www.facebook.com/MCUlk/photos/a.533601190131992.1073741835.530923010399810/538334509658660"]Reality Stone[/URL] එක යොදා ගෙන කායබලය, බලශක්තිය, අසීමිත හැකියාව වැඩි කරගැනීම වගේ බලයන් කීපයක්ම ලබා ගන්න පුළුවන්:dull:. මේ stone එක Asgardians සතුව රහසිගත ප්රැදේශයක සගවා තිබුන අතර [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538060503019394"]Malekith [/URL]සමග සටනින් පස්සේ Taneleer Tivan එහෙමත් නැත්නම් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/539145699577541"]The Collector [/URL]අතට භාර කෙරුණි. ඒ වගේම මේ stone එක ඉස්සෙලම සහ අන්තිමට දකින්න ලැබුනේ T[URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/536037299888381"]hor – Dark Wold [/URL]චිත්‍ර5පටයේ. stone එකේ වර්ණය රතු පාට. ආධාරකය Aether [URL="https://www.facebook.com/MCUlk/photos/a.533601190131992.1073741835.530923010399810/638352912990152"]Power Stone[/URL] එක ගැන අපිට අහන්න ලැබෙන්නේ Guardians of the Galaxy චිත්‍ර2පටයෙන්. මේකේ තියන බලයෙන් මුළු ග්‍ර හලෝකයක් පවා විනාශ කරන්න පුළුවන්:shocked:. [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538337702991674"]Ronan the Accuser[/URL] සමග සටනින් පස්සේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.539116359580475.1073741839.530923010399810/546099792215465"]Nova Corps[/URL] වල සුරක්ෂිතව තැන්පත් කරලා තියන මේ stone එකේ පාට දම්. ආධාරකය Orb [URL="https://www.facebook.com/MCUlk/photos/a.533601190131992.1073741835.530923010399810/699995533492556"]Time Stone[/URL] එක තමයි අපිට මේ ෆිල්ම් එකේදී හම්බවෙන්නේ. අවරුදු ගණනාවක්ම Kamar-Taj තැන්පත් කරලා තියන මේ stone එකෙන් කාලය නැවැත්වීමේ, නැවත ආපස්සට ගැනීමේ සහ කාල වළල්ලක් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා;). stone එකේ පාට කොළ. ආධාරකය Eye of Agamotto ඉතුරු වෙලා තියෙන්නේ Soul Stone එක විතරයි:D. මන් හිතනවා Infinity War එකට කලින් ඒ stone එකත් එලියට එයි කියලා. ප්‍රoශ්නේ තියෙන්නේ කොයි ෆිල්ම් එකෙන්ද කියලා. Infinity War එකට කලින් MCU එකේ ෆිල්ම් 4ක් එන්න තියෙනවා එතනින් Guardians of the Galaxy Vol 2 සහ Thor : Ragnarok යන දෙකෙන් එකක් තියෙන්න තමයි ගොඩක් චාන්ස් එක තියෙන්නේ එත් Guardians of the Galaxy චිත්‍ර පටයේ අධ්‍යkක්ෂකවරයා කියලා තියෙනවා ඒ ෆිල්ම් එකේ Stone එකක් නැ කියලා. එහෙම වුනොත් බොහෝ දුරට Ragnarok එකේ තියේවි:rolleyes:. මේ Infinity Stones වලට MCU එකේදී ලැබෙන්නේ ලොකු තැනක්. චිත්රිපට 2කම plot එක stone එකක් වටා ගෙතුන:yes:. (Thor The Dark World සහ Guardians of the Galaxy). ඒ වගේම Infinity War චිත්‍ර පටය අනිවාර්යෙන්ම මේ stone 6 මුල් කරගෙන හැදෙන කතාවක්:D. ඒ නිසාමයි Marvel Studios ඔවුන්ගේ අලුත්ම Intro එකට මේ stone වල පාටත් එකතු කරලා තියෙන්නේ;). (දැකපු නැති ඇය බලන්න [URL="https://www.youtube.com/watch?v=ZKxxmxU8GNo"]Intro [/URL]එක 0:25 දී). හරි එහෙනම් අයෙත් කතාවට හැරෙමු , [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom