Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
doctor's salary and benefits
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Disturbance, Availability and Transport (DAT) allowance එක විතරක් Rs. 50,000 යි , ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම , ඊට අමතරව permit එක , ඊට පස්සේ private කරලා එන අදායම

PS-

මම මෙතන "ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම" කියලා දැම්මම Janeiro & dayt0na කියන Members ලා දෙන්නා වෛද්යවවරුන්ගේ වැටුප හංගන්න ඕන කමට වෙන්න ඇති සීමාවාසික පුහුණුවේදී (internship ) ලැබෙන ගාන ගැන කතාකරලා තිබුනා , internship කවුද රැකියාවක් හැටියට ගණන් ගන්නේ ?  internship කියන්නේ පුහුණුවක් නේ

මම කතාකරේ සීමාවාසික පුහුණුව අවසන්ව රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස මුල්ම පත්වීම ලැබූ වෛද්‍යවරයකු මුල්ම වැටුප හා දීමනා ගැන

සීමාවාසික පුහුණුව අවසන්ව රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස මුල්ම පත්වීම ලැබූ වෛද්‍යවරයකු මුල්ම වැටුප හා දීමනා ඇතුළත්ව ලබන වැටුප රු. 164,876.00 කි.

විශේෂඥ වෛද්‍යවරයකුගේ මුල් පත්වීමේ වැටුප සියළු දීමනා සහිතව රු. 255,379. කි.

ඉහත සඳහන් වැටුප මුල්පත්විමේදී ගෙවන වැටුප වන අතර සැම අවුරුද්දකදීම මෙම වැටුප වැඩිවේ.

දැනට වෛද්‍යවරුනට ගෙවන DAT දීමනාව එම්. බී. බී. එස්. වෛද්‍යවරයකු ලබන මෙම රුපියල් 35,000 දීමනාව රුපියල් 15000 කින් ද එනම් රු.50000 දක්වාද , විශේෂඥ වෛද්‍යවරයකු ලබන රුපියල් 35000 දීමනාව රුපියල් 25000 කින් ද එනම් රු.60000 දක්වාද වැඩිකරා

source

දැනට රජය මෙම දීමනාව රජයේ සියලු වෛද්‍යවරුන්ට ලබාදුන්නද එම සේවාවේ නිරත වන වෛද්‍යවරුන්, සැබෑ ලෙසම මෙම රාජකාරි සේවාවේ නිරතවී ඇති දැයි සොයා බැලීමට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මෙතෙක් සකසා නැත  ( ක්‍රමවේදයක් සකසන්න දෙන්නේද නැත )

ඒ අනුව රජය නැවත වතාවක් රාජකාරි බාධා හා පැමිණීම සඳහා වූ ප්‍රවාහන දීමනාව (DAT) ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වෛද්‍යවරුන්ගේ මාසික වැටුප් හා දීමනා තවදුරටත් ඉහළ යන බව කරුණාවෙන් සලකන්න.

මෙයට අමතරව, වෛද්‍යවරුන්ටද වසර පහෙන් පහට අළුත් වාහන ගැනීම සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර හිමිවේ.

මෙමඟින් වසර 5 කට වරක් ලක්ෂ 36 ක තීරුබදු සහන ලැබේ. ඒ අනුව, වසර 30 දී රැකියාවට එන වෛද්‍යවරයකුට වසර 30 ක සේවා කාලය තුළ ලක්ෂ 36 තීරුබදු සහන 6 ක් හිමිවේ.

ඒ යටතේ ඔවුන්ට ලැබෙන සහනයේ වටිනාකම රු. ලක්ෂ 216 කි.

ඔවුන් විශ්‍රාම යාමට පෙර වෛද්‍ය පරිපාලන ක්ෂේත්රයේ විධායක තනතුරට පත්වුවහොත් විශ්‍රාමික තීරුබදු සහනය රු. මිලියන 90 ක් පමණ ලැබේ

මිට අමතරව මේ කියන විස්තරේ ගැනත් හොයලා බලපල්ලා

[QUOTE="hi.dushan, post: 23671834, member: 219284"] [SIZE="5"][B][COLOR="Green"]Disturbance, Availability and Transport (DAT) allowance එක විතරක් Rs. 50,000 යි , ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම , ඊට අමතරව permit එක , ඊට පස්සේ private කරලා එන අදායම [/COLOR][/B][/SIZE] [SIZE="7"][B][COLOR="Blue"]PS-[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Blue"]මම මෙතන "ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම" කියලා දැම්මම Janeiro & dayt0na කියන Members ලා දෙන්නා වෛද්යවවරුන්ගේ වැටුප හංගන්න ඕන කමට වෙන්න ඇති සීමාවාසික පුහුණුවේදී (internship ) ලැබෙන ගාන ගැන කතාකරලා තිබුනා , internship කවුද රැකියාවක් හැටියට ගණන් ගන්නේ ? :rofl: internship කියන්නේ පුහුණුවක් නේ :rofl::lol: මම කතාකරේ සීමාවාසික පුහුණුව අවසන්ව රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස මුල්ම පත්වීම ලැබූ වෛද්‍යවරයකු මුල්ම වැටුප හා දීමනා ගැන [COLOR="Red"]සීමාවාසික පුහුණුව අවසන්ව රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස මුල්ම පත්වීම ලැබූ වෛද්‍යවරයකු මුල්ම වැටුප හා දීමනා ඇතුළත්ව ලබන වැටුප රු. 164,876.00 කි. විශේෂඥ වෛද්‍යවරයකුගේ මුල් පත්වීමේ වැටුප සියළු දීමනා සහිතව රු. 255,379. කි. [/COLOR] [COLOR="Green"]ඉහත සඳහන් වැටුප මුල්පත්විමේදී ගෙවන වැටුප වන අතර සැම අවුරුද්දකදීම මෙම වැටුප වැඩිවේ.[/COLOR] දැනට වෛද්‍යවරුනට ගෙවන DAT දීමනාව එම්. බී. බී. එස්. වෛද්‍යවරයකු ලබන මෙම රුපියල් 35,000 දීමනාව රුපියල් 15000 කින් ද [COLOR="red"]එනම් රු.50000 දක්වාද ,[/COLOR] විශේෂඥ වෛද්‍යවරයකු ලබන රුපියල් 35000 දීමනාව රුපියල් 25000 කින් ද [COLOR="red"]එනම් රු.60000 දක්වාද [/COLOR]වැඩිකරා [SIZE="5"][B][COLOR="Purple"][URL="http://www.dailynews.lk/2018/07/30/local/158201/govt-doctors%E2%80%99-dat-allowance-increased"]source[/URL][/COLOR][/B][/SIZE] දැනට රජය මෙම දීමනාව රජයේ සියලු වෛද්‍යවරුන්ට ලබාදුන්නද එම සේවාවේ නිරත වන වෛද්‍යවරුන්, සැබෑ ලෙසම මෙම රාජකාරි සේවාවේ නිරතවී ඇති දැයි සොයා බැලීමට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මෙතෙක් සකසා නැත :baffled: ( ක්‍රමවේදයක් සකසන්න දෙන්නේද නැත :rofl::lol:) [COLOR="Magenta"]ඒ අනුව රජය නැවත වතාවක් රාජකාරි බාධා හා පැමිණීම සඳහා වූ ප්‍රවාහන දීමනාව (DAT) ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ [U]වෛද්‍යවරුන්ගේ මාසික වැටුප් හා දීමනා තවදුරටත් ඉහළ යන බව කරුණාවෙන් සලකන්න.[/U][/COLOR] මෙයට අමතරව, වෛද්‍යවරුන්ටද වසර පහෙන් පහට අළුත් වාහන ගැනීම සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර හිමිවේ. මෙමඟින් වසර 5 කට වරක් ලක්ෂ 36 ක තීරුබදු සහන ලැබේ. ඒ අනුව, වසර 30 දී රැකියාවට එන වෛද්‍යවරයකුට වසර 30 ක සේවා කාලය තුළ ලක්ෂ 36 තීරුබදු සහන 6 ක් හිමිවේ. [COLOR="Red"]ඒ යටතේ ඔවුන්ට ලැබෙන සහනයේ වටිනාකම රු. ලක්ෂ 216 කි.[/COLOR] ඔවුන් විශ්‍රාම යාමට පෙර වෛද්‍ය පරිපාලන ක්ෂේත්රයේ විධායක තනතුරට පත්වුවහොත් විශ්‍රාමික තීරුබදු සහනය රු. මිලියන 90 ක් පමණ ලැබේ[/COLOR][/B][/SIZE] [SIZE="7"][B][COLOR="Green"]මිට අමතරව මේ කියන විස්තරේ ගැනත් හොයලා බලපල්ලා[/COLOR] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom