Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
doctor's salary and benefits
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත්තයෝ උඹ ඔය කියන ජාතියේ දොස්තරලා වෙන ඉස්පිරිතාලවල නම් ඇති සමහර විට , මම අනිත් ඉස්පිරිතාලගැන නම් දන්නේ නෑ එත් මාතර ඉස්පිරිතාල කියන්නේ නම් ජරාම තැනක් මොකද අර මාතර ඉස්පිරිතාලේ නීති ශිෂ්‍යාවකගේ අත කැපුවේ වගේ සිද්දි පහුගිය අවුරුදු කිහිපය ඇතුලත 50-60කට වැඩිය උනා පොඩිලමයි සැහෙන්න මැරුණා , එත් එ කිසිම දේකට සම්බන්ධ දොස්තරලාට මුකුත් උනේ නෑ කොටින්ම නීති ශිෂ්‍යාවකගේ අත කපන්න වැරැද්ද කරපු orthopedic surgeon ටවත් කිසිම ප්‍රශ්නයක් නෑ ,

පුළුවන් නම් කියපන් මාතර inquiry එකක් කරලා ban කරපු Consultants ලා 5ක් , මම දන්නා විදියට නම් එකෙක් වත් නෑ

මාතර විතරක් නෙවෙයි හැමතැනම ඔහොම තමයි , ඉස්සර නම් ඔය ප්‍රශ්නේ තියෙන්නේ Consultants ලාගේ , එත් දැන් HO ලා SHO ලාත් එහෙමයි , doctors ලාගෙන් 90%ක්ම ලොකු කම . අලි ඔලුව . හැමදේම දන්නවා කියලා හිතන් ඉන්නේ.අහිංසක මිනිස්සුන්ව සතපහකට ගණන් ගන්නේ නැ , සල්ලි පස්සේ යනවා විතරයි ..මිනිස්සු ගැන හිතන්නේ නැ

උඹ මෙතන තමන්ගේ එවුන් බේරගන්න බොරුවට පොරටෝක් දෙන්න එපා බන් ඇත්ත පිලිගනින් , දැන් බහුතරයක් doctors ලා කියන්නේ ජරා පොරවල් බන්

වයිද්යවරු පැත්තට ආවොත් ඔය උබ තර්ක කරන විදියට තර්ක කරලා හරියන් නෑ මචන්. .

වෙනත් රටවල අනෙකුත් රැකියාවලට ලබාදෙන පඩිත් වැඩි. . එතකොට ඒ ඒ වුර්තිකයන් කියයි මෙහෙ ඒ ගාන වුනාට එහෙ අපිටත් මේ ගාන ගෙවනවනේ කියලා. .

අනිත්දේ උසස්පෙල වෙනකන් ඉගෙනගත්තේ තමන්ගේ සල්ලි වලින්ද කියලා අහන එක. . උසස් පෙලින් පසු වයිද්යවරයෙක් බිහිකරන්න ලක්ශ 70කට වැඩි මුදලක් රජය වියදම් කරනවා .

රජය වියදම් කරලා උගන්වලා අන්තිමට වරප්‍රසාද දීලානේ වයිද්ය වරයෙක්ව රටේ රදවගන්නේ. . වැටුපේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒක රජයත් එක්ක කතාකරලා විසදගත්තනම් තමයි හොද. . ස්පිරිතාලවල අඩුපාඩුත් රජය එක්ක කතාකරලා විසදගන්න. .

අපිට රට ගියනම් මෙච්චරක් පඩි අපි මෙහෙ ඉන්නේ උබලා පව් නිසා වගේ තර්ක ඉදිරිපත් කරන්න එපා මචන්. . ගැලපෙන් නෑ.

කාටහරි මාතර Hospital එක ගැන දැනගන්න ඕන නම් මේ ත්‍රෙඩ් එකත් කියවන්න

https://www.elakiri.com/forum/showthread.php?t=1797844

මේ තියෙන්නේ 2017 අගෝස්තු මාසයේ පමණක් මාතෘ ඒකකයේ සිදුවුන සිදුවීම් කිහිපයක් පමණයි

දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටි මව්වරුන් දෙදෙනෙකු සහ අලුත උපන් බිළිඳකු මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

තම තුන්වන දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර සිටි මාතර, කැකණදුර, නාකුට්ටියගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් දරු ප්‍රසූතියෙන් පසු ඊයේ මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇය විසින් ප්‍රසූත කළ බිළිදා මේ වන විට මාතර මහ රෝහලේ නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

මේ අතර තම පළමු දරු ප්‍රසූතිය සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කළ කාන්තාවක් පසුගිය 12 වනදා සිදුකළ දරු ප්‍රසුතියෙන් පසු එකවරම අසනීප වී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

28 හැවිරිදි මෙම කාන්තාව කරගොඩ, උයන්ගොඩ, ඉහළවිටියල ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ප්‍රසූත කළ බිළිදා යහපත් සෞඛ්‍ය තත්වයෙන් මාතර මහ රෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, එම මව හෘද වස්තුවේ සිදුවූ අකර්මන්‍යානයකින් මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර තංගල්ල, නාකුලුගමුව ප්‍රදේශයේ 24 හැවිරිදි මවක් ප්රසූතකළ දිනයක් වයසැති බිළිදෙකු ද මාතර මහ රෝහලේදී මිය ගොස් තිබෙනවා.

එමෙන්ම මෙම සිදුවීම් වලට සතියකට පමණ ඉහත දී ද මෙම රෝහලේදී කුළුදුල් දරු ප්‍රසූතියකින් පසු 27 හැවිරිදි මවක් මරුමුවට පත් වූවාය.

මෙම මරණ සම්බන්ධයෙන් සිදුකරනලද අභ්‍යන්තර පරීක්ෂණයට සිදුඋන දෙයක් නෑ සේරම යටගහලා ශේප් කරා

බිළිඳු මරණයක් ගැන මාතර රෝහලට ජනතා විරෝධය

නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම නිසා වයස අවුරුදු තුනහමාරක් වයසැති බිළිඳකු මියගිය බවට දොස් පවරමින් ප්‍රදේශවාසීන් පිරිසක් යුක්තිය පතා මාතර මහරෝහල් ගේට්ටුව අබියස පැය කිහිපයක විරෝධතාවක් පවත්වා තිබේ.

මාතර මහ රෝහලේ ළමා වාට්ටුව වෙත පාසුගිය දෙවැනිදා ඇතුලත්කරන ලද මාතර හිත්තැටිය ප්රදේශයහි පදිංචි වෙතුජ දිලෙන් සිත්තරු දරුවා ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් විසින් ප්‍රධාන පිවිසුම අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදීම නිසා වෛද්‍යවරුන්ට රෝහලට ඇතුල්වීම සහ පිටවීම සඳහා පසුපස දෙරටුව යොදා ගන්නට සිදුවූ බව මාතර ගගන වාර්තාකරු ඉදුනිල් කැළුම් ජයවීර පවසයි.

[YOUTUBE]GtRBzaKT3lg[/YOUTUBE]

පැය තුනකට අධික කාලයක් ගතවනතුරුත් කිසිම බෙහෙතක් නොකළ දරුවාට වැරදි එන්නතක් ලබා දී ඇති බවට මාතර මහරෝහල් බලධාරීන්ට චෝදනා කළ විරෝධතා කරුවෝ වරදකරුවන් හට නීතිය මගින් දඩුවම් කර යුක්තිය ඉටු කරන ලෙස බල කර සිටියහ.

[QUOTE="Oli_Vili, post: 23673291, member: 563195"] [SIZE="5"][B][COLOR="Purple"]මහත්තයෝ උඹ ඔය කියන ජාතියේ දොස්තරලා වෙන ඉස්පිරිතාලවල නම් ඇති සමහර විට , මම අනිත් ඉස්පිරිතාලගැන නම් දන්නේ නෑ එත් මාතර ඉස්පිරිතාල කියන්නේ නම් ජරාම තැනක් මොකද අර මාතර ඉස්පිරිතාලේ [COLOR="Red"]නීති ශිෂ්‍යාවකගේ අත කැපුවේ වගේ සිද්දි පහුගිය අවුරුදු කිහිපය ඇතුලත 50-60කට වැඩිය උනා [U]පොඩිලමයි සැහෙන්න මැරුණා[/U][/COLOR] , එත් එ කිසිම දේකට සම්බන්ධ දොස්තරලාට මුකුත් උනේ නෑ කොටින්ම නීති ශිෂ්‍යාවකගේ අත කපන්න වැරැද්ද කරපු orthopedic surgeon ටවත් කිසිම ප්‍රශ්නයක් නෑ , [COLOR="red"][U][SIZE="7"]පුළුවන් නම් කියපන් මාතර inquiry එකක් කරලා ban කරපු Consultants ලා 5ක් , මම දන්නා විදියට නම් එකෙක් වත් නෑ [/SIZE][/U][/COLOR][/COLOR][/B][/SIZE] [SIZE="5"][B]මාතර විතරක් නෙවෙයි හැමතැනම ඔහොම තමයි , ඉස්සර නම් ඔය ප්‍රශ්නේ තියෙන්නේ Consultants ලාගේ , එත් දැන් HO ලා SHO ලාත් එහෙමයි , doctors ලාගෙන් 90%ක්ම ලොකු කම . අලි ඔලුව . හැමදේම දන්නවා කියලා හිතන් ඉන්නේ.අහිංසක මිනිස්සුන්ව සතපහකට ගණන් ගන්නේ නැ , සල්ලි පස්සේ යනවා විතරයි ..මිනිස්සු ගැන හිතන්නේ නැ උඹ මෙතන තමන්ගේ එවුන් බේරගන්න බොරුවට පොරටෝක් දෙන්න එපා බන් ඇත්ත පිලිගනින් , දැන් බහුතරයක් doctors ලා කියන්නේ ජරා පොරවල් බන් වයිද්යවරු පැත්තට ආවොත් ඔය උබ තර්ක කරන විදියට තර්ක කරලා හරියන් නෑ මචන්. . වෙනත් රටවල අනෙකුත් රැකියාවලට ලබාදෙන පඩිත් වැඩි. . එතකොට ඒ ඒ වුර්තිකයන් කියයි මෙහෙ ඒ ගාන වුනාට එහෙ අපිටත් මේ ගාන ගෙවනවනේ කියලා. . අනිත්දේ උසස්පෙල වෙනකන් ඉගෙනගත්තේ තමන්ගේ සල්ලි වලින්ද කියලා අහන එක. . උසස් පෙලින් පසු වයිද්යවරයෙක් බිහිකරන්න ලක්ශ 70කට වැඩි මුදලක් රජය වියදම් කරනවා . රජය වියදම් කරලා උගන්වලා අන්තිමට වරප්‍රසාද දීලානේ වයිද්ය වරයෙක්ව රටේ රදවගන්නේ. . වැටුපේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒක රජයත් එක්ක කතාකරලා විසදගත්තනම් තමයි හොද. . ස්පිරිතාලවල අඩුපාඩුත් රජය එක්ක කතාකරලා විසදගන්න. . අපිට රට ගියනම් මෙච්චරක් පඩි අපි මෙහෙ ඉන්නේ උබලා පව් නිසා වගේ තර්ක ඉදිරිපත් කරන්න එපා මචන්. . ගැලපෙන් නෑ.[/B][/SIZE] [SIZE="7"][B][COLOR="Purple"]කාටහරි මාතර Hospital එක ගැන දැනගන්න ඕන නම් මේ ත්‍රෙඩ් එකත් කියවන්න [url]https://www.elakiri.com/forum/showthread.php?t=1797844[/url][/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Purple"]මේ තියෙන්නේ 2017 අගෝස්තු මාසයේ පමණක් මාතෘ ඒකකයේ සිදුවුන සිදුවීම් කිහිපයක් පමණයි [COLOR="Black"]දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටි මව්වරුන් දෙදෙනෙකු සහ අලුත උපන් බිළිඳකු මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. තම තුන්වන දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර සිටි මාතර, කැකණදුර, නාකුට්ටියගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් දරු ප්‍රසූතියෙන් පසු ඊයේ මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඇය විසින් ප්‍රසූත කළ බිළිදා මේ වන විට මාතර මහ රෝහලේ නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්. මේ අතර තම පළමු දරු ප්‍රසූතිය සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කළ කාන්තාවක් පසුගිය 12 වනදා සිදුකළ දරු ප්‍රසුතියෙන් පසු එකවරම අසනීප වී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. 28 හැවිරිදි මෙම කාන්තාව කරගොඩ, උයන්ගොඩ, ඉහළවිටියල ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ. මෙම කාන්තාව ප්‍රසූත කළ බිළිදා යහපත් සෞඛ්‍ය තත්වයෙන් මාතර මහ රෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, එම මව හෘද වස්තුවේ සිදුවූ අකර්මන්‍යානයකින් මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර තංගල්ල, නාකුලුගමුව ප්‍රදේශයේ 24 හැවිරිදි මවක් ප්රසූතකළ දිනයක් වයසැති බිළිදෙකු ද මාතර මහ රෝහලේදී මිය ගොස් තිබෙනවා. එමෙන්ම මෙම සිදුවීම් වලට සතියකට පමණ ඉහත දී ද මෙම රෝහලේදී කුළුදුල් දරු ප්‍රසූතියකින් පසු 27 හැවිරිදි මවක් මරුමුවට පත් වූවාය.[/COLOR] මෙම මරණ සම්බන්ධයෙන් සිදුකරනලද අභ්‍යන්තර පරීක්ෂණයට සිදුඋන දෙයක් නෑ සේරම යටගහලා ශේප් කරා බිළිඳු මරණයක් ගැන මාතර රෝහලට ජනතා විරෝධය [IMG]http://www.radiogagana.com/wp-content/uploads/2017/04/MAtara-hospital-protest.jpg[/IMG] නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම නිසා වයස අවුරුදු තුනහමාරක් වයසැති බිළිඳකු මියගිය බවට දොස් පවරමින් ප්‍රදේශවාසීන් පිරිසක් යුක්තිය පතා මාතර මහරෝහල් ගේට්ටුව අබියස පැය කිහිපයක විරෝධතාවක් පවත්වා තිබේ. මාතර මහ රෝහලේ ළමා වාට්ටුව වෙත පාසුගිය දෙවැනිදා ඇතුලත්කරන ලද මාතර හිත්තැටිය ප්රදේශයහි පදිංචි වෙතුජ දිලෙන් සිත්තරු දරුවා ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් විසින් ප්‍රධාන පිවිසුම අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදීම නිසා වෛද්‍යවරුන්ට රෝහලට ඇතුල්වීම සහ පිටවීම සඳහා පසුපස දෙරටුව යොදා ගන්නට සිදුවූ බව මාතර ගගන වාර්තාකරු ඉදුනිල් කැළුම් ජයවීර පවසයි. [YOUTUBE]GtRBzaKT3lg[/YOUTUBE] පැය තුනකට අධික කාලයක් ගතවනතුරුත් කිසිම බෙහෙතක් නොකළ දරුවාට වැරදි එන්නතක් ලබා දී ඇති බවට මාතර මහරෝහල් බලධාරීන්ට චෝදනා කළ විරෝධතා කරුවෝ වරදකරුවන් හට නීතිය මගින් දඩුවම් කර යුක්තිය ඉටු කරන ලෙස බල කර සිටියහ. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom