Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
does the quran say the earth is flat?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලූ..... අනවශ්‍ය වැල්වටාරම් ඕනේ නැ කෙලිමන්ම කියමු බලන්න කුරානය ලෝකය පැතලියි කියලා කියලා තියෙනවද? නැද්ද..... සහ කුරානය කියල තියෙනවලුනෙ ලෝකය කාපට් එකක් වගේ කියලා..... එතකොට කොතනක හරි කියලා තියෙනවද ලෝකය ගොලාකාරයි කියලා......? මම මුලින්ම අහපු ප්‍රශ්නෙට කෙලින් සරල පිලිතුරක් දෙන්න යලු...... උපමා අලන්කාර ඔනේ නැ, ඔයාගේ සද වගේ මූණ උපමාවකට ගන්න එපා මොකද සඳත් ඔය කියන විදිහට කාපට් එකක් වෙනවනේ, කුරානයට අනුව ( "අප ඔබහට පොලව පලසක් කරදුන්නෙමු" ) එතකොට මට කියන්නත් මොකද්ද වගේ යාලුගෙ මූන කාපට් එකක් වගේ කියලා....

අනික යාලු මට මේකට තාම උත්තරයක් දුන්නේ නැ නෙ.....? නිකමට මතක් කරේ ත්‍රෙඩ් එකට අදාල නැති උනත් ......

http://www.elakiri.com/forum/showthread.php?t=1065034&page=5

යාලුවා කුරානයේ සන්ස්කරන ගොඩක් මට හම්බවෙලා තියෙනවා.... එක එක ඒවගෙ තියෙන්නේ එකකට එකක් නොගැලපන කොටස්, සමහර විට පරිවර්තනයේ දී සිද්ද වෙන දේවල් වෙන්න ඇති, කොහොම උනත් යාලුගේ ප්‍රශ්නේට පැහැදිලි උත්තරයක් තියේනවා... එත් ඊට කලින් මට මේ ටික අහන්න ඕනෙ...

01) යාලු කුරානය 100% විශ්වාස කරනවද...? සහ කුරානයේ සදහන් පාඨ සැම මුස්ලිම් වරයකුටම එක හා සමාන ලේස බලපානවද, ඒවා 100 පිලිපැදිය යුතු යැයි යාලු පිලිගන්නවාද, නැත්තන් එවා නොපිලිගන මුස්ලිම් වරුන්ට කුරානයට අනුකූලව මරනින් මතු දඩුවම් විදින්න වෙනවා කියල යාලු පිලිගන්නවාද?

02) යාලු ඉස්ලාම් දහම හැරුනු කොට ලෝකයේ පවතින අනිත් ආගම් ඒ ආකාරයෙන්ම ලෝකයේ පැවතිය යුතු යැයි විශ්වාස කරනවද?

03) ලෝකයේ ඉස්ලාම් දහම ( නීතිය )100% නිවැරදිව පවතින රටවල් යාලුට පුලුවන් තරම් මෙතන ඉදිරිපත් කරන්න.... සහ යාලු කියන ඒ රටවල් වල ඉස්ලාම් ආගම හැර අනිත් ආගම් අදහන්න තිබෙන ඉඩකඩ ගැන යාලු සැහිමකට පත්වෙනවද (ලන්කාවට සාපේක්ශව)...?

04) ඉස්ලාම් ආගමට අනුව ආගමික විමුක්තිය ලාබාගන්න ඒකම මාර්ගය කුරානය පිලිපදින එකම පමනයි කියලා යාලු විශ්වාස කරනවද...?

තව දෙයක් කියන්න් ඕනෙ යාලු.... හොඳට හිතල බලලා උත්තර දෙන්න...... යාලුගේ විශ්වාසයන් නිසා යාලු දෙන උත්තර පස්සෙ යාලුටම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්...

[QUOTE="DX-, post: 9533273, member: 273958"] [SIZE="5"]යාලූ..... අනවශ්‍ය වැල්වටාරම් ඕනේ නැ කෙලිමන්ම කියමු බලන්න කුරානය ලෝකය පැතලියි කියලා කියලා තියෙනවද? නැද්ද..... සහ කුරානය කියල තියෙනවලුනෙ ලෝකය කාපට් එකක් වගේ කියලා..... එතකොට කොතනක හරි කියලා තියෙනවද ලෝකය ගොලාකාරයි කියලා......? මම මුලින්ම අහපු ප්‍රශ්නෙට කෙලින් සරල පිලිතුරක් දෙන්න යලු...... උපමා අලන්කාර ඔනේ නැ, ඔයාගේ සද වගේ මූණ උපමාවකට ගන්න එපා මොකද සඳත් ඔය කියන විදිහට කාපට් එකක් වෙනවනේ, කුරානයට අනුව ( "අප ඔබහට පොලව පලසක් කරදුන්නෙමු" ) එතකොට මට කියන්නත් මොකද්ද වගේ යාලුගෙ මූන කාපට් එකක් වගේ කියලා.... අනික යාලු මට මේකට තාම උත්තරයක් දුන්නේ නැ නෙ.....? නිකමට මතක් කරේ ත්‍රෙඩ් එකට අදාල නැති උනත් ...... [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1065034&page=5"]http://www.elakiri.com/forum/showthread.php?t=1065034&page=5[/URL] යාලුවා කුරානයේ සන්ස්කරන ගොඩක් මට හම්බවෙලා තියෙනවා.... එක එක ඒවගෙ තියෙන්නේ එකකට එකක් නොගැලපන කොටස්, සමහර විට පරිවර්තනයේ දී සිද්ද වෙන දේවල් වෙන්න ඇති, කොහොම උනත් යාලුගේ ප්‍රශ්නේට පැහැදිලි උත්තරයක් තියේනවා... එත් ඊට කලින් මට මේ ටික අහන්න ඕනෙ... 01) යාලු කුරානය 100% විශ්වාස කරනවද...? සහ කුරානයේ සදහන් පාඨ සැම මුස්ලිම් වරයකුටම එක හා සමාන ලේස බලපානවද, ඒවා 100 පිලිපැදිය යුතු යැයි යාලු පිලිගන්නවාද, නැත්තන් එවා නොපිලිගන මුස්ලිම් වරුන්ට කුරානයට අනුකූලව මරනින් මතු දඩුවම් විදින්න වෙනවා කියල යාලු පිලිගන්නවාද? 02) යාලු ඉස්ලාම් දහම හැරුනු කොට ලෝකයේ පවතින අනිත් ආගම් ඒ ආකාරයෙන්ම ලෝකයේ පැවතිය යුතු යැයි විශ්වාස කරනවද? 03) ලෝකයේ ඉස්ලාම් දහම ( නීතිය )100% නිවැරදිව පවතින රටවල් යාලුට පුලුවන් තරම් මෙතන ඉදිරිපත් කරන්න.... සහ යාලු කියන ඒ රටවල් වල ඉස්ලාම් ආගම හැර අනිත් ආගම් අදහන්න තිබෙන ඉඩකඩ ගැන යාලු සැහිමකට පත්වෙනවද (ලන්කාවට සාපේක්ශව)...? 04) ඉස්ලාම් ආගමට අනුව ආගමික විමුක්තිය ලාබාගන්න ඒකම මාර්ගය කුරානය පිලිපදින එකම පමනයි කියලා යාලු විශ්වාස කරනවද...? තව දෙයක් කියන්න් ඕනෙ යාලු.... හොඳට හිතල බලලා උත්තර දෙන්න...... යාලුගේ විශ්වාසයන් නිසා යාලු දෙන උත්තර පස්සෙ යාලුටම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom