Dog breed Selection help

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    206jte1.jpg

    me mn hodatama danna kenekge puppies 3 months denne sell karanne nah
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    15 ta inne machan dobberman ma dennekgen gaththa patawda, nathnam doberman & normal un cross karala gaththa unda? ehema balanna puluwanda machan?

    owa cross nathinm ekama aya wenna puluwan owageth pelapath tianawa registration tianawa KASL wage e register dogs wadi prices mother father imported original breed nm hugak wadi pataw prices
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    gsd gnin mchn.lassanaith ekka
    german shepard loma wadi, shed wena eka karadarai machan.
    owa cross nathinm ekama aya wenna puluwan owageth pelapath tianawa registration tianawa KASL wage e register dogs wadi prices mother father imported original breed nm hugak wadi pataw prices
    15k 25th athara hoda ekek hambunoth hari, eita wada yanna amarui. :sorry:
     
    Heshanck93

    Active member
  • Apr 26, 2007
    3,738
    19
    38
    33
    Ridgeback kenek ganing, Dobberman la tikak leda denawa wayasata yaddi.
    Thawa dobberman la single master dog kenek. Gedara ekekta thamai control wenne.
    Apey oya dekama hitiya. dang inne Ridgeback kenek patta smart.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,729
    1
    49,751
    113
    ප*යාගල
    sorry.com
    :no:මීට කලින් බල්ලො හදල නැත්නං rotweilersලව 1stඑක විදියට හදන්නම එපා මචං. :no: මමත් dobermanlawa/german shepherdලව හදල තියෙනව,ඒත් දැන් හදන්නෙ rotweiler කෙනෙක් නිසා rotweilersල පට්ටම breedඑකක් කියල තේරෙනව අනිත් උන් දෙන්නටම වඩා :P:love: ඒකයි මම එහෙම කිවුවෙ.. labradorවගේ හුරුතල් උන්නම් හදන්නම ආසවක් නෑ මමනම්.
    මචන් Rot ල හදන්න අමාරුයි ද??ගෙදර එකෙක්කුට විතරද Control වෙන්නෙ අනික් උන් හපනවද???

    ගෙදර තව බල්ලො දෙන්නෙක් ඉන්න්ව ( වල් එවුන්) කිසි වැඩක් නැ බන් එක එකා වත්තට පනිනව හොරාට
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Gedara arakshawatath ekka kiyala podi balu pattek ganna hithagena innawa.

    Gedaraka arakshawata hoda balu kukko warga monada yaluwane?

    mehemai ape awashyatha.

    tikak sara breed ekak unata awulak naa.
    gedara podi aya na.
    kota coat/hair ekak thiyenna one, diga loma thiyena aya tikak amarui.

    danata hithagena inne Dobberman kenek. eth mama wadiya danne na bawwo gana, ape awashyathawata wadiyen galapena breed eka mokakda kiyala danna aya kiyanna.

    thanks.
    Greyhound
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මචන් Rot ල හදන්න අමාරුයි ද??ගෙදර එකෙක්කුට විතරද Control වෙන්නෙ අනික් උන් හපනවද???

    ගෙදර තව බල්ලො දෙන්නෙක් ඉන්න්ව ( වල් එවුන්) කිසි වැඩක් නැ බන් එක එකා වත්තට පනිනව හොරාට
    ;) කිසිම අමාරුවක් නෑ මචං, මං හදපු හොදම බ්‍රීඩ් එක තමයි රොටාලා.. කියන දේ මනුස්සයෙක්ට කියනව වගේ තේරෙනවා.. මම කියන දේ විතරයි කොහොමත් අහන්නෙ, පොඩි කාලෙ ඉදන්ම, තාත්තටත් ටිකක් ශේප්.. ගෙදර අනිත් අයනම් මොනව කිවුවත් සත පහකට ගනන් ගන්නෙ නෑ.. ඒ අතින්නම් මුන් නෙක්ස් ලෙවල් ඉතින්... හැබැයි අපි හදපු විදිය තමයි අවුල් වුනේ... සැරයි බන් අපේ එකා හොදටම, යක්ස සීන් එකේ ඉන්නෙ, මටවත් වෙලාවකට කන්ට්‍රෝල් නෑ උට තරහ ගියාම.. දැන්නම් අපේ එකාට අවුරුදු 8/10ක් වගේ වෙනව, පරිනත අවදියෙ ඉන්නෙ, ඒ නිසා වැඩිය දගලන්නෙ නෑ, සද්ද නැතුව ගිහින් හපන එක තමයි කරන්නෙ කොහොමත්.., නැත්නම් උ තරුන කාලෙනම් හිතාගෙන හිටියෙ ආයෙ කවදාවත් රොටෙක්නම් හදන්නෙ නෑ කියල.. එච්චරටම සැර වැඩි වුනා මචං..

    :lol: අපේ නැන්දලයි ගෙදර එකානම් තනි ගොනා බන්.. ඒත් රොටෙක්.. ඒ විදියට හදන්නත් පුලුවන්..
     
    • Love
    Reactions: Nidarshana_k

    මටත් එකෙක් හදන්න ඕනි මචන් අම්මව හපයි ද කියල බයයි.