Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dolby Atmos/DTS X, එක ගැනත් පොඩි විස්තර ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය අහන ප්‍රශ්නයක් නිසා Dolby Atmos/DTS X, එක ගැනත් පොඩි විස්තර ටිකක් කියන්න හිතුවා. මේ technology ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ, මොකද google, youtube search කරලා බැලුවොත් ඕනැ තරම් විස්තර තියෙන නිසා.

[ATTACH=full]97846[/ATTACH]

Dolby Atmos ගැන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Atmos හරියට තියෙන movies කොහෙන් හොයාගන්නද කියන එක. Atmos තියෙන bluray හොයාගන්න එක සෑහෙන්න අමාරු වැඩක්. තිබ්බත් සෑහෙන්න ගණන්. හොදම දේ තමයි torrents.

Atmos ගැන තව දෙයක් තමයි, Dolby atmos එකේ coding signal එකත් එන්නේ Dolby TrueHD signal එකක් විදියටමයි. හැබයි atmos සිග්නල් එකක් හරියට අඳුරගන්න පුළුවන් Atmos තියෙන receiver එකකට විතරයි. Normal 5.1, 7.1 receiver ඒ signal එක normal 5.1,7.1 විදියටම out කරනවා. හැබයි ප්‍රශ්නේ මේ torrent movie එකක් උනත් අවම 7GB විතර වෙනවා. සාමාන්‍යයෙන් atmos movie එකක් download කරනවානම් 10GB වත් වෙනවා ගොඩක් ඒවගේ size එක. Torrent site වල "atmos" කියලා search කරන්න. කෙලින්ම එනවා films ඕනා තරම්. මේවා නම් ගොඩක් ඒවගේ atmos හරියටම තියෙනවා.

එහෙම download කරපු පලියටම atmos, DTS X ගන්නත් බෑ. Computer/Laptop එකෙන් AVR එකට දෙන signal එක HDMI cable එකක් හරහම දෙන්න ඕන. ඒ දීලත් මදි. Atmos ෆයිල් කිසිම අවුලක් නැතුව play කරන්න පුළුවන් හොදම player එක VLC. VLC එකෙනුත් settings වලින් හදන්න ඕනා atmos signal එක stereo විදියට නැතුව, atmos සිග්නල් එකක් විදියටම out කරන්න. එකේ settings හදන විදිය google එකේ search කරාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ right click කරලා, audio එකට ගිහින් බලන්න ඕන atmos තියෙන audio track එකද play වෙන්නේ කියලා. සමහර movies වල නම් audio එකට ගියාම Atmos කියලා track එකක් තියෙනවා. ඒත් ගොඩක් ඒවගේ තියෙන්නේ truehd,thd වගේ වෙන නම්වලින්.බොහෝ වෙලාවට atmos නැති audiotrack එක තමයි play වෙන්නේ. ඒක හින්දා එක එක track එක දාලා බලන්න atmos තියෙන්නේ මොකේද කියලා receiver එකෙන් detect කරණකන්. ඊටපස්සේ receiver එකේ නම් වැඩි දෙයක් හදන්න නෑ. Direct, නැත්තම් straight වගේ සවුන්ඩ් setting එකක් දැම්මාම හරි. Surround decoder effect එකත් හරි.

ඊටපස්සේ ගොඩදෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි overhead/front height speakers වලින් sound එනවා මදි කියන එක. මුලින්ම receiver එකේ settings වලින් overhead speakers දෙකේ සවුන්ඩ් level එක වැඩි කරලා බලන්න. Atmos සිග්නල් එක නැත්තම් මන් මුලින් කිව settings ආයෙත් බලන්න. ඒත් settings ඔක්කොම හරි වෙලත්, receiver එකෙන් signal එක හරියට identify කරලත් ඇහෙනවා මදි කියන්නේ film එකේ විදිය. සමහර films වල නම් කලාතුරකින් ඇහෙන්නේ. ඒක හින්දා ගන්න ෆිල්ම් එකත් හොඳ වෙන්න ඕන. Marvel movies නම් බොහෝවිට හොදයි. මං බලපු atmos effects තියෙන movies list එකක් දාන්නම්.

හැබයි මෙහෙම දෙයක් තියෙනවා. කොයි atmos movie එකක් උනත් fulltime atmos speakers වලින් සද්දෙ එන්නේ නෑ. Background එකෙන් එන සද්ද තමයි ගොඩක් වෙලාවට cover කරන්නේ. වැස්සක් එහෙම එද්දී නම් මරු. හැබයි මේ දේ නම් ඔයාලා දැනගන්න ඕනා. ඔයාට මතක ඇති ඔයා stereo sounds අහලා මුලින්ම 5.1 සිස්ටම් එකකින් surround effects එක්ක පළවෙනියට movie එකක් බලපූ දවස. එදා ඔයාට "අම්මටසිරි, මේක පිස්සු හැදෙනවා" කියලා හිතෙන්න ඇති අනිවරෙන්ම. හැබයි ඔයා කොච්චර හොඳ atmos effect එකක් තියෙන movie එකකින් atmos පළවෙනි පාරට අහදිදී නම් අර 5.1 system එකක් මුලින් අහද්දි උඩ ගියා වගේ නම් වෙන්නේ නෑ, මොකද අපි දැන් surround sounds කියන්නේ මොකක්ද කියන ඒක අහලා තියෙන නිසා. එකෙන් ලොකුවට දුරක් ගියපු දෙයක් නෙවෙයි atmos,dts x කියන්නේ.නමුත් එකෙත් වෙනම ගැම්මක් තියෙනවා. ඒත් atmos වලටම කියලා ඔයා දැන් පාවිච්චි කරන av receiver එක මාරුකරන ඒක නම් ලොකුවට තේරුමක් තියෙන දෙයක් නෙවෙයි.ඒ හින්දා හොදම දේ කොහෙන් හරි atmos හරියට අහලා බලලාම තීරණයක් ගන්න එක වඩාත් සුදුසුයි කියලා මට හිතෙනවා.

උපුටා ගැනීම

FB GROUP - AV Receiver & Home Theater පිස්සො Official Fan Club

-Dhomitha Kumarasiri-

Dolby Atmos - https://www.dolby.com/technologies/dolby-atmos/

DTS X - https://dts.com/dtsx

Configuring VLC for atmos playback - https://www.reddit.com/.../how_to_fix_dolby_atmos_in_vlc/

https://www.youtube.com/watch?v=4COoXS6m0us...

https://forum.videolan.org/viewtopic.php?t=145489

[QUOTE="noisy boy12, post: 25776119, member: 558228"] ගොඩක් අය අහන ප්‍රශ්නයක් නිසා [B]Dolby Atmos/DTS X, එක ගැනත් පොඩි විස්තර ටිකක් [/B]කියන්න හිතුවා. මේ technology ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ, මොකද google, youtube search කරලා බැලුවොත් ඕනැ තරම් විස්තර තියෙන නිසා. [ATTACH type="full" alt="122021651_1559600444213714_5572654670756667341_o.jpg"]97846[/ATTACH] Dolby Atmos ගැන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Atmos හරියට තියෙන movies කොහෙන් හොයාගන්නද කියන එක. Atmos තියෙන bluray හොයාගන්න එක සෑහෙන්න අමාරු වැඩක්. තිබ්බත් සෑහෙන්න ගණන්. හොදම දේ තමයි torrents. Atmos ගැන තව දෙයක් තමයි, Dolby atmos එකේ coding signal එකත් එන්නේ Dolby TrueHD signal එකක් විදියටමයි. හැබයි atmos සිග්නල් එකක් හරියට අඳුරගන්න පුළුවන් Atmos තියෙන receiver එකකට විතරයි. Normal 5.1, 7.1 receiver ඒ signal එක normal 5.1,7.1 විදියටම out කරනවා. හැබයි ප්‍රශ්නේ මේ torrent movie එකක් උනත් අවම 7GB විතර වෙනවා. සාමාන්‍යයෙන් atmos movie එකක් download කරනවානම් 10GB වත් වෙනවා ගොඩක් ඒවගේ size එක. Torrent site වල "atmos" කියලා search කරන්න. කෙලින්ම එනවා films ඕනා තරම්. මේවා නම් ගොඩක් ඒවගේ atmos හරියටම තියෙනවා. එහෙම download කරපු පලියටම atmos, DTS X ගන්නත් බෑ. Computer/Laptop එකෙන් AVR එකට දෙන signal එක HDMI cable එකක් හරහම දෙන්න ඕන. ඒ දීලත් මදි. Atmos ෆයිල් කිසිම අවුලක් නැතුව play කරන්න පුළුවන් හොදම player එක VLC. VLC එකෙනුත් settings වලින් හදන්න ඕනා atmos signal එක stereo විදියට නැතුව, atmos සිග්නල් එකක් විදියටම out කරන්න. එකේ settings හදන විදිය google එකේ search කරාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ right click කරලා, audio එකට ගිහින් බලන්න ඕන atmos තියෙන audio track එකද play වෙන්නේ කියලා. සමහර movies වල නම් audio එකට ගියාම Atmos කියලා track එකක් තියෙනවා. ඒත් ගොඩක් ඒවගේ තියෙන්නේ truehd,thd වගේ වෙන නම්වලින්.බොහෝ වෙලාවට atmos නැති audiotrack එක තමයි play වෙන්නේ. ඒක හින්දා එක එක track එක දාලා බලන්න atmos තියෙන්නේ මොකේද කියලා receiver එකෙන් detect කරණකන්. ඊටපස්සේ receiver එකේ නම් වැඩි දෙයක් හදන්න නෑ. Direct, නැත්තම් straight වගේ සවුන්ඩ් setting එකක් දැම්මාම හරි. Surround decoder effect එකත් හරි. ඊටපස්සේ ගොඩදෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි overhead/front height speakers වලින් sound එනවා මදි කියන එක. මුලින්ම receiver එකේ settings වලින් overhead speakers දෙකේ සවුන්ඩ් level එක වැඩි කරලා බලන්න. Atmos සිග්නල් එක නැත්තම් මන් මුලින් කිව settings ආයෙත් බලන්න. ඒත් settings ඔක්කොම හරි වෙලත්, receiver එකෙන් signal එක හරියට identify කරලත් ඇහෙනවා මදි කියන්නේ film එකේ විදිය. සමහර films වල නම් කලාතුරකින් ඇහෙන්නේ. ඒක හින්දා ගන්න ෆිල්ම් එකත් හොඳ වෙන්න ඕන. Marvel movies නම් බොහෝවිට හොදයි. මං බලපු atmos effects තියෙන movies list එකක් දාන්නම්. හැබයි මෙහෙම දෙයක් තියෙනවා. කොයි atmos movie එකක් උනත් fulltime atmos speakers වලින් සද්දෙ එන්නේ නෑ. Background එකෙන් එන සද්ද තමයි ගොඩක් වෙලාවට cover කරන්නේ. වැස්සක් එහෙම එද්දී නම් මරු. හැබයි මේ දේ නම් ඔයාලා දැනගන්න ඕනා. ඔයාට මතක ඇති ඔයා stereo sounds අහලා මුලින්ම 5.1 සිස්ටම් එකකින් surround effects එක්ක පළවෙනියට movie එකක් බලපූ දවස. එදා ඔයාට "අම්මටසිරි, මේක පිස්සු හැදෙනවා" කියලා හිතෙන්න ඇති අනිවරෙන්ම. හැබයි ඔයා කොච්චර හොඳ atmos effect එකක් තියෙන movie එකකින් atmos පළවෙනි පාරට අහදිදී නම් අර 5.1 system එකක් මුලින් අහද්දි උඩ ගියා වගේ නම් වෙන්නේ නෑ, මොකද අපි දැන් surround sounds කියන්නේ මොකක්ද කියන ඒක අහලා තියෙන නිසා. එකෙන් ලොකුවට දුරක් ගියපු දෙයක් නෙවෙයි atmos,dts x කියන්නේ.නමුත් එකෙත් වෙනම ගැම්මක් තියෙනවා. ඒත් atmos වලටම කියලා ඔයා දැන් පාවිච්චි කරන av receiver එක මාරුකරන ඒක නම් ලොකුවට තේරුමක් තියෙන දෙයක් නෙවෙයි.ඒ හින්දා හොදම දේ කොහෙන් හරි atmos හරියට අහලා බලලාම තීරණයක් ගන්න එක වඩාත් සුදුසුයි කියලා මට හිතෙනවා. උපුටා ගැනීම FB GROUP - [B]AV Receiver & Home Theater පිස්සො Official Fan Club -Dhomitha Kumarasiri-[/B] Dolby Atmos - [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.dolby.com%2Ftechnologies%2Fdolby-atmos%2F%3Ffbclid%3DIwAR1YxeUux-S6W9CDA8VRAYYnh4YgAh0Tw_AiltKJf8XZDPLKTc3pUk2TrO8&h=AT2CuwuVsSK-lnlffR0Afk2atdke_VulwQXrG2FkMg_YxkE8tc7csJZq-ibCaaolUAwdokTwO1GNcbLiPwi8udBTKA8WHWexnWbiZBlL_EdfFiKAuPtQ5IIgwZYmawQ_spc&__tn__=-UK-R&c[0]=AT1Aur3iJUqYnEEjYNqqcjm1cn0umybGY6R_BNrLvabigotZjNFiT0uj88MVQBKpr2Rfoi3WAeeB0RW-r8a-OVfKzKo9EywgvBfTe5BcPa1UE5WiSFVTsi5zLxXMtfM-C4eH1kLZsSOMFRiwq9-DMuK_NSxEttpycWEsCT_QQLmkfY8v6Dzcnl9RnhjXty9UgpRtR4yCAXleC2alNG6rIunCcCQ2kX2vQLxCaw']https://www.dolby.com/technologies/dolby-atmos/[/URL] DTS X - [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fdts.com%2Fdtsx%3Ffbclid%3DIwAR3q47mwYDckQ40ktM99XXoE3yrSU4eqR0e6EZ1Sv5D1fZPEutzeJJXHL0Y&h=AT1xYAy4-3oDajjEltl9S-MOOHNTReIwXvgOK6TZuW4tw72VHOkQQQpb4i_lOdkNy2w85uFNuTzV_zna4H296zkXCuz8QFxMfEQALEfYFa2zaDI7nfczabcW1nVNsKxzmy0&__tn__=-UK-R&c[0]=AT1Aur3iJUqYnEEjYNqqcjm1cn0umybGY6R_BNrLvabigotZjNFiT0uj88MVQBKpr2Rfoi3WAeeB0RW-r8a-OVfKzKo9EywgvBfTe5BcPa1UE5WiSFVTsi5zLxXMtfM-C4eH1kLZsSOMFRiwq9-DMuK_NSxEttpycWEsCT_QQLmkfY8v6Dzcnl9RnhjXty9UgpRtR4yCAXleC2alNG6rIunCcCQ2kX2vQLxCaw']https://dts.com/dtsx[/URL] Configuring VLC for atmos playback - [URL='https://www.reddit.com/r/VLC/comments/dwzy9p/how_to_fix_dolby_atmos_in_vlc/']https://www.reddit.com/.../how_to_fix_dolby_atmos_in_vlc/[/URL] [URL='https://www.youtube.com/watch?v=4COoXS6m0us&ab_channel=VishapTVplus&fbclid=IwAR0-sG03nAvu7AWX0W8bNPqByt5twb3odZuRsY_yNhzPgMX2sqWrXK5nss8']https://www.youtube.com/watch?v=4COoXS6m0us...[/URL] [URL='https://forum.videolan.org/viewtopic.php?t=145489&fbclid=IwAR1InGXkTB_5WB_MxZHV173C7n2Ghr2QF6reRed8PIxlyOPZkS8jlWggR3o']https://forum.videolan.org/viewtopic.php?t=145489[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom