Dollar crisis hits pharmaceutical imports

lilman

Well-known member
  • May 10, 2009
    40,391
    53,482
    113
    Colombo
    පිලිකා,වකුගඩු,දියවැඩියා රෝගීන්ගෙ බේත් නැති උනාම තමයි කෙලවෙන්නෙ :(

    පාස්කු ප්‍රහාරයටත් වඩා දරුනු ඇටෑක් එකක් ස සෙට් කරන්න හදන්නෙ :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,261
    66,677
    113
    පිලිකා,වකුගඩු,දියවැඩියා රෝගීන්ගෙ බේත් නැති උනාම තමයි කෙලවෙන්නෙ :(

    පාස්කු ප්‍රහාරයටත් වඩා දරුනු ඇටෑක් එකක් ස සෙට් කරන්න හදන්නෙ :(
    Ai indiawe maha bail out eka dila nedda
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,119
    1
    57,169
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ cream ඵකත් නෑ දැන් හොයාගන්න..මහ කරුම රටක් මේකනම්..දේශපාලුවො කරපු පව් මිනිස්සු පිටින් යන්නෙ..උන්ට නම් මොකද රට යනවනේ නිතරම..මෙච්චර කාලෙකට රට මේ තරම් හිඟමනට වැටිලා නෑ..මුං මහ මූසල පාලකයෝ..

    7862216b70d03d1caf6edaf749bea22a
    වෙන බ්‍රෑන්ඩ් වලින් ඔය බෙහෙත තියෙනව. එක්කො ඩොකාට කියල වෙන ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ලියාගන්න, නැත්නම් ෆාමසියෙ එකාට කියල වෙන බෙහෙතක් ගන්න
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    බැසිලත් රට පැන්න මට නම් sure නෑ ඕකා ආපහු එයි ද කියල
     
    Last edited:
    • Wow
    Reactions: Hasitha22

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA
    පිලිකා,වකුගඩු,දියවැඩියා රෝගීන්ගෙ බේත් නැති උනාම තමයි කෙලවෙන්නෙ :(

    පාස්කු ප්‍රහාරයටත් වඩා දරුනු ඇටෑක් එකක් ස සෙට් කරන්න හදන්නෙ :(
    ow bn matat baya ekai
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,344
    5,761
    113
    ගෙදර/බෝඩිමේ
    මේ cream ඵකත් නෑ දැන් හොයාගන්න..මහ කරුම රටක් මේකනම්..දේශපාලුවො කරපු පව් මිනිස්සු පිටින් යන්නෙ..උන්ට නම් මොකද රට යනවනේ නිතරම..මෙච්චර කාලෙකට රට මේ තරම් හිඟමනට වැටිලා නෑ..මුං මහ මූසල පාලකයෝ..

    7862216b70d03d1caf6edaf749bea22a
    Wena brand ekak balapan, mata ohoma ekak wela un dunna wena ekak, ube scene ekath ehemada nattam completely oka import karana eka nawattalada dan na
     
    • Wow
    Reactions: Hasitha22

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අත්‍යාවශ්‍ය බෙහෙත් නිවසේදීම සාදාගන්න ආකාරය comming soon

    • Sad
    Reactions: Hasitha22

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    51GDq60034L.jpg

    මෙකත් නෑ මචන්. මගේ පට්ට සෙන්සටිව් ස්කින් එක. බේබි සබන් එකත් හරි යන්නෑ. මම අද නිකමට මෞන්ට් ලිවිනියා ෆාමසි එකකින් බැලුවා බඩු තිබ්බා. ඔන්නම් කියන්න ලොකෙශන් දෙන්නම්
     
    • Like
    Reactions: Hasitha22