Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Dolphin(Phone එකේ Internet Speed එකට)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද බොහෝ දෙනා භාවිතා කරන ජංගම දුරකතන වලින් බොහෝමයකම ඇත්තේ Android හෝ i OS කියල අපි හමෝම දන්නවා. එම Operating System වලට හදපු Applications ලක්ෂ ගානක් තියෙනවා. ඒවා වලින් වැඩිපුරම භාවිතා කරන බ්‍රවුසර් සඳහා විශේෂ බ්‍රවුසරයක් මේ Apps අතර නැහැ. සාමන්‍යයෙන් පරිගණක වලදී පාවිච්චි කරන Safari, Google Chrome, Opera වැනි බ්‍රව්සර් වල Mobile සංස්කරණ තමා තියෙන්නෙ. ඒත් ඒවා ජංගම දුරකතන වලට හරියටම ගැලපෙන්නේ නැහැ.ඔය අඩුව මකන්න තමයි Dolphin Web browser එක iOS,Android යන දෙකටම ගැලපෙන විදිහට හඳුන්වාදුන්නෙ.

Dolphin Browser එක අද වන විට ලොව වේගවත්ම Mobile web Browser එක වී හමාරය. ඒ සඳහා උදාහරණ වශයෙන්,

අද අන්තර්ජාලයේ තිබෙන ප්‍රමිතිය වෙන HTML5 වැඩකිරීම, බ්‍රව්සරය කොතරම් ගැලපෙනේද කියා පෙන්වන html5test.com පරීක්ෂණයෙන්, Facebook හි Ring mark පරීක්ෂණයෙන් ද, Google Chromeහි Octane පරීක්ෂණයෙන් ද පෙන්වා දෙන්නේ Dolphin Browser එක වේගය අතින් ඉදිරියෙන් බවයි. දැන් තිබෙන සුලු පන්නයේ Android වෙබ් බ්‍රව්සර්වලට වඩා Internet Speed. සහ Chrome වඩා දෙගුණයක් පමණ වේගවත්ය.

ඩොල්ෆින් වෙබ් බ්‍රව්සරයේ විශේෂත්වය, එහි වේගය පමණක් නොව. එය මොබයිල් වෙබ් බ්‍රව්සරයක තිබිය යුතු විශේෂ ගති ගණනාවකින්ද යුක්තය. ඒවා නම්,

Dolphin Sonar- කටහඬ හඳුනා ගෙන අප කියන වචනයන් ඔස්සේ Web Search කිරීම.

Gesture Browsing- විශේෂ වෙබ් අඩවිවල අකුරු ඇඟිල්ලෙන් ඇඳ පෙන්වා වෙබ් අඩවිවලට පිවිසීම (F අකුර ඇඳ පෙන්වු විට FaceBook වෙත යාම.)

Webzine- ඕනෑම වෙබ් අඩවියක තිබෙන වෙබ් පිටු සියල්ල, සඟරාවක ඇති පිටු සේ පෙරළා බලන්නට පුලුවන.

Dolphin Connect- WiFi ජාලවල දී Sync සේවා භාවිතා කරමින් ක්‍රමයට දත්ත හුවමාරු කිරීම.

ඒ වගේම Phone එකෙන් Desktop/Laptop එකටGoogle map,Links,Phone Numbers වගේ දේවල් හරිම ඉක්මනට Share කරගන්න පුලුවන්.ඒ සඳහා ඔයාලගේ Google Chrome,Firefox,Safari වගේ Web Browser වලට එක්කර ගැනීම සඳහා Add-on,Extension එහෙම මේ අය හඳුන්වා දී තිබෙනවා.

ඒ වගේම Desktop/Laptop ඒකේ තියෙන Web History,Password… ඔක්කොම Phone එකටත් ගන්න පුලුවන්.

උපුටාගැනීම www.softhut.lk

Android App එක බාගන්න

iOS Appඑක බාගන්න

Google Chromeඑක බාගන්න

Firefox Add-onඑක බාගන්න

[QUOTE="2020isuru, post: 14965127, member: 54711"] [CENTER][IMG]http://softhut.lk/wp-content/uploads/2013/04/Dolphin_Browser1-670x418.png[/IMG] [SIZE="4"]අද බොහෝ දෙනා භාවිතා කරන ජංගම දුරකතන වලින් බොහෝමයකම ඇත්තේ Android හෝ i OS කියල අපි හමෝම දන්නවා. එම Operating System වලට හදපු Applications ලක්ෂ ගානක් තියෙනවා. ඒවා වලින් වැඩිපුරම භාවිතා කරන බ්‍රවුසර් සඳහා විශේෂ බ්‍රවුසරයක් මේ Apps අතර නැහැ. සාමන්‍යයෙන් පරිගණක වලදී පාවිච්චි කරන Safari, Google Chrome, Opera වැනි බ්‍රව්සර් වල Mobile සංස්කරණ තමා තියෙන්නෙ. ඒත් ඒවා ජංගම දුරකතන වලට හරියටම ගැලපෙන්නේ නැහැ.ඔය අඩුව මකන්න තමයි Dolphin Web browser එක iOS,Android යන දෙකටම ගැලපෙන විදිහට හඳුන්වාදුන්නෙ. Dolphin Browser එක අද වන විට ලොව වේගවත්ම Mobile web Browser එක වී හමාරය. ඒ සඳහා උදාහරණ වශයෙන්, අද අන්තර්ජාලයේ තිබෙන ප්‍රමිතිය වෙන HTML5 වැඩකිරීම, බ්‍රව්සරය කොතරම් ගැලපෙනේද කියා පෙන්වන html5test.com පරීක්ෂණයෙන්, Facebook හි Ring mark පරීක්ෂණයෙන් ද, Google Chromeහි Octane පරීක්ෂණයෙන් ද පෙන්වා දෙන්නේ Dolphin Browser එක වේගය අතින් ඉදිරියෙන් බවයි. දැන් තිබෙන සුලු පන්නයේ Android වෙබ් බ්‍රව්සර්වලට වඩා Internet Speed. සහ Chrome වඩා දෙගුණයක් පමණ වේගවත්ය. ඩොල්ෆින් වෙබ් බ්‍රව්සරයේ විශේෂත්වය, එහි වේගය පමණක් නොව. එය මොබයිල් වෙබ් බ්‍රව්සරයක තිබිය යුතු විශේෂ ගති ගණනාවකින්ද යුක්තය. ඒවා නම්, Dolphin Sonar- කටහඬ හඳුනා ගෙන අප කියන වචනයන් ඔස්සේ Web Search කිරීම. Gesture Browsing- විශේෂ වෙබ් අඩවිවල අකුරු ඇඟිල්ලෙන් ඇඳ පෙන්වා වෙබ් අඩවිවලට පිවිසීම (F අකුර ඇඳ පෙන්වු විට FaceBook වෙත යාම.) Webzine- ඕනෑම වෙබ් අඩවියක තිබෙන වෙබ් පිටු සියල්ල, සඟරාවක ඇති පිටු සේ පෙරළා බලන්නට පුලුවන. Dolphin Connect- WiFi ජාලවල දී Sync සේවා භාවිතා කරමින් ක්‍රමයට දත්ත හුවමාරු කිරීම. ඒ වගේම Phone එකෙන් Desktop/Laptop එකටGoogle map,Links,Phone Numbers වගේ දේවල් හරිම ඉක්මනට Share කරගන්න පුලුවන්.ඒ සඳහා ඔයාලගේ Google Chrome,Firefox,Safari වගේ Web Browser වලට එක්කර ගැනීම සඳහා Add-on,Extension එහෙම මේ අය හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම Desktop/Laptop ඒකේ තියෙන Web History,Password… ඔක්කොම Phone එකටත් ගන්න පුලුවන්.[/SIZE] [URL="http://softhut.lk/dolphinphone-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-internet-speed-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7/"][SIZE="6"]උපුටාගැනීම www.softhut.lk [/SIZE][/URL][/CENTER] [URL="https://play.google.com/store/apps/details?id=mobi.mgeek.TunnyBrowser&hl=en"][CENTER][SIZE="5"]Android App එක බාගන්න [/SIZE][/CENTER][/URL][CENTER][SIZE="5"][URL="https://itunes.apple.com/lk/app/dolphin-browser/id452204407?mt=8"]iOS Appඑක බාගන්න[/URL] [URL="https://chrome.google.com/webstore/detail/dolphin-connect/pajecklcmiegagoelbbjldmfcbcpdpll"]Google Chromeඑක බාගන්න [/URL][URL="https://addons.mozilla.org/en-us/firefox/addon/dolphinconnect/"]Firefox Add-onඑක බාගන්න[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom