Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Domain Controller with Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Static IP

හරි, දැං වැඩට බහිමු.

සාමාන්‍ය ස්තාපනයකට පසු server එකකට වුවද ලැබෙන්නෙ router එකෙන් දෙන වෙනස් වන ip address එකක්. server වැඩ වලට මේක හරියන්නෙ නැත. එමනිසා ඉස්සෙල්ලාම server එකට ස්තීර ip address එකක් (static IP/Fixed IP) එකක් යෙදිය යුතුවේ.

හන්තාන ලිනක්ස් (සහ අනෙකුත් GUI ඇති අලුත් ලිනක්ස් වර්ග) NetworkManager නැමති මෘදුකාන්ගයෙන් පරිගනකයේ ජාල සම්බන්දතාව පාලනය කරනවා. මෙය server සඳහා ගැටලුවක්. හේතුව NetworkManager වැඩ කරන්නෙ ඒ මොහොතේ වැඩ කරන userට වීම.

එම නිසා පලමුව තිබෙන ජාල සම්බන්ඳතාව මෙම NetworkManager වලින් ඉවත් කලයුතු වෙනවා.

හන්තාන ලිනක්ස් ස්තාපනය කර ගත්ත පරිගනකයට user කෙනෙක් ලෙස ඇතුල් වන්න.

දැන් desktop එකේ right click කර, ලැබෙන මෙනුවෙන් Open in Terminal තෝරාගන්න :

දැන් පරිගනකයේ ඇති network interfaces මොනවා දැයි දැන ගැනීමට මෙම විදානය දෙන්න :

හොඳින් මතක තබාගන්න: ලිනක්ස්හිදී windows වල මෙන් නොව capital letters, simple letters ගැන ඉතාමත්ම සැලකිලිමත් විය යුතුය! දී ඇති විදාන දී ඇති ආකාරයෙන්ම යෙදීමට වග බලාගන්න. එසේ නොකොට කරගන්නා හානි වලට කිසිම වගකීමක් මම බාරගන්නෙ නැත!

[code]

ifconfig

[/code]

මෙය windows හි එන ipconfig විදානයට තරමක් සමානයි.

එවිට මෙවැනි ප්‍රතිඵලයක් දැකිය හැක :

මේහි වම් පසෙන් පෙන්වන්නෙ ඇති network interfaces වේ. දකුණු පසින් ඇත්තේ ඒවා පිලිබඳ විස්තරයි. ඉහත රූපයේ එන

lo, p2p1, p7p1 යනු ඇති network interfacesය. මින් lo යනු loop back නැමති විශේෂිත network interface එකකි. Windows වල මෙය සාමාන්‍යයෙන් එන්නෙ නැත. අචශ්යනම් add/remove devices මගින් මෙය අලුත් දෘඩකාංගයක් මෙන් ස්තාපනය කලගත යුතු වේ. නමුත් ලිනක්සි හිදී මෙය නිතැතින්ම ලැබේ.

අපේ වැඩට අවශ්‍ය වන්නේ මේ loop back interface එක නොව ඉන් පසුව සටහන්ව ඇති අනිත් interfaces වේ. ඉහත රූපයෙ පරිදි, එම පරිගනකයේ p2p1,p7p1 ලෙස network interfaces 2ක් සතුයි.

මෙතනදි යමක් පැවසිය යුතුයි. ඉහත රූපයෙ p2p1, p7p1 ලෙද මෙම network interfaces පෙන්නුම් කලත් මෙය ඔබගේ පරිගනකයේ වෙනස් ආකාරයකට පෙන්නුම් කල හැක.

උදා : em0, em1

මෙලෙස විවිද නාම වලින් මෙය පෙන්නුම් කරන්නෙ මොකද?

විශේෂයින්ම ubuntu බාවිතා කරන හෝ centos 5 බාවිතා කරන අය බලනවා ඇති මේ මොකද මේ සාමාන්යෙන් eth0, eth1,eth2.. ලෙස එන ඒවා මේකෙ අමුතු ආකාරයකට තියෙන්නෙ කියලා.

මේකට හේතුව redhat linux 6/fedora 15 සිට මේම නාමකරනය ඔවුන් වෙනස් කර තිබීමයි. දැන් මේවාට යෙදෙන්නෙ CMOS හිදී network interface එක අඳුරගන්නා ආකාරය අනුව යෙදෙන නම්ය. මෙය centos 6හිද දැකිය හැක.

මෙනිසා මෙතැන් සිට මෙම ලිපි වල දී ඇති විදාන වල p2p1, p7p1 වෙනුවට ඔබගේ පරිගනකයේ ඇති නම් බාවිතා කරන්න.

මෙතැන් සිට අපට root ලෙස වැඩ කල යුතු වේ (root යනු ලිනක්ස් හි සර්වබලදාරියාය. windows වල administrator වැනිය).

මෙලෙද විදානය දෙන්න :

[code]

su root

[/code]

එවිට rootගෙ මුරපදය ඉල්ලයි. එය සපයන්න. මතක තබාගන්න මෙහිදී මුරපදයට * හෝ වෙනත් කිසිම සංකේතයක් නිරූපනය කරන්නෙ නැත.

නමුත් root ලෙස මාරු උන බව පෙන්වන්නෙ විදාන සපයන prompt එකිනි.

සාමාන්‍ය user කෙනෙකුට ලැබෙන prompt එක $ ලෙස පෙන්නුම් කෙරේ (ඉහත රූපය නැවත බලන්න). නමුත් root ලෙස සිටියදී prompt එක # බවට පරිවර්තනය වේ.

මීට අමතරව නිත්‍ය වශයෙන්ම කුමන user ලෙස සිටීදැයි දැන ගැනීමට මෙමෙ විදානය දෙන්න :

[code]

whoami

[/code]

සාමාන්‍ය user කෙනෙක් ලෙස සිටියදී :

root ලෙස සිටියදී :

දැන් මෙම පරිගනකයේ ස්තාවර ip දියයුත්තේ p2p1 නැමති network interface එකටය. එම නිසා root ලෙස පහත විදානය සපයන්න.

[code]

nano /etc/sysconfig/network-scripts/ifcfg-p2p1

[/code]

nano යනු කුඩා බාවිතයට ඉතාමත් පහසු text editor එකකි. windows වල එන DOS editor එක වැනියි.

/etc/sysconfig/network-scripts/ifcfg-p2p1 යනු p2p1 network interface එකට අදාල වන ගොනුවයි.

මෙලෙස එය දිස්වනු ඇත :

මෙහි ඇති NM_CONTROLLED=yes යන පේලියෙන් කියවෙන්නෙ මෙම interface එක NetworkManager මගින් පාලනය කරන බවය. මෙය අපි

[code]

NM_CONTROLLED="no"

[/code]

ලෙස වෙනස් කල යුතුය.

මෙහි එන BOOTPROTO=dhcp යන පේලියෙන් කියවෙන්නෙ dhcp මගින් ip address එකක් ලබාගන්න යන්නයි. windows වල obtain ip automatically ලෙස සඳහන් කරන්නෙත් මේ විදානයමයි. මේය අපි

[code]

BOOTPROTO="none"

[/code]

ලෙස වෙනස් කල යුතුය.

මෙහි එන ONBOOT=no යන පේලියෙන් අදහස් වන්නෙ පරිගනකය ක්‍රියාත්මකවීම ආරම්භයේදිම (boot time) මෙම interface එක ක්‍රියාත්මක නොවිය යුතු බවටයි. මෙයද අපි

[code]

ONBOOT="yes"

[/code]

ලෙස චෙනස් කලයුතුයි.

මීට අමතරව ONBOOT="yes" පේලියට යටින් නව පේලි කීපයක් අලුතෙන් දැමිය යුතුයි.

එනම් මෙම පරිගනකයට දෙන ස්තාවර ip address එකයි.

උපකල්පනයේ පරිදි, router එකේ ip එක 192.168.10.1 වේ. එම නිසා එම ip එක අපට බාවිතා කල නොහැක. ඊට අමතරව, router එකෙන් dhcp මාර්ගයෙන් දෙන්නෙ 192.168.10.10 සිට ඉහල ip address වේ. එමනිසා ඒවාද අපට බාවිතා කල නොහැක. 192.168.10.2 - 192.168.10.9 අතර ip එකක් අපට බාවිතා කල හැක.

මෙම ලිපි සඳහා server එකට 192.168.10.2 බාවිතා කරමි.

ඒ සඳහා මෙලෙස පේලි යොදන්න :

[code]

IPADDR="192.168.10.2"

NETMASK="255.255.255.0"

GATEWAY="192.168.10.1"

[/code]

GATEWAY ලෙස දෙන්නෙ router එකේ ip address එකයි.

දැන් සම්පූරන ගොනුව මෙලෙස දිස් විය යුතුය:

http://img100.imageshack.us/img100/850/snapshot008l.jpg[/IMඝ]

සිදු කල වෙනස්කම් සියල්ල රැකගෙන ගොනුව වසා දැමීමට CTRL+x ඔබන්න. එනම් යතුරු පුවරුවේ ඇති CTRL බොත්තමති x අකුරත් එකවර ඔබන්න. එවිට nano වලින් අසයි ගොනුවට කල වෙනස්කම් රැකගන්නද ලෙස. එවිට y අකුර ඔබා එය සනාත කරන්න. එවිට අසයි /etc/sysconfig/network-scripts/ifcfg-p2p1 ගොනුවටම සිදු කල වෙනස්කම් යොදන්නද ලෙස. එවිට enter යතුර ඔබා එය සනාත කරන්න.

මෙලෙස :

[IMG]http://img43.imageshack.us/img43/6130/snapshot009y.jpg

දැන් ඔබ නැවතත් root prompt එකටම පැමින ඇත.

දැන් මෙලෙස යෙදූ ip address එක සක්‍රීය කල යුතුයි. මේ සදගා පහත විදාන ලබා දෙන්න :

[code]

chkconfig network on

service network restart

[/code]

ප්‍රතිඵල මෙසේ දැකිය හැක:

දැන් මෙම ip address එක සක්‍රීයද නැද්ද බැලීමට නැචතත් ifconfig විදානය දෙන්න. එවිට මෙලෙස පෙනෙනු ඇත :

දැන් මෙම පරිගනකයට අන්තර්ජාල පහසුකම නිසි ලෙස ක්‍රියාත්මක වීමට DNS address දිය යුතු වේ. මෙය dhcp බාවිතයේදී router එකෙන්ම ලබාගැනනමුත් දැන් dhcp බාවිතා වන්නේ නැති බැවින් මෙයද අප විසින්ම දිය යුතු වේ.

බහුලව බාවිතයට ගැනෙන google DNS මෙයට යොදමු. මේ සඳහා වෙනස් කලයුතු ගොනුව වන්නේ /etc/resolv.conf ය.

මෙයද nano බාවිතයෙන් වෙනස්කල හැකි වුවත් ඊට වඩා කෙටි ක්‍රමයකින් මෙය කරමු.

මෙසේ විදානය දෙන්න :

ඉතාම වැදගත් : මේම විදාන ඉතා පරිස්සමින්, දී ඇති අයුරින්ම, කිසිදු ඉස්පි්ල්ලක්, පාපිල්ලක් වෙනස් නොකොට එලෙසම දෙන්න!!!

[code]

echo "nameserver 8.8.8.8" > /etc/resolv.conf

echo "nameserver 8.8.4.4" >> /etc/resolv.conf

[/code]

දැන් ප්‍රතිඵල බැලීමට මෙම විදානය දෙන්න :

[code]

cat /etc/resolv.conf

[/code]

එවිට මෙලෙස එම ගොනුවෙහි ඇති දෑ දිස්වේ :

දැන් සිදුකල යුතු අවසාන දෙය නම් NetworkManager මෘදුකාංගය අක්‍රීය කිරීමයි.

මේ සඳහා පහත විදාන දෙන්න :

[code]

chkconfig NetworkManager off

service NetworkManager stop

[/code]

ප්‍රතිඵල මෙසේය :

දැන් ස්තීර ip address යෙදුම අවසන්.

[QUOTE="kosandpol, post: 13983142, member: 105851"] [b]Static IP[/b] හරි, දැං වැඩට බහිමු. සාමාන්‍ය ස්තාපනයකට පසු server එකකට වුවද ලැබෙන්නෙ router එකෙන් දෙන වෙනස් වන ip address එකක්. server වැඩ වලට මේක හරියන්නෙ නැත. එමනිසා ඉස්සෙල්ලාම server එකට ස්තීර ip address එකක් (static IP/Fixed IP) එකක් යෙදිය යුතුවේ. හන්තාන ලිනක්ස් (සහ අනෙකුත් GUI ඇති අලුත් ලිනක්ස් වර්ග) NetworkManager නැමති මෘදුකාන්ගයෙන් පරිගනකයේ ජාල සම්බන්දතාව පාලනය කරනවා. මෙය server සඳහා ගැටලුවක්. හේතුව NetworkManager වැඩ කරන්නෙ ඒ මොහොතේ වැඩ කරන userට වීම. එම නිසා පලමුව තිබෙන ජාල සම්බන්ඳතාව මෙම NetworkManager වලින් ඉවත් කලයුතු වෙනවා. හන්තාන ලිනක්ස් ස්තාපනය කර ගත්ත පරිගනකයට user කෙනෙක් ලෙස ඇතුල් වන්න. දැන් desktop එකේ right click කර, ලැබෙන මෙනුවෙන් Open in Terminal තෝරාගන්න : [img]http://img402.imageshack.us/img402/6185/snapshot001mq.jpg[/img] දැන් පරිගනකයේ ඇති network interfaces මොනවා දැයි දැන ගැනීමට මෙම විදානය දෙන්න : [COLOR="red"][B]හොඳින් මතක තබාගන්න: ලිනක්ස්හිදී windows වල මෙන් නොව capital letters, simple letters ගැන ඉතාමත්ම සැලකිලිමත් විය යුතුය! දී ඇති විදාන දී ඇති ආකාරයෙන්ම යෙදීමට වග බලාගන්න. එසේ නොකොට කරගන්නා හානි වලට කිසිම වගකීමක් මම බාරගන්නෙ නැත![/B][/COLOR] [code] ifconfig [/code] මෙය windows හි එන ipconfig විදානයට තරමක් සමානයි. එවිට මෙවැනි ප්‍රතිඵලයක් දැකිය හැක : [img]http://img33.imageshack.us/img33/4559/snapshot002lg.jpg[/img] මේහි වම් පසෙන් පෙන්වන්නෙ ඇති network interfaces වේ. දකුණු පසින් ඇත්තේ ඒවා පිලිබඳ විස්තරයි. ඉහත රූපයේ එන lo, p2p1, p7p1 යනු ඇති network interfacesය. මින් lo යනු loop back නැමති විශේෂිත network interface එකකි. Windows වල මෙය සාමාන්‍යයෙන් එන්නෙ නැත. අචශ්යනම් add/remove devices මගින් මෙය අලුත් දෘඩකාංගයක් මෙන් ස්තාපනය කලගත යුතු වේ. නමුත් ලිනක්සි හිදී මෙය නිතැතින්ම ලැබේ. අපේ වැඩට අවශ්‍ය වන්නේ මේ loop back interface එක නොව ඉන් පසුව සටහන්ව ඇති අනිත් interfaces වේ. ඉහත රූපයෙ පරිදි, එම පරිගනකයේ p2p1,p7p1 ලෙස network interfaces 2ක් සතුයි. මෙතනදි යමක් පැවසිය යුතුයි. ඉහත රූපයෙ p2p1, p7p1 ලෙද මෙම network interfaces පෙන්නුම් කලත් මෙය ඔබගේ පරිගනකයේ වෙනස් ආකාරයකට පෙන්නුම් කල හැක. උදා : em0, em1 මෙලෙස විවිද නාම වලින් මෙය පෙන්නුම් කරන්නෙ මොකද? විශේෂයින්ම ubuntu බාවිතා කරන හෝ centos 5 බාවිතා කරන අය බලනවා ඇති මේ මොකද මේ සාමාන්යෙන් eth0, eth1,eth2.. ලෙස එන ඒවා මේකෙ අමුතු ආකාරයකට තියෙන්නෙ කියලා. මේකට හේතුව redhat linux 6/fedora 15 සිට මේම නාමකරනය ඔවුන් වෙනස් කර තිබීමයි. දැන් මේවාට යෙදෙන්නෙ CMOS හිදී network interface එක අඳුරගන්නා ආකාරය අනුව යෙදෙන නම්ය. මෙය centos 6හිද දැකිය හැක. [B]මෙනිසා මෙතැන් සිට මෙම ලිපි වල දී ඇති විදාන වල p2p1, p7p1 වෙනුවට ඔබගේ පරිගනකයේ ඇති නම් බාවිතා කරන්න.[/B] මෙතැන් සිට අපට root ලෙස වැඩ කල යුතු වේ (root යනු ලිනක්ස් හි සර්වබලදාරියාය. windows වල administrator වැනිය). මෙලෙද විදානය දෙන්න : [code] su root [/code] එවිට rootගෙ මුරපදය ඉල්ලයි. එය සපයන්න. මතක තබාගන්න මෙහිදී මුරපදයට * හෝ වෙනත් කිසිම සංකේතයක් නිරූපනය කරන්නෙ නැත. නමුත් root ලෙස මාරු උන බව පෙන්වන්නෙ විදාන සපයන prompt එකිනි. සාමාන්‍ය user කෙනෙකුට ලැබෙන prompt එක $ ලෙස පෙන්නුම් කෙරේ (ඉහත රූපය නැවත බලන්න). නමුත් root ලෙස සිටියදී prompt එක # බවට පරිවර්තනය වේ. [img]http://img594.imageshack.us/img594/5932/snapshot003n.jpg[/img] මීට අමතරව නිත්‍ය වශයෙන්ම කුමන user ලෙස සිටීදැයි දැන ගැනීමට මෙමෙ විදානය දෙන්න : [code] whoami [/code] සාමාන්‍ය user කෙනෙක් ලෙස සිටියදී : [img]http://img832.imageshack.us/img832/9281/snapshot004g.jpg[/img] root ලෙස සිටියදී : [img]http://img59.imageshack.us/img59/3247/snapshot005f.jpg[/img] දැන් මෙම පරිගනකයේ ස්තාවර ip දියයුත්තේ p2p1 නැමති network interface එකටය. එම නිසා root ලෙස පහත විදානය සපයන්න. [code] nano /etc/sysconfig/network-scripts/ifcfg-p2p1 [/code] [IMG]http://img547.imageshack.us/img547/8218/snapshot006.jpg[/IMG] nano යනු කුඩා බාවිතයට ඉතාමත් පහසු text editor එකකි. windows වල එන DOS editor එක වැනියි. /etc/sysconfig/network-scripts/ifcfg-p2p1 යනු p2p1 network interface එකට අදාල වන ගොනුවයි. මෙලෙස එය දිස්වනු ඇත : [IMG]http://img59.imageshack.us/img59/4254/snapshot007t.jpg[/IMG] මෙහි ඇති NM_CONTROLLED=yes යන පේලියෙන් කියවෙන්නෙ මෙම interface එක NetworkManager මගින් පාලනය කරන බවය. මෙය අපි [code] NM_CONTROLLED="no" [/code] ලෙස වෙනස් කල යුතුය. මෙහි එන BOOTPROTO=dhcp යන පේලියෙන් කියවෙන්නෙ dhcp මගින් ip address එකක් ලබාගන්න යන්නයි. windows වල obtain ip automatically ලෙස සඳහන් කරන්නෙත් මේ විදානයමයි. මේය අපි [code] BOOTPROTO="none" [/code] ලෙස වෙනස් කල යුතුය. මෙහි එන ONBOOT=no යන පේලියෙන් අදහස් වන්නෙ පරිගනකය ක්‍රියාත්මකවීම ආරම්භයේදිම (boot time) මෙම interface එක ක්‍රියාත්මක නොවිය යුතු බවටයි. මෙයද අපි [code] ONBOOT="yes" [/code] ලෙස චෙනස් කලයුතුයි. මීට අමතරව ONBOOT="yes" පේලියට යටින් නව පේලි කීපයක් අලුතෙන් දැමිය යුතුයි. එනම් මෙම පරිගනකයට දෙන ස්තාවර ip address එකයි. උපකල්පනයේ පරිදි, router එකේ ip එක 192.168.10.1 වේ. එම නිසා එම ip එක අපට බාවිතා කල නොහැක. ඊට අමතරව, router එකෙන් dhcp මාර්ගයෙන් දෙන්නෙ 192.168.10.10 සිට ඉහල ip address වේ. එමනිසා ඒවාද අපට බාවිතා කල නොහැක. 192.168.10.2 - 192.168.10.9 අතර ip එකක් අපට බාවිතා කල හැක. මෙම ලිපි සඳහා server එකට 192.168.10.2 බාවිතා කරමි. ඒ සඳහා මෙලෙස පේලි යොදන්න : [code] IPADDR="192.168.10.2" NETMASK="255.255.255.0" GATEWAY="192.168.10.1" [/code] GATEWAY ලෙස දෙන්නෙ router එකේ ip address එකයි. දැන් සම්පූරන ගොනුව මෙලෙස දිස් විය යුතුය: [IMG]http://img100.imageshack.us/img100/850/snapshot008l.jpg[/IMඝ] සිදු කල වෙනස්කම් සියල්ල රැකගෙන ගොනුව වසා දැමීමට CTRL+x ඔබන්න. එනම් යතුරු පුවරුවේ ඇති CTRL බොත්තමති x අකුරත් එකවර ඔබන්න. එවිට nano වලින් අසයි ගොනුවට කල වෙනස්කම් රැකගන්නද ලෙස. එවිට y අකුර ඔබා එය සනාත කරන්න. එවිට අසයි /etc/sysconfig/network-scripts/ifcfg-p2p1 ගොනුවටම සිදු කල වෙනස්කම් යොදන්නද ලෙස. එවිට enter යතුර ඔබා එය සනාත කරන්න. මෙලෙස : [IMG]http://img43.imageshack.us/img43/6130/snapshot009y.jpg[/IMG] [IMG]http://img607.imageshack.us/img607/8751/snapshot010l.jpg[/IMG] දැන් ඔබ නැවතත් root prompt එකටම පැමින ඇත. දැන් මෙලෙස යෙදූ ip address එක සක්‍රීය කල යුතුයි. මේ සදගා පහත විදාන ලබා දෙන්න : [code] chkconfig network on service network restart [/code] ප්‍රතිඵල මෙසේ දැකිය හැක: [IMG]http://img850.imageshack.us/img850/6851/snapshot011x.jpg[/IMG] දැන් මෙම ip address එක සක්‍රීයද නැද්ද බැලීමට නැචතත් ifconfig විදානය දෙන්න. එවිට මෙලෙස පෙනෙනු ඇත : [IMG]http://img832.imageshack.us/img832/4893/snapshot012q.jpg[/IMG] දැන් මෙම පරිගනකයට අන්තර්ජාල පහසුකම නිසි ලෙස ක්‍රියාත්මක වීමට DNS address දිය යුතු වේ. මෙය dhcp බාවිතයේදී router එකෙන්ම ලබාගැනනමුත් දැන් dhcp බාවිතා වන්නේ නැති බැවින් මෙයද අප විසින්ම දිය යුතු වේ. බහුලව බාවිතයට ගැනෙන google DNS මෙයට යොදමු. මේ සඳහා වෙනස් කලයුතු ගොනුව වන්නේ [B]/etc/resolv.conf[/B] ය. මෙයද nano බාවිතයෙන් වෙනස්කල හැකි වුවත් ඊට වඩා කෙටි ක්‍රමයකින් මෙය කරමු. මෙසේ විදානය දෙන්න : [B][COLOR="Red"]ඉතාම වැදගත් : මේම විදාන ඉතා පරිස්සමින්, දී ඇති අයුරින්ම, කිසිදු ඉස්පි්ල්ලක්, පාපිල්ලක් වෙනස් නොකොට එලෙසම දෙන්න!!! [/COLOR][/B] [code] echo "nameserver 8.8.8.8" > /etc/resolv.conf echo "nameserver 8.8.4.4" >> /etc/resolv.conf [/code] දැන් ප්‍රතිඵල බැලීමට මෙම විදානය දෙන්න : [code] cat /etc/resolv.conf [/code] එවිට මෙලෙස එම ගොනුවෙහි ඇති දෑ දිස්වේ : [IMG]http://img577.imageshack.us/img577/4683/snapshot013m.jpg[/IMG] දැන් සිදුකල යුතු අවසාන දෙය නම් NetworkManager මෘදුකාංගය අක්‍රීය කිරීමයි. මේ සඳහා පහත විදාන දෙන්න : [code] chkconfig NetworkManager off service NetworkManager stop [/code] ප්‍රතිඵල මෙසේය : [IMG]http://img528.imageshack.us/img528/8230/snapshot014.jpg[/IMG] දැන් ස්තීර ip address යෙදුම අවසන්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom