Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Domain Controller with Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Enable services and edit firewall

ස්තීර IP එකක් යොදාගත් පසු තවත් කලයුතු දෙයක් වන්නෙ samba service එක සක්‍රීය කර ගැනීම සහ firewall එකේ samba සඳහා අවශ්‍යය ports විවෘත්ත කර ගැනීමයි.

samba service එක සක්‍රීය කර ගැනීමට terminal එකක් විවෘත කර root ලෙසට මාරු වෙන්න.

දැන් මෙම විදානය දෙන්න :

[code]

chkconfig smb on

[/code]

ප්‍රතිඵල මෙලෙස වනු ඇත :

තව දුරටත්:

[code]

chkconfig nmb on

[/code]

samba server එක සඳහා පහත දැක්වෙන TCP සහ UDP Ports බාවිතා වේ.

netbios-ns 137/tcp # NETBIOS Name Service

netbios-ns 137/udp

netbios-dgm 138/tcp # NETBIOS Datagram Service

netbios-dgm 138/udp

netbios-ssn 139/tcp # NETBIOS session service

netbios-ssn 139/udp

microsoft-ds 445/tcp

firewall එකෙ පාලනයට වෙනම මෘදුකාංගයක් ඇත. මෙය GUI මගින් හෝ terminal මගින් බාවිතා කල හැක.

GUI මගින් කිරීමට නම් : Gnome Menu -> Other -> Firewall

දැන් මෙයට root මුර පදය දෙන්න

දැන් firewall configuration එක මෙසේ දිස්වේ:

මෙහි වම්පස ඇති තීරුවෙන් Trusted Services තෝරාගෙන දකුනුපස ඇති තීරුවෙන්

Samba සහ Samba Client යන සෙවාවන් දෙක දිස්වෙන තුරු පහලට scroll කරන්න:

දැන් මෙම සේවා දෙක තෝරාගෙන උඩ ඇති Apply බොත්තම නද කරන්න:

එවිට මෙම විදානය සනාත කරන්න අසනු ඇත. Yes බොත්තම ඔබා සනාත කරන්න:

දැන් නැවතත් root මුර පදය අසනු ඇත. එය සපයූ පසු firewall එකෙන් samba server වලට අවශ්‍ය ports විවෘතවේ.

මෙය Terminalතුලින් කරන්නෙ මෙසේය.

root ලෙස මෙම විදානය දෙන්න:

[code]

system-config-firewall-tui

[/code]

එය මෙසේ දිස්වේ :

මෙහිදී අවශ්‍ය බොත්තම් තේරීමට TAB යතුර බාවිතා කරන්න. බොත්තම එබීමට space bar එක බාවිතා කරන්න.

දැන් CUSTOMIZE බොත්තම මෙලෙස තෝරා ඔබන්න. එවිට TRUSTED SERVICES වලට යොමුවේ :

මෙහිදී down arrow යතුර බාවිතා කර නැවතත් Samba සහ Samba Client යන services දිස්වෙන තෙක් පහලට scroll කරන්න :

Samba සහ Samba Client යන services තෝරාගන්න. තේරීම සඳහා space bar යතුර බාවිතා කරන්න. ඉන් පසු tab යතුර බාවිතයෙන් Close බොත්තම තෝරාගන්න:

නැවතත් space bar යතුර බාවිතයෙන් එය ඔබන්න. එවිත නැවතත් firewall configuration තිරය දිස්වෙනු ඇත.

මෙතනදී OK යතුර පෙර සේම තෝරා ඔබන්න. එවිට විදානය සනාත කරීමට අසනු ඇත:

Yes බොත්තම ඔබා එය සනාත කරන්න. firewall එකෙන් samba server එකට අවශ්‍ය ports දැන් විවෘත්තවේ.

[QUOTE="kosandpol, post: 13987628, member: 105851"] [b]Enable services and edit firewall[/b] ස්තීර IP එකක් යොදාගත් පසු තවත් කලයුතු දෙයක් වන්නෙ samba service එක සක්‍රීය කර ගැනීම සහ firewall එකේ samba සඳහා අවශ්‍යය ports විවෘත්ත කර ගැනීමයි. samba service එක සක්‍රීය කර ගැනීමට terminal එකක් විවෘත කර root ලෙසට මාරු වෙන්න. දැන් මෙම විදානය දෙන්න : [code] chkconfig smb on [/code] ප්‍රතිඵල මෙලෙස වනු ඇත : [IMG]http://img528.imageshack.us/img528/6802/snapshot015t.jpg[/IMG] තව දුරටත්: [code] chkconfig nmb on [/code] [img]http://img580.imageshack.us/img580/7488/snapshot038a.jpg[/img] samba server එක සඳහා පහත දැක්වෙන TCP සහ UDP Ports බාවිතා වේ. netbios-ns 137/tcp # NETBIOS Name Service netbios-ns 137/udp netbios-dgm 138/tcp # NETBIOS Datagram Service netbios-dgm 138/udp netbios-ssn 139/tcp # NETBIOS session service netbios-ssn 139/udp microsoft-ds 445/tcp firewall එකෙ පාලනයට වෙනම මෘදුකාංගයක් ඇත. මෙය GUI මගින් හෝ terminal මගින් බාවිතා කල හැක. GUI මගින් කිරීමට නම් : Gnome Menu -> Other -> Firewall [IMG]http://img96.imageshack.us/img96/6264/snapshot016e.jpg[/IMG] [IMG]http://img39.imageshack.us/img39/5535/snapshot017o.jpg[/IMG] දැන් මෙයට root මුර පදය දෙන්න [IMG]http://img824.imageshack.us/img824/7867/snapshot018e.jpg[/IMG] දැන් firewall configuration එක මෙසේ දිස්වේ: [img]http://img708.imageshack.us/img708/9018/snapshot019b.jpg[/img] මෙහි වම්පස ඇති තීරුවෙන් [B]Trusted Services[/B] තෝරාගෙන දකුනුපස ඇති තීරුවෙන් [B]Samba[/B] සහ [B]Samba Client[/B] යන සෙවාවන් දෙක දිස්වෙන තුරු පහලට scroll කරන්න: [IMG]http://img29.imageshack.us/img29/3968/snapshot020kz.jpg[/IMG] දැන් මෙම සේවා දෙක තෝරාගෙන උඩ ඇති [B]Apply[/B] බොත්තම නද කරන්න: [IMG]http://img90.imageshack.us/img90/9220/snapshot022v.jpg[/IMG] එවිට මෙම විදානය සනාත කරන්න අසනු ඇත. Yes බොත්තම ඔබා සනාත කරන්න: [IMG]http://img651.imageshack.us/img651/8093/snapshot023p.jpg[/IMG] දැන් නැවතත් root මුර පදය අසනු ඇත. එය සපයූ පසු firewall එකෙන් samba server වලට අවශ්‍ය ports විවෘතවේ. මෙය Terminalතුලින් කරන්නෙ මෙසේය. root ලෙස මෙම විදානය දෙන්න: [code] system-config-firewall-tui [/code] එය මෙසේ දිස්වේ : [IMG]http://img541.imageshack.us/img541/8586/snapshot024e.jpg[/IMG] මෙහිදී අවශ්‍ය බොත්තම් තේරීමට TAB යතුර බාවිතා කරන්න. බොත්තම එබීමට space bar එක බාවිතා කරන්න. දැන් CUSTOMIZE බොත්තම මෙලෙස තෝරා ඔබන්න. එවිට TRUSTED SERVICES වලට යොමුවේ : [IMG]http://img521.imageshack.us/img521/56/snapshot025.jpg[/IMG] මෙහිදී down arrow යතුර බාවිතා කර නැවතත් Samba සහ Samba Client යන services දිස්වෙන තෙක් පහලට scroll කරන්න : [IMG]http://img534.imageshack.us/img534/9650/snapshot026.jpg[/IMG] Samba සහ Samba Client යන services තෝරාගන්න. තේරීම සඳහා space bar යතුර බාවිතා කරන්න. ඉන් පසු tab යතුර බාවිතයෙන් Close බොත්තම තෝරාගන්න: [IMG]http://img401.imageshack.us/img401/575/snapshot027.jpg[/IMG] නැවතත් space bar යතුර බාවිතයෙන් එය ඔබන්න. එවිත නැවතත් firewall configuration තිරය දිස්වෙනු ඇත. [IMG]http://img217.imageshack.us/img217/8403/snapshot028p.jpg[/IMG] මෙතනදී OK යතුර පෙර සේම තෝරා ඔබන්න. එවිට විදානය සනාත කරීමට අසනු ඇත: [IMG]http://img641.imageshack.us/img641/7665/snapshot029.jpg[/IMG] Yes බොත්තම ඔබා එය සනාත කරන්න. firewall එකෙන් samba server එකට අවශ්‍ය ports දැන් විවෘත්තවේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom