Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Domain Controller with Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Samba Domain Controller 2

පෙර ලිපියේ පරිදි සාදාගත් domain controllerයට පරිගණක සහ users ඇතුලත් කරන ආකආරය දැන් බලමු.

Windows domain controller එකකදී users ඇතුලත් කරන්නෙ active directory users and computers තුලින් වුනත් ලිනක්ස් හිදී මේ සඳහා terminalයම බාවිතා කෙරේ.

Samba server මෘදුකාංගය තුලින් windowsහි ඇති net විදානය එලෙසම ලබාදෙයි. අප users ඇතුලත් කරන්නෙ මෙම net විදානය මගිනිි. මෙහිදී එකවර ලිනක්ස් පද්දතියටත් samba domain එකටත් එකම userව ඇතුලත් කෙරේ.

User කෙනෙක් ඇතුලත් කිරීමේ විදානය මෙසේය :

[code]

net rpc user add <username> -U root

[/code]

මෙහි <username> වෙනුවට අවශ්‍ය නම සටහන් කරන්න. මෙම විදානය දුන් විට එය rootහි මුරපදය ඉල්ලනු ඇත.

මෙම userට මුරපදය දීමට විදානය:

[code]

passwd <username>

[/code]

මෙහි <username> වෙනුවට ඉහත දුන් නමම දෙන්න. මුරපදය දෙවරක් ඉල්ලයි. මුරපදයට අදාල අකුරු යතුරුපුවරුවෙ එබුවට එය තිරයමත දිස් නොවන බව මතක තබාගන්න.

දැන් මෙම userව samba domainතුලට ගමු.

[code]

smbpasswd -e <username>

[/code]

මෙහිද <username> වෙනුවට ඉහත දුන් නමම යොදන්න. මෙම විදානයෙන් මෙම userට අදාල මුරපදය ඉල්ලනු ඇත. ඉහත දුන් මුරපදයම දෙන්න. ඉහත මෙන්ම මෙහිදීද මුරපදත තිරය මත දිස් නොවනු ඇත.

දැන් අපගේ EKDOMAIN එකට users 3ක් ඇතුලත් කරගමු tom,david,harry ලෙස.

ප්‍රතමයෙන් tomව ඇතුලත් කරමු. ඔබට කැමති මුරපද ලබාදෙන්න.

Terminalය තුල root ලෙස මෙලෙස විදාන දෙන්න:

[code]

net rpc user add tom -U root

passw tom

smbpasswd -e tom

[/code]

විදාන 3ටම ප්‍රතිඵල මෙසේය :

මෙලෙසම david සහ harry ද ඇතුලත් කරන්න.

දැන් මෙම ඩොමේනයට windows පරිගණක ඇතුලත් කරමු. මෙය සිදු කරන්නේ පරිගණකය windows domain එකකට ඇතුලත් කරගන්න ලෙසටමය. windows හි එන Network ID wizard එක බාවිතයෙනි. wizard එකෙ ඉල්ලන ඩොමේනය අපි සාදාගත් EKDOMAIN වන අතර administrator මුරපදය rootහි මුුරපදයවේ. Domain Administrator account එක administratorම වේ.

ඇන් Windows 7 පරිගනක් ඇතුලත් කරමු. Windows 7 පරිගනකයක් Samba PDC එකකට ඇතුලත් කිරීමට registry එකේ වෙනස්කම් කීපයක් කල යුතුය.

Regedit වලින් මේවා සිදු කෙරේ.

Regedit විවෘත්ත කර මේ Key එකවෙත යන්න:

[code]

HKLM\System\CCS\Services\LanmanWorkstation\Parameters

[/code]

මෙයට අලුතෙන් DWORD (32bit) වර්ගයේ entries දෙකක් එකතු කරන්න.

අවශ්‍ය වන්නෙ :

[code]

DomainCompatibilityMode මෙහි අගය : 1

DNSNameResolutionRequired මෙහි අගය : 0

[/code]

දැන් මෙම පරිගණකය reboot කරන්න.

මෙම registry වෙනස් කිරීම windows 7 වලට පමනක් අදාලවේ. windows XP වලට මේය සිදු කිරීමට අවශ්‍ය නැත.

Reboot කලාට පසු network ID wizard එක මාර්ගයෙන් මෙම පරිගණකය domain එකට ඇතුල් කල හැක.

මේ සඳහා :

Start Menu -> Control Panel -> All control Panel Items -> System

මෙහි Computer name,Domain and workgroup settings යටතේ ඇති Change Settings හි click කරන්න.

ඒවිට system properties හි Computer name tabඑක දිස් වේ.

මෙහි ඇති NETWORK ID බොත්තම ඔබා Network ID Wizard එක ක්‍රියාත්මක කරන්න.

මෙහි පලමු optionඑක තෝරාගන්න.

ඩොමේනයක් ඇති හෙයින් මෙහිද පලමු option එක තෝරාගන්න.

[code]

user name ලෙස administrator හෝ root යොදන්න

මුරපදයට rootහි මුරපදය යොදන්න

Domain name ලෙස EKDOMAIN යොදන්න

[/code]

මෙතනදී වෙන්නෙ මෙම පරිගනකය ඩොමේනයට ඇතුලත් වීමයි. පරිගණකයේ නම ස්වයංක්‍රීයව දාගෙන තිබෙනු ඇත. ඩොමේනය ලෙස අප සෑදූ EKDOMAIN එක දෙන්න.

ඉහත පියවරේදී නැවතත් administratorහි විස්තර ඉල්ලනු ඇත. පෙර පරිදිම එය සපයන්න.

Windows 7 සඳහා මෙතනදී DO NOT ADD A DOMAIN USER ACCOUNT, එනම් දෙවෑනි option එක තෝරාගන්න. Windows XP සඳහා පලමු option එක තෝරාගත හැක.

දැන් wizardය නිම කරන්න. එවිට පරිගණකය reboot කල යුතු බව පවසනු ඇත. පරිගණකය reboot කරන්න.

දැන් මෙම පරිගණකය ඩෝමේනයට ඇතුලත්ව පවතී. ආරම්භක තිරයද වෙනස් බව ඔබට පෙනෙනු ඇත :

ඩොමේනයට ගත් පසු ප්‍රතම වරට CTRL+ALT+DELETE එබූ විට මෙහි පෙන්වන්නේ කලින් වර සිටි username එකයි :

SWITCH USER බොත්තම ඔබන්න. එවිට පවසයි EKDOMAIN ඩොමේනයට අදාල userසහ මුරදයක් දෙන ලෙස. ඉහත අප සෑදු tom, david හෝ harry ලෙස දැන් මෙම පරිගණකයට ඇතුල් විය හැක.

මේ tom ලෙස :

ඇතුල් වූ පසු Network දෙස බැලූ විට server පරිගණකයද මෙම windows 7 පරිගණකයද තිබෙනු දිස් වේ :

මෙම සිටින user කවුරුන්දැයි නිසැකවම බලාගන්න Control Panel -> User Accounts -> User Accounts ගිය විට :

පෙනෙන පරිදි මෙම user EKDOMAIN එකෙ user කෙනෙක්ම වේ.

david සහ harry ලෙද ඇතුල් වුවහොත් මෙලෙසම පෙන්නුම් කෙරෙන බව ඔබට දැක ගත හැක.

Samba Domain Controller සහ ඊට පරිගණක සහ users ඇතුල් කරීම පිලිබඳ ලිපි මෙතනින් අවසානයි. මෙය මූලික හැඳින්වීමක් පමනි. මින් එහාට මේ පිලිබඳ අද්යයනය ඔබ විසින් කරගතයුතුය.

ඊලඟ ලිපියෙන් බලමු Samba Server එකේ file shares සාදන ආකාරය.

[QUOTE="kosandpol, post: 14006858, member: 105851"] [b]Samba Domain Controller 2[/b] පෙර ලිපියේ පරිදි සාදාගත් domain controllerයට පරිගණක සහ users ඇතුලත් කරන ආකආරය දැන් බලමු. Windows domain controller එකකදී users ඇතුලත් කරන්නෙ active directory users and computers තුලින් වුනත් ලිනක්ස් හිදී මේ සඳහා terminalයම බාවිතා කෙරේ. Samba server මෘදුකාංගය තුලින් windowsහි ඇති net විදානය එලෙසම ලබාදෙයි. අප users ඇතුලත් කරන්නෙ මෙම net විදානය මගිනිි. මෙහිදී එකවර ලිනක්ස් පද්දතියටත් samba domain එකටත් එකම userව ඇතුලත් කෙරේ. User කෙනෙක් ඇතුලත් කිරීමේ විදානය මෙසේය : [code] net rpc user add <username> -U root [/code] මෙහි <username> වෙනුවට අවශ්‍ය නම සටහන් කරන්න. මෙම විදානය දුන් විට එය rootහි මුරපදය ඉල්ලනු ඇත. මෙම userට මුරපදය දීමට විදානය: [code] passwd <username> [/code] මෙහි <username> වෙනුවට ඉහත දුන් නමම දෙන්න. මුරපදය දෙවරක් ඉල්ලයි. මුරපදයට අදාල අකුරු යතුරුපුවරුවෙ එබුවට එය තිරයමත දිස් නොවන බව මතක තබාගන්න. දැන් මෙම userව samba domainතුලට ගමු. [code] smbpasswd -e <username> [/code] මෙහිද <username> වෙනුවට ඉහත දුන් නමම යොදන්න. මෙම විදානයෙන් මෙම userට අදාල මුරපදය ඉල්ලනු ඇත. ඉහත දුන් මුරපදයම දෙන්න. ඉහත මෙන්ම මෙහිදීද මුරපදත තිරය මත දිස් නොවනු ඇත. දැන් අපගේ EKDOMAIN එකට users 3ක් ඇතුලත් කරගමු tom,david,harry ලෙස. ප්‍රතමයෙන් tomව ඇතුලත් කරමු. ඔබට කැමති මුරපද ලබාදෙන්න. Terminalය තුල root ලෙස මෙලෙස විදාන දෙන්න: [code] net rpc user add tom -U root passw tom smbpasswd -e tom [/code] විදාන 3ටම ප්‍රතිඵල මෙසේය : [IMG]http://img341.imageshack.us/img341/1931/snapshot051.jpg[/IMG] මෙලෙසම david සහ harry ද ඇතුලත් කරන්න. දැන් මෙම ඩොමේනයට windows පරිගණක ඇතුලත් කරමු. මෙය සිදු කරන්නේ පරිගණකය windows domain එකකට ඇතුලත් කරගන්න ලෙසටමය. windows හි එන Network ID wizard එක බාවිතයෙනි. wizard එකෙ ඉල්ලන ඩොමේනය අපි සාදාගත් EKDOMAIN වන අතර administrator මුරපදය rootහි මුුරපදයවේ. Domain Administrator account එක administratorම වේ. ඇන් Windows 7 පරිගනක් ඇතුලත් කරමු. Windows 7 පරිගනකයක් Samba PDC එකකට ඇතුලත් කිරීමට registry එකේ වෙනස්කම් කීපයක් කල යුතුය. Regedit වලින් මේවා සිදු කෙරේ. Regedit විවෘත්ත කර මේ Key එකවෙත යන්න: [code] HKLM\System\CCS\Services\LanmanWorkstation\Parameters [/code] මෙයට අලුතෙන් DWORD (32bit) වර්ගයේ entries දෙකක් එකතු කරන්න. අවශ්‍ය වන්නෙ : [code] DomainCompatibilityMode මෙහි අගය : 1 DNSNameResolutionRequired මෙහි අගය : 0 [/code] [IMG]http://img339.imageshack.us/img339/5949/snapshot058.jpg[/IMG] [IMG]http://img42.imageshack.us/img42/871/snapshot059f.jpg[/IMG] [IMG]http://img547.imageshack.us/img547/2200/snapshot060.jpg[/IMG] [IMG]http://img252.imageshack.us/img252/9853/snapshot061.jpg[/IMG] දැන් මෙම පරිගණකය reboot කරන්න. මෙම registry වෙනස් කිරීම windows 7 වලට පමනක් අදාලවේ. windows XP වලට මේය සිදු කිරීමට අවශ්‍ය නැත. Reboot කලාට පසු network ID wizard එක මාර්ගයෙන් මෙම පරිගණකය domain එකට ඇතුල් කල හැක. මේ සඳහා : [B]Start Menu -> Control Panel -> All control Panel Items -> System[/B] මෙහි Computer name,Domain and workgroup settings යටතේ ඇති Change Settings හි click කරන්න. ඒවිට system properties හි Computer name tabඑක දිස් වේ. [IMG]http://img833.imageshack.us/img833/5514/snapshot052.jpg[/IMG] මෙහි ඇති NETWORK ID බොත්තම ඔබා Network ID Wizard එක ක්‍රියාත්මක කරන්න. [IMG]http://img248.imageshack.us/img248/4009/snapshot053f.jpg[/IMG] මෙහි පලමු optionඑක තෝරාගන්න. [IMG]http://img72.imageshack.us/img72/7458/snapshot054.jpg[/IMG] ඩොමේනයක් ඇති හෙයින් මෙහිද පලමු option එක තෝරාගන්න. [IMG]http://img705.imageshack.us/img705/2240/snapshot055.jpg[/IMG] [code] user name ලෙස administrator හෝ root යොදන්න මුරපදයට rootහි මුරපදය යොදන්න Domain name ලෙස EKDOMAIN යොදන්න [/code] [IMG]http://img197.imageshack.us/img197/8581/snapshot056.jpg[/IMG] මෙතනදී වෙන්නෙ මෙම පරිගනකය ඩොමේනයට ඇතුලත් වීමයි. පරිගණකයේ නම ස්වයංක්‍රීයව දාගෙන තිබෙනු ඇත. ඩොමේනය ලෙස අප සෑදූ EKDOMAIN එක දෙන්න. [IMG]http://img405.imageshack.us/img405/4339/snapshot057.jpg[/IMG] ඉහත පියවරේදී නැවතත් administratorහි විස්තර ඉල්ලනු ඇත. පෙර පරිදිම එය සපයන්න. [IMG]http://img846.imageshack.us/img846/7393/snapshot064.jpg[/IMG] Windows 7 සඳහා මෙතනදී DO NOT ADD A DOMAIN USER ACCOUNT, එනම් දෙවෑනි option එක තෝරාගන්න. Windows XP සඳහා පලමු option එක තෝරාගත හැක. දැන් wizardය නිම කරන්න. එවිට පරිගණකය reboot කල යුතු බව පවසනු ඇත. පරිගණකය reboot කරන්න. දැන් මෙම පරිගණකය ඩෝමේනයට ඇතුලත්ව පවතී. ආරම්භක තිරයද වෙනස් බව ඔබට පෙනෙනු ඇත : [IMG]http://img29.imageshack.us/img29/3847/snapshot066g.jpg[/IMG] ඩොමේනයට ගත් පසු ප්‍රතම වරට CTRL+ALT+DELETE එබූ විට මෙහි පෙන්වන්නේ කලින් වර සිටි username එකයි : [IMG]http://img600.imageshack.us/img600/8988/snapshot067a.jpg[/IMG] SWITCH USER බොත්තම ඔබන්න. එවිට පවසයි EKDOMAIN ඩොමේනයට අදාල userසහ මුරදයක් දෙන ලෙස. ඉහත අප සෑදු tom, david හෝ harry ලෙස දැන් මෙම පරිගණකයට ඇතුල් විය හැක. මේ tom ලෙස : [IMG]http://img833.imageshack.us/img833/4973/snapshot068n.jpg[/IMG] ඇතුල් වූ පසු Network දෙස බැලූ විට server පරිගණකයද මෙම windows 7 පරිගණකයද තිබෙනු දිස් වේ : [IMG]http://img17.imageshack.us/img17/8155/snapshot069a.jpg[/IMG] මෙම සිටින user කවුරුන්දැයි නිසැකවම බලාගන්න Control Panel -> User Accounts -> User Accounts ගිය විට : [IMG]http://img707.imageshack.us/img707/4916/snapshot070.jpg[/IMG] පෙනෙන පරිදි මෙම user EKDOMAIN එකෙ user කෙනෙක්ම වේ. david සහ harry ලෙද ඇතුල් වුවහොත් මෙලෙසම පෙන්නුම් කෙරෙන බව ඔබට දැක ගත හැක. Samba Domain Controller සහ ඊට පරිගණක සහ users ඇතුල් කරීම පිලිබඳ ලිපි මෙතනින් අවසානයි. මෙය මූලික හැඳින්වීමක් පමනි. මින් එහාට මේ පිලිබඳ අද්යයනය ඔබ විසින් කරගතයුතුය. ඊලඟ ලිපියෙන් බලමු Samba Server එකේ file shares සාදන ආකාරය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom