Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Domain Controller with Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Files Shares on Samba Server

දැන් අපි බලමු samba server එකක ගොනු බෙදා ගැනීම (file shares) සිදුකරන ආකාරය. මේ සඳහා ඉහත සාදා ගත් samba server එකෙ ඇති swat මෘදුකාංගයම බාවිතා කරමු.

ඉහත http://www.elakiri.lk/forum/showpost.php?p=13999520&postcount=56 ලිපියෙහි file shares ඇති කරන ආකාරය පෙන්වා ඇත. එවෙලෙහි ඇති කලේ තරමක් විශේෂිතවූ shares දෙකකි. දැන් අපි කරන්නට යන්නෙ සාමාන්‍ය file shares ඇති කිරීමයි.

මෙ වැනි ලිපි ගොනු කීපයක් බලමු :

common_files_share - මෙම ගොනුවට සියලු users හට කියවීමට සහ ලිවීමට හැක.

finance - මෙම ගොනුව tom හා david පමනක් කියවීමට සහ ලිවීමට හැක

warehouse - මෙම ගොනුව සියලු users හට කියවීමට හැක නමුත් ලිවීමට ඉඩ ඇත්තේ harryට පමනී.

මෙසඳහා මෙවැනි ලිපි ගොනු අප /home/samba ගොනුව තුල ඇති කරමු :

[code]

mkdir /home/samba/common_files_share

mkdir /home/samba/finance

mkdir /home/samba/warehouse

[/code]

දැන් මෙම ගොනු වල අයිතිය sambausers සමූහයට දෙමු:

[code]

chown root:sambausers /home/samba/common_files_share

chown root:sambausers /home/samba/finance

chown root:sambausers /home/samba/warehouse

[/code]

දැන් මෙම ගොනු වලට sambausers සමූහයට ලිවීමේ අයිතිය දෙමු:

[code]

chmod 775 /home/samba/common_files_share

chmod 775 /home/samba/finance

chmod 775 /home/samba/warehouse

[/code]

අවසානයේ මෙම ගොනු වල විස්තර මෙලෙස දිස්වේ :

[code]

ls -lh /home/samba

[/code]

දැන් මෙම ගොනු samba server එකට ඇතුලත් කරමු. කලින් ලිපියෙහි කල ආකාරයටම server එකේ ඇති web browser එකකින් http://localhost:901 වලින් swat මෘදුකාංගය වෙත යොමුවී, root මුර පදය දී, එහි ඇති shares බොත්තම ඔබන්න.

Create share බොත්තමට දකුනෙන් ඇති කොටුවෙහි common_files_share ලෙස සඳහන් කර create share බොත්තම ඔබන්න.

දැන්, ලැබෙන settings හි මෙලෙස සඳහන් කරන්න:

[code]

COMMENT : Common File Share for All Users (මෙය මෙම shareඑක ගෙන විස්තරයක් පමනි. කැමැත්තක් සඳහන් කරන්න.)

PATH : /home/samba/common_files_share

VALID USERS : @sambausers

ADMIN USERS : administrator

READ ONLY : NO

GUEST OK : NO

BROWSEABLE : YES

AVAILABLE : YES

[/code]

දැන් commit changes බොත්තම ඔබන්න.

මෙහි VALID USERS සඳහා යොදා ඇති වැකිය තරමක් විශේෂයි. samba හිදී සමූහයක් (group) සටහන් කරන්නෙ එහි නමට ඉඳිරියෙන් @ සංකේතය යෙදීමෙනි.

දැන් මෙලෙස දිස් වනු ඇත:

දැන් finance share එක සැදීමට පෙර පරිදිම finances ලෙස සටහන් කර create share බොත්තම ඔබන්න.

මෙයට පහත පරිදි options දෙන්න:

[code]

COMMENT : Share only for finance users

PATH : /home/samba/finance

VALID USERS : tom david

ADMIN USERS : administrator

READ ONLY : NO

GUEST OK : NO

BROWSEABLE : YES

AVAILABLE : YES

[/code]

මෙම ගොනුව තුල වැඩ කලයුතු වන්නෙ tom සහ david පමනක් බැවින් VALID USERS සඳහා ඔවුන්ගෙ නම් පමනක් සඳහන් කෙරේ.

දැන් commit changes බොත්තම ඔබන්න.

මෙලෙස දිස් වේ :

දැන් warehouse share එකද පෙර පරිදිම සාදමු. මේ සදහා settings මෙලෙස වේ:

[code]

COMMENT : Share only for warehouse users

PATH : /home/samba/warehouse

VALID USERS : @sambausers

ADMIN USERS : administrator

WRITE LIST : harry

READ ONLY : YES

GUEST OK : NO

BROWSEABLE : YES

AVAILABLE : YES

[/code]

මෙතනදී පෙර shares වලට වඩා තරමක් වෙනස් දෙයක් සිදු වී ඇත. මෙම ගොනුව සියලු users හට කියවිය හැකි විය යුතුය. මෙමෙ නිසා VALID USERS සඳහා @sambausers සටහන් කලා. නමුත් සියදුනාටම මෙහි ලිවිය නොහැකිවිය යුතුයි. කියවීම පමනක් කල හැකිවිය යුතුය (read only rights). මෙය සිදුකිරිමට READ ONLY : YES ලෙස සටහන් කලා.

නමුත් harry හට මෙම ගොනුවට ලිවීමට ඉඩදිය යුතුය. මෙය සිදු කිරීමට WRITE LIST හට harry ලෙස සටහන් කලේ මේ සඳහාය.

දැන් commit changes බොත්තම ඔබන්න.

දැන් මෙම shares ක්‍රියාත්මක වීමට samba server එක restart කල යුතුය. එයද swat මෘදුකාංගයෙන්ම කල හැක. STATUS බොත්තම ඔබන්න. මෙලෙස දිස්වේ :

මෙහි ඇති RESTART ALL බොත්නම ඔබා samba server එක restart කරන්න.

දැන් බලමු මෙම shares කොහොමද ඩොමේනයේ එති windows පරිගනකයකින් පෙන්නුම් කරන්නෙ කියා. කලින් ලිපියෙහි ඩොමේනයට ඇතුලත් කල windows පරිගනකයට tom ලෙස ඇතුල් වෙලා network එකහි ඇති SERVER එකෙ double click කරන්න.

shares 3ම මෙලෙස දිස්වේ:

Common Files Share එක තුල ගොනුක් ඇර එය තුල ලිපියක් අරීමට තැත් කරන්න :

Tom හට මෙය කිරීමට අනුමැතිය දීඇත. මෙෙලසම ලිපි/ගොනු අරීම, වෙනස් කිරීම මැකීම යන ක්රීයා 3ම මෙම common_files_share තුල ඔහුට කල හැක.

අනිත් users ලෙසත් මෙය කර බලන්න. ඔවුනටද common_files_share හිදී මෙය කල හැකි බව පෙනී යනු ඇත.

දැන් finance share එක තුලද මෙම ක්‍රියාකරකම් කර බලමු :

finance share එක තුලද මෙම ක්‍රියා සියල්ල tomට කල හැකි බව පෙනීයනු ඇත.

දැන් warehouse share එකෙ තත්වෙ බලමු :

share එක තුලට යා හැක. බලමු share එක තුල ගොනුවක්, ලිපියක් විවෘත්ත කල හැකිද කියා:

ගොනුවක් විවෘත්ත කිරීමට ගිය විට :

ලිපියක් විවෘත්ත කිරීමට ගිය විට :

මෙම ක්රීයාවන් දෙකටම tom හට ඉඩ නොලැබේ.

දැන් harry ලෙස මෙම shares තුලට ගොස් බලමු.

common_files_share හිදී:

Tom මෙන්නම harry හටද මෙහි ගොනු, ලිපි විවෘත්ත කිරීමට, කියවීමට, වෙනස් කිරීමට සහ මැකීමට අචසර ඇත.

දැන් බලමු finance share එක:

Harry හට finance share එකට යෑමට අවසර නොදේ.

දැන් බලමු warehouse share එක:

මෙහිදී Harry හට ගොනු සහ ලිපි විවෘත්ත කිරීමට, කියවීමට, වෙනස් කිරීමට සහ මකා දැමීමට අවසර ඇත.

අන් අයට warehouse share එක තුල ඇත්තෙ කියවීමට පමණක් අවසර ඇති බව සනාත කිරීමට දැන් david ලෙස warehouse share එක තුලට ගොස් බලමු :

ඔහුට harry විවෘත්ත කල ගොනු හා ලිපි කියවිය හැක.මේවා වෙනස් කිරීමට හෝ මැකීමට පුලුවන්දැයි බලමු.

වෙනස් කිරිමට බලමු :

ලිපිය වෙනස් කිරීමට අවසර නැත.

මකාදැමීම කර බලමු:

මකාදැමීමටද අවසර නැත.

samba server එකක් තුල file shares ඇති කරන්නෙ එලෙසය.

[QUOTE="kosandpol, post: 14018038, member: 105851"] [b]Files Shares on Samba Server[/b] දැන් අපි බලමු samba server එකක ගොනු බෙදා ගැනීම (file shares) සිදුකරන ආකාරය. මේ සඳහා ඉහත සාදා ගත් samba server එකෙ ඇති swat මෘදුකාංගයම බාවිතා කරමු. ඉහත [url]http://www.elakiri.lk/forum/showpost.php?p=13999520&postcount=56[/url] ලිපියෙහි file shares ඇති කරන ආකාරය පෙන්වා ඇත. එවෙලෙහි ඇති කලේ තරමක් විශේෂිතවූ shares දෙකකි. දැන් අපි කරන්නට යන්නෙ සාමාන්‍ය file shares ඇති කිරීමයි. මෙ වැනි ලිපි ගොනු කීපයක් බලමු : [list] [*] common_files_share - මෙම ගොනුවට සියලු users හට කියවීමට සහ ලිවීමට හැක. [*] finance - මෙම ගොනුව tom හා david පමනක් කියවීමට සහ ලිවීමට හැක [*] warehouse - මෙම ගොනුව සියලු users හට කියවීමට හැක නමුත් ලිවීමට ඉඩ ඇත්තේ harryට පමනී. [/list] මෙසඳහා මෙවැනි ලිපි ගොනු අප /home/samba ගොනුව තුල ඇති කරමු : [code] mkdir /home/samba/common_files_share mkdir /home/samba/finance mkdir /home/samba/warehouse [/code] දැන් මෙම ගොනු වල අයිතිය sambausers සමූහයට දෙමු: [code] chown root:sambausers /home/samba/common_files_share chown root:sambausers /home/samba/finance chown root:sambausers /home/samba/warehouse [/code] දැන් මෙම ගොනු වලට sambausers සමූහයට ලිවීමේ අයිතිය දෙමු: [code] chmod 775 /home/samba/common_files_share chmod 775 /home/samba/finance chmod 775 /home/samba/warehouse [/code] අවසානයේ මෙම ගොනු වල විස්තර මෙලෙස දිස්වේ : [code] ls -lh /home/samba [/code] [IMG]http://img28.imageshack.us/img28/5843/snapshot071t.jpg[/IMG] දැන් මෙම ගොනු samba server එකට ඇතුලත් කරමු. කලින් ලිපියෙහි කල ආකාරයටම server එකේ ඇති web browser එකකින් [url]http://localhost:901[/url] වලින් swat මෘදුකාංගය වෙත යොමුවී, root මුර පදය දී, එහි ඇති shares බොත්තම ඔබන්න. [IMG]http://img542.imageshack.us/img542/1831/snapshot072.jpg[/IMG] Create share බොත්තමට දකුනෙන් ඇති කොටුවෙහි common_files_share ලෙස සඳහන් කර create share බොත්තම ඔබන්න. දැන්, ලැබෙන settings හි මෙලෙස සඳහන් කරන්න: [code] COMMENT : Common File Share for All Users (මෙය මෙම shareඑක ගෙන විස්තරයක් පමනි. කැමැත්තක් සඳහන් කරන්න.) PATH : /home/samba/common_files_share VALID USERS : @sambausers ADMIN USERS : administrator READ ONLY : NO GUEST OK : NO BROWSEABLE : YES AVAILABLE : YES [/code] දැන් commit changes බොත්තම ඔබන්න. මෙහි VALID USERS සඳහා යොදා ඇති වැකිය තරමක් විශේෂයි. samba හිදී සමූහයක් (group) සටහන් කරන්නෙ එහි නමට ඉඳිරියෙන් @ සංකේතය යෙදීමෙනි. දැන් මෙලෙස දිස් වනු ඇත: [IMG]http://img211.imageshack.us/img211/9679/snapshot073.jpg[/IMG] දැන් finance share එක සැදීමට පෙර පරිදිම finances ලෙස සටහන් කර create share බොත්තම ඔබන්න. මෙයට පහත පරිදි options දෙන්න: [code] COMMENT : Share only for finance users PATH : /home/samba/finance VALID USERS : tom david ADMIN USERS : administrator READ ONLY : NO GUEST OK : NO BROWSEABLE : YES AVAILABLE : YES [/code] මෙම ගොනුව තුල වැඩ කලයුතු වන්නෙ tom සහ david පමනක් බැවින් VALID USERS සඳහා ඔවුන්ගෙ නම් පමනක් සඳහන් කෙරේ. දැන් commit changes බොත්තම ඔබන්න. මෙලෙස දිස් වේ : [IMG]http://img29.imageshack.us/img29/810/snapshot074.jpg[/IMG] දැන් warehouse share එකද පෙර පරිදිම සාදමු. මේ සදහා settings මෙලෙස වේ: [code] COMMENT : Share only for warehouse users PATH : /home/samba/warehouse VALID USERS : @sambausers ADMIN USERS : administrator WRITE LIST : harry READ ONLY : YES GUEST OK : NO BROWSEABLE : YES AVAILABLE : YES [/code] මෙතනදී පෙර shares වලට වඩා තරමක් වෙනස් දෙයක් සිදු වී ඇත. මෙම ගොනුව සියලු users හට කියවිය හැකි විය යුතුය. මෙමෙ නිසා VALID USERS සඳහා @sambausers සටහන් කලා. නමුත් සියදුනාටම මෙහි ලිවිය නොහැකිවිය යුතුයි. කියවීම පමනක් කල හැකිවිය යුතුය (read only rights). මෙය සිදුකිරිමට READ ONLY : YES ලෙස සටහන් කලා. නමුත් harry හට මෙම ගොනුවට ලිවීමට ඉඩදිය යුතුය. මෙය සිදු කිරීමට WRITE LIST හට harry ලෙස සටහන් කලේ මේ සඳහාය. දැන් commit changes බොත්තම ඔබන්න. [IMG]http://img259.imageshack.us/img259/8964/snapshot075.jpg[/IMG] දැන් මෙම shares ක්‍රියාත්මක වීමට samba server එක restart කල යුතුය. එයද swat මෘදුකාංගයෙන්ම කල හැක. STATUS බොත්තම ඔබන්න. මෙලෙස දිස්වේ : [IMG]http://img267.imageshack.us/img267/3258/snapshot076.jpg[/IMG] මෙහි ඇති RESTART ALL බොත්නම ඔබා samba server එක restart කරන්න. දැන් බලමු මෙම shares කොහොමද ඩොමේනයේ එති windows පරිගනකයකින් පෙන්නුම් කරන්නෙ කියා. කලින් ලිපියෙහි ඩොමේනයට ඇතුලත් කල windows පරිගනකයට tom ලෙස ඇතුල් වෙලා network එකහි ඇති SERVER එකෙ double click කරන්න. shares 3ම මෙලෙස දිස්වේ: [IMG]http://img705.imageshack.us/img705/9408/snapshot077.jpg[/IMG] Common Files Share එක තුල ගොනුක් ඇර එය තුල ලිපියක් අරීමට තැත් කරන්න : [IMG]http://img534.imageshack.us/img534/7630/snapshot078.jpg[/IMG] Tom හට මෙය කිරීමට අනුමැතිය දීඇත. මෙෙලසම ලිපි/ගොනු අරීම, වෙනස් කිරීම මැකීම යන ක්රීයා 3ම මෙම common_files_share තුල ඔහුට කල හැක. අනිත් users ලෙසත් මෙය කර බලන්න. ඔවුනටද common_files_share හිදී මෙය කල හැකි බව පෙනී යනු ඇත. දැන් finance share එක තුලද මෙම ක්‍රියාකරකම් කර බලමු : [IMG]http://img541.imageshack.us/img541/6582/snapshot080v.jpg[/IMG] finance share එක තුලද මෙම ක්‍රියා සියල්ල tomට කල හැකි බව පෙනීයනු ඇත. දැන් warehouse share එකෙ තත්වෙ බලමු : [IMG]http://img515.imageshack.us/img515/5531/snapshot081.jpg[/IMG] share එක තුලට යා හැක. බලමු share එක තුල ගොනුවක්, ලිපියක් විවෘත්ත කල හැකිද කියා: ගොනුවක් විවෘත්ත කිරීමට ගිය විට : [IMG]http://img23.imageshack.us/img23/1836/snapshot082y.jpg[/IMG] ලිපියක් විවෘත්ත කිරීමට ගිය විට : [IMG]http://img40.imageshack.us/img40/5259/snapshot083g.jpg[/IMG] මෙම ක්රීයාවන් දෙකටම tom හට ඉඩ නොලැබේ. දැන් harry ලෙස මෙම shares තුලට ගොස් බලමු. common_files_share හිදී: [IMG]http://img651.imageshack.us/img651/4537/snapshot084.jpg[/IMG] Tom මෙන්නම harry හටද මෙහි ගොනු, ලිපි විවෘත්ත කිරීමට, කියවීමට, වෙනස් කිරීමට සහ මැකීමට අචසර ඇත. දැන් බලමු finance share එක: [IMG]http://img811.imageshack.us/img811/3825/snapshot085.jpg[/IMG] Harry හට finance share එකට යෑමට අවසර නොදේ. දැන් බලමු warehouse share එක: [IMG]http://img585.imageshack.us/img585/9456/snapshot086.jpg[/IMG] මෙහිදී Harry හට ගොනු සහ ලිපි විවෘත්ත කිරීමට, කියවීමට, වෙනස් කිරීමට සහ මකා දැමීමට අවසර ඇත. අන් අයට warehouse share එක තුල ඇත්තෙ කියවීමට පමණක් අවසර ඇති බව සනාත කිරීමට දැන් david ලෙස warehouse share එක තුලට ගොස් බලමු : [IMG]http://img9.imageshack.us/img9/2361/snapshot087.jpg[/IMG] ඔහුට harry විවෘත්ත කල ගොනු හා ලිපි කියවිය හැක.මේවා වෙනස් කිරීමට හෝ මැකීමට පුලුවන්දැයි බලමු. වෙනස් කිරිමට බලමු : [IMG]http://img203.imageshack.us/img203/8281/snapshot088.jpg[/IMG] ලිපිය වෙනස් කිරීමට අවසර නැත. මකාදැමීම කර බලමු: [IMG]http://img194.imageshack.us/img194/9320/snapshot089.jpg[/IMG] [IMG]http://img12.imageshack.us/img12/6272/snapshot090.jpg[/IMG] මකාදැමීමටද අවසර නැත. samba server එකක් තුල file shares ඇති කරන්නෙ එලෙසය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom