Domex help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    domex එකේ පාර්සලයක් යවනවනම්

    1. 1kg දවසෙන් යවන්න කීයද කොලඹ ඇතුලත සහ දුර පලාත් වලට. . දවසෙන් යවන් නැත්තන් කීයද?

    2. COD කරනවනම් උන්ගේ ෆී එක කීයද? (6% - 7.5% ගානක් යනවා කියලා තැනින් තැන තිබුනා) දවස් කීයක් යනවද?

    3. පාර්සල් එක අපි උන්ගේ බ්‍රාන්ච් එකකට ගිහින් දෙන්න ඕනද? නැත්තන් උන් ඇවිත් ගන්නවද?

    4. පාර්සලේ පැකින් කරද්දි bubble wrap එකක් දාලා කවර් කරන්න ඕන බෑග් එක මොකක්ද? ඇතුලට වතුර යන්නේ නැති බෑග් මොනවද?

    5. මම දැන් පාර්සල් එක පැක් කරලා තියෙනවා. . ගෙදර ඉන්නේ. . ඔතන ඉදන් කරන්න ඕන ඉදිරි පියවර මොනවද?
    උන්ගේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනද මුලින්ම?
    ඩිටේල්ස් ටික දාලා ස්ටිකර් එක ගහන්නේ උන්ගේ බ්‍රාන්ච් එකට ගෙනිච්චමද?
    නැත්තන් පාර්සල් එක බ්‍රාන්ච් එකට දුන්නම අනිත් වැඩ ටික උන් කරගන්නවද?

    6. අපි ඩිලිවරි ෆී එක පාර්සල් එක දෙන වෙලේට දෙන්න ඕනද නැත්තන් පාර්සල් එක ගෙනිච්චම කස්ටමර්ගෙන් ගන්නවද?

    අද මුන්ගේ හොට්ලයින් එක අන්ස්වර් කරන් නෑ. .
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඩිලිවරි ෆී එක ඔයා දුන්නද?

    mage printer ekak oder karala domex eken 2 nd day awa. cmb nam one day delivery aniwa ati

    ඩිලිවරි ෆී එක ඔයා දුන්නද?
    ------ Post added on Sep 26, 2021 at 11:57 AM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    domex එකේ පාර්සලයක් යවනවනම්

    1. 1kg දවසෙන් යවන්න කීයද කොලඹ ඇතුලත සහ දුර පලාත් වලට. . දවසෙන් යවන් නැත්තන් කීයද?

    2. COD කරනවනම් උන්ගේ ෆී එක කීයද? (6% - 7.5% ගානක් යනවා කියලා තැනින් තැන තිබුනා) දවස් කීයක් යනවද?

    3. පාර්සල් එක අපි උන්ගේ බ්‍රාන්ච් එකකට ගිහින් දෙන්න ඕනද? නැත්තන් උන් ඇවිත් ගන්නවද?

    4. පාර්සලේ පැකින් කරද්දි bubble wrap එකක් දාලා කවර් කරන්න ඕන බෑග් එක මොකක්ද? ඇතුලට වතුර යන්නේ නැති බෑග් මොනවද?

    5. මම දැන් පාර්සල් එක පැක් කරලා තියෙනවා. . ගෙදර ඉන්නේ. . ඔතන ඉදන් කරන්න ඕන ඉදිරි පියවර මොනවද?
    උන්ගේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනද මුලින්ම?
    ඩිටේල්ස් ටික දාලා ස්ටිකර් එක ගහන්නේ උන්ගේ බ්‍රාන්ච් එකට ගෙනිච්චමද?
    නැත්තන් පාර්සල් එක බ්‍රාන්ච් එකට දුන්නම අනිත් වැඩ ටික උන් කරගන්නවද?

    6. අපි ඩිලිවරි ෆී එක පාර්සල් එක දෙන වෙලේට දෙන්න ඕනද නැත්තන් පාර්සල් එක ගෙනිච්චම කස්ටමර්ගෙන් ගන්නවද?

    අද මුන්ගේ හොට්ලයින් එක අන්ස්වර් කරන් නෑ. .

    1. 350/- wage wevi. Hariyatama mathaka na.
    2. COD karanawa nam unge office ekata gihin register wenna one.
    3. 2kama karanna puluwan. Avith gannawa nam fee eka wadi wenawa.
    4. Ungen gannath puluwan wena shop ekakin gannath puluwan. bubble wrap bags thiyenawa eka eka size walin ganna.
    Wathura yanne nathi ewa nam sure karanna ba. ehema nam seal bag ekaka dala aye bubble wrap ekaka danna.
    5. Register wennna one COD nam.
    6. one vidiyakata karanna puluwan. Register wenakota ahanna.

    Aramax use karapan machan. Domex wadak na.
     
    • Like
    Reactions: adowhybn and XibitZ

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ට්‍රාන්ස් එක්ස්ප්‍රස් ට්‍රයි කරපන්.ඇවිත් පික් කරනවා.cod කරනවා නම් රෙජිස්ටර් වෙන්න ඔනා.ඒක සම්පූර්ණ නොමිලේ.domestic package යවන්න පුලුවන් රෙජිස්ටර් නොවී.එතකොට උඹට ඔනා නම් ඩිලිවරි චාජස් එක උඹට ගෙවන්න පුලුවන් නැති නම් කස්ටමර්ගෙන් ගන්න විදිහට යවන්න පුලුවන්.හැබැයි පුතේ දවස් තුනක් නම් යනවා ඩිලිවරි එකට.ඒ දවස් තුන ඇතුලත ඩිලිවරි එක වෙනවා.උඹ cod කරන්න රෙජිස්ටර් උනොත් ඩේලි උඹේ එකවුන්ට් එකට සල්ලි වැටෙන්න හදන්න පුලුවන්.නැති නම් දවස් පහලවෙන් නැති නම් තිහෙන්.කෝකටත් ලගම බ්‍රාන්ච් එකට කෝල් එකක් දාලා ෆුල් ඩීටේල්ස් එකක් ගනින්.
     
    • Like
    Reactions: XibitZ and kinkon

    ඒ කියන්නේ උන් COD වලට වෙනම කීයක් වත් ගන්නේ නැද්ද?
    domex වගේනම් කට්ටිය ටිකක් දන්නවනේ. . නොදන්න ඩිලිවරි සර්විස් වලින් එවනව කිව්වම කස්ටමර් අව්ල් යන්නේ නැද්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඩොමෙක්ස් ඩිලිවරි චාර්ජස් ලිස්ට් එකක් තියෙනවද කාගෙලග හරි?
    බර අනුවයි සයිස් එක අනුවයි?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    domex එකේ පාර්සලයක් යවනවනම්

    ඔයා ඉස්සෙල්ල reg වෙන්න ඕනේ .ඒගොල්ලෝ ඔයාගේ විස්තර ඉල්ලනවා මොනවද යවන්නේ sample වල ෆොටෝ වගේ දේවල්
    reg එකට 1000 ගන්නවා ඊටපස්සේ 1000 ගෙවන්න ඕනේ reg එකට යි shipping labal වලටයි ඒවා ඔක්කොම ඔයාගේ නමට හදල ඔයාටම එවනවා 3 days වගේ යනවා

    1. 1kg දවසෙන් යවන්න කීයද කොලඹ ඇතුලත සහ දුර පලාත් වලට. . දවසෙන් යවන් නැත්තන් කීයද?

    24-48 වගේ යනවා ගොඩක් ඒවා .කොලබ ගම්පහ වගේ next day යනවා

    RATE CARD

    Rates for Parcels

    AREA
    Rate(Rs)
    1st Kg
    Add. Kg
    CITY LIMITS
    150.00
    50.00
    SUBURBS
    170.00
    50.00
    OUTSTATION
    270.00
    70.00
    FAR AWAY
    380.00
    100.00
    REMOTE
    500.00
    200.00

    CITY LIMITS කියන්නේ ඔයා ඉන්න තැන අවට
    SUBURBS කියන්නේ ඔයා ඉන්න තැන අවට ලගම town එක සහ අවට
    OUTSTATION
    අනෙක් area
    FAR AWAY,REMOTE,කියන්නේ හද්ද ඩොටේ යන්න අමාරු පැති .ඩෙල්ෆ් දුපත් වගේ

    2. COD කරනවනම් උන්ගේ ෆී එක කීයද? (6% - 7.5% ගානක් යනවා කියලා තැනින් තැන තිබුනා) දවස් කීයක් යනවද?
    මගෙන් 6% ගන්නවා

    3. පාර්සල් එක අපි උන්ගේ බ්‍රාන්ච් එකකට ගිහින් දෙන්න ඕනද? නැත්තන් උන් ඇවිත් ගන්නවද?
    ඇවිල්ල ගන්නවා

    4. පාර්සලේ පැකින් කරද්දි bubble wrap එකක් දාලා කවර් කරන්න ඕන බෑග් එක මොකක්ද? ඇතුලට වතුර යන්නේ නැති බෑග් මොනවද?

    වෙනම දැන්නම් ඒගොල්ලෝ කියන හැටි

    5. මම දැන් පාර්සල් එක පැක් කරලා තියෙනවා. . ගෙදර ඉන්නේ. . ඔතන ඉදන් කරන්න ඕන ඉදිරි පියවර මොනවද?
    උන්ගේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනද මුලින්ම?

    රෙජිස්ටර් වෙලා ඉන්න ඕන වෙනම කතාකරල යවන්න පුලුවන්ද කියල දන්නේ නෑ

    ඩිටේල්ස් ටික දාලා ස්ටිකර් එක ගහන්නේ උන්ගේ බ්‍රාන්ච් එකට ගෙනිච්චමද?

    ඔයාට සෙට් එකෙක් එවනවා

    නැත්තන් පාර්සල් එක බ්‍රාන්ච් එකට දුන්නම අනිත් වැඩ ටික උන් කරගන්නවද?
    ඇවිල්ල ගන්නවා domex එකෙන්

    6. අපි ඩිලිවරි ෆී එක පාර්සල් එක දෙන වෙලේට දෙන්න ඕනද නැත්තන් පාර්සල් එක ගෙනිච්චම කස්ටමර්ගෙන් ගන්නවද?
    තාම එකක්වත් යැව්වේ නෑ බ්‍රෝ තම 1000.00 deposit එකක් ගන්න හින්ද පස්සේ ගෙවන්න පුළුවන් වෙන්න ඕනේ
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113

    පාර්සල් භාර දීමේ දී

    01.අප භාර නොගන්නා ද්‍රව්‍ය
    අහිතකර ඖෂධ ,රත්‍රං ,මුතු මැණික්, මත්ද්‍රව්‍ය ,සතුන් ,මුදල් සහ රේඛනය නොවූ චෙක්පත් ,අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය ,විෂ රසායනික ද්‍රව්‍ය ,නරක් වන සහ පිසූ ආහාර ද්‍රව්‍ය, මිල අධික දැව වර්ග සහ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් සහ ලාංඡන .

    02. පහත සඳහන් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී සැලකිය යුතු කරුණු

    වීදුරු සහ බිඳෙන සුළු ද්‍රව්‍ය,පැළෑටි වන ශාකමය ද්‍රව්‍ය සහ දියරමය ද්‍රව්‍ය .

    ඇසුරුම් කළ යුතු ආකාරය

    -දියරමය ද්‍රව්‍යයක් නම් එය ද්විත්ව මුද්‍රාවෙන් (double seal)යුතු ප්ලාස්ටික් බෝතලයක අසුරා තැබිය යුතු ය .

    -පැළෑටි- පිටතට පෙනෙන පරිදි අසුරන්න .

    -ඔබ යවන පාර්සලය බිඳෙන බිඳෙන සුළු ද්‍රව්‍යයක් නම් පාර්සලය bubble wrap කර සෘජුෆෝම් පෙට්ටියක බහා මුද්‍රා තබා බිඳෙනසුලු බවට සඳහන් කළ යුතු ය.

    සැ.යු. - ඉහත ද්‍රව්‍ය වල අලාභහානි සම්බන්ධව අප ආයතනය වගකීමක් නොගන්නා අතර ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමට ද ඉඩ ඇත .

    Waybill එක පිරවීමේ දී එය ඔබ විසින්ම පුරවා සම්පූර්ණ කළ යුතුය .
    ලබා දුන් පාර්සලය පිළිබඳව සියලුම තොරතුරු www.domex.වෙබ් අඩවිය හරහා ඔබගේ waybill අංකය ඇතුළත් කර තොරතුරු ලබා ගත හැක .
    ඇත්නම් ඔබගේ පෞද්ගලික ඉල්ලීම මත ඔබට ම තොරතුරු බැලිමට මෙහෙයුම් පද්ධතියක් (system portal )ලබා ගත හැක .

    ඔබ දුන් පාර්සලය පිළිබඳව ගැටලු ඇත්නම් පහත සඳහන් උපදෙස් අනුගමනය කරන්න .

    1. පාරිභෝගික අංශය ඇමතීමට - 0117 759 759 අමතා අංක (02) යොදන්න.
    2. E- commerce කේශ සේවා සඳහා - 0117 759 799 අමතන්න.
    3 විද්‍යුත් තැපෑල හරහා විස්තර ලබා ගැනීමට

    - E-mail > (cooperate/cash/cod) - [email protected]
    - E-commerce > [email protected] වෙත දැනුම් දිය හැක .

    ඔබගේ ලියා පදිංචි ගෙවීමේ ක්‍රමය අනුව (cash/cod/E- com/credit ) අදාල විද්‍යුත් තැපෑල භාවිතා කරන්න .

    4. Waybill මුද්‍රණය කරවා ගැනීමට වැඩ කරන දින 07 කට පෙර waybilldomex.lk වෙත E-mail request එකක් යොමු කළ යුතුය.

    කුරියර් මහතා පැමිණ පාර්සලය ලබාගැනීමේදී ඔහුගේ අත්සන සහිත අවසාන පිටපත ඔහුගෙන් ලබා ගෙන එය ඔබ ළඟ තබා ගැනීමට කාරුණික වන්න .
     
    • Like
    Reactions: XibitZ and adowhybn

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    domex එකේ පාර්සලයක් යවනවනම්

    1. 1kg දවසෙන් යවන්න කීයද කොලඹ ඇතුලත සහ දුර පලාත් වලට. . දවසෙන් යවන් නැත්තන් කීයද?

    2. COD කරනවනම් උන්ගේ ෆී එක කීයද? (6% - 7.5% ගානක් යනවා කියලා තැනින් තැන තිබුනා) දවස් කීයක් යනවද?

    3. පාර්සල් එක අපි උන්ගේ බ්‍රාන්ච් එකකට ගිහින් දෙන්න ඕනද? නැත්තන් උන් ඇවිත් ගන්නවද?

    4. පාර්සලේ පැකින් කරද්දි bubble wrap එකක් දාලා කවර් කරන්න ඕන බෑග් එක මොකක්ද? ඇතුලට වතුර යන්නේ නැති බෑග් මොනවද?

    5. මම දැන් පාර්සල් එක පැක් කරලා තියෙනවා. . ගෙදර ඉන්නේ. . ඔතන ඉදන් කරන්න ඕන ඉදිරි පියවර මොනවද?
    උන්ගේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනද මුලින්ම?
    ඩිටේල්ස් ටික දාලා ස්ටිකර් එක ගහන්නේ උන්ගේ බ්‍රාන්ච් එකට ගෙනිච්චමද?
    නැත්තන් පාර්සල් එක බ්‍රාන්ච් එකට දුන්නම අනිත් වැඩ ටික උන් කරගන්නවද?

    6. අපි ඩිලිවරි ෆී එක පාර්සල් එක දෙන වෙලේට දෙන්න ඕනද නැත්තන් පාර්සල් එක ගෙනිච්චම කස්ටමර්ගෙන් ගන්නවද?

    අද මුන්ගේ හොට්ලයින් එක අන්ස්වර් කරන් නෑ. .
    Colombo 250
    Outsation 300
    Remote area 350-400 wage
    2.cod magen 5% .
    3.pick up karanawa ,ithin apita wedak karaganna wenne nehe. Welawak nehe. Failed operation .mama gihn denawa.
    4 bubbe Hari one ekak Hari waybill number eka clear Danna one.
    5 mma branch ekata denne. Customer copy eka Mata denawa sign karala.

    6 .cod - cusotmer delivery fee gewanawa
    Ccp - register wenna one. Customergen item fee and delivery fee
    My overall experience - don't go with domex .or koombiyo .
    I don't think single courier has good efficient service. In SL
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    domex එකේ පාර්සලයක් යවනවනම්

    ඔයා ඉස්සෙල්ල reg වෙන්න ඕනේ .ඒගොල්ලෝ ඔයාගේ විස්තර ඉල්ලනවා මොනවද යවන්නේ sample වල ෆොටෝ වගේ දේවල්
    reg එකට 1000 ගන්නවා ඊටපස්සේ 1000 ගෙවන්න ඕනේ reg එකට යි shipping labal වලටයි ඒවා ඔක්කොම ඔයාගේ නමට හදල ඔයාටම එවනවා 3 days වගේ යනවා

    1. 1kg දවසෙන් යවන්න කීයද කොලඹ ඇතුලත සහ දුර පලාත් වලට. . දවසෙන් යවන් නැත්තන් කීයද?

    24-48 වගේ යනවා ගොඩක් ඒවා .කොලබ ගම්පහ වගේ next day යනවා

    RATE CARD

    Rates for Parcels

    AREA
    Rate(Rs)
    1st Kg
    Add. Kg
    CITY LIMITS
    150.00
    50.00
    SUBURBS
    170.00
    50.00
    OUTSTATION
    270.00
    70.00
    FAR AWAY
    380.00
    100.00
    REMOTE
    500.00
    200.00

    CITY LIMITS කියන්නේ ඔයා ඉන්න තැන අවට
    SUBURBS කියන්නේ ඔයා ඉන්න තැන අවට ලගම town එක සහ අවට
    OUTSTATION
    අනෙක් area
    FAR AWAY,REMOTE,කියන්නේ හද්ද ඩොටේ යන්න අමාරු පැති .ඩෙල්ෆ් දුපත් වගේ

    2. COD කරනවනම් උන්ගේ ෆී එක කීයද? (6% - 7.5% ගානක් යනවා කියලා තැනින් තැන තිබුනා) දවස් කීයක් යනවද?
    මගෙන් 6% ගන්නවා

    3. පාර්සල් එක අපි උන්ගේ බ්‍රාන්ච් එකකට ගිහින් දෙන්න ඕනද? නැත්තන් උන් ඇවිත් ගන්නවද?
    ඇවිල්ල ගන්නවා

    4. පාර්සලේ පැකින් කරද්දි bubble wrap එකක් දාලා කවර් කරන්න ඕන බෑග් එක මොකක්ද? ඇතුලට වතුර යන්නේ නැති බෑග් මොනවද?

    වෙනම දැන්නම් ඒගොල්ලෝ කියන හැටි

    5. මම දැන් පාර්සල් එක පැක් කරලා තියෙනවා. . ගෙදර ඉන්නේ. . ඔතන ඉදන් කරන්න ඕන ඉදිරි පියවර මොනවද?
    උන්ගේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනද මුලින්ම?

    රෙජිස්ටර් වෙලා ඉන්න ඕන වෙනම කතාකරල යවන්න පුලුවන්ද කියල දන්නේ නෑ

    ඩිටේල්ස් ටික දාලා ස්ටිකර් එක ගහන්නේ උන්ගේ බ්‍රාන්ච් එකට ගෙනිච්චමද?

    ඔයාට සෙට් එකෙක් එවනවා

    නැත්තන් පාර්සල් එක බ්‍රාන්ච් එකට දුන්නම අනිත් වැඩ ටික උන් කරගන්නවද?
    ඇවිල්ල ගන්නවා domex එකෙන්

    6. අපි ඩිලිවරි ෆී එක පාර්සල් එක දෙන වෙලේට දෙන්න ඕනද නැත්තන් පාර්සල් එක ගෙනිච්චම කස්ටමර්ගෙන් ගන්නවද?
    තාම එකක්වත් යැව්වේ නෑ බ්‍රෝ තම 1000.00 deposit එකක් ගන්න හින්ද පස්සේ ගෙවන්න පුළුවන් වෙන්න ඕනේ

    Colombo 250
    Outsation 300
    Remote area 350-400 wage
    2.cod magen 5% .
    3.pick up karanawa ,ithin apita wedak karaganna wenne nehe. Welawak nehe. Failed operation .mama gihn denawa.
    4 bubbe Hari one ekak Hari waybill number eka clear Danna one.
    5 mma branch ekata denne. Customer copy eka Mata denawa sign karala.

    6 .cod - cusotmer delivery fee gewanawa
    Ccp - register wenna one. Customergen item fee and delivery fee
    My overall experience - don't go with domex .or koombiyo .
    I don't think single courier has good efficient service. In SL

    පාර්සල් එකේ බර විතරද බලන්නේ? දිග පලල බලන්නේ නැද්ද?
    මම අයිටම් එක පැක් නොකර ගෙනිච්චොත් උන්ට කියලා පැක් කරගත්තැකිද?