Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Domex help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

domex එකේ පාර්සලයක් යවනවනම්

ඔයා ඉස්සෙල්ල reg වෙන්න ඕනේ .ඒගොල්ලෝ ඔයාගේ විස්තර ඉල්ලනවා මොනවද යවන්නේ sample වල ෆොටෝ වගේ දේවල්

reg එකට 1000 ගන්නවා ඊටපස්සේ 1000 ගෙවන්න ඕනේ reg එකට යි shipping labal වලටයි ඒවා ඔක්කොම ඔයාගේ නමට හදල ඔයාටම එවනවා 3 days වගේ යනවා

1. 1kg දවසෙන් යවන්න කීයද කොලඹ ඇතුලත සහ දුර පලාත් වලට. . දවසෙන් යවන් නැත්තන් කීයද?

24-48 වගේ යනවා ගොඩක් ඒවා .කොලබ ගම්පහ වගේ next day යනවා

RATE CARD

Rates for Parcels

AREA

Rate(Rs)

1st Kg

Add. Kg

CITY LIMITS

150.00

50.00

SUBURBS

170.00

50.00

OUTSTATION

270.00

70.00

FAR AWAY

380.00

100.00

REMOTE

500.00

200.00

CITY LIMITS කියන්නේ ඔයා ඉන්න තැන අවට

SUBURBS කියන්නේ ඔයා ඉන්න තැන අවට ලගම town එක සහ අවට

OUTSTATION අනෙක් area

FAR AWAY,REMOTE,කියන්නේ හද්ද ඩොටේ යන්න අමාරු පැති .ඩෙල්ෆ් දුපත් වගේ

2. COD කරනවනම් උන්ගේ ෆී එක කීයද? (6% - 7.5% ගානක් යනවා කියලා තැනින් තැන තිබුනා) දවස් කීයක් යනවද?

මගෙන් 6% ගන්නවා

3. පාර්සල් එක අපි උන්ගේ බ්රාන්ච් එකකට ගිහින් දෙන්න ඕනද? නැත්තන් උන් ඇවිත් ගන්නවද?

ඇවිල්ල ගන්නවා

4. පාර්සලේ පැකින් කරද්දි bubble wrap එකක් දාලා කවර් කරන්න ඕන බෑග් එක මොකක්ද? ඇතුලට වතුර යන්නේ නැති බෑග් මොනවද?

වෙනම දැන්නම් ඒගොල්ලෝ කියන හැටි

5. මම දැන් පාර්සල් එක පැක් කරලා තියෙනවා. . ගෙදර ඉන්නේ. . ඔතන ඉදන් කරන්න ඕන ඉදිරි පියවර මොනවද?

උන්ගේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනද මුලින්ම?

රෙජිස්ටර් වෙලා ඉන්න ඕන වෙනම කතාකරල යවන්න පුලුවන්ද කියල දන්නේ නෑ

ඩිටේල්ස් ටික දාලා ස්ටිකර් එක ගහන්නේ උන්ගේ බ්රාන්ච් එකට ගෙනිච්චමද?

ඔයාට සෙට් එකෙක් එවනවා

නැත්තන් පාර්සල් එක බ්රාන්ච් එකට දුන්නම අනිත් වැඩ ටික උන් කරගන්නවද?

ඇවිල්ල ගන්නවා domex එකෙන්

6. අපි ඩිලිවරි ෆී එක පාර්සල් එක දෙන වෙලේට දෙන්න ඕනද නැත්තන් පාර්සල් එක ගෙනිච්චම කස්ටමර්ගෙන් ගන්නවද?

තාම එකක්වත් යැව්වේ නෑ බ්රෝ තම 1000.00 deposit එකක් ගන්න හින්ද පස්සේ ගෙවන්න පුළුවන් වෙන්න ඕනේ

[QUOTE="wca, post: 26947435, member: 565136"] domex එකේ පාර්සලයක් යවනවනම් ඔයා ඉස්සෙල්ල reg වෙන්න ඕනේ .ඒගොල්ලෝ ඔයාගේ විස්තර ඉල්ලනවා මොනවද යවන්නේ sample වල ෆොටෝ වගේ දේවල් reg එකට 1000 ගන්නවා ඊටපස්සේ 1000 ගෙවන්න ඕනේ reg එකට යි shipping labal වලටයි ඒවා ඔක්කොම ඔයාගේ නමට හදල ඔයාටම එවනවා 3 days වගේ යනවා 1. 1kg දවසෙන් යවන්න කීයද කොලඹ ඇතුලත සහ දුර පලාත් වලට. . දවසෙන් යවන් නැත්තන් කීයද? 24-48 වගේ යනවා ගොඩක් ඒවා .කොලබ ගම්පහ වගේ next day යනවා [CENTER][B][U]RATE CARD[/U][/B][/CENTER] [B][U]Rates for Parcels[/U][/B] [CENTER][/CENTER] [TABLE] [TR] [TD][B]AREA[/B][/TD] [TD][CENTER][B] Rate(Rs)[/B][/CENTER][/TD] [TD][/TD] [/TR] [TR] [TD][/TD] [TD][CENTER][B]1st Kg[/B][/CENTER][/TD] [TD][CENTER][B]Add. Kg [/B][/CENTER][/TD] [/TR] [TR] [TD][B]CITY LIMITS [/B][/TD] [TD][CENTER][B]150.00[/B][/CENTER][/TD] [TD][CENTER][B]50.00[/B][/CENTER][/TD] [/TR] [TR] [TD][B]SUBURBS[/B][/TD] [TD][CENTER][B]170.00[/B][/CENTER][/TD] [TD][CENTER][B]50.00[/B][/CENTER][/TD] [/TR] [TR] [TD][B]OUTSTATION[/B][/TD] [TD][CENTER][B]270.00[/B][/CENTER][/TD] [TD][CENTER][B]70.00[/B][/CENTER][/TD] [/TR] [TR] [TD][B]FAR AWAY[/B][/TD] [TD][CENTER][B]380.00[/B][/CENTER][/TD] [TD][CENTER][B]100.00[/B][/CENTER][/TD] [/TR] [TR] [TD][B]REMOTE[/B][/TD] [TD][CENTER][B]500.00[/B][/CENTER][/TD] [TD][CENTER][B]200.00[/B][/CENTER][/TD] [/TR] [/TABLE] [B]CITY LIMITS කියන්නේ ඔයා ඉන්න තැන අවට [B]SUBURBS කියන්නේ ඔයා ඉන්න තැන අවට ලගම town එක සහ අවට [B]OUTSTATION [/B][/B][/B]අනෙක් area [B]FAR AWAY,[B]REMOTE,කියන්නේ හද්ද ඩොටේ යන්න අමාරු පැති .ඩෙල්ෆ් දුපත් වගේ [/B][/B] 2. COD කරනවනම් උන්ගේ ෆී එක කීයද? (6% - 7.5% ගානක් යනවා කියලා තැනින් තැන තිබුනා) දවස් කීයක් යනවද? මගෙන් 6% ගන්නවා 3. පාර්සල් එක අපි උන්ගේ බ්රාන්ච් එකකට ගිහින් දෙන්න ඕනද? නැත්තන් උන් ඇවිත් ගන්නවද? ඇවිල්ල ගන්නවා 4. පාර්සලේ පැකින් කරද්දි bubble wrap එකක් දාලා කවර් කරන්න ඕන බෑග් එක මොකක්ද? ඇතුලට වතුර යන්නේ නැති බෑග් මොනවද? වෙනම දැන්නම් ඒගොල්ලෝ කියන හැටි 5. මම දැන් පාර්සල් එක පැක් කරලා තියෙනවා. . ගෙදර ඉන්නේ. . ඔතන ඉදන් කරන්න ඕන ඉදිරි පියවර මොනවද? උන්ගේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනද මුලින්ම? රෙජිස්ටර් වෙලා ඉන්න ඕන වෙනම කතාකරල යවන්න පුලුවන්ද කියල දන්නේ නෑ ඩිටේල්ස් ටික දාලා ස්ටිකර් එක ගහන්නේ උන්ගේ බ්රාන්ච් එකට ගෙනිච්චමද? ඔයාට සෙට් එකෙක් එවනවා නැත්තන් පාර්සල් එක බ්රාන්ච් එකට දුන්නම අනිත් වැඩ ටික උන් කරගන්නවද? ඇවිල්ල ගන්නවා domex එකෙන් 6. අපි ඩිලිවරි ෆී එක පාර්සල් එක දෙන වෙලේට දෙන්න ඕනද නැත්තන් පාර්සල් එක ගෙනිච්චම කස්ටමර්ගෙන් ගන්නවද? තාම එකක්වත් යැව්වේ නෑ බ්රෝ තම 1000.00 deposit එකක් ගන්න හින්ද පස්සේ ගෙවන්න පුළුවන් වෙන්න ඕනේ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom