Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Domex help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්සල් භාර දීමේ දී

01.අප භාර නොගන්නා ද්‍රව්‍ය

අහිතකර ඖෂධ ,රත්‍රං ,මුතු මැණික්, මත්ද්‍රව්‍ය ,සතුන් ,මුදල් සහ රේඛනය නොවූ චෙක්පත් ,අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය ,විෂ රසායනික ද්‍රව්‍ය ,නරක් වන සහ පිසූ ආහාර ද්‍රව්‍ය, මිල අධික දැව වර්ග සහ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් සහ ලාංඡන .

02. පහත සඳහන් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී සැලකිය යුතු කරුණු

වීදුරු සහ බිඳෙන සුළු ද්‍රව්‍ය,පැළෑටි වන ශාකමය ද්‍රව්‍ය සහ දියරමය ද්‍රව්‍ය .

ඇසුරුම් කළ යුතු ආකාරය

-දියරමය ද්‍රව්‍යයක් නම් එය ද්විත්ව මුද්‍රාවෙන් (double seal)යුතු ප්ලාස්ටික් බෝතලයක අසුරා තැබිය යුතු ය .

-පැළෑටි- පිටතට පෙනෙන පරිදි අසුරන්න .

-ඔබ යවන පාර්සලය බිඳෙන බිඳෙන සුළු ද්‍රව්‍යයක් නම් පාර්සලය bubble wrap කර සෘජුෆෝම් පෙට්ටියක බහා මුද්‍රා තබා බිඳෙනසුලු බවට සඳහන් කළ යුතු ය.

සැ.යු. - ඉහත ද්‍රව්‍ය වල අලාභහානි සම්බන්ධව අප ආයතනය වගකීමක් නොගන්නා අතර ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමට ද ඉඩ ඇත .

Waybill එක පිරවීමේ දී එය ඔබ විසින්ම පුරවා සම්පූර්ණ කළ යුතුය .

ලබා දුන් පාර්සලය පිළිබඳව සියලුම තොරතුරු www.domex.වෙබ් අඩවිය හරහා ඔබගේ waybill අංකය ඇතුළත් කර තොරතුරු ලබා ගත හැක .

ඇත්නම් ඔබගේ පෞද්ගලික ඉල්ලීම මත ඔබට ම තොරතුරු බැලිමට මෙහෙයුම් පද්ධතියක් (system portal )ලබා ගත හැක .

ඔබ දුන් පාර්සලය පිළිබඳව ගැටලු ඇත්නම් පහත සඳහන් උපදෙස් අනුගමනය කරන්න .

1. පාරිභෝගික අංශය ඇමතීමට - 0117 759 759 අමතා අංක (02) යොදන්න.

2. E- commerce කේශ සේවා සඳහා - 0117 759 799 අමතන්න.

3 විද්‍යුත් තැපෑල හරහා විස්තර ලබා ගැනීමට

- E-mail > (cooperate/cash/cod) - customercare@domex.lk

- E-commerce > ecommerce@domex.lk වෙත දැනුම් දිය හැක .

ඔබගේ ලියා පදිංචි ගෙවීමේ ක්‍රමය අනුව (cash/cod/E- com/credit ) අදාල විද්‍යුත් තැපෑල භාවිතා කරන්න .

4. Waybill මුද්‍රණය කරවා ගැනීමට වැඩ කරන දින 07 කට පෙර waybilldomex.lk වෙත E-mail request එකක් යොමු කළ යුතුය.

කුරියර් මහතා පැමිණ පාර්සලය ලබාගැනීමේදී ඔහුගේ අත්සන සහිත අවසාන පිටපත ඔහුගෙන් ලබා ගෙන එය ඔබ ළඟ තබා ගැනීමට කාරුණික වන්න .

[QUOTE="wca, post: 26947474, member: 565136"] [CENTER][/CENTER] [U]පාර්සල් භාර දීමේ දී[/U] 01.අප භාර නොගන්නා ද්‍රව්‍ය අහිතකර ඖෂධ ,රත්‍රං ,මුතු මැණික්, මත්ද්‍රව්‍ය ,සතුන් ,මුදල් සහ රේඛනය නොවූ චෙක්පත් ,අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය ,විෂ රසායනික ද්‍රව්‍ය ,නරක් වන සහ පිසූ ආහාර ද්‍රව්‍ය, මිල අධික දැව වර්ග සහ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් සහ ලාංඡන . 02. පහත සඳහන් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී සැලකිය යුතු කරුණු වීදුරු සහ බිඳෙන සුළු ද්‍රව්‍ය,පැළෑටි වන ශාකමය ද්‍රව්‍ය සහ දියරමය ද්‍රව්‍ය . [B][U][/U][/B] [U]ඇසුරුම් කළ[/U][B][U] [/U][/B][U]යුතු ආකාරය[/U] -දියරමය ද්‍රව්‍යයක් නම් එය ද්විත්ව මුද්‍රාවෙන් (double seal)යුතු ප්ලාස්ටික් බෝතලයක අසුරා තැබිය යුතු ය . -පැළෑටි- පිටතට පෙනෙන පරිදි අසුරන්න . -ඔබ යවන පාර්සලය බිඳෙන බිඳෙන සුළු ද්‍රව්‍යයක් නම් පාර්සලය bubble wrap කර සෘජුෆෝම් පෙට්ටියක බහා මුද්‍රා තබා බිඳෙනසුලු බවට සඳහන් කළ යුතු ය. සැ.යු. - ඉහත ද්‍රව්‍ය වල අලාභහානි සම්බන්ධව අප ආයතනය වගකීමක් නොගන්නා අතර ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමට ද ඉඩ ඇත . Waybill එක පිරවීමේ දී එය ඔබ විසින්ම පුරවා සම්පූර්ණ කළ යුතුය . ලබා දුන් පාර්සලය පිළිබඳව සියලුම තොරතුරු www.domex.වෙබ් අඩවිය හරහා ඔබගේ waybill අංකය ඇතුළත් කර තොරතුරු ලබා ගත හැක . ඇත්නම් ඔබගේ පෞද්ගලික ඉල්ලීම මත ඔබට ම තොරතුරු බැලිමට මෙහෙයුම් පද්ධතියක් (system portal )ලබා ගත හැක . ඔබ දුන් පාර්සලය පිළිබඳව ගැටලු ඇත්නම් පහත සඳහන් උපදෙස් අනුගමනය කරන්න . 1. පාරිභෝගික අංශය ඇමතීමට - 0117 759 759 අමතා අංක (02) යොදන්න. 2. E- commerce කේශ සේවා සඳහා - 0117 759 799 අමතන්න. 3 විද්‍යුත් තැපෑල හරහා විස්තර ලබා ගැනීමට - E-mail > (cooperate/cash/cod) - [email]customercare@domex.lk[/email] - E-commerce > [email]ecommerce@domex.lk[/email] වෙත දැනුම් දිය හැක . ඔබගේ ලියා පදිංචි ගෙවීමේ ක්‍රමය අනුව (cash/cod/E- com/credit ) අදාල විද්‍යුත් තැපෑල භාවිතා කරන්න . 4. Waybill මුද්‍රණය කරවා ගැනීමට වැඩ කරන දින 07 කට පෙර waybilldomex.lk වෙත E-mail request එකක් යොමු කළ යුතුය. කුරියර් මහතා පැමිණ පාර්සලය ලබාගැනීමේදී ඔහුගේ අත්සන සහිත අවසාන පිටපත ඔහුගෙන් ලබා ගෙන එය ඔබ ළඟ තබා ගැනීමට කාරුණික වන්න . [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom