Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Donald Trump මැතිවරණ ජයග්රහණයෙන් පසු පළමු වතාවට Joe Biden හමුවේ 🇺🇸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Trump දින්නට පස්සෙ පළමු වතාවට White House එකෙදි Joe Biden ව මෙ ටිකකට කලින් හම්බෞනා

[MEDIA=youtube]BF8KNzj2w40[/MEDIA]

මුලින්ම Joe Biden අලුත් ජනාධිපතිට සුභ පැතුවා සහ " බල හුවමාරුව " හොඳින් සිද්ධ වෙයි කියල කිව්ව

ඊටපස්සෙ Trump කිව්ව Joe ට "Thank you .. Politics කියන්නෙ අමාරු දෙයක්, ඔහුත් බලාපොරොත්තු වෙනව" කියල Smooth Transition එකකට

ඇමරිකාවෙ ජනාධිපතිවරණය තිබිල අලුත් ජනාධිපති පත්වුන ගමන් එයාට පාලන බලය හම්බවෙන්නෙ නැ .... සාමාන්‍යයෙන් ඇමරිකාවෙ ජනාධිපතිවරණය ක් තියෙන්නෙ සෑම අවුරුදු 4කටම වරක් අවුරුද්දෙ November පලවෙනි සඳුදට පස්සෙ එන අඟහරුවාදා දවසෙ ... ඒක එයාලගෙ ව්‍යවස්ථාවේ එන දෙයක් ... ඉතින් එහෙම වෙලා අලුත් ජනාධිපති පත් උනාම එතන ඉඳල මාසයක් ( ඊළග අවුරුද්දෙ ජනවාරි 20 දක්වා ) රට පාලනය කරන්නෙ පරණ President මයි ...

ඒ මාසෙක විතර කාලය හඳුන්වනවා Transition Period කියල ... ඒ කාලය ඇතුලත අලුත් Cabinet එක පත් කරල, අවශ්‍ය නීති,ව්‍යවස්ථා ඒම නිවැරදි කරල පරණ රජය අලුත් රජයට බලය හුවමාරු කරන්න භාවිතා කරණවා

ඉතින් ඒ විදියට Trump ලබන January 20 දිවුරුම් දෙනවා ... ඒ වෙනකල් USA පාලනය කරන්නෙ Biden-Harris Administration එක

[QUOTE="Mr.Robot, post: 30319952, member: 586910"] [SIZE=5]Trump දින්නට පස්සෙ පළමු වතාවට White House එකෙදි Joe Biden ව මෙ ටිකකට කලින් හම්බෞනා [/SIZE] [MEDIA=youtube]BF8KNzj2w40[/MEDIA] [SIZE=4] මුලින්ම Joe Biden අලුත් ජනාධිපතිට සුභ පැතුවා සහ " බල හුවමාරුව " හොඳින් සිද්ධ වෙයි කියල කිව්ව ඊටපස්සෙ Trump කිව්ව Joe ට "Thank you .. Politics කියන්නෙ අමාරු දෙයක්, ඔහුත් බලාපොරොත්තු වෙනව" කියල Smooth Transition එකකට [/SIZE] [size=7] 🇺🇸 [/size] [SIZE=3]ඇමරිකාවෙ ජනාධිපතිවරණය තිබිල අලුත් ජනාධිපති පත්වුන ගමන් එයාට පාලන බලය හම්බවෙන්නෙ නැ .... සාමාන්‍යයෙන් ඇමරිකාවෙ ජනාධිපතිවරණය ක් තියෙන්නෙ සෑම අවුරුදු 4කටම වරක් අවුරුද්දෙ November පලවෙනි සඳුදට පස්සෙ එන අඟහරුවාදා දවසෙ ... ඒක එයාලගෙ ව්‍යවස්ථාවේ එන දෙයක් ... ඉතින් එහෙම වෙලා අලුත් ජනාධිපති පත් උනාම එතන ඉඳල මාසයක් ( ඊළග අවුරුද්දෙ ජනවාරි 20 දක්වා ) රට පාලනය කරන්නෙ පරණ President මයි ... ඒ මාසෙක විතර කාලය හඳුන්වනවා Transition Period කියල ... ඒ කාලය ඇතුලත අලුත් Cabinet එක පත් කරල, අවශ්‍ය නීති,ව්‍යවස්ථා ඒම නිවැරදි කරල පරණ රජය අලුත් රජයට බලය හුවමාරු කරන්න භාවිතා කරණවා ඉතින් ඒ විදියට Trump ලබන January 20 දිවුරුම් දෙනවා ... ඒ වෙනකල් USA පාලනය කරන්නෙ Biden-Harris Administration එක 😴[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom