Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Donald Trump Appreciates Hillary Clinton's Team | Old But Gold & True To This Day 😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් එන හැම හොලිවුඩ් ෆිල්ම් එකකම වගේ feminism, LGTVHDMI+, Gender ideology වගේ themes කතාවෙ උඩු පෙළට නැත්නම් අඩුම තරමෙ කතාවෙ යටි පෙළට හරි බලෙන් ඔබ්බනවා. දැන් එන හොලිවුඩ් ෆිල්ම්ස්වලින් කොච්චර අතලොස්සක ද "Straight white couple" එකක් අතරෙ ඇතිවෙන "romantic relationship" එකක් පෙන්නන්නෙ. ඒ වුණාට Gay, lesbian, interracial relationships නම් ඕනතරම් පෙන්නනවා. ඕනම නම් ඒවා පෙන්නුවට කමක් නෑ චිත්රපටියෙ කතා තේමාවට ඒ වගේ කැරැක්ටර්ස් ගැළපෙනවා නම්. හැබැයි එහෙම නෙවේ වෙන්නෙ, තනිකරම ඒ වගේ කැරැක්ටර්ස් චිත්රපටියෙ කතාවෙ ස්වරූපෙන් ඔබ්බෙන් ගිහිල්ලා බලෙන් ඔබ්බවන එකයි කරන්නෙ මුන් දැන් කරන්නෙ. Comedy කියන genre එක දැන් එහෙම්පිටින්ම මැරිලා තියෙන්නෙ දැන්. ඇයි "Woke culture" එක ඇතුළෙ කවුරුවත් offend නොවෙන්න තමයි joke කරන්න ඕන. බැරිවෙලාවත් එහෙම joke එකක් තිබ්බොත් "Woke army" එක රෙද්ද උස්සන් එන්නෙ. Artistic value එක බල්ලට ගිහිල්ලා, political, social, gender preaching වලට විතරක් ම වගේ යොදාගන්න කලා මාධ්‍යයක් මට්ටමට දැන් හොලිවුඩ් සිනමාව කියන දේ වැටිලා තියෙන්නෙ. ඔක්කොටම වඩා ජෝක් එක තමයි Harvey Weinstein, Roman Polanski, Woody Allen ලා ඇතුළුව හොලිවුඩ්වල ඉන්න සැගවිච්ච sexual abusers ලා ආරක්ෂා කරන්න දිවි හිමියෙන් කැපවෙලා ඒ දවස්වල කතා කරපු වගේම තාමත් ඒ දේ කරන, Racism කියන දේ තදටම තිබ්බ industry එකක උන් දැන් උන්ගෙ ෆිල්ම්ස්වලිනුයි, උන්ගෙ දේශනවලිනුයි සාමාන්‍ය ජනවතාවට "social justice" කියන දේ ගැන උපදෙස් දෙන්න එක එක.

[MEDIA=youtube]YPpoKquOG5Q[/MEDIA]

[MEDIA=youtube]LItdTkVlKrk[/MEDIA]

[MEDIA=youtube]-QTMrmD2GQA[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 30608914, member: 577135"] [SIZE=4]දැන් එන හැම හොලිවුඩ් ෆිල්ම් එකකම වගේ feminism, LGTVHDMI+, Gender ideology වගේ themes කතාවෙ උඩු පෙළට නැත්නම් අඩුම තරමෙ කතාවෙ යටි පෙළට හරි බලෙන් ඔබ්බනවා. දැන් එන හොලිවුඩ් ෆිල්ම්ස්වලින් කොච්චර අතලොස්සක ද "Straight white couple" එකක් අතරෙ ඇතිවෙන "romantic relationship" එකක් පෙන්නන්නෙ. ඒ වුණාට Gay, lesbian, interracial relationships නම් ඕනතරම් පෙන්නනවා. ඕනම නම් ඒවා පෙන්නුවට කමක් නෑ චිත්රපටියෙ කතා තේමාවට ඒ වගේ කැරැක්ටර්ස් ගැළපෙනවා නම්. හැබැයි එහෙම නෙවේ වෙන්නෙ, තනිකරම ඒ වගේ කැරැක්ටර්ස් චිත්රපටියෙ කතාවෙ ස්වරූපෙන් ඔබ්බෙන් ගිහිල්ලා බලෙන් ඔබ්බවන එකයි කරන්නෙ මුන් දැන් කරන්නෙ. Comedy කියන genre එක දැන් එහෙම්පිටින්ම මැරිලා තියෙන්නෙ දැන්. ඇයි "Woke culture" එක ඇතුළෙ කවුරුවත් offend නොවෙන්න තමයි joke කරන්න ඕන. බැරිවෙලාවත් එහෙම joke එකක් තිබ්බොත් "Woke army" එක රෙද්ද උස්සන් එන්නෙ. Artistic value එක බල්ලට ගිහිල්ලා, political, social, gender preaching වලට විතරක් ම වගේ යොදාගන්න කලා මාධ්‍යයක් මට්ටමට දැන් හොලිවුඩ් සිනමාව කියන දේ වැටිලා තියෙන්නෙ. ඔක්කොටම වඩා ජෝක් එක තමයි Harvey Weinstein, Roman Polanski, Woody Allen ලා ඇතුළුව හොලිවුඩ්වල ඉන්න සැගවිච්ච sexual abusers ලා ආරක්ෂා කරන්න දිවි හිමියෙන් කැපවෙලා ඒ දවස්වල කතා කරපු වගේම තාමත් ඒ දේ කරන, Racism කියන දේ තදටම තිබ්බ industry එකක උන් දැන් උන්ගෙ ෆිල්ම්ස්වලිනුයි, උන්ගෙ දේශනවලිනුයි සාමාන්‍ය ජනවතාවට "social justice" කියන දේ ගැන උපදෙස් දෙන්න එක එක. :lol:[/SIZE] [CENTER] [MEDIA=youtube]YPpoKquOG5Q[/MEDIA] [SIZE=4][MEDIA=youtube]LItdTkVlKrk[/MEDIA][/SIZE] [MEDIA=youtube]-QTMrmD2GQA[/MEDIA][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom