Donate.lk පකිස්ථාන් scam එකක්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,687
    16,421
    113
    උදේ පාන්දර එකෙක් අහනවා හෙල්පින් තඹුත්තේගම සයිට් එක වැඩ නෑ කියලා.

    ඌ වැරදි එකකට ගිහින්.
    https://donate.lk/


    Whois Record for Donate.lk
    Domain Profile
    Registrar Status taken
    Name Servers GABE.NS.CLOUDFLARE.COM (has 36,076,947 domains)
    VERA.NS.CLOUDFLARE.COM (has 36,076,947 domains)


    IP Address 5.39.63.229 - 134 other sites hosted on this server


    IP Location Pakistan - Islamabad - Islamabad - Websterz Web Solution Admin
    ASN Pakistan AS16276 OVH OVH SAS, FR (registered Feb 15, 2001)
    IP History 1 change on 1 unique IP addresses over 2 years

    Hosting History 6 changes on 4 unique name servers over 10 years

    Whois Record ( last updated on 2025-12-05 )
    % NOTE: The registry for this domain name does not publish ownership
    % records (whois records) in the standard format. This data
    % represents the most likely status of the domain based on
    % information provided by the Internet's domain name servers (DNS).

    domain: donate.lk
    status: taken
    nameserver: gabe.ns.cloudflare.com
    nameserver: vera.ns.cloudflare.com


    හරි එක
    https://donate.gov.lk/
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Domain Name is Registered to:
    M C M Broadband Network (Pvt) Ltd

    ලංකාවෙ company එකකින් ගත්තු domain එකක්. Scam site එකක් ඒකෙ නැහැ කියන්නෙ scam domain එකක් නෙමෙයි. Scam වෙන්න නම් අනිවාරෙන්ම scam site එකක් තියෙන්න ඕන. ගොඩක් කාලෙකට කලින් යම් කාර්යයකට එයාල ඒක අරන් දැන් site එන නැතුව තියන් ඉන්නව මතු ප්‍රයෝජනේකට... එච්චරයි.
     
    • Like
    Reactions: craabeysinghe

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,687
    16,421
    113
    Domain Name is Registered to:
    M C M Broadband Network (Pvt) Ltd

    ලංකාවෙ company එකකින් ගත්තු domain එකක්. Scam site එකක් ඒකෙ නැහැ කියන්නෙ scam domain එකක් නෙමෙයි. Scam වෙන්න නම් අනිවාරෙන්ම scam site එකක් තියෙන්න ඕන. ගොඩක් කාලෙකට කලින් යම් කාර්යයකට එයාල ඒක අරන් දැන් site එන නැතුව තියන් ඉන්නව මතු ප්‍රයෝජනේකට... එච්චරයි.

    https://web.archive.org/web/20231031010040/https://donate.lk/

    හ්ම්
    මෑතක් වෙනකල් තිබිලා
     
    • Like
    Reactions: craabeysinghe

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    මේ තියෙන්නෙ දැනටත් active තියෙන facebook page එකයි ඒකත් එක්ක link වෙලා තියෙන අනිත් accounts ටික. පුදුමයක් නෑ බොරුවට අඬලා හිඟාකන්න, genocide කියලා ලංකාව විකුණලා asylum ගන්න තක්කඩි ජාතියෙ අයනෙ

    https://www.facebook.com/menakamenurj

    https://www.youtube.com/@RjChandruVlogs

    https://www.instagram.com/rjchandrulk/

    https://x.com/ChandruLk

    https://www.facebook.com/rjchandrulk/

    https://www.youtube.com/@rjchandhrumenakacomedy
     
    • Wow
    Reactions: ozykolla