Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dont do a Degree Do Business
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Import business නම් ලේසි නෑ බන්.. ලංකාවෙ ගොඩක් එවුන් කරනව.. මුස්ලිම් සෙට් එක control කරන්නෙ..

Try කරල බලපන් Export side එක.. වැඩිය ලොකු දේවල් නෙවෙයි මචන්.. කුලුබඩු දේවල් ටික යවන්න පුලුවන්.. ඒවත් ලංකාවෙ හැදෙන දේශීය කුලුබඩු වලට Europe වල හොද තැනක් තියනව.. කුරුදු , ගම්මිරිස් මේව ලංකාවෙ දේශීය වර්ගෙ ගොඩක් සැරෙන් වැඩී මචන්.. ඒව export කරන්න පුලුවන්..(ඉන්දියාවෙන් ගෙනැල්ල මෙහේ හිටවන ඒව නෙවෙයි ලංකාවෙ නියම ගම්මිරිස් , කුරුදු ගොඩක් සැරයි)

ශේප් එකේ try කලානම් europe වල (German , france , italy වගේ කෑම වල Quality එක බලන රටවල්) customers ල 4 ක් 5 ක් සෙට් කරගත්තත් හොදටම ඇති..

මේව කරන අයගෙ FB groups තියනව පොඩි search පාරක් දාල සෙට් උනානම් උබට තව idea ගන්න තිබුන මචන්..

Building හදන එකත් පට්ට වැඩේ.. මම දන්න එකෙක් ඉන්නව ඌ building එකක් ගහල රෙදි කඩේකට දුන්න.. මුල අවුරුදු 5 ට මාසෙකට Rent එක 1 million .. ඒ රෙදි කඩෙන් අවුරුදු 3 ක් විතර rent එක එකපාර ගෙවලත් තිබුන..

[QUOTE="shadow1, post: 24205488, member: 538734"] [SIZE="5"][COLOR="Purple"]Import business නම් ලේසි නෑ බන්.. ලංකාවෙ ගොඩක් එවුන් කරනව.. මුස්ලිම් සෙට් එක control කරන්නෙ.. Try කරල බලපන් Export side එක.. වැඩිය ලොකු දේවල් නෙවෙයි මචන්.. කුලුබඩු දේවල් ටික යවන්න පුලුවන්.. ඒවත් ලංකාවෙ හැදෙන දේශීය කුලුබඩු වලට Europe වල හොද තැනක් තියනව.. කුරුදු , ගම්මිරිස් මේව ලංකාවෙ දේශීය වර්ගෙ ගොඩක් සැරෙන් වැඩී මචන්.. ඒව export කරන්න පුලුවන්..(ඉන්දියාවෙන් ගෙනැල්ල මෙහේ හිටවන ඒව නෙවෙයි ලංකාවෙ නියම ගම්මිරිස් , කුරුදු ගොඩක් සැරයි) ශේප් එකේ try කලානම් europe වල (German , france , italy වගේ කෑම වල Quality එක බලන රටවල්) customers ල 4 ක් 5 ක් සෙට් කරගත්තත් හොදටම ඇති.. මේව කරන අයගෙ FB groups තියනව පොඩි search පාරක් දාල සෙට් උනානම් උබට තව idea ගන්න තිබුන මචන්.. Building හදන එකත් පට්ට වැඩේ.. මම දන්න එකෙක් ඉන්නව ඌ building එකක් ගහල රෙදි කඩේකට දුන්න.. මුල අවුරුදු 5 ට මාසෙකට Rent එක 1 million .. ඒ රෙදි කඩෙන් අවුරුදු 3 ක් විතර rent එක එකපාර ගෙවලත් තිබුන.. :nerd: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom