Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Don't Vote for Mahindananda.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

menna meka kiyawapan,Etakota therei mahandanada mokotada oya geme adde kiyala

ඔන්න ඉස්සර කාලේ හිටිය ගුණපාල මලලසේකර කියල මහත්මයෙක්. මලලසේකර dictionary එකේ කතෘ. සෝවියට් සමූහාණ්ඩුවට යවපු ලංකාවේ පලවෙනි තානාපති. රටවල් තව කිහිපයක අපේ තානාපති වගේම පසු කාලයක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වගේ නොයෙක් ආයතන වලත් එතුමා වැඩ කරා. දක්ෂතාව නිසාම ඉතාම ප්‍රසිද්ධියට පත් උනා. ලංකාවේ මිනිස්සු හිතුවා එයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තනතුරට ඉල්ලුවොත් උඩින්ම දිනය් කියල. ඉතින් අපි එහෙම අපේ මිනිහෙකුට හරි යනවට ජාතියක් වශයෙන් කැමතිද පින්වතුනි ? කොහෙත්ම නැහැ. සෝවියට් සමූහාණ්ඩුවේ තානාපති කාලේ එතුමා ලංකාණ්ඩුවට එවපු රහසිගත ලියුමක් තිබුනා ඇමරිකා එක්සත් ජනපදය ගැන රාජතාන්ත්‍රික රහසක් කියපු. විදේශ අමාත්‍යංශේ හිටපු නිලධාරියෙක් හරහා අපි ඕක leak කරනවා. ඇමරිකාව තරහ වෙනවා. එතුමා කවදාවත් මහ ලේකම් වෙන්නේ නැහැ.

ලලිත් ගුනවර්දන කියල මහත්මයෙක් ලියපු පොතක් තියනවා " විසිකලා ඔලිම්පික් පදක්කම රෝසා " කියල පොතක්. ලුශියන් බෙනඩික්ට් රෝසා කියල ක්‍රීඩකයෙක් හිටිය. ඔහු ඉතාම දක්ෂයෙක්. ආසියානු රන් පදක්කම් වගේම Boston marathon එකේ 4ත් place එකත් ඔහු දිනාගෙන තිබුන. ඔහුගේ timing වලින් world rank එක 11. ලංකාවේ මිනිස්සු හිතුව අනිවාර්ය ඔලිම්පික් පදක්කමක් කියල. 1976 මොන්ට්‍රියෙල් ඔලිම්පික් උළෙල වර්ජනය කරන්න අප්‍රිකාව තීරණය කිරීමත් සමග මේ දිගු දුර timing වල ඔහුට ඉස්සරහින් රෑන්ක් තියන 9 දෙනෙක් ඔලිම්පික් උළෙලට එන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන් අඩු තරමින් රිදී හෝ ලෝකඩ පදක්කමක් වත් අපිට එනවා. ඉතින් දැන් ඉන්න සමහර ක්‍රීඩා ඇමතිවරු වගේම එකල හිටපු කේ.බී. රත්නායක කියන ක්‍රීඩා ඇමතියත් කැමති වෙන්නේ නැහැ ක්‍රීඩකයෙකුට හරි යනවට. ඉතින් ඔවුන් රෝසට කියනවා ලංකාව තීරණය කරනවා කියල මොන්ට්‍රියෙල් ඔලිම්පික් උළෙල වර්ජනය කරන්න. ඔහුට ඔලිම්පික් ධජය යටතේවත් තරඟ වදින්න දෙන්නේ නැහැ. නමුත් පින්වතුනි ඔලිම්පික් එක පෙන්නනකොට මෙන්න බොලේ ලංකාවේ නිලධාරීන් ඔක්කොම අපේ කොඩිය එහෙමත් අරන් එහෙ ගිහින්. රෝසා ආයෙත් කවදාවත් ඔලිම්පික් යන්නේ නැහැ.

ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කමට පත් වෙය් කියල හිතපු ජයන්ත ධනපාල මහත්මයව නම් හුඟක් අය දන්නවා. ඉතින් එයා පත් වෙනකල් අපි නිකන් බලන් හිටියද ? අපොය් නැහැ. ජයන්ත ධනපාලට විරුද්ධව election එකේ මූලික වටයේදී Ban Ki Moon ට උදව් කරන්න කියල Keangnam සමාගමේ සභාපති හරහා ලංකාවෙන් ඉල්ලා සිටිය කියල තමය් කතාව තියෙන්නේ. ලංකාව ලැජ්ජා නැතුව කියනව යුද්දේ නිසා ලංකාවේ අපේක්ෂකයා කොහොමත් දිනන්නේ නැහැ, ඒ නිසා අපි අරයට උදව් කරනව කියල.

දැන් අපේ සංගක්කාර ICC එකේ සභාපති කමට තරඟ කරනවා කියල තිබුන. සංගක්කාර ICC සභාපති උනොත් සුමතිපාල ඇතුළු පිරිස අපේ පාලක මණ්ඩලයෙන් හොරකම් කරන එක ගැන ICC එක විභාග කරලා එලෝලා දැම්මොත් විනාසය්නේ . ඉතින් සුමතිපාල වහාම කියනවා සංගක්කාර ඒකට ගැලපෙන්නේ නැහැ කියල. අපේ cricket board එක announce කරනවා Ganguli හෝ ඉන්දියාවෙන් එන මොකා හරි අපේක්ෂකයාට අපේ සහයෝගය දෙනවා කියල. ඒත් sure නැති නිසා එවකට ක්‍රීඩා ඇමති අවුරුදු 11 කට පස්සේ පැමිණිලි කරනවා 2011 ලෝක කුසලානය පාවල දුන්න කියල. හෙට සංගක්කාරට විශේෂ විමර්ශන ඒකකයට යන්න වෙනවා. හෙට රෑ එයාලට පක්ෂපාතී news වලින් සංගක්කාර match එක පාවල දීපූ හැටි බලන් හිටිය වගේ කියන්නත් පුළුවන්.

ඉදිරි අනාගතයේදී වෙන මොකෙක් හරි ලොකු තනතුරකට යන්න ආවොත් අපි නිකන් ඉන්නවද? කවදාවත් නැහැ. අපේ තරම් රටට ජාතියට තමන්ගේ මිනිස්සුන්ට හරි යනවට කැමති මිනිස්සු කොහෙවත් නැහැ !!

[QUOTE="FCB, post: 25497732, member: 225151"] menna meka kiyawapan,Etakota therei mahandanada mokotada oya geme adde kiyala ඔන්න ඉස්සර කාලේ හිටිය ගුණපාල මලලසේකර කියල මහත්මයෙක්. මලලසේකර dictionary එකේ කතෘ. සෝවියට් සමූහාණ්ඩුවට යවපු ලංකාවේ පලවෙනි තානාපති. රටවල් තව කිහිපයක අපේ තානාපති වගේම පසු කාලයක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වගේ නොයෙක් ආයතන වලත් එතුමා වැඩ කරා. දක්ෂතාව නිසාම ඉතාම ප්‍රසිද්ධියට පත් උනා. ලංකාවේ මිනිස්සු හිතුවා එයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තනතුරට ඉල්ලුවොත් උඩින්ම දිනය් කියල. ඉතින් අපි එහෙම අපේ මිනිහෙකුට හරි යනවට ජාතියක් වශයෙන් කැමතිද පින්වතුනි ? කොහෙත්ම නැහැ. සෝවියට් සමූහාණ්ඩුවේ තානාපති කාලේ එතුමා ලංකාණ්ඩුවට එවපු රහසිගත ලියුමක් තිබුනා ඇමරිකා එක්සත් ජනපදය ගැන රාජතාන්ත්‍රික රහසක් කියපු. විදේශ අමාත්‍යංශේ හිටපු නිලධාරියෙක් හරහා අපි ඕක leak කරනවා. ඇමරිකාව තරහ වෙනවා. එතුමා කවදාවත් මහ ලේකම් වෙන්නේ නැහැ. ලලිත් ගුනවර්දන කියල මහත්මයෙක් ලියපු පොතක් තියනවා " විසිකලා ඔලිම්පික් පදක්කම රෝසා " කියල පොතක්. ලුශියන් බෙනඩික්ට් රෝසා කියල ක්‍රීඩකයෙක් හිටිය. ඔහු ඉතාම දක්ෂයෙක්. ආසියානු රන් පදක්කම් වගේම Boston marathon එකේ 4ත් place එකත් ඔහු දිනාගෙන තිබුන. ඔහුගේ timing වලින් world rank එක 11. ලංකාවේ මිනිස්සු හිතුව අනිවාර්ය ඔලිම්පික් පදක්කමක් කියල. 1976 මොන්ට්‍රියෙල් ඔලිම්පික් උළෙල වර්ජනය කරන්න අප්‍රිකාව තීරණය කිරීමත් සමග මේ දිගු දුර timing වල ඔහුට ඉස්සරහින් රෑන්ක් තියන 9 දෙනෙක් ඔලිම්පික් උළෙලට එන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන් අඩු තරමින් රිදී හෝ ලෝකඩ පදක්කමක් වත් අපිට එනවා. ඉතින් දැන් ඉන්න සමහර ක්‍රීඩා ඇමතිවරු වගේම එකල හිටපු කේ.බී. රත්නායක කියන ක්‍රීඩා ඇමතියත් කැමති වෙන්නේ නැහැ ක්‍රීඩකයෙකුට හරි යනවට. ඉතින් ඔවුන් රෝසට කියනවා ලංකාව තීරණය කරනවා කියල මොන්ට්‍රියෙල් ඔලිම්පික් උළෙල වර්ජනය කරන්න. ඔහුට ඔලිම්පික් ධජය යටතේවත් තරඟ වදින්න දෙන්නේ නැහැ. නමුත් පින්වතුනි ඔලිම්පික් එක පෙන්නනකොට මෙන්න බොලේ ලංකාවේ නිලධාරීන් ඔක්කොම අපේ කොඩිය එහෙමත් අරන් එහෙ ගිහින්. රෝසා ආයෙත් කවදාවත් ඔලිම්පික් යන්නේ නැහැ. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කමට පත් වෙය් කියල හිතපු ජයන්ත ධනපාල මහත්මයව නම් හුඟක් අය දන්නවා. ඉතින් එයා පත් වෙනකල් අපි නිකන් බලන් හිටියද ? අපොය් නැහැ. ජයන්ත ධනපාලට විරුද්ධව election එකේ මූලික වටයේදී Ban Ki Moon ට උදව් කරන්න කියල Keangnam සමාගමේ සභාපති හරහා ලංකාවෙන් ඉල්ලා සිටිය කියල තමය් කතාව තියෙන්නේ. ලංකාව ලැජ්ජා නැතුව කියනව යුද්දේ නිසා ලංකාවේ අපේක්ෂකයා කොහොමත් දිනන්නේ නැහැ, ඒ නිසා අපි අරයට උදව් කරනව කියල. දැන් අපේ සංගක්කාර ICC එකේ සභාපති කමට තරඟ කරනවා කියල තිබුන. සංගක්කාර ICC සභාපති උනොත් සුමතිපාල ඇතුළු පිරිස අපේ පාලක මණ්ඩලයෙන් හොරකම් කරන එක ගැන ICC එක විභාග කරලා එලෝලා දැම්මොත් විනාසය්නේ . ඉතින් සුමතිපාල වහාම කියනවා සංගක්කාර ඒකට ගැලපෙන්නේ නැහැ කියල. අපේ cricket board එක announce කරනවා Ganguli හෝ ඉන්දියාවෙන් එන මොකා හරි අපේක්ෂකයාට අපේ සහයෝගය දෙනවා කියල. ඒත් sure නැති නිසා එවකට ක්‍රීඩා ඇමති අවුරුදු 11 කට පස්සේ පැමිණිලි කරනවා 2011 ලෝක කුසලානය පාවල දුන්න කියල. හෙට සංගක්කාරට විශේෂ විමර්ශන ඒකකයට යන්න වෙනවා. හෙට රෑ එයාලට පක්ෂපාතී news වලින් සංගක්කාර match එක පාවල දීපූ හැටි බලන් හිටිය වගේ කියන්නත් පුළුවන්. ඉදිරි අනාගතයේදී වෙන මොකෙක් හරි ලොකු තනතුරකට යන්න ආවොත් අපි නිකන් ඉන්නවද? කවදාවත් නැහැ. අපේ තරම් රටට ජාතියට තමන්ගේ මිනිස්සුන්ට හරි යනවට කැමති මිනිස්සු කොහෙවත් නැහැ !! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom