Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Don't Worry ! Be Happy !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණන් ගන්න එපා... හිනා වෙලා ඉන්න...

මෙන්න පුංචි පද පෙළක්

ඔන්න ඔහේ මං ලියලා දාපූ

හිතුනා ඔයාලත් කියවාවී කියලා

පදයෙන් පදය ටිකෙන් ටික

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

අපි කාට කාටත් ජීවිතය

ප්රශ්න පත්තරයක් තමයි

ඒවා මත්තෙම නැහෙන්න ගියොත්

එක දෙක වෙනවා සත්තයි

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

ඔලුව තියන් නිදාගන්න

තැනක් නැද්ද හිතේ නිදහසට

මෙතෙක් කලත් නිදාගත්තු

ඇද උස්සන් ගියත් කෙනෙක් ඇවිත්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

ගෙවල් හිමියා නිතර ඇවිත්

පරක්කු කුලිය ඉල්ලනවද

නඩු දැම්මත් කමක් නැහැ - එතකන්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

මේ බලන්නකෝ මා දිහා

මම සතුටින් ඉන්න හැටි

මෙන්න මගේ නොම්බරේ

දුක හිතුනම කතා කරන්න

හිනස්සන්නම් මම ඔයාව

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

අතේ සත පහක් නැහැ

හිනා වෙන්න කෙල්ලෙක් නැහැ

ජීවීතේම මෙලෝ රහක් නැහැ

අයියෝ… ඕවත් ප්රශ්නද

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

ඔයා දුක් වෙනවා නේද

බලන්න ඔය මූනේ හැටි

තැලිච්චි දෙහි ගෙඩියක් වගේ

ඔයාගෙ මූණ ඇඹුල් වෙනකොට

ඔක්කොගෙම මූණු ඇඹුල් වෙනවා

ඒක හින්දා

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

මෙන්න පුංචි පද පෙළක්

ඔන්න ඔහේ මං ලියලා දාපූ

හිතුනා ඔයාලත් ඉගෙන ගනීවී

හරියටම මගේ පුතන්ඩියා වගේ

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

නගන්න හිනාවක් මුව මතට

හිනස්සන්න වටේ ඉන්න අයත්

මොන ප්රශ්නය තිබුනත් කමක් නැහැ

ඉකමණට ඉවරයි ඒ ඔක්කොම

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

[YOUTUBE]yjnvSQuv-H4[/YOUTUBE]

[QUOTE="Mindada hee sara.., post: 10720408, member: 253262"] [B][SIZE="4"][CENTER][COLOR="Blue"]ගණන් ගන්න එපා... හිනා වෙලා ඉන්න...[/COLOR][/CENTER][/SIZE][/B] [CENTER][SIZE="3"][COLOR="Black"]මෙන්න පුංචි පද පෙළක් ඔන්න ඔහේ මං ලියලා දාපූ හිතුනා ඔයාලත් කියවාවී කියලා පදයෙන් පදය ටිකෙන් ටික[/COLOR] [COLOR="Blue"]ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න[/COLOR] [COLOR="Black"]අපි කාට කාටත් ජීවිතය ප්රශ්න පත්තරයක් තමයි ඒවා මත්තෙම නැහෙන්න ගියොත් එක දෙක වෙනවා සත්තයි[/COLOR] [COLOR="Blue"]ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න[/COLOR] [COLOR="Black"]ඔලුව තියන් නිදාගන්න තැනක් නැද්ද හිතේ නිදහසට මෙතෙක් කලත් නිදාගත්තු ඇද උස්සන් ගියත් කෙනෙක් ඇවිත්[/COLOR] [COLOR="Blue"]ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න[/COLOR] [COLOR="Black"]ගෙවල් හිමියා නිතර ඇවිත් පරක්කු කුලිය ඉල්ලනවද නඩු දැම්මත් කමක් නැහැ - එතකන්[/COLOR] [COLOR="Blue"]ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න[/COLOR] [COLOR="Black"]මේ බලන්නකෝ මා දිහා මම සතුටින් ඉන්න හැටි මෙන්න මගේ නොම්බරේ දුක හිතුනම කතා කරන්න හිනස්සන්නම් මම ඔයාව[/COLOR] [COLOR="Blue"]ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න[/COLOR] [COLOR="Black"]අතේ සත පහක් නැහැ හිනා වෙන්න කෙල්ලෙක් නැහැ ජීවීතේම මෙලෝ රහක් නැහැ අයියෝ… ඕවත් ප්රශ්නද[/COLOR] [COLOR="Blue"]ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න[/COLOR] [COLOR="Black"]ඔයා දුක් වෙනවා නේද බලන්න ඔය මූනේ හැටි තැලිච්චි දෙහි ගෙඩියක් වගේ ඔයාගෙ මූණ ඇඹුල් වෙනකොට ඔක්කොගෙම මූණු ඇඹුල් වෙනවා ඒක හින්දා[/COLOR] [COLOR="Blue"]ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න[/COLOR] [COLOR="Black"]මෙන්න පුංචි පද පෙළක් ඔන්න ඔහේ මං ලියලා දාපූ හිතුනා ඔයාලත් ඉගෙන ගනීවී හරියටම මගේ පුතන්ඩියා වගේ[/COLOR] [COLOR="Blue"]ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න[/COLOR] [COLOR="Black"]නගන්න හිනාවක් මුව මතට හිනස්සන්න වටේ ඉන්න අයත් මොන ප්රශ්නය තිබුනත් කමක් නැහැ ඉකමණට ඉවරයි ඒ ඔක්කොම[/COLOR] [COLOR="Blue"]ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න[/COLOR][/SIZE] [YOUTUBE]yjnvSQuv-H4[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom